Sri Lanka Brief
අධිකරණ ස්වාධිනත්වය

අධිකරණ ස්වාධිනත්වය

  • රාජපක්ෂ මර්දනය දැන් රනිල්-මෛත්‍රී ආණ්ඩුවෙන්: දකුණට තහනම් හා කඳුළු ගැස්; උතුරට බියවැද්දවීම් සහ තහනම්  නියෝග Read more >

    රාජපක්ෂ මර්දනය දැන් රනිල්-මෛත්‍රී ආණ්ඩුවෙන්: දකුණට තහනම් හා කඳුළු ගැස්; උතුරට බියවැද්දවීම් සහ තහනම් නියෝග

    ජායරූපය: මුල්ලිවයික්කාල් අනුස්මරණය සූදානම් වෙමින් තිබුණේ මෙසේය. සුනන්ද දේශප්‍රිය. දේශපාලන වශයෙන් එන්න එන්නම අයාලේ යමින් ඇති රනිල් – මෛත්‍රී ආණ්ඩුව දැන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතින් මැඩළීම පිනිස රාජපක්ෂ යුගයෙහි මර්දනකාරී පියවර කරා දිනෙන් දින තල්ලුවෙමින් තිබේ. අධිකරණය විසින් දෙන ලද තහනම් නියෝග නොසළකා  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩළය පැවැත් වූ  ගමනකට කදුළු ගෑස් සහ අධිසැර වතුර […]

  • කෝටි ගණනින් ලාබ ඇතිව තීරුබදු රහිත වාහන විකුණූ මංත්‍රී ලැයිස්තුව මෙන්න! Read more >

    කෝටි ගණනින් ලාබ ඇතිව තීරුබදු රහිත වාහන විකුණූ මංත්‍රී ලැයිස්තුව මෙන්න!

    ජායාරූපය: විකුණන ලද තිරුබදු රහිත වාහන බලපත් මගින් වැඩිපුරම ගෙන්වා ඇත්තේ බදු රහිතව රුපියල් කෝටි තුනක් පමණ වැය වන ටෙයෝටා ලෑන්ඩු කෘෂර් නම් මෙම වාහන වර්ගයයි. නීතිවේදී නාගහනන්ද කොඩිතුවක්කු   විසින් තොරතුරු පනත යටතේ ලබා ගන්නා ලද  තිරුබදු රහිත වාහන විකුණන ලද මැති ඇමැති ලැයිස්තුව පසුගිය 11 දා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලදී. මෙම මැති […]

  • කොළඹ මැද හමුදා කඳවුරු භූමියකින්  අස්ථි කොටස් මතුවෙයි! Read more >

    කොළඹ මැද හමුදා කඳවුරු භූමියකින් අස්ථි කොටස් මතුවෙයි!

    ජායාරූපය: මාතලය සමූහ මිනීවළෙන් හමුවූ ඇට සැකිළ්ලක්. ගාලු මුවදොර පිටිය ඉදිරිපිට පිහිටා තිබූ   හමුදා මූලස්ථාන භූමියේ සිදු කරන කැණීමකදී මිනිස් අස්ථි කොටසක් හමුව ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි.   මහින්ද රාජපක්ෂ රජය විසින් ෂැන්ග්‍රි ලා හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා මෙම ඉඩම එම ආයතනයට විකුණන ලදී. මෙම අස්ථි කොටස් පිළිබඳව තවම අවසන් නිගමනයකට පැමිණි නැත. මෙයට පෙරද […]

  • නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මර්දනයට අත වැනීමක් – සිවිල් සංවිධාන Read more >

    නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මර්දනයට අත වැනීමක් – සිවිල් සංවිධාන

    කාටූනය: මෙම පනත ජනමාධ්‍ය මර්දනය සඳහා ද යොදා ගත හැකි නමුත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන ඊට එරෙහි වී නැත.! ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට “සමකාලීන ජාතයන්තර යහපැවතුම්” හා ගැලපෙන ත්‍රස්ත විරෝධී නීති ගෙන එන බවට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 2015 ඔක්තෝබර් 30/1 යෝජනාවෙන් එකඟතාවය බිඳදමා ඇති බවට දේශී්‍ය […]

  • ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත විරෝධී පනත: ‘අන්තිම භයානකයි, කියෙව්වහම බඩ දඟලන්න ගත්තා’ Read more >

