Sri Lanka Brief
අධිකරණ ස්වාධිනත්වය

අධිකරණ ස්වාධිනත්වය

  • කටේ පිට්ටු නීති‍ඥ සංගමයට ප්‍රතිචාරයක්: කුමට මෙරට අධිකරණය ? නීතිය සහ විනිසුරන් ? Read more >

    කටේ පිට්ටු නීති‍ඥ සංගමයට ප්‍රතිචාරයක්: කුමට මෙරට අධිකරණය ? නීතිය සහ විනිසුරන් ?

    ජායාරූපය: අගවිනිසුරන් ලෙස අධිකරණය විනාශ කළ ගඳයින් දෙදෙනෙක්.  කිර්ති තෙන්නකෝන්. ‘නීතිඥයින් දුෂිත පුද්ගලයින් බව‘ ට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍ර‍කාශයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා ප්‍ර‍කාශ කොට ඇත. ඕනෑම වෘත්තියක සුපිරිසිදු චරිත ඇති ලෙසම, අන්ත දුෂිත පුද්ගලයින් ද සිටී. අධිකරණ කේෂ්ත්‍ර‍ය එයින් […]

  • රංජන් රාමනායකට නඩු පැවැරීම: නීතිඥ සංගමය කැපතකට එබී බැලිය යුතුය Read more >

    රංජන් රාමනායකට නඩු පැවැරීම: නීතිඥ සංගමය කැපතකට එබී බැලිය යුතුය

    ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය පුවත් පත් නිවේදනයක් කරමින් අධිකරණයට හා නීතිඥ වෘත්තියට විරුද්ධව කරන ලද යම් බරපතල විවේචන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කරන බවට තර්ජනය කොට ඇත. අපගේ මේ ප්‍රකාශයේ අරමුණ එම නියෝජ්‍ය ඇමතිවරයා වෙනුවෙන් කරුණු කීම හෝ ඔහුගේ ප්‍රකාශය සාධාරණය කිරීමක් නොවේ. අධිකරණයට හෝ නීතිඥ වෘත්තියට විරුද්ධව විවේචන එල්ල […]

  • විශිෂ්ට විනිශ්චය:  ෆෙඩරල් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමක්  නොවේ Read more >

    විශිෂ්ට විනිශ්චය: ෆෙඩරල් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ

    ජායාරූපය: පෙඩරල් අදහස මත පදනම් වූ දේශපාලන විසඳුමක් වෙනුවෙන් මෙරට දෙමළ ජනයා දශක හතක් පුරා ජන්දය දී තිබේ. රාජන් ෆිල්ප්ස්. ශ්‍රී ලංකාවේ භූමි භාගය තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපනය කිරීමක් වන ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ඉල්ලා සිටීම තමන්ගේ එක් අරමුණක් සහ අභිලාෂයක් කර ගැනීම හරහා, (ඉස්සර ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වුණු) ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ පක්ෂය ශ්‍රී ලංකාවේ […]

  • ආණ්ඩුවට ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ! සිවිල් සහ දේශපාලන නායකයෝ ශපථ කරති. Read more >

    ආණ්ඩුවට ආපස්සට යෑමට ඉඩ දෙන්නේ නැහැ! සිවිල් සහ දේශපාලන නායකයෝ ශපථ කරති.

    62 ලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය විසින් අද (15) දින පවත්වන ලද මහජන රැස්වීම ඇමැතූ සිවිල් සහ දේශපාලන නායකයෝ දූෂණය සහ භීෂනය අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ජනතා සම්මුතියකින් බලයට පැමිණි මෙම ආණ්ඩුවට ආපස්සට හැරීමට ඉඩ නොදෙන බවට ශපථ කළහ. ආණ්ඩුව විසින් කර ඇති යහපත් දේ තමන් අගය කරන බව සෑම කතිකයකුම වාගේ […]

  • හැට දෙලක්ෂය සීරුවෙන්: හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගනිමු. Read more >

    හැට දෙලක්ෂය සීරුවෙන්: හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගනිමු.

