නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Thursday, January 21, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
අධිකරණ ස්වාධිනත්වය
- Advertisement -
පුවත්
ශ්‍රේෂ්ඨාධිකරණය 20වන සංසෝධනය අනුමත කරයි!
Sri Lanka Brief
-
10/10/2020
0
පහත සඳහන් සූලු වෙනස්කම් සහිතව ශ්රේෂ්ඨඨාධිකරණය ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති 20 වන සංසෝධනය වය්යවස්ථානුකූල බවට නඩු තීන්දුව දී ඇති බව ප්‍රසිද්ධ අවකාශයේ සංසරණය වන...
Read more
පුවත්
අධිකරණය මට දේවාලයක්! මම දැම්මේ හූනියමක් නොවෙයි කාලි කොවිලේ විභූති – සන්ධ්‍යාගෙන් ජඩ මාධ්‍යට පිළිතුරු
Sri Lanka Brief
-
02/10/2020
0
“මට අධිකරණය කියන්නේ දේවාලයක් වගේ. මං දේවාලයකට යන්නේ විසදුම් සොයාගෙන. මං අධිකරණයට එන්නේත් විසදුම් සොයාගෙන. කෝවිල මට ශුද්ධ වූ ස්ථානයක්. අධිකරණයත් ඒ වාගෙයි.” යැයි...
Read more
පුවත්
20 වන සංසෝධනය අධිකරණ ස්වාධීනවත්වයට හානිදායකයි- විශ්‍රාමික විනිසුරු සංගමය
Sri Lanka Brief
-
20/09/2020
0
20 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බල විභේදනය කෙරෙහි ඇති විය හැකි බලපෑම, විශේෂයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් තෝරා ගැනීම හා පත්...
Read more
පුවත්
විස්සේ මුල් වටයේ දිනුම ගෝටට! අප කොතැනටද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
17/09/2020
0
ජායාරූපය: ප්‍රගීත් පැහැර ගැනීම පිළිබඳ විශේෂ මහාධිකරණයෙහි පසුගිය 02 දා සන්ධ්‍යා දුන් සාක්ෂිය ස්වයං ජනමාධ්‍ය වාරණයකට හසුවීද? මෙම සටහන ලියන අවස්ථාව වන විට අගමැති රාජපක්ෂගේ...
Read more
පුවත්
ගෝඨාභයගේ “පළිගැනීම්” කොමිසමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය කියා දුන් නීති පාඩම!
Sri Lanka Brief
-
15/03/2020
0
පසුගිය සති ගණනාවක් පුරා ගොඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සහ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය...
Read more
පුවත්
නීතියට කොකා පෙන්වන ගෝඨාභය පාලනය අධිකරණයට දෙන පණිවිඩය
Sri Lanka Brief
-
09/03/2020
0
ඉහත පින්තූරය. පදගතාර්තයෙන්ම වචන දහසකට වඩා වටී. මෙම පින්තූරයේ දැක්වෙන්නේ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ වත්මන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පසුගියදා පැවැති ආනන්ද-...
Read more
පුවත්
ප්‍රගීත් පැහැර ගැනීම, සිසුන් 11 පැහැර ගැනීම යනාදී නඩු නතර කරන්නැයි නි. පොලිස්පති ඉල්ලයි
Sri Lanka Brief
-
08/02/2020
0
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද විමර්ශන මත පදනම් ව පවත්වාගෙන යන නඩු තාවකාලිකව බහා තැබීමට පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී...
Read more
පුවත්
රංජන්ටත් සවන් දෙමු: හොරු අල්ලන්න නම් කුපාඩි වැඩ කරන්න ඕනෑ. මම ණයත් නැහැ! භයත් නැහැ!
Sri Lanka Brief
-
12/01/2020
0
* දුමින්දගේ නඩුවට මගේ කිසිම බලපෑමක් නෑ... * මට නඩු 34ක් තියෙනවා... * මම ඇලඩින්ගේ පුදුම පහනේ භූතයා නෙමෙයි... * මම හුදෙකලා සටන්කරුවෙක්... ...