    ආණ්ඩුවේ අලුත් ත්‍රස්ත විරෝධී පනත: ‘අන්තිම භයානකයි, කියෙව්වහම බඩ දඟලන්න ගත්තා’

    ජායාරූපය: මෙම පනත පොලිස් වධහිංසාවන්ට උඩගෙඩි දීමකි. අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කර ඇතැයි කියන  නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත  අන්තිම භයානක පනතක් බවත් එය කියැවිමෙන් පසු තමාගේ  මගේ බඩ දැඟළීමට පටන් ගත් බවත්  මහාචාර්ය නිහාල් ජයවික්‍රම ප්‍රකාශ කරයි. හිටපු අධිකරණ අමාත්‍යංශ ලේකම්වරයකු වන ඔහු දැන් හොංකොං විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස සේවය කරයි. ආණ්ඩුව […]

  • අධිකරණ අපහාසය උඩ දොස්තර පාදෙණියට විරුද්ධව වියන්ගොඩ සහ විජේසූරිය උසාවි යයි! Read more >

    අධිකරණ අපහාසය උඩ දොස්තර පාදෙණියට විරුද්ධව වියන්ගොඩ සහ විජේසූරිය උසාවි යයි!

    ජායාරූපය: දොස්තර පාදෙණිය සිරගත වෙයිද?  මාලබේ සයිටම් ආයතනයේ උපාධිධාරීන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙස එම සභාවට මේ වසරේ ජනවාරි 31 වැනිදා අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා විසින් හෑල්ලුවට ලක් කරණු ලැබ ඇති බැවින් ඔහුට එරෙහිව උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත පියවර ගන්නැයි සමාජ සාධාරණත්වය සඳහා වූ ජනතා […]

  • ආණ්ඩුවේ ත්‍රස්තවාද විරෝධී කෙටුම්පත හිංසාවට ඉඩ දෙන, මාධ්‍ය මැඩළන පනතක් – දෙමළ ජාතික සන්ධානය Read more >

    ආණ්ඩුවේ ත්‍රස්තවාද විරෝධී කෙටුම්පත හිංසාවට ඉඩ දෙන, මාධ්‍ය මැඩළන පනතක් – දෙමළ ජාතික සන්ධානය

    ජායාරූපය: අප ත්‍රස්තවාදීන් නොවන බවත් අපව නිහඬ කිරීමට දරණ උත්සාහයන් නතර කරන ලෙසත් ඉල්ලමින් ලෝක ජනමාධ්‍ය දිනයෙහි යාපනයේ විරෝධතාවයේ යෙදුණූ ජනමාධ්‍ය වෙිදීන්. credit: Tamil Guardian. අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය අප්‍රේල් 25දින අනුමත කර ඇති නව ත්‍රස්තවාද විරෝධී පනත සඳහා ප්‍රතිපත්තිමය සහ නීති රාමුව නිසා තමන් කම්පනයට පත්ව සිටින්නේ යැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි. පුවත් […]

  • ජායාරෑප කතාව: මැයි දිනයේ දෙමළ පණිවිඩය Read more >

    ජායාරෑප කතාව: මැයි දිනයේ දෙමළ පණිවිඩය

    ජායාරූපය: කිළිනොච්චියේ පැවැති සිවිල් සමාජ මැයි දිනයෙහි දී දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්ණය විචිත්‍රණය කර තිබූ අයුරු Credit: Tamil Guardian. 2017 මැයි දිනය දකුණෙහි දේශපාලන පක්ෂ විසින් සමරණ අතරවාරයේ මෙරට උතුරු නැගෙනහිරද විවිධ දේශපාලන පක්ෂ විසින් මැයි දිනය සමරන ලදී. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දිනයෙහි සටන් පාඨ වශයෙන් තිබුණේ ආසන සංවිධායකවරුන්ගේ […]

  • පොලිස්පති පූජිත් මැරයෙක්: බොරු නම් නඩු දාන්න! – නිව්ස් වෙබ් අභියෝගය Read more >