    2017 අගෝස්තු 17 වැනි දාට යහපාලන ආණ්ඩුවට වසර දෙකයි. 2015 ජනවාරි 8 වැනි දාත්, අනතුරුව 2015 අගෝස්තු 17 වැනි දාත්, මේ රටේ ජනතාව දෙවතාවක්ම මහින්ද රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කළහ. වර්තමාන යහපාලකයන් ජන වරම ලබා ගත්තේ, එදා මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ සිදු වූ මහ පරිමාණ දූෂණ සහ වංචා ගැන මෙන්ම, සාහසික දේශපාලනික අපරාධ සම්බන්ධයෙන් වගකිව […]

  • මෙහෙම ගියොත් 2020 වෙනකම් එක දූෂණ නඩුවක්වත් ඉවර වෙන්නේ නෑ – නි. ඇමැති අජිත් පී. පෙරේරා Read more >

    මෙහෙම ගියොත් 2020 වෙනකම් එක දූෂණ නඩුවක්වත් ඉවර වෙන්නේ නෑ – නි. ඇමැති අජිත් පී. පෙරේරා

    “අද නඩු විභාග වන අන්දමට දිගමෙ ගියොත් 2020දී මේ ආණ්ඩුවේ කාලය ඉයර වන තුරු දූෂණ සම්බන්ධයෙන් පවරා ඇති එක් නඩුවක්වත් අසා ඉවර කරන්නට බැහැ” යැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි. ඔහු මේ බව පැවසූයේ පසුගිය 03දා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය ශ්‍රවනාගාරයෙහි ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණත්වය සඳහා සංසදය විසින් පවත්වන ලද රුස්වීමකදී අදහස් දක්වමිනි. ඔහු […]

  • බැදුම්කර කොමිසම රවි කරුණානායකගෙන් ඇසූ  ප්‍රශ්ණ සහ මං දන්නේ නෑ පිළිතුරු Read more >

    බැදුම්කර කොමිසම රවි කරුණානායකගෙන් ඇසූ ප්‍රශ්ණ සහ මං දන්නේ නෑ පිළිතුරු

    නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් පෙන්වා දුන් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයට අදාළ ඩිජිටල් වෝහාරික වාර්තාවේ ඇති එස්.එම්.එස්. පණිවුඩ පිළිබඳව තමාට මතකයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින්  අගොස්තු 02දා  පැවසීය. කොල්ලූපිටියේ “මොනෑක්” අපාර්ට්මනට්හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට […]

  • විනිසුරු ඉලන්චේලියන් හැඬුවේ ඇයි? Read more >

    විනිසුරු ඉලන්චේලියන් හැඬුවේ ඇයි?

    උප පොලිස් පරීක්ෂක සරත් ප්‍රේමචන්ද්‍ර. බැසිල් ප්‍රනාන්දු විසිනි. උප පොලිස් පරීක්ෂක සරත් ප්‍රේමචන්ද්‍රගේ මරණය කෆ්කානු කතාවකි. එම්. ඉලන්චේලියන් විනිසුරු, ගතවූ දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂඨතම විනිසුරුවරයෙකි. තවමත් මහාධිකරණ විනිසුරුවරයෙක් වුවද, ඔහු උපරිමාධිකරණ විනිසුරුවරයෙකු වීමට වුව සුදුසු අයෙකි. එය එසේ වූවා නම් ඔහු උපරිමාධිකරණයේ ශ්‍රේෂඨ වත්කමක් වනවා පමණක් නොව ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය සම්බන්ධයෙන් පවතින සතුට […]

  • වීරවංශට ප්‍රශ්ණයක්  – ‍කොමදෝරු දසනායක රණවිරුවෙක්ද? විරුමරුවෙක්ද? – සුනිල් ජයසේකර Read more >

