Sri Lanka Brief
අතුරුදහන් කිරීම්

අතුරුදහන් කිරීම්

  • යුද සමයේ හිමිකම් කෙළෙසීම් සොයන දේශීය යාන්ත්‍රණය ජනාධිපතිවරණ පොරොන්දුවක් – මංගල සමරවීර

    විදේශ ඇමැති මංගල සමරවීර මහතා පෙබරවාරි 20 දින පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහත දැක්වේ. “ගරු කතානායක තුමනි, පසුගිය රජයේ ප‍්‍රජාතන්තවාදී විරෝධී කි‍්‍රයාවලිය නිසාත් අවුල් සහගත වූ විදේශ ප‍්‍රතිපත්තිය නිසාත් රජය විසින්ම එකග වන ලද ජාත්‍යන්තර වගකීම් ඉටු කිරීමට අපොහොසත් වූ නිසාත් අප රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය දොරටු රාජපක්‍ෂ රජය විසින් ජාත්‍යන්තරයට වීවෘත කර […]

  • නාවික හමුදාවේ සාමාජිකයින් කප්පම් ගන්න 28 දෙනකු ඝාතන කරලා Read more >

    නාවික හමුදාවේ සාමාජිකයින් කප්පම් ගන්න 28 දෙනකු ඝාතන කරලා

    හේමන්ත රන්දුණු විසිනි – රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීමට දෙමළ තරුණයන් 28 දෙනකු පැහැරගෙන ගොස්‌ ඔවුන් ඝාතනය කළ බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස්‌ නිලධාරීන් තිදෙනකු ඇතුළු නිලධාරීන් නව දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව දිවයින් පුවත්පත අද වාර්තා කොට තිබේ. මෙසේ අත්අඩංගුවට ගැනීමට සිටින නිලධාරීන් […]

  • ජානීවා: ශ්‍රී ලංකාවේ යුද අපරාධ වාර්තාව සැප්තැම්බරයට කල් යයි Read more >

    ජානීවා: ශ්‍රී ලංකාවේ යුද අපරාධ වාර්තාව සැප්තැම්බරයට කල් යයි

    එලඹෙන මාර්තු මාසයෙහි පැවැත්වෙන ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28 වන සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබූ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ වාර්තාව මෙම වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන 30 වන සැසි වාරය දක්වා කල් දැමීමට මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් තීරණය කර තිබේ. මේ බව දැක්වෙන්නේ රොයිටර් පුවත් සේවයේ ජිනීවා වාර්තාකරැ විසින් […]

  • රාජපක්ෂගේ විදෙස් උපදේශකයින් කෝටි ගණන් සල්ලි කාපු හැටි Read more >

    රාජපක්ෂගේ විදෙස් උපදේශකයින් කෝටි ගණන් සල්ලි කාපු හැටි

    ( යාපනය: අතුරුදහන් කොමිසමට සාක්ෂි දීමට බලා සිටින පිරිස්) එතෙර කටයුතු මෙසේ සිදුවෙද්දී මෙතෙරද ජගත් මානව හිමිකම් කවුන්සිලය, ශී‍්‍ර ලංකාවට එරෙහිව සිදුවූ අන්තර්ජාතික පරීක්ෂණය ආදිය ගැන ගැන අලූත් කතාබහක් ආරම්භ විය. එයට හේතුව වී තිබුණේ හිටපු ජනපති රාජපක්ෂ මහතාගේ සමයේ දියත් කර තිබුණු දේශීය පරීක්ෂණයක් සම්බන්ධ තොරතුරු කරළියට පැමිණීමය.2013 අගෝස්තු මාසයේදී විශේෂ කොමිසමක් පත්කළ හිටපු […]

