Sri Lanka Brief
අප්‍රේල් කැරැල්ල

අප්‍රේල් කැරැල්ල

  • 71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම් – සුනන්ද දේශප්‍රිය Read more >

    71 අප්‍රේල් අරගලය: උගත්-නූගත් පාඩම් – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: 22,000 තර්ණ පිරිස් කැරැල්ල සම්බන්ධයෙන් සිර කඳවුරු ගත කෙරිණි. පෙරදා රුයෙහි ඇදිරි නීතියට හසුව අප කණ්ඩායම සිිටියේ හපුතලේ කදුවැටියක් පාමුල අතරමංව ය. එළිය වැටෙන්නට පෙර පා ගමනින් ම අතුරු මාවත් ඔස්සේ බණ්ඩාරවෙලට ආ අපි අප්‍රේල් පස්වනදා උදෑසන කදුකර අඩිපාරක් හරහා රක්ෂිත ස්ථානයක් සොයා ගමන් කරමින් සිටියෙමු. උදෑසන හයට නිවෙසක රේඩියෝවෙන් පිරිත් ඇසෙන්නට පටන් ගත්තේ […]

  • අප්‍රේල් සටහන්, ශ්‍රී ලංකාව – සුනන්ද දේශප්‍රිය Read more >

    අප්‍රේල් සටහන්, ශ්‍රී ලංකාව – සුනන්ද දේශප්‍රිය

    පින්තූරය: එරබදු මල් නම් අව්රුද්දට දැක්කේම නැත. ( මිහිතුරු පින්තූරයක්) අප්‍රේල් මුල යුරෝපයේ පාස්කු නිවාඩුව බැවින් සති තුනකට ගෙදර ගොස් ඒමට අවස්ථාව සැළසුණි. මේ 2015 වෙනසින් පසු මා ලංකාවට ආ ගිය නවවන වතාවය. අප්‍රේල් පළවනදා බකමූණෝ වෙබ් අඩවිය පැවැත්වූ V Day රංගනය නරඹන්නට ගියෙමි. රැපියල් 1000 ගණනේ ටිකට් ගත් 400කට වැඩි පිරිසක් එහි පොදිකෑහ. පැමිණි […]

Back to Top