    වීරවංශට ප්‍රශ්ණයක් – ‍කොමදෝරු දසනායක රණවිරුවෙක්ද? විරුමරුවෙක්ද? – සුනිල් ජයසේකර

    ජායාරූපය:කොමදෝරු දසනායක. දේශපාලනය කිරීම සඳහා හෝ වේවා අන් ඕනෑම කර්මාන්තයක නියැලීම සඳහා හෝ වේවා පළමුව රටක් තිබිය යුතුය. රටක් යනුවෙන් අදහස් කරන්නේ හුදු භූමි භාගයක්ම නොවේ. එහෙත් අප රටේ ඇතැමුන් සිතා සිටින්නේ රට යනු තම තමන්ට රිසි රිසි දේ කළහැකි භූමියක් වන බවය. රටක පැවැත්ම සඳහා තහවුරු වියයුතුව ඇති නීතියේ ආධිපත්‍යයට ද නීතියේ ආධිපත්‍යය තුළ […]

  • ත්‍රස්තවාදය මැඩලීමේ නව කෙටුම්පත: විජේදාස රාජපක්ෂ විදේශ අමාත්‍යාංශයට විරුද්ධව Read more >

    ත්‍රස්තවාදය මැඩලීමේ නව කෙටුම්පත: විජේදාස රාජපක්ෂ විදේශ අමාත්‍යාංශයට විරුද්ධව

    තමන් එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුව කටයුතු නොකරන බවත් මෑතදී මෙරටට පැමිනි මානව හිමිකම් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන් මොනවා කීවත් තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ නව කෙටුම්පත එළෙසම ඉදිරිපත් කරන බවත් අධිකරණ ඇමැති රාජපක්ෂ සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා තිබේ. එසේ නමුත් බෙන් එමර්සන්ට අගමැති වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍යාංශය පොරොන්දු වී ඇත්තේ සහමුලින්ම වෙනත් […]

  • රාජ්‍ය මාධ්‍ය අවභාවිතය: ආරියරත්න ඇතුගලට මාධ්‍යවේදීන්ගෙන් වැඳ සමාව ගැනීමට සිදුවෙයි Read more >

    රාජ්‍ය මාධ්‍ය අවභාවිතය: ආරියරත්න ඇතුගලට මාධ්‍යවේදීන්ගෙන් වැඳ සමාව ගැනීමට සිදුවෙයි

    ජායරූපය: රාජපක්ෂ ස්ත්‍රෝත ගායකයකු බවට පත් වූ ආචාර්යවරයා ආරියරත්න ඇතුගල. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙහි හිටපු සභාපති ආරියරත්න ඇතුගල ඊයේ එනම් ජූලි 14දා අධිකරණයෙහිදී තමා විසින් තර්ජනය කරන ලද මාධ්‍යවේදීන් තිදෙනෙකුගෙන් වැඳ සමාව ගන්නා ලදී. කළක් ජනමාධ්‍ය ආචාර්යවරයකු ලෙස වැදගත් සේවයක් කරමින් සිටි ආරියරත්න ඇතුගල රූපවාහිනී සංස්ථාවෙහි සභාපතිධුරයට පත් වීමෙන් පසු රාජපක්ෂ පාලනයේ බලය ආරූඩ කරගෙන […]

  • අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න! ස්ත්‍රී ඉල්ලීමක් Read more >

    අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න! ස්ත්‍රී ඉල්ලීමක්

    ජායාරූපය‍: අතුරුදහන් කරන ලද සිය පුතු සොයා යන ගමනෙහි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියෙහි ගිමන් හරින සිත්ති අම්මා. කාන්තාවන්ගේ ඉල්ලීම:ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සහ අකැමැත්තෙන් සිදුවු අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න. අපි, ගැටුමෙන් බලපෑමට ලක්වු කාන්තාවන් සහ වින්දිතයින් ලෙස අතුරුදහන්වු ආදරණීයයන් සොයා ඇති අතර දහස් ගණන්වු අන් අයද ඔවුන්ගේ ආදරණීයයන් සොයන […]

  • මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එජා විශේෂ නියෝජිත අනිද්දා මෙරටට Read more >

    මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එජා විශේෂ නියෝජිත අනිද්දා මෙරටට

    ජායාරූපය: බෙන් එමර්සන්. මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු බෙන් එමර්සන්  මහතා 2017.07.10 – 2017.07.14 වන දින දක්වා ශ්‍රී ලංකාවේ දූත ගමනක නිරත වනු ඇත. 2011 වසරෙහිදී මෙම තනතුරට පත් බෙන් එමර්සන් එක්සත් රාජධානියෙහි රාජනීතිඥවරයෙකි. ඔහු කාම්බෝජියේ යුද අපරාධ අධිකරණයෙහි විශේෂ උපදේශකයකු වශයෙන්ද කටයුතු කර තිබේ. සිය සංචාරයේදී ශ්‍රී ලංකාවෙහි මා ත්‍රස්තවාදය […]

  • විවෘත ලිපියක්: ඇමැති රාජපක්ෂ, ඔබේ යුක්තිය කැළෑ යුක්තියද? ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු Read more >

    විවෘත ලිපියක්: ඇමැති රාජපක්ෂ, ඔබේ යුක්තිය කැළෑ යුක්තියද? ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු

    පික්ස්ටූනය: විජේදාස රාජපක්ෂ නම් ට්‍රෝජන් අශ්වයා.(ලංකා ඊ නිව්ස්) හිතවත් ආචාර්ය රාජපක්ෂ වෙත, ඔබේ දේශපාලනික ආගමනයේ මුල් කාලයේ, ඔබ වැනි තවත් යහපත් දේශපාලඥයන් කණ්ඩායමක් සමග රටට යම් සාධනීය සේවයක් සැලසීමට ඔබට හැකි වෙතැයි මම සිතුවෙමි. ‘සාමකාමී ආණ්ඩු වෙනසක්‘ ඉල්ලා සිටීමෙන් අනතුරුව, 2012 සැප්තැම්බර් මාසයේදී, ‘දි අයිලන්ඩ්‘ පුවත්පතටත්, වෙබ් අඩවි කිහිපයකටත් “තරුණයන් සහ දක්ෂයන් රට මෙහෙයැවිය යුතු“ […]

  • විජේදාසත් “රාජපක්ෂ“ ය. මහින්දත් “රාජපක්ෂ“ ය. අහම්බයක් ද, නැත්නම් බිහිසුණු උත්ප්‍රාසයක් ද? – ගාමිණී වියන්ගොඩ Read more >

    විජේදාසත් “රාජපක්ෂ“ ය. මහින්දත් “රාජපක්ෂ“ ය. අහම්බයක් ද, නැත්නම් බිහිසුණු උත්ප්‍රාසයක් ද? – ගාමිණී වියන්ගොඩ

    “ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා.. එපා.. එපා..“ නම් ශිර්ෂ පාඨය යටතේ, පසුගිය 23 වැනි සිකුරාදා ‘ලංකාදීප‘ පුවත්පතේ මුදල් ගෙවා ප්‍රසිද්ධ දැන්වීමක් පළ කෙරුණි. එය පළවුණේ ‘පුරවැසි බලය‘ සහ ‘සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ‘ නමිනි. එම දැන්වීමේ අන්තර්ගතය සමග එකඟත්වයක සිටි පුද්ගලයන් 170 දෙනෙකුගේ නම් ඊට ඇතුළත් විය. (එක්තරා නම් තුනක් දෙවරක් සටහන්ව තිබීම නිසා […]

  • එජා නියෝජිතවරියගේ සම්පූර්ණ වාර්තාව: ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන Read more >

    එජා නියෝජිතවරියගේ සම්පූර්ණ වාර්තාව: ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන

    ජායාරෑපය: එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විනිශ්චකාරවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධිනත්වය පිළිබඳව සුවිශේෂ වාර්තාකාරිය වූ මොනිකා පින්ටෝ සිය සංචාරයෙන් පසු කොළඹදී ජනමාධ්‍ය අමතයි. ලංකාවට අවශ්‍ය අධිකරණමය සංශෝධන: එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ විනිශ්චකාරවරුන්ගේ හා නීතිඥයන්ගේ ස්වාධිනත්වය පිළිබඳව සුවිශේෂ වාර්තාකාරිය විසින් ඇය ලංකාවට පැමිණි දූත ගමනින් පසු සකස්කොට නිකුත් කොට ඇති නිලවාර්තාව. මහලේකම් කාර්යාලයේ සටහන. 2016 අප්‍රේල් 29 සිට මැයි 7 වෙනි […]

  • ශ්‍රී ලංකාවේ අනාගමික රාජ්‍ය යේ කඩා වැටීම සහ අස්ගිරි පාර්ශවය නීතියට ඉහළින් යෑම Read more >

    ශ්‍රී ලංකාවේ අනාගමික රාජ්‍ය යේ කඩා වැටීම සහ අස්ගිරි පාර්ශවය නීතියට ඉහළින් යෑම

    ශ්‍රී ලංකාවේ ලෞකික රාජ්‍යයේ සීග්‍ර කඩා වැටීමේ කතාන්තරය, පසුගිය සතියේ දිග හැරුණු සිදුවීම් තුළින් පුරෝකථනය වෙයි. එක් බෞද්ධ භික්ෂුවකට එරෙහිව නිකුත් කළ අධිකරණ වරෙන්තු කිහිපයකට අදාළව ගොඩනැගුණු අති-නාටකයක් වටා ඒ සිදුවීම් පෙළ ගැසුණත්, එම භික්ෂුව විසින් කරන ලද අපරාධ පිළිබඳ පොලිසියේ චෝදනා මත නිකුත් කෙරුණු එම වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පවා ශ්‍රී ලංකා රජය අසමත් වූ […]

  • ඥනසාර ජාතකය- සාදූ! සාදූ!! සාදූ!!! – සුනන්ද දේශප්‍රිය Read more >

    ඥනසාර ජාතකය- සාදූ! සාදූ!! සාදූ!!! – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: බුදුන් හඩනු ප්‍රතිමා ශිල්පියකුගේ ඇසින්. ඒකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චයයන්හි කෙළ පැමිණි ගලබොඩඅත්තේ ඥනසාර නම් තෙරනමක්  බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටට කළඹවන්නේ මේ වගත් හුදී ජන පහන් සංවේගය පිනිස ලියා දක්වම්හ. ඉර්දි බලයෙන් පොලිස් බලයද බැණ දේශනාවන්ගෙන් රාජ්‍ය කරවන්නෝද යටපත් කළ […]

  • ඔළු දෙකේ බුරුවෙක් පසුපස ඇදෙන සයිටම් විරෝධය – සුනිල් ජයසේකර Read more >

    ඔළු දෙකේ බුරුවෙක් පසුපස ඇදෙන සයිටම් විරෝධය – සුනිල් ජයසේකර

    ජායාරූපය: උද්ඝෝසණයේ යෙදෙන සිසුන් සහ පොලිස එස්ටීෆ් අතර  හුවමාරුවක!  Credit- Sudam Gunasinghe/DN. සයිටම් විරෝධය පෙරටු කරගත් තවත් එක් උද්ඝෝෂණයක් බලහත්කාරී අත්පත් කරගැනීමක් දක්වා යොමුකර තිබේ. ඊයේ ඔවුන් විසින් ඒ ආකාරයට බලහත්කාරයෙන් අත්පත් කරගනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරගෙන තිබූ විරෝධතා පාගමනක් අතරතුර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සමූහයක් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ඇතුළු […]

  • ඇමැති විජේදාස රාජපක්ෂගේ ක්‍රියාකලාපය  නීතියේ පාලනයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්; ප්‍රකාශනයේ නිදහස කෙළෙසීමක් – එෆ්එම්එම් Read more >

    ඇමැති විජේදාස රාජපක්ෂගේ ක්‍රියාකලාපය නීතියේ පාලනයට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අනතුරක්; ප්‍රකාශනයේ නිදහස කෙළෙසීමක් – එෆ්එම්එම්

