Sri Lanka Brief
අධිකරණ ස්වාධිනත්වය

අධිකරණ ස්වාධිනත්වය

  • සිරගතවීමට නියමිත මොහාන් පිරිස් අගවිනිසුරු අසුනින් බිමට; දැන් අලුත් නැටුමක් Read more >

    සිරගතවීමට නියමිත මොහාන් පිරිස් අගවිනිසුරු අසුනින් බිමට; දැන් අලුත් නැටුමක්

    යාවත්කාලීන කිරීම: අගවිනිසුරු, අගමැතිවරයාව අල්ලේ නටවයි – ඊයේ (21)අගමැති රනිල් වික්‍රමසිංහ හමුවී සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද උදැසන ඔහු අතට ගෙනත් දෙන බවට පොරොන්දු වී ගිය අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අද උදැසන පොරොන්දු වූ පරිදී පැමිණ නොමැත. මේ අතර අගවිනිසුරුවරයාගේ ප්‍රකාශකයා කියන විජේරත්න කොඩිප්පිලි නැමැති නීතිඥාවරයා විසින් අග විනිසුරු අස්වීමට තීරණය කර ඇති බවට ඊයේ […]

  • මොහාන් පීරිස් පාප්තුමාගේ සංචාරයෙන් පසු ඉල්ලා අස්වෙයි; නැත්නම් අඛන්ඩ විරෝධතා Read more >

    මොහාන් පීරිස් පාප්තුමාගේ සංචාරයෙන් පසු ඉල්ලා අස්වෙයි; නැත්නම් අඛන්ඩ විරෝධතා

    මොහාන් පීරීස් මහතා නීති විරෝධි ලෙස ලබා ගත් අගවිනිසුරු ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන ලෙස අද (12) උදෑසන නීතීඥ එකමුතුව අද (12) උද්ඝෝෂණයක් පවත්වන ලදී. කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට පිවිසුම් මාර්ගය මෙම උද්ඝෝෂණකරුවන් විසින් වසා දමන ලදී. මොහාන් පීරිස් ඉල්ලා අස්වීමෙන් පසු 43වන අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායක එම තනතුරට පත් කැරෙනු ඇත. උද්ඝෝෂනය පවතින තුරු […]

  • අගවිනිසුරු ඉල්ලා අස්නොවන්නේ නම්  දෝෂාභියෝගයට ලක් කළ යුතුයි Read more >

    අගවිනිසුරු ඉල්ලා අස්නොවන්නේ නම් දෝෂාභියෝගයට ලක් කළ යුතුයි

    අගවිනිසුරුට ධූරයෙන් ඉල්ලා අස්වීමට හෝ ඔහු දෝෂාභියෝගයට ලක් කළ යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසම ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය සඳහා ශ‍්‍රී ලාංකිකයන්ගේ කැපවීම දැඩි ලෙස තහවුරු කරන ජනතා තීරණයේ ප‍්‍රතිඵලක් ලෙස ශ‍්‍රී ලංකාවේ දේශපාලන දිවියේ තීරණාත්මක නව අදියරක් උදා වී ඇත. නව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ නව ප‍්‍රජාතාන්ති‍්‍රක සන්ධානයේ ජයග‍්‍රහණය […]

  • ජනපති දිව්රුම විනිසුරු ශ්‍රී පවන් අභියස; මොහාන් පීරිස් ප්‍රතික්ෂේප වෙයි! Read more >

    ජනපති දිව්රුම විනිසුරු ශ්‍රී පවන් අභියස; මොහාන් පීරිස් ප්‍රතික්ෂේප වෙයි!

    (ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ.ශ්‍රී පවන් ) කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඉදිරියේ අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) පස්වරු 6 ට පමණ දිවුරුම් දීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (1) වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත් කර ගනු ලබන තැනැත්තා හෝ අනුප්‍රාප්ත වන තැනැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා ඉදිරිපිට හෝ ඒ අධිකරණයේ වෙනත් යම් විනිශ්චයකාරවරයකු […]

  • අධිකරණය රාජපක්ෂගේ රූකඩයක් බව කැටගොඩ පෙන්වයි (විඩියෝ)

    ජනරාල් සරත් ෆොන්සේකා ගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න ඇප මත මුදා ගැනීමට හැකි වුණේ තමා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමඟ පවත්වන ලද සාකච්ඡා නිසා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොබෙිබීසි සංහල සේවයට පවසා තිබේ. පසුගිය දා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක් වී සිටින මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමඟ විශේෂ […]

Back to Top