    පොලිස්පති පූජිත් මැරයෙක්: බොරු නම් නඩු දාන්න! – නිව්ස් වෙබ් අභියෝගය

    පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඔහුගේ නියෝග පරිදි නියමිත වේලාවට භාවනා නොකිරීමේ වරදට එම්. සමරකෝන් බණ්ඩා නම් සුළු සේවකයකුට බෙල්ලෙන් අල්ලා පහරදීම සහ රාගම පදිංචිකරුවකු වන සමරකෝන් බණ්ඩා එදින පොලිස් මූලස්ථානයේ විදුලි සෝපානය ක්‍රියාත්මක කරවීමේ යෙදී සිටියදී මෙසේ පොලිස්පතිවරයාගේ පහරදීමට ලක්වීම යනු කරුණු අසත්‍ය නම් ඒ බව වාර්තා කළ තම වෙබ් අඩවියට  අධිකරණයේ නඩු පවරන ලෙස […]

  • නිමල්කා සහ සුනන්දට එරෙහි වෛර ප්‍රචාරයන් ගැන මානව හිමිකම් සංවිධාන ආණ්ඩුවට ලියති. Read more >

    නිමල්කා සහ සුනන්දට එරෙහි වෛර ප්‍රචාරයන් ගැන මානව හිමිකම් සංවිධාන ආණ්ඩුවට ලියති.

    පසුගිය මාර්තු 23දා මානව හිමිකම් මණ්ඩ ලය විසින් 34/1 දරණ යෝජනාව සම්මත කරගැනීමෙන් පසු නිමලකි ප්‍රනාන්දු සහ සුනන්ද දේශප්‍රිය යන  මානව හිමිකම් ක්‍රියාධරයින් දෙදෙනා අවඥා සහගත ව්‍යාපාරයක ඉලක්ක බවට පත්ව තිබෙන බව පෙන්වා දෙන ජිනීවාහි ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන ගණනාවක් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස ශ්‍රී ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිට තිබේ. එසේ ඉල්ලා සිට ඇත්තේ ශ්‍රී […]

  • 2008 ජූනිහිදී තමන්ට පහර දුන් යුදහමුදා බුද්ධි නිලධාරීන් දෙනෛක් නාමල් පෙරේරා හඳුනා ගනී. Read more >

    2008 ජූනිහිදී තමන්ට පහර දුන් යුදහමුදා බුද්ධි නිලධාරීන් දෙනෛක් නාමල් පෙරේරා හඳුනා ගනී.

    2008 ජූනි මාසයේදී මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දී පැහැරගෙන යෑමට තැත් කළ බවට සැක කරන දෙදෙනෙකු අද (12)පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී ඔහු විසින් හදුනා ගන්නා ලදී. එවකට නාමල් පෙරේරා ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයයේ පාඨමාලා සම්බන්ධීකාරකවරයා විය. කොළඹ අංක 03 දරණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් චන්ද්‍රා ලියනආරච්චි මහතා ඉදිරියේ මෙම පෙරෙට්ටුව පවත්වන ලද මෙම […]

  • වෙනිසියුලාවේ මදූරෝ පාලනය ආරක්ෂා කරන ජවිපෙ රාජපක්ෂ නොරකින්නේ ඇයි? Read more >

    වෙනිසියුලාවේ මදූරෝ පාලනය ආරක්ෂා කරන ජවිපෙ රාජපක්ෂ නොරකින්නේ ඇයි?

    ජායාරූපය: මර්දනකාරී මදූරෝ පාලනය රැකගැනීමට වීදි බැස සිටින ජවිපෙ. ( ලංකා ට්රුත් ජායාරූපයකි) ජනතා විමුක්ති පෙරමුණ වෙනිසිසුලාවේ ජනාධිපති මදූරෝගේ පාලනය රැක ගැනීම පිණිස විදී බැස ඇති බව ඔවුන්ගේ ලංකා ට්රුත් වෙබ් අඩවිය ප්‍රකාශ කරයි. දීර්ඝ කාලයක් පවත්නා දරුණූ ආර්ථික දුෂ්කරතා නිසා එරට ජනයා මුදුරෝගේ පාලනයට විරුද්ධව නිතිපතා උද්ඝෝෂණයන්හි නිරත වෙති. මදුරෝ පෙනී සිටින්නේ සමාජවාදී වෙනිසියුලාවක් […]