Read more
පුවත්
අයි සිස් නොහොත් ඉස්ලාමීය රාජ්‍ය යනු කුමක්ද, කෙසේද සහ කොයිබට ද යත් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
23/05/2019
0
ඡායාරූපය: අයි සිස් නායක අල්-බග්දාදි. අයිසිස් යනු ඉංග්‍රිසියෙන් Islamic state of Iraq and Syria යන නමෙහි මුල් අකුරු වලින් (ISIS )සකස් කර ගන්නා ලද කෙටි...
Read more
පුවත්
සෝමසුන්දරම් ස්කන්ධකුමාර සහ ජාලිය වික්‍රමසූරිය: තානාපතිවරුන් දෙන්නෙකු ගැන කතාවක් – ෂන්මුගම් කනගරත්නම්
Sri Lanka Brief
-
27/02/2019
0
“... ඒ තමයි හොඳම කාලය, ඒ තමයි නරකම කාලය, ඒ තමයි ප්‍රඥාවේ යුගය, ඒ තමයි මුග්ධ භාවයේ යුගය, ඒ තමයි විශ්වාසයේ අවදිය, ඒ තමයි...
Read more
පුවත්
තොරතුරු කොමිසමට දෙවසරයි; ප්‍රාදේශීය රුස්වීම් සහ අභියාචනා අරඹයි; ප්‍රකාශන ද්විත්වයක් නිකුත් කරයි
Sri Lanka Brief
-
09/02/2019
0
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින් සිය ප්‍රථම මහජන රැස්වීම හා අභියාචනා විභාගය අම්පාරේදී පවත්වයි. මාධ්‍ය නිවේදනය; 2019 පෙබරවාරී 05. ශ්‍රී ලංකාවේ 2016 අංක 12...
Read more
පුවත්
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ පරීක්ෂණවලට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි.- උපාලි තෙන්නකෝන්
Sri Lanka Brief
-
18/01/2019
0
ජනවාරි 23 වැනිදාට මට ප්‍රහාරය එල්ලකර හරියටම වසර දහයකි.ලසන්තට ජනවාරි 8 වැනිදා ප්‍රහාරය එල්ලවූ අතර කීත් නොයාර්ව පැහැරගෙන යනු ලැබුවේ 2008 මැයි 22වැනිදාය.තවත් සෑහෙන පිරිසක්...
Read more
පුවත්
පාර්ලිමේන්තුවට ගිනි නොතබා ගිනි තැබූ සිරිසේනගේ අශිලාචාරකම .- රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
16/11/2018
0
ඡාායරූපය: හිට්ලර් ජර්මානු පාර්ලිෙම්න්තුවට ගිනි තබා ඒය දඩමිමා කර ගත්තේය. ඔක්තෝබර් මස ජනාදිපති සිරිසේන නීතිවිරෝධීව ඒකාධිපතියකු සේ කිසිම සභ්‍යත්වයකට අඩංගු නොමැතිව අගමැතිවරයා සහ අමාත්‍ය මන්ඩලය...
Read more
පුවත්
සිරිසේන: තුරුම්පු දේශපාලනය සහ කේවට්ටයෝ – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
15/11/2018
0
තුරුම්පු කියා සිරසේන ඇද්දේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර...
Read more
පුවත්
ජනපතිගේ අත්තනෝමතික පියවරෙන් පසු ව්‍යවස්ථා අරුබූදයක දණක් එරී කරක් එරී – ජයතිලක ද සිල්වා
Sri Lanka Brief
-
15/11/2018
0
ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා තමන් විසින් නව අගමැතිවරයකු පත් කිරීමෙන් ඇරැඹුනු අත්තනෝමතික ක්‍රියාදාමය තවදුරටත් ගෙන යමින් දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබියදීම විසුරුවා හැර...
Read more
පුවත්
මෙහෙමත් රටක් හැබෑටම – සසංක පෙරේරා
Sri Lanka Brief
-
06/11/2018
0
කාටූනය: විනී හෙට්ටිගොඩ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝබර් 26 වැනි දා අගමැති රනිල් වික්රමසිංහව තනතුරින් ඉවත් කොට, නොවැම්බර් 16 වැනි දා දක්වා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේදී,...