    මානව හිමිකම් ක්‍රියාධරයෙකු මෙන්ම නීතීඥවරයෙකු ද  වන ලක්ෂාන් ඩයස් මහතා සිදු කළ සුලුතර ආගමික කණ්ඩායම් වෙත හා ආගමික ස්ථාන වෙත හිංසාකාරී බලපෑම් එල්ල වීම යන ප්‍රකාශය පදනම් කරගෙන අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කරන ලද අදහස් දැක්වීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙලා දකින අතර එය භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මෙන්ම ආගමික […]

  • මානව හිමිකම් ආරක්ෂක සහ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට සහයෝගය දක්වමු! – සිවිල් සමාජ ප්‍රකාශය Read more >

    මානව හිමිකම් ආරක්ෂක සහ නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාට සහයෝගය දක්වමු! – සිවිල් සමාජ ප්‍රකාශය

    නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාව නීතියට අනුකූලව ඔහුගේ නීති වෘත්තියෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවට තර්ජනය කරමින් අධිකරණ අමාත්‍යවරයා විසින් ඔහුව බිය වැද්දීමට ගත් ප්‍රයත්නයන් පිළිබඳව අපි අතිශයින් තැති ගන්නෙමු. තනි පුද්ගලයෙකු මහජන අපකීර්තියට සහ එදිරිවාදී බවට ලක් කෙරෙන අමාත්‍යවරයාගේ මෙම හැසිරීම සිය බලය අයුතු ලෙස භාවිතා කිරීමක් ලෙස අපි තරයේ හෙළා දකිමු.   2017 ජූනි 14 වෙනි දින, දෙරණ […]

  • ලක්ෂාන් ඩයස්ට විරුද්ධව ඇමැති විජේදාසගේ මර්ධනකාරී ප්‍රකාශය ගැන ආණ්ඩුවේ මුඛ පූට්ටුවීම Read more >

    ලක්ෂාන් ඩයස්ට විරුද්ධව ඇමැති විජේදාසගේ මර්ධනකාරී ප්‍රකාශය ගැන ආණ්ඩුවේ මුඛ පූට්ටුවීම

    ජායාරූපය: නීතිඥ ලක්ෂාන් ඩයස්. මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස්  මහතාගේ නීතිවේදීත්වය අහෝසි කරන බවට අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශය ගැන ඔහුගේ දේශපාලන නායකයා වන අගමැති වික්‍රමසිංහගේ සිට ඔහුගේ  තොරතුරු අධ්‍යක්ෂ රංග කළන්සූරිය දක්වා සියලු බලධාරීන්ගේ මුඛ තවමත් තිබෙන්නේ පූට්ටු වූ ගමන්ය. විජේදාස රාජපක්ෂ  විසින් ලක්ෂාන් ඩයස් මහතා ට පැය 24 ක් තුල ජාතියෙන් […]

  • ත්‍රස්තවාදියා මෙන්ම ත්‍රස්තවාදයේ බළල් අත් ද හඳුනාගත යුතුය- සුනිල් ජයසේකර Read more >

    ත්‍රස්තවාදියා මෙන්ම ත්‍රස්තවාදයේ බළල් අත් ද හඳුනාගත යුතුය- සුනිල් ජයසේකර

    ශ්‍රී ලංකාවට අදාළ ආසන්නතම සිදුවීම් පිළිබඳව සලකා බැලීමේදී ශිෂ්ට සම්පන්න පුරවැසියන් තැතිගන්වන සු`එ ප්‍රවනතාවයක් මෙන්ම සාම්ප්‍රදායික සමාජ නායකත්වයකට මුවාවී සිදුකරන දැවැන්ත මතවාදී බලපෑමක් ද දැකගත හැකි වේ. වැඩිදුර නොගොස්, බැලූ බැල්මටම කිවහැක්කේ මේ ප්‍රවනතා දෙකම ශ්‍රී ලංකාවට මාරාන්තික ප්‍රතිඵල ගෙන ආ හැකි ඒවා බවයි. එක් අතකින් සැලකීමේදී එය පුරෝකථනයකටත් වඩා අනතුරු ඇඟවීමක් ලෙසට තේරුම් ගතයුතුව […]

  • අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක නොකිරීමට බාධාව ජනපතිද ? Read more >

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක නොකිරීමට බාධාව ජනපතිද ?