  • වීරවංශ පාරාජිකා වීම – රංග ජයසූරිය Read more >

    වීරවංශ පාරාජිකා වීම – රංග ජයසූරිය

    විමල් වීරවංශ යනු කාබාසිනියාකාරී දේශපාලඥයෙකි. සමහර විට අනගාරික ධර්මපාලගෙන් පසු තමන්ගේ චතුර කථිකත්වය තුළින් සෑහෙන පිරිසක් වාර්ගික උන්මාදයකට තල්ලු කැරැවිය හැකි පුද්ගලයා විමල් වීරවංශ විය හැකිය. කෙටි කාලයක් තිස්සේ ඔහුගේ නායකයා වු රෝහණ විජේවීරත් එවැනිම උද්වේගී කථිකයෙකි. එහෙත් ජාතිය සහ ආගම පිළිබඳ රහසේ ආධානග්‍රාහියෙකු වූ ඔහු තම කථිකත්වය බොහෝ කොට පාවිච්චි කෙළේ පංති අරගලය උදෙසා […]

  • කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය: ගල්කිස්සේ ඇප නියෝගය මහාධිකරණය අත්හිටුවයි Read more >

    කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය: ගල්කිස්සේ ඇප නියෝගය මහාධිකරණය අත්හිටුවයි

    ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් තුවාල සිදු කර මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරුණු යුද හමුදා බුද්ධි අංශයේ සේවයේ නියුතුව සිටි සැකකරුවන්ට ඇප ලබා දෙමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නිකුත් කර තිබු නියෝගය කොළඹ මහාධිකරණ ප්‍රධාන විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් […]

  • වීඩියෝ: සරත් වීරසේකර ජිනීවා ඇවිත් ඉල්ලුවේ එජා විශේෂ නියෝජිතයෙක් ලංකාවට එවන්න කියලා – නිමල්කා Read more >

    වීඩියෝ: සරත් වීරසේකර ජිනීවා ඇවිත් ඉල්ලුවේ එජා විශේෂ නියෝජිතයෙක් ලංකාවට එවන්න කියලා – නිමල්කා

    අද්මිරාල් වීරසේකර රාජ්‍ය නොව සංවිධාන බැජ් පැළදගෙන ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩළයට පැමිණ ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට එක්සත් ජාතින්ගේ නියෝජිතයෙක් එවන ලෙස යැයි නිමල්කා ප්‍රනාන්දු කියයි. ( වීඩියෝව පහතින් බලන්න.) ඇය මේ බව කියා සිටියේ අද උදෑසන ඇයගේ නිවෙස ඉදිරිපිට පැවැති අතලොස්සක් වූ පිරිසකගේ උද්ඝෝෂණයකට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා බ්‍රිප් සමඟ කතා කරමිනි. සරත් වීරසේකර මානව හිමිකම් මණ්ඩලය […]

  • රනිල් – සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    රනිල් – සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද? – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: මානව හිමිකම් මණ්ඩලයේ 34වන සැසිවාරයට සහභාගි වූ දකුනු ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධරයින් පිරිසක්. (C)s.deshapriya. ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් මණ්ඩලයේ 34වන සැසිවාරය මෙම සිකුරාදායින් අවසන් වෙයි. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යුද සමයෙහි සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටු කැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සඳහා ශ්‍රී ලංකාණ්ඩුව ඉල්ලා සිටි දෙවසර කාලය එමගින් ලබා […]

  • ලසන්ත ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට චෝදනා අධිකරණයට! Read more >

    ලසන්ත ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බවට චෝදනා අධිකරණයට!

    ඒ ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස අධිකරණය වෙත ඊයේ(20) ඉදිරිපත් කරන ලද වැඩිදුර වාර්තාව අනුව ගොඨාභය රාජපක්ෂ සමබන්ධ බවට කරන ලද චෝදනාව අතුලත්  සීඅයිඩිය විසින් අධිකරණයට ඉදිරරිපත් කළ එම ‘බී වාර්තාව‘  පහත පළ‍ෙ  පළවේ නඩු අංකය – B 92/09 ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත්වරයා වෙත ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාලව කරුණු වාර්තා කළ 2015 […]

  • TNA දැඩි ස්ථාවරයක; සුමන්දිරන් ජිනීවා යයි Read more >

    TNA දැඩි ස්ථාවරයක; සුමන්දිරන් ජිනීවා යයි

    ජායාරූපය: 2014 මාර්තු ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් උල්ලංඝනයන් ගැන මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට පරිකෂණයක් කිරීමට බලය පැවැරූ මානව හිමිකම් මණ්ඩලයේ 25වන සැසිවාරය අතර තුර දෙමළ ජාතික සන්ධානය පැවැත්වූ නොනිල පුවත්පත් සාකච්ජාවෙහිදි සුමන්දරන් කතා කරයි.  ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට අමතර කාලයක් ලබාදීමට ගනුලබන උත්සාහය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය විරෝධය පළ […]

  • රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක් – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක් – සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂගේ ප්‍රකාශයෙන් පෙනෙන්නේ මර්ධනකාරී පාලනයක් යළි ඇති කිරීමට ඇති ඔහුගේ ආප්ක්ෂාවයි; (මුල් වර්ණ ජයාරූපය එරංග ජයවර්ධන/ ඒඑෆ්පී) හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පසුගියදා ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය සහ සංක්‍රමණීය යුක්ති හෙළා දකිමින් දීර්ඝ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෙම ප්‍රකාශයෙහි කරුණූ හරිවැරදි බැලීමට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ හවුල්කාර රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් තවම පියවර ගෙන නැත. 15වන බදාදා […]

  • නව ව්‍යවස්ථාව ගෙන ඒන්නේ රට පාවාදීමට – මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය Read more >

    නව ව්‍යවස්ථාව ගෙන ඒන්නේ රට පාවාදීමට – මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශය

    මහින්ද රාජපක්ෂ විසිනි. ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවත්, රාජ්‍යයේ ව්‍යහයත්, නීති පද්ධතියත් වෙනස්‌ කිරීමට ආණ්‌ඩුව ගන්නා උත්සාහයන් ඉදිරි කාලයේදී කරළියට එන ලක්‍ෂණ දැන් පහළ වී තිබේ. පසුගිය නොවැම්බර් මාසේ සිට එක්‌කො නිල වශයෙන් එළි දක්‌වනු ලැබූ, නැතිනම් වෙනත් මාර්ගයකින් මාධ්‍යයට හෙළි වූ ලියවිලි කිහිපයකින් ආණ්‌ඩුවේ අභිමතාර්ථය පැහැදිලි වේ. ව්‍යවස්‌ථාදායක සභාවේ අනුකමිටු හයේ නිල වාර්තා පසුගිය නොවැම්බර් මාසයේ […]

  • සිංහල බෞද්ධ මටත් මෙහෙම නම් දෙමළ මුස්ලිම් අයට කොහොමද? – සන්ධ්‍යා ජිනීවාහිදී Read more >

    සිංහල බෞද්ධ මටත් මෙහෙම නම් දෙමළ මුස්ලිම් අයට කොහොමද? – සන්ධ්‍යා ජිනීවාහිදී

    ජායාරූපය: සන්ධ්‍යා එක්නැළිගොඩ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 34 වන සැසිවාරය අතරතුර සර්පන්ටයින් ආපන ඝාලාවෙහිදී. ©s.deshapriya. පසුගිය 09 දා ජිනීවා මානව හිමිකම් මන්ඩලයේ පැවැති සමාන්තර රුස්වීමකදී කතා කළ සන්ධ්‍යා එක්නැළිගොඩ ප්‍රගීත් ඝාතක සැකකරුවන්ට ඇප ලබා දීමට ජනාධිපති සිරිසේන බලපෑ බවට තොරතුරු ඇති බවත් සිංහල බෞද්ධ මට යුක්තිය ඉටුවන්නේ මෙහෙම නම් දෙමළ මුස්ලිම් අයට මොන යුක්තියක්දැයි අසා […]

  • ශ්‍රී ලංකාවට කල්දීමේ මානව හිමිකම් මණ්ඩලයේ පිළිබඳ යෝජනාවට සියළුම රටවල් පක්ෂ වෙයි. Read more >

    ශ්‍රී ලංකාවට කල්දීමේ මානව හිමිකම් මණ්ඩලයේ පිළිබඳ යෝජනාවට සියළුම රටවල් පක්ෂ වෙයි.