Read more
පුවත්
යහපාලනය සහ ආගමේ භූමිකාව – කේ. කේ. එස්. පෙරේරා
Sri Lanka Brief
-
27/05/2018
0
ජයාරූපය: ෙහා්මාගම අධිකරණ්ය ඉදිරිපිට ඥණසාර සමඟ මැරකම් පෑ චීවරධාරියෙක්! ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැත්ද යන්න ආගමේ විෂය පථයට ඇතුළත් වන දෙයක් නොවේ. ආගමික පදවියක් දරණ...
Read more
පුවත්
‘රාවයේ අයිතිය’ සහ ‘ආප්ප කඬේ අයිතිය’ ගැන සුසමාදර්ශයක් – .ගාමිණී වියන්ගොඩ
Sri Lanka Brief
-
17/02/2018
0
2018 පෙබරවාරි 17 වැනි දා කොළඹදී. පසුගිය 11 වැනි දා රාවය පුවත්පතේ “රාවයේ අයිතිය සහ මාර යුද්ධය” මැයෙන් වික්ටර් අයිවන් දීර්ඝ ලිපියක් ලිවීය. එම ලිපිය තුළ...
Read more
පුවත්
බැදුම්කර වංචාව: කොමිසන් නිර්දේශ පිළිබඳ ජනපති ප්‍රකාශය සම්පූර්ණයෙන්
Sri Lanka Brief
-
04/01/2018
0
මෛත්‍රීපාල සිරිසේන විසිනි. ඔබ සියලුදෙනාට තෙරුවන් සරණයි. ලැබූ 2018 නව වසර සියලු දෙනාට සමෘද්ධිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ...
Read more
පුවත්
ඒක්සත් ජාතීන්ගෙන් තවත් වාර්තාවක්: ශ්‍රී ලංකාවෙහි නීති විරෝධී රඳවා ගැනීම් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
22/12/2017
0
ජායාරූපය: එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී රඳවා ගැනීම් පිළිබද වැඩ කණ්ඩායමෙහි ප්‍රධානී Jose Antonio Guevara Burmudez (AP Photo/Eranga Jayawardena) දෙසැම්බර් 04-15 යන කාලය තුල ශ්‍රී ලංකාවේ දූත මෙහෙවරක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නීති විරෝධී...
Read more
පුවත්
උන්ඩය මල්ටි බැරල්වීම සහ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය
Sri Lanka Brief
-
08/12/2017
0
ධනුශ්ක සිල්වා විසිනි. 2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයට ව්‍යාතිරේකයකි. සාම්ප්‍රදායික දේශපාලන තලයේදී සාමාන්‍යයෙන් ප්රතිපක්ෂ වන ශ්‍රී.ල.නි.ප කොටසක් හා රනිල් විකමසිංහ ප්රමුඛ මුළු එ.ජා.ප යත් ඉතිසාසයේ...
Read more
පුවත්
ගෝඨාභය හාහෝවේ යටිබිම් දේශපාලනය – සුනිල් ජයසේකර
Sri Lanka Brief
-
02/12/2017
0
යහපාලනය පිළිබඳව අපේක්ෂාවන් දල්වාගත් මේ රටේ අති බහුතරයක් වූ ජනතාව එක්තරා අන්දමකට වික්ෂිප්ත කළ කාලයක් ලෙස පසුගිය සතිය දැක්විය හැකිය. පළාත් පාලන මැතිවරණයට අදාළව...
Read more
පුවත්
ස්විධීන කොමිෂන් දහයකට දේශපාලන ප්‍රහාර !
Sri Lanka Brief
-
25/11/2017
0
ජායාරූපය: සිරිසේන රාජපක්ෂගේ අවතාරයක් බවට පත්වීම. රාජ්‍ය පාලනයේ යහපාලනය ස්ථාපිත කිරීමට අදාළ අල්ලස් හෝ දූෂණ, වංචා විමර්ශන කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා 10ක තනතුරු පුරප්පාඩු...
Read more
පුවත්
කාලාන්තරීය විශ්ව සමාලෝචනය 2017: ජිනීවාහීදී ආණ්ඩුව දුන් පොරොන්දු! – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
23/11/2017
0
ජායාරූපය: නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා නායකත්වයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ කාලාන්තරීය විශ්ව සමාලෝචනයට සහභාගි වූ ආණ්ඩුවේ දූත පිරිස. (SLB photo) ශ්‍රී ලංකාණ්ඩුව, සිය රටෙහි මානව...
