Saturday, October 24, 2020

අධිකරණ ස්වාධිනත්වය

- Advertisement -

ශ්‍රේෂ්ඨාධිකරණය 20වන සංසෝධනය අනුමත කරයි!

පහත සඳහන් සූලු වෙනස්කම් සහිතව ශ්‍රේෂ්ඨඨාධිකරණය ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති 20 වන සංසෝධනය වය්‍යවස්ථානුකූල බවට නඩු තීන්දුව  දී ඇති බව ප්‍රසිද්ධ අවකාශයේ සංසරණය වන...

අධිකරණය මට දේවාලයක්! මම දැම්මේ හූනියමක් නොවෙයි කාලි කොවිලේ විභූති – සන්ධ්‍යාගෙන් ජඩ මාධ්‍යට පිළිතුරු

“මට අධිකරණය කියන්නේ දේවාලයක් වගේ. මං දේවාලයකට යන්නේ විසදුම් සොයාගෙන. මං අධිකරණයට එන්නේත් විසදුම් සොයාගෙන. කෝවිල මට ශුද්ධ වූ ස්ථානයක්. අධිකරණයත් ඒ වාගෙයි.” යැයි...

20 වන සංසෝධනය අධිකරණ ස්වාධීනවත්වයට හානිදායකයි- විශ්‍රාමික විනිසුරු සංගමය

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බල විභේදනය කෙරෙහි ඇති විය හැකි බලපෑම, විශේෂයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් තෝරා ගැනීම හා පත්...

විස්සේ මුල් වටයේ දිනුම ගෝටට! අප කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

ජායාරූපය: ප්‍රගීත් පැහැර ගැනීම පිළිබඳ විශේෂ මහාධිකරණයෙහි පසුගිය 02 දා සන්ධ්‍යා දුන් සාක්ෂිය ස්වයං ජනමාධ්‍ය වාරණයකට හසුවීද? මෙම සටහන ලියන අවස්ථාව වන විට අගමැති රාජපක්ෂගේ...

ගෝඨාභයගේ “පළිගැනීම්” කොමිසමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය කියා දුන් නීති පාඩම!

පසුගිය සති ගණනාවක් පුරා ගොඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සහ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය...

නීතියට කොකා පෙන්වන ගෝඨාභය පාලනය අධිකරණයට දෙන පණිවිඩය

ඉහත පින්තූරය. පදගතාර්තයෙන්ම වචන දහසකට වඩා වටී. මෙම පින්තූරයේ දැක්වෙන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පසුගියදා පැවැති ආනන්ද-...

ප්‍රගීත් පැහැර ගැනීම, සිසුන් 11 ‌පැහැර ගැනීම යනාදී නඩු නතර කරන්නැයි නි. ‌පොලිස්පති ඉල්ලයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විමර්ශන මත පදනම් ව පවත්වාගෙන යන නඩු තාවකාලිකව බහා තැබීමට පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී...

රංජන්ටත් සවන් ‌‌දෙමු: හොරු අල්ලන්න නම් කුපාඩි වැඩ කරන්න ඕනෑ. මම ණයත් නැහැ! භයත් නැහැ!

 * දුමින්දගේ නඩුවට මගේ කිසිම බලපෑමක් නෑ...   * මට නඩු 34ක් තියෙනවා... * මම ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා නෙමෙයි...  * මම හුදෙකලා සටන්කරුවෙක්... ...

අයි සිස් නොහොත් ඉස්ලාමීය රාජ්‍ය යනු කුමක්ද, කෙසේද සහ කොයිබට ද යත් – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: අයි සිස් නායක අල්-බග්දාදි. අයිසිස් යනු ඉංග්‍රිසියෙන් Islamic state of Iraq and Syria යන නමෙහි මුල් අකුරු වලින් (ISIS )සකස් කර ගන්නා ලද කෙටි...

සෝමසුන්දරම් ස්කන්ධකුමාර සහ ජාලිය වික්‍රමසූරිය: තානාපතිවරුන් දෙන්නෙකු ගැන කතාවක් – ෂන්මුගම් කනගරත්නම්

“... ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි...

තොරතුරු ‌කොමිසමට දෙවසරයි; ප්‍රාදේශීය රුස්වීම් සහ අභියාචනා අරඹයි; ප්‍රකාශන ද්විත්වයක් නිකුත් කරයි

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සිය ප්‍රථම මහජන රැස්වීම හා අභියාචනා විභාගය අම්පාරේදී පවත්වයි. මාධ්‍ය නිවේදනය; 2019 පෙබරවාරී 05. ශ්‍රී ලංකාවේ 2016 අංක 12...