    ජායරූපය: බ්‍රිරිතාන්‍ය තානාපති ජුලියන් බ්‍රෙත්වෙයිට්සහ අෙමරිකානු රාජ්‍ය දෙපාර්ථමේන්තුවේ සහකාර ලේකම්වරියක වන එරින් එම්.බාක්ලේ සාකචජා සභාව අාරම්භ වීමට පෙර සුහද පිළිසඳරක ©s.deshapriya. ශ්‍රී  ලංකාවේ සංහිදියාව, මානව හිමික සහ වගවීම සම්බන්ධයෙන් දැන් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 34වන සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට කිසිදු රටක් විරෝධය පළ නොකරයි. ශ්‍රී ලංකාවේ සම දායකත්වයෙන් යුතුව බ්‍රිතාන්‍ය, ඇමෙරිකා […]

  • ශ්‍රී ලංකාවේ පොලීසිය හා අධිකරණය දෙකම සිරිසේනද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රී ලංකාවේ පොලීසිය හා අධිකරණය දෙකම සිරිසේනද? – සුනන්ද දේශප්‍රිය

    කිරි කලයට ගොම දා ගැනීමට සිරිසේන තරම් දක්ෂයෙක් මේ තාක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් වී නැත. දවසකට කතා තුන හතරක් කරන ජනාධිපතිවරයකුට ඉන්නේද ඔහුම පමණි. චාරයක් නැති කතා කීම අතින් අද ලොව නම් දරා සිටින ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඔහු මහ රෑ තුනට හතරට අවධිවී කිසිසේත්ම ජනාධිපතිවරයකුට නොහිබිනා ට්විටර් පණිවිඩ යැවීම ඔහුගේ හීනමාන මානසිකත්වයේ ළකුණක් […]

  • රණ විරුවන් බිල්ලට නොදී ඝාතන සඳහා මෙහෙයවූ අය ඉදිරිපත් නොවනනේ මන්ද? Read more >

    රණ විරුවන් බිල්ලට නොදී ඝාතන සඳහා මෙහෙයවූ අය ඉදිරිපත් නොවනනේ මන්ද?

    නිමල් ලෙව්කේ (පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු සේනා විධායක.) විසිනි. දශක තුනක් තිස්සේ පැවැති කුරිරු යුද්ධයෙන් ශ්‍රී ලාංකික වාසීන් වන අප ඉගෙනගත් පාඩම් රාශියක් ඇත. මෙම වකවානුවේ කුරිරු යුද්ධයෙන් රට ගලවාගැනීමට ත්‍රිවිධ හමුදාව, ‍පොලීසිය හා විශේෂ කාර්ය බළකාය විසින් ඉතා කැපවීමකින් යුතුව තමන් හට පවරන ලද රාජකාරිය සාර්ථකව ඉටු කළහ. කුරිරු ගරිල්ලා යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස […]

  • ශ්‍රී ලංකාව යළි ජිනීවා මානව හිමිකම් කවුන්සිල අභියස  – සුනන්ද දේශප්‍රිය Read more >

    ශ්‍රී ලංකාව යළි ජිනීවා මානව හිමිකම් කවුන්සිල අභියස – සුනන්ද දේශප්‍රිය

    පින්තූරය: ජානීවාහි මානව හමිකම් කවුන්සිලය ඉදිරිපස තබා ඇති සාම සංකේතය ©s.dshapriya. මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම මස 27දා ඇරඹී මාර්තු 24දා අවසන් වෙයි . මෙම සැසි වාරය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්ය. ඒ 2015 සැප්තැම්බර්හි පැවැති  30වන සැසිවාරයේදී කවුන්සිලය සම්මත කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ක්‍රියාත්මක කර ඇත්ද යන්න සම්බන්ධයෙන් මහ කොමසාරිස් සෙයිඩ් විසින් […]

  • යුදෙව් අයිතීන් උදෙසා හිට්ලර් නොහොත් රාජපක්ෂගේ අධිකරණ ස්වාධීනත්වය – සුනිල් ජයසේකර Read more >

    යුදෙව් අයිතීන් උදෙසා හිට්ලර් නොහොත් රාජපක්ෂගේ අධිකරණ ස්වාධීනත්වය – සුනිල් ජයසේකර

    තම වර්ගෝත්තමභාවය උදෙසා යුදෙව් ජාතිකයන් හැට ලක්ෂයක් අමු අමුවේම මරා දමන ලද ඒකාධිපති රාජ්‍ය පාලකයෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර් සිය මිනී වළෙන් නැගිට විත් යුදෙව් ජාතිකයන්ගේ ආරක්ෂාව පිණිස ඉදිරිපත් වුවහොත් නූතන ලෝකය එය කෙසේ පිළිගනු ඇත්ද? ඉන්දියානු නිදහස් සටනේ පියා ලෙස බුහුමන් ලබන අහිංසාවාදයේ නූතන ප‍්‍රතිමූර්තිය බ`දුවූ මහත්මා ගාන්ධි තුමන් වෙඩිතබා ඝාතනය කරන ලද නතුරාම් ගොඞ්සේ […]