    ජායාරූපය: ජනාධිපති සිරිසේනට මේ මව්වරුන්ගේ දුක නොදැනේනනේ මන්ද? අතුරුදහන්වු සිය දරුවන් ගැන තැවෙන මවගේ  ජයාරෑපය විකල්ප අනුග්‍රහයෙනි. අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව සහ නිදහසේ වේදිකාව විසිනි. 2015 සැප්තැම්බරයේ, ජිනීවා මානව හිමිකම් කොමිසම් සැසිවාරයේදී ශ්‍රි ලංකාව එකඟවූ සංහිඳියා වැඩ පිළිවෙලේ එක් අංගයක් වූ “අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය” පනත 2016 අගෝස්තුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, ඒකාබද්ධ විපක්ෂ නඩයේ බලවත් […]

  • මුස්ලිම් ප්‍රජාවට එල්ලවන ප්‍රචන්ඩ ආක්‍රමණශීලීත්වයන් එරෙහිව පියවර වහා ගත යුතුයි – මානව හිමිකම් කොමිසම Read more >

    මුස්ලිම් ප්‍රජාවට එල්ලවන ප්‍රචන්ඩ ආක්‍රමණශීලීත්වයන් එරෙහිව පියවර වහා ගත යුතුයි – මානව හිමිකම් කොමිසම

    ජායාරූපය: ඇල්පිටියේ මුස්ලිම් වෙළද ස්ථානයක් ද ගිනි තබා විනාශ කරන ලදී. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවඉලක්ක කොට ගත් වෛරී සහ ප්‍රචනඩ ප්‍රහාරයන් පිළිබඳව සිය සැළකිල්ල ප්‍රකාශ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් සභාව   2004 වසරෙහි අලුත්ගම මුස්ලිිම් ප්‍රජාවට එරෙහිව එල්ල කන ලද ප්‍රහාරයන්ට එරෙහිව පියවර මේතාක් ගෙන නැති බවද  මතකයට නංවයි. එමෙන්ම මෙවැනි අාක්‍රමණශීලී  ක්‍රියාවන්ට එරෙහිව […]

  • යුරෝපා  සංගමය සහ සහෘද තානාපති වරුන් මුස්ලිම්  ප්‍රජාවට  සිය සහයෝගීතාවය පළකරති. Read more >

    යුරෝපා  සංගමය සහ සහෘද තානාපති වරුන් මුස්ලිම්  ප්‍රජාවට  සිය සහයෝගීතාවය පළකරති.

    ජායාරූපය: දවටගහ මුස්ලිම් දේවස්ථානයට ගිය තානාපති ප්‍රජාව. ස්විට්සර්ලන්තය යන රටවල තානාපතිවරුන්/ මහ කොමසාරිස්වරුන් සහ අනෙකුත් තානාපති කාර්යාල නියෝජිතයින් අද දවටගහ මුස්ලිම් දේවස්ථානට ගොස් මුස්ලිම් ප‍්‍රජාවේ නායකයින් මුණගැසුනහ. මුස්ලිම් දේවස්ථාන වලට මුස්ලිම් ප‍්‍රජාවට අයිති ව්‍යාපාරික ස්ථාන වලට මෑතකදී සිදුකරන ලද ප‍්‍රහාර මාලාවකට පසු මෙම මුණගැසීම සිදුවිය. තානාපතිවරුන් මෙහිදී සිය සහයෝගීතාවය ප‍්‍රකාශ කර සිටි අතර අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා […]

