Sri Lanka Brief
අධ්‍යාපාන ප්‍රතිසංස්කරණ

අධ්‍යාපාන ප්‍රතිසංස්කරණ

  • නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නැගී සිටින ලෙස පුරවැසි කණ්ඩායම්  වෙතින් ඉල්ලීමක් Read more >

    නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නැගී සිටින ලෙස පුරවැසි කණ්ඩායම් වෙතින් ඉල්ලීමක්

    පින්තූරය ඩේලි නිව්ස් අනුග්‍රහයෙනි. 2017 අයවැය මගින් මෙරට අති බහුතරයක් වන සාමාන්‍ය ජනයාට දැඩි අසාරධාරණයක් වන බව අපගේ නිරීක්‍ෂණය වේ. පොදුවේ ගත් කල ප‍්‍රථාමික, ද්විතීය සහ තෘතීය යන සෑම මට්ටමකදීම එක සමානව අධ්‍යාපනික අවස්ථා උදා කිරීම අප රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කොට ආරක්‍ෂා කිරීමේ පදනම වෙයි. බොහෝ දෙනෙකුට වඩා හොඳ ජීවන තත්ත්වයන් කරා ළඟා වෙමින් සමාජ […]

  • හෙළිදරව්ව: 2007 මාරුවීම්වලට දැන් රජ පාසල් ඉල්ලන දොස්තර ‘ජරාහිතලා Read more >

    හෙළිදරව්ව: 2007 මාරුවීම්වලට දැන් රජ පාසල් ඉල්ලන දොස්තර ‘ජරාහිතලා

    පින්තූරය: ජනෙල් විව‍‍ාත කළ ශාලාවකදි විජලනය හැදිම! තවත් දොස්තර විජ්ජාවකි) (අධ්‍යාපන ඇමැති අඛිල විරාජ් කාරියවසම් පාර්ලිමේන්තුවෙහිදී කළ කරුණු සහිතව රජයේ වෛද්‍ය සංගමය නිරුවත් කළ කතාව) වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් අහිමි බවට පවසමින්, පසුගිය කාලය පුරා විවිධ සමාජ මතවාද නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන ආකාරය දැකිය හැකි වුණා. එමෙන්ම ඔවුන් විසින් උද්ඝෝෂණ කිහිපයක් ද […]

  • අධ්‍යාපනය කොයිබටද?   – සමල් විමුක්ති හේමචන්ද්‍ර Read more >

    අධ්‍යාපනය කොයිබටද? – සමල් විමුක්ති හේමචන්ද්‍ර

    ( ජායාරූපය: colombo.diplo.de) ගත වූ වසරක කාලය ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ධනාත්මක වර්ධනයක් පෙන්වූ කාලපරිච්ෙඡ්දයක් ලෙස දැක්විය හැක. එනම් ජනවාරී 8 දින ජයග‍්‍රහණය කරනු ලැබූ ප‍්‍රතිපත්තිමය පොරොන්දු එක්තරා ප‍්‍රමාණයකින් ඉෂ්ට කිරිමට වර්තමාන රජය මැදිහත් වීම මෙම කාලය තුළ දක්නට ලැබුණි. කෙසේ නමුත් රාජපක්ස රජයේ නිශේධාත්මක අංගයන් ද වර්තමාන රජයේ කි‍්‍රයාකාරකම් තුළින් යම් ආකාරයකට දක්නට ලැබීමද […]

  • පළාත් මන්ත‍්‍රීවරයා සමග ප‍්‍රසිද්ධියේ ඇඳුම් ගලවන්න මහ පිරිසක් පෝලිමේ….. – සුනිල් ජයසේකර Read more >

    පළාත් මන්ත‍්‍රීවරයා සමග ප‍්‍රසිද්ධියේ ඇඳුම් ගලවන්න මහ පිරිසක් පෝලිමේ….. – සුනිල් ජයසේකර

    අන් බොහෝ කරුණු වලට වඩා වෙනස්ව යමින් එක් කරුණකට අදාළව ශ‍්‍රී ලංකාවේ බහුතර ජන පිරිසක් දැනුවත්ව හෝ නොදැනුවත්ව අරාජිකත්වයකට පෙම් බ`දිති. අරාජිකත්වය තුළ හෝ තම අරමුණ සඵල කරගත හැකි වෙතොත් ඔවූහූ නිහ`ඩ වෙති. යම් හෙයකින් තම අරමුණ ඒ ආකාරයට ඉටුකරගැනීමට නොහැකි බව පෙනී ගියහොත් පළමුව  ඕනෑම අල්ලසක් දීමට ද ඔවුනට කිසිදු හිරිකිතයක් නැත. එමගින් ද […]

Back to Top