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණවලට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි.- උපාලි ‌තෙන්නකෝන්

ජනවාරි 23 වැනිදාට මට ප්‍රහාරය එල්ලකර හරියටම වසර දහයකි.ලසන්තට ජනවාරි 8 වැනිදා ප්‍රහාරය එල්ලවූ අතර කීත් නොයාර්ව පැහැරගෙන යනු ලැබුවේ 2008 මැයි 22වැනිදාය.තවත් සෑහෙන පිරිසක්...

පාර්ලිමේන්තුවට ගිනි නොතබා ගිනි තැබූ සිරිසේනගේ අශිලාචාරකම .- රංජිත් හේනායකආරච්චි

ඡාායරූපය: හිට්ලර් ජර්මානු පාර්ලිෙම්න්තුවට ගිනි තබා ඒය දඩමිමා කර ගත්තේය‍. ඔක්තෝබර් මස ජනාදිපති සිරිසේන නීතිවිරෝධීව ඒකාධිපතියකු සේ කිසිම සභ්‍යත්වයකට අඩංගු නොමැතිව අගමැතිවරයා සහ අමාත්ය මන්ඩලය...

සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ – සුනන්ද දේශප්‍රිය

තුරුම්පු කියා සිරසේන ඇද්දේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර...

ජනපතිගේ අත්තනෝමතික පියවරෙන් පසු ව්‍යවස්ථා අරුබූදයක දණක් එරී කරක් එරී – ජයතිලක ද සිල්වා

ඉකුත් ඔක්තෝබර් 26 වැනිද‌ා තමන් විසින් නව අගමැතිවරයකු පත් කිරීමෙන් ඇරැඹුනු අත්තනෝමතික ක්‍රියාදාමය තවදුරටත් ගෙන යමින් දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබියදීම විසුරුවා හැර...

මෙහෙමත් රටක් හැබෑටම – සසංක පෙරේරා

කාටූනය: විනී හෙට්ටිගොඩ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 වැනි දා අගමැති රනිල් වික්‍රමසිංහව තනතුරින් ඉවත් කොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී,...

යහපාලනය සහ ආගමේ භූමිකාව – කේ. කේ. එස්. පෙරේරා

ජයාරූපය:  ෙහා්මාගම අධිකරණ්‍ය ඉදිරිපිට ඥණසාර සමඟ මැරකම්  පෑ  චීවරධාරියෙක්! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැත්ද යන්න ආගමේ විෂය පථයට ඇතුළත් වන දෙයක් නොවේ. ආගමික පදවියක් දරණ...

‘රාවයේ අයිතිය’ සහ ‘ආප්ප කඬේ අයිතිය’ ගැන සුසමාදර්ශයක් – .ගාමිණී වියන්ගොඩ

2018 පෙබරවාරි 17 වැනි දා කොළඹදී. පසුගිය 11 වැනි දා රාවය පුවත්පතේ “රාවයේ අයිතිය සහ මාර යුද්ධය” මැයෙන් වික්ටර් අයිවන් දීර්ඝ ලිපියක් ලිවීය. එම ලිපිය තුළ...

බැදුම්කර වංචාව: කොමිසන් නිර්දේශ පිළිබඳ ජනපති ප්‍රකාශය සම්පූර්ණයෙන්

මෛත්‍රීපාල සිරිසේන විසිනි. ඔබ සියලුදෙනාට තෙරුවන් සරණයි. ලැබූ 2018 නව වසර සියලු දෙනාට සමෘද්ධිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා මම මුලින්ම ප‍්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ...

ඒක්සත් ජාතීන්ගෙන් තවත් වාර්තාවක්: ශ්‍රී ලංකාවෙහි නීති විරෝධී රඳවා ගැනීම් – සුනන්ද දේශප්‍රිය

ජායාරූපය:  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී රඳවා ගැනීම් පිළිබද වැඩ කණ්ඩායමෙහි ප්‍රධානී  Jose Antonio Guevara Burmudez (AP Photo/Eranga Jayawardena) දෙසැම්බර් 04-15 යන කාලය තුල ශ්‍රී ලංකාවේ දූත මෙහෙවරක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී...

උන්ඩය මල්ටි බැරල්වීම සහ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය

ධනුශ්ක සිල්වා විසිනි. 2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයට ව්‍යාතිරේකයකි. සාම්ප්‍රදායික දේශපාලන තලයේදී සාමාන්‍යයෙන් ප්‍රතිපක්ෂ වන ශ්‍රී.ල.නි.ප කොටසක් හා රනිල් විකමසිංහ ප්‍රමුඛ මුළු එ.ජා.ප යත් ඉතිසාසයේ...