Read more
පුවත්
පොලිස් කොමිසමේ බලතල ද පවරා ගැනීමට තැනෙන පීසීඅයිඩීය ගැටුළු සහගතයි – ආසියානු මානව හිමිකම් කොමිසම
Sri Lanka Brief
-
12/10/2017
0
ජායාරූපය; පසුගිය 10දින කොලඹ පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණකට පහර දීමට යකඩ පොලු රුගත් පොලිස් නිලධාරීහු පැමිණියහ. ( ජායාරෑපය @vikalpa) ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කොට...
Read more
පුවත්
මියන්මාර් තරුණිය දුෂණය කිරීමේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් ලංකාවෙන් පිටුවහල් කිරීමේ උත්සාහයක්
Sri Lanka Brief
-
01/10/2017
0
චිත්‍රය: Delhi Gang Rape -A Tragedy by Tanmay Singh. රජිත් කීර්ති තෙන්නකෝන්. ගල්කිස්ස ප්‍රදේශයේ දී මියන්මාර් සරණාගතයින් පිරිසට හිංසා කිරීමේ උත්සාහය ජාතිවාදී කෝලාහයකට වඩා සරණාගත ස්ත්‍රී දුෂණයක්...
Read more
පුවත්
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා කරුණු දැක්වීම – හරීම් පීරිස්
Sri Lanka Brief
-
23/09/2017
0
ජායාරූපය: කිඝනොච්චියේ බි දමන ලද ජල ටැංකිය- සිවිල් යුද්ධ තත්වයක සිට පශ්චාත් යුද්ධ තත්වයකට අවතීර්ණ වන රටවල දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමත් අත්‍යාවශ්‍ය ය. මෙය ලියන මොහොතේ...
Read more
පුවත්
වතුරිකා, ප්‍රේමදාස දුව, විජේවීර දුව හැර වෙනත් එවැනි දූවරුන් මෙරට නැත්ද? – පෝද්දල ජයන්ත
Sri Lanka Brief
-
21/09/2017
0
ජායාරූපය: ‘අතුරුදහන්වුවෝ‘ S.P. Pushpakanthan ගේ සිතුවම චේරන්ගේ මුහුණූ පොතෙනි. “ දුලාංජලී මට හැම තිස්සෙම කතා කර කර කියන්නෙ නංගි තාත්තා පරිස්සම් කර ගන්න කියලා“ දුලාංජලී ප්‍රේමදාසගේ...
Read more
පුවත්
වැලිකඩ ඝාතන: තවත් ඇසින් දුටු තවත් සාක්ෂිකරුවෙක් ලැහැස්තියි!
Sri Lanka Brief
-
19/09/2017
0
ජායාරූපය: ඝාතනය කල සැකකරුවෙක්. 2012 නොවැම්බර් 10දා වැලිකඩ බන්ධනාගාරයෙහි දී සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම ඇසින් දුටු තවත් අයකු නිසි අධිකරණ පරීක්ෂණයක් සිදු කැරෛන්නේ නම්...
Read more
පුවත්
දේශපාලඥයනි, පරිස්සම් වෙනු! නුඹලාගේ නීති විරෝධී නියෝග කිසි රාජ්‍ය නිලධාරියෙකු ක්‍රියාත්මක නොකරනු ඇත.
Sri Lanka Brief
-
18/09/2017
0
කාටූනය: දූෂණය සමඟ රාජපක්ෂගේ ආලයට වන්දි ගෙවන්නේ වැරදි නියෝග ක්‍රියාවට නැගූ ලලිත් වීරතුංගලාය. විශ්වමිත්ර විසිනි. ”තම නායකයාට උත්තර බැඳීම කෙනෙකු නතර කළ යුතු මොහොතක් පැමිණේ. ඒ,...
Read more
1
2
3
...
9
Page 1 of 9
- Advertisement -
Must Read
පුවත්
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
Sri Lanka Brief
-
19/01/2021
0
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
Read more
- Advertisement -
පුවත්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
Sri Lanka Brief
-
18/01/2021
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...
Read more
පුවත්
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
Sri Lanka Brief
-
18/01/2021
0
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...
Read more
පුවත්
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
Sri Lanka Brief
-
17/01/2021
0
ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
Read more