  • තහංචි මැද්දෙන්: ලැසිල් බෝම්බය, දෙමළ නම්වලට බියවීම සහ මුස්ලිම් විරෝධී කලු ජූලිය – සුනන්ද දේශප්‍රිය Read more >

    තහංචි මැද්දෙන්: ලැසිල් බෝම්බය, දෙමළ නම්වලට බියවීම සහ මුස්ලිම් විරෝධී කලු ජූලිය – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: කළු ගල්වල කෙටූ නම් මකා සිත්වලින්  ඔවුන්ගේ සිත්වලින් ආදරණීයයන් මකා දැමිය හැකිද?  ලැසිල් බෝම්බය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදී. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසි කරන ලද්දේ ජනාධිපති සිරිසේන විසිනි. ඔහු කීවේ මෙයයි: […]

  • කතානායක නිවේදනයෙන් හෙළිවන ගීතා ප්‍රමාදය Read more >

    කතානායක නිවේදනයෙන් හෙළිවන ගීතා ප්‍රමාදය

    ද්විත්ව පුරවැසිභාවය පිලිබඳව පවරන ලද නඩුවට අදාළව ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රීධූරය අහෝසි වන බවට ලද අභියාචනාධිකරණ තීන්දුව මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීම දෝශ දර්ශනයට ලක් කරමින් කථානායකවරයා ඉලක්ක කර ඇතැම් පාර්ශවයන් විසින් ප්‍රකාශ නිකුත් කර ඇති බව කියමින්  කතානායක කාර්යාලය/ කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනය විසින්   ගීතා කුමාරසිංහගේ මංත්‍රී ආසනය අහිමි කිරීම […]

  • එල් සැල්වදෝරය: ඝාතනයෙන් වසර 35 කට පසු අගරදගුරු ඔස්කා රොමෙරෝ ඝාතන නඩු විභාගය ඇරැඹේ Read more >

    එල් සැල්වදෝරය: ඝාතනයෙන් වසර 35 කට පසු අගරදගුරු ඔස්කා රොමෙරෝ ඝාතන නඩු විභාගය ඇරැඹේ

    ජායාරූපය: රාජ්‍ය අනුග්‍රහය ලද ඝාතක කල්ලියක් විසින් රොමේරො පියතුමන් ඝාතනය කරන ලද්දේ එරට කොමියුනිස්ට්වාදී ගරිල්ලා අරගලය උච්චස්ථිනයට පත්ව තිබියදී ඔහු ද සමාජ සාධාරණය වෙනුවෙන් පෙනී සිටි නිසාය.( ශ්‍රී ලංකා බ්‍රිෆ් සටහනකි) (2016 මැයි 19/ වතිකාන සුළඟ) සැල්වදෝරයේ භාග්‍යවන්ත ඔස්කා රොමෙරෝ අගරදගුරු හිමිපාණන් ගේ ඝාතනය පිලිබඳ නඩු විභාගය මේ සතියේ නිල වශයෙන් ආරම්භ විය. එල් සැල්වදෝරයේ […]

  • තහංචි මැද්දෙන්: ගෝඨාභය ජනාධිපති කරවීම; අකීකරු ලේඛකයා සහ කපා කොටා මැරීම Read more >

    තහංචි මැද්දෙන්: ගෝඨාභය ජනාධිපති කරවීම; අකීකරු ලේඛකයා සහ කපා කොටා මැරීම

    සුනන්ද දේශප්‍රිය. සැරසෙන්: ගෝඨාභය ජනාධිපති කරවීම 2020 වසරෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීම වැළැක්විය නොහැකි බවත් එබැවින් වාමාංශිකයින් කළ යුත්තේ ‘ බොරුවට ශක්තිය අපතේ නෙයවා 2020න් පසුව එළඹෙන දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ශඛ්‍යතාවය ගොඩ නංවා ගැනීම ’ යැයි අප මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි කියා තිබේ. මට තේරුම් යන අන්දමට නම් බොරුවට ශක්තිය අපතේ යැවීම යනුවෙන් ඔහු […]

Back to Top