ගෝඨාභය හාහෝවේ යටිබිම් දේශපාලනය – සුනිල් ජයසේකර

යහපාලනය පිළිබඳව අපේක්ෂාවන් දල්වාගත් මේ රටේ අති බහුතරයක් වූ ජනතාව එක්තරා අන්දමකට වික්ෂිප්ත කළ කාලයක් ලෙස පසුගිය සතිය දැක්විය හැකිය. පළාත් පාලන මැතිවරණයට අදාළව...

ස්විධීන කොමිෂන් දහයකට දේශපාලන ප‍්‍රහාර !

ජායාරූපය: සිරිසේන රාජපක්ෂගේ අවතාරයක් බවට පත්වීම. රාජ්‍ය පාලනයේ යහපාලනය ස්ථාපිත කිරීමට අදාළ අල්ලස් හෝ දූෂණ, වංචා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා 10ක තනතුරු පුරප්පාඩු...

කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහීදී ආණ්ඩුව දුන් පොරොන්දු! – සුනන්ද දේශප්‍රිය   

ජායාරූපය: නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා නායකත්වයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ කාලාන්තරීය විශ්ව සමාලෝචනයට සහභාගි වූ  ආණ්ඩුවේ දූත පිරිස. (SLB photo) ශ්‍රී ලංකාණ්ඩුව,  සිය රටෙහි මානව...

පොලිස් කොමිසමේ බලතල ද පවරා ගැනීමට තැනෙන පීසීඅයිඩීය ගැටුළු සහගතයි – ආසියානු මානව හිමිකම් කොමිසම

ජායාරූපය; පසුගිය 10දින කොලඹ පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණකට පහර දීමට යකඩ පොලු රුගත් පොලිස් නිලධාරීහු පැමිණියහ. ( ජායාරෑපය @vikalpa) ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කොට...

මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍ර‍ධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් පිටුවහල් කිරීමේ උත්සාහයක්

චිත්‍රය: Delhi Gang Rape -A Tragedy by Tanmay Singh. රජිත් කීර්ති තෙන්නකෝන්. ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයින් පිරිසට හිංසා කිරීමේ උත්සාහය ජාතිවාදී කෝලාහයකට වඩා සරණාගත ස්ත්‍රී දුෂණයක්...

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා කරුණු දැක්වීම – හරීම් පීරිස්

ජායාරූපය: කිඝනොච්චියේ බි දමන ලද ජල ටැංකිය- සිවිල් යුද්ධ තත්වයක සිට පශ්චාත් යුද්ධ තත්වයකට අවතීර්ණ වන රටවල දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමත් අත්‍යාවශ්‍ය ය. මෙය ලියන මොහොතේ...

වතුරිකා, ප්‍රේමදාස දුව, විජේවීර දුව හැර වෙනත් එවැනි දූවරුන් මෙරට නැත්ද? – පෝද්දල ජයන්ත

ජායාරූපය: ‘අතුරුදහන්වුවෝ‘  S.P. Pushpakanthan ගේ සිතුවම චේරන්ගේ මුහුණූ පොතෙනි. “ දුලාංජලී මට හැම තිස්සෙම කතා කර කර කියන්නෙ නංගි තාත්තා පරිස්සම් කර ගන්න කියලා“ දුලාංජලී ප්‍රේමදාසගේ...

වැලිකඩ ඝාතන: තවත් ඇසින් දුටු තවත් සාක්ෂිකරුවෙක් ලැහැස්තියි!

ජායාරූපය: ඝාතනය කල සැකකරුවෙක්. 2012 නොවැම්බර් 10දා වැලිකඩ බන්ධනාගාරයෙහි දී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම ඇසින් දුටු තවත් අයකු නිසි අධිකරණ පරීක්ෂණයක් සිදු කැරෛන්නේ නම්...

දේශපාලඥයනි, පරිස්සම් වෙනු! නුඹලාගේ නීති විරෝධී නියෝග කිසි රාජ්‍ය නිලධාරියෙකු ක්‍රියාත්මක නොකරනු ඇත.

කාටූනය: දූෂණය සමඟ රාජපක්ෂගේ ආලයට වන්දි ගෙවන්නේ වැරදි නියෝග ක්‍රියාවට නැගූ ලලිත් වීරතුංගලාය. විශ්වමිත්‍ර විසිනි. ”තම නායකයාට උත්තර බැඳීම කෙනෙකු නතර කළ යුතු මොහොතක් පැමිණේ.  ඒ,...
- Advertisement -

Must Read

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...
- Advertisement -

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...