  • මහාධිකරණ පත්වීම පිළිබද විවාදය: මහින්ද රාජපක්ෂට පිළිතුරක් – රජිත් කීර්ති තෙන්නකෝන්. Read more >

    මහාධිකරණ පත්වීම පිළිබද විවාදය: මහින්ද රාජපක්ෂට පිළිතුරක් – රජිත් කීර්ති තෙන්නකෝන්.

    ජායාරූපය: ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ධුරයෙන් ශිරානි බණ්ඩාරනායක ඉවත් කළේ නීතියට අනුවද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතිඥ රාමයියා කන්නන් මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම පිළිබද නිකුත් කළ පුවත්පත් නිවේදනය ‘අසත්‍ය, සැගවීම හා මුලාව’ උතුරා හැලෙන ගංගාවකි. ‘අධිකරණයේ ස්වාධීනත්වය’ ට සිදු වූ බලපෑම් පිළිබද ගැඹුරින් විමසා නැවත යළි කිසිදු අවස්ථාවක මෙවැනි අවාසනාවන්ත සිදු වීම් ඇති නොවීම සදහා […]

  • කීත් නොයර් පැහැරගත්  අපරාධකරුවන්ට තරාතිරම නොබලා  දඬුවම් කළ යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    කීත් නොයර් පැහැරගත් අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    ජායාරූපය:කීත් නොයාර් පැහැරගැනීමට සහ පහරදීමට එරෙහිව මාධ්‍ය සංවිධාන ක්ෂනිකවම විරෝධතාවක් සංවිදානය කළහ. බොහෝ කල් ගත වී නමුත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් දැඩි සේ පහර දී අත්හැර දමා යෑම සම්බන්ධයෙන් සැක පිට හමුදා බුද්ධි අංශ මේජර් බුලත්වත්ත සහ සැරයන්වරයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම ගැන ප‍්‍රසාදය පළ කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, කිසිදු ඇඟිලි ගැසීමකට […]

  • සයිටමය අයිටමයක් කරගත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලනය – සුනිල් ජයසේකර Read more >

    සයිටමය අයිටමයක් කරගත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලනය – සුනිල් ජයසේකර

    මහා දාර්ශනිකයෙකු වන ප්ලේටෝ කියා ඇත්තේ දේශපාලනය යනු ලෝකයේ පවත්නා අමාරුම කලාවක් බවය. එය වියවුල් සහිත හා තේරුම් ගැනීමට ද අසීරු බව ප්ලේටෝ වැඩිදුරටත් කියා තිබේ. පළමු කාරණය කෙසේ වෙතත් ලංකාවට අදාළව සැලකීමේදී නම් එය වියවුල් හා තේරුම්ගැනීමට ඉතාමත් අසීරු බව නම් පැහැදිළි සත්‍යයකි. ඒ බව හොඳින් පැහැදිළි වන පුවතක් පසුගිය දා දිවයින පුවත්පතෙහි පළවී […]

  • ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල කෙටුම්පත: දූෂණ වංචා විමර්ශනය කිරීමට හා දඬුවම් ලබා දීම සඳහා වන විශේෂ කොමිෂන් සභාව Read more >

    ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල කෙටුම්පත: දූෂණ වංචා විමර්ශනය කිරීමට හා දඬුවම් ලබා දීම සඳහා වන විශේෂ කොමිෂන් සභාව

    ජායාරූපය: මහා වංචාකාරයකු ලෙස හැදින්වූ බැසිල් රාජපක්ෂ මේ දිනවල ඇමෙරිකාවෙහි සිය පවුල සමඟ විනෝදයෙන් ගත කරයි. දූෂණ වංචා විමර්ශනය කිරීමට හා දඬුවම් ලබා දීම යෝජිත විශේෂ කොමිෂන් සභාව පිළිබඳ පනතට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සංසෝධන ඇතුළත් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එම පනත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ඇමැති සරත් අමුණූගම පසුගිය දා ප්‍රකාශ […]

Back to Top