  • මෛත්‍රීගෙන් සහ රනිල්ගෙන්  විග්නේශ්වරන් අසන  ප්‍රශ්ණය Read more >

    මෛත්‍රීගෙන් සහ රනිල්ගෙන් විග්නේශ්වරන් අසන ප්‍රශ්ණය

    ( බිස්වාල් හමුව නව ආන්ඩුවට පක්ෂ ඇමෙරිකානු පිළිවෙත තමාට පසක් කල බව විග්නේහ්වරන් කියයි) පසුගිය වසරේ අවසන් මස පැවති සභාවාරයේදී සිවාජිලිංගම් මන්ත්‍රීතුමාට මා පොරොන්දු වුයේ අවශ්‍ය තොරතුරු ලබාදුනහොත් මා ඊට සෘජුව මැදිහත්ව වර්ග සංහාරය පිලිබඳ යෝජනාව සුදානම් කර මේ සභාවට ඉදිරිපත් කරන බව ය. ලංකාවේ ජීවත්වන දෙමළ ජනයාගේ අයිතීන්, අභිලාෂයන්, අවශ්‍යතාවයන් හා ඔවුන්ගේ අනාගතය වැනි […]

  • ප‍්‍රගීත් පිළිබඳ මතකය – දයාපාල තිරාණගම Read more >

    ප‍්‍රගීත් පිළිබඳ මතකය – දයාපාල තිරාණගම

    ‘‘අඩු තරමින් අප ගත කරන දුක්ඛිත ජීවිතවලටවත් ඒවායේ ස්වභාවික අවසානය කරා ළගාවීමට අවසරයක් නොමැත. මා සම්බන්ධයෙන් ගතහොත් මම මැසිවිලි නොනගමි. මන්ද මා වාසනාවන්තයින්ගෙන් කෙනෙක් වන බැවිනි. සහෝදරවරුනි, අපගේ මේ ජීවිතයේ සියලූ දුෂ්ටත්වයන් පැන නගින්නේ මිනිස් වර්ගයාගේ කෲරත්වය තුළින් බව ඔබට පැහැදිලිව නොපෙනේද?’’ ජෝර්ජ් ඕවල් (ගොවිපොලේ පෙරළිය – 5 පිටුව) මේ දේශය විසින් බිහි කළ විශිෂ්ටතම […]

  • කිළිනොච්චියේ මව්වරු සිය දරුවන් ඉල්ලා පෙළපාලි Read more >

    කිළිනොච්චියේ මව්වරු සිය දරුවන් ඉල්ලා පෙළපාලි

    අතුරුදහන්වූවන් ගැන ජාත්‍යන්තර පරික්‍ෂණයක් පැවැත්විය යුතු යැයි අවධාරණය කරමින් අවධාරණය කරමිනි අද  කිලිනොච්චියදී  විරෝධතාවයක් පවත් වන ලදී. අතුරුදහන්වූවන් ගැන කඩිනමින් වැඩ සටහනක් අවශ්‍ය බවටත් දෙමළ දේ පාලනික සිරකරුවන්ව නිදහස් කරන ලෙසදත් මෙ විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ කිලිනොච්චිය දිස්ත්‍රික්ක අතුරුදහන්වූවන්ගේ සංගමය විසිනි.  උදෑසන  9.30ට පමණ දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට පවත්වන ලදී. මෙම […]

  • රාජපක්ෂ දුරාචාරයේ කැඩපතක්: කුඩු ලාල් කතා කරයි Read more >

    රාජපක්ෂ දුරාචාරයේ කැඩපතක්: කුඩු ලාල් කතා කරයි

    පසුගිය දිනෙක ලක්බිම පුවත් පතෙහි පළ වූ මෙම සාකච්ජාව රාජපක්ෂ ශ්‍රී ලංකාවේ දේශපාලන යතාර්ථය පිළිබඳ කැඩ පතක් වන්න. කුඩු ජාවාරම පිළිබඳ චෝදනා නිසා කුඩු ලාල් යන නම් පටබැදුණූ කොළඹ නගර සභාවේ හිටපු නිගරික මංත්‍රීවරයකු වන ලාල් පිරිස් දැන් ජිවත් වන්නේ එංගලන්තයේ ව්‍යාපාරිකයකු ලෙස ය. තමාට රාජපක්ෂ ජනාධිපති සමඟ වු සම්බන්දකම් ද එමගින් ලද ආරක්ෂාව ද […]

  • ජාතික විධායක කමිටුවේ අද වාර්තාව ( වීඩියෝ) Read more >

    ජාතික විධායක කමිටුවේ අද වාර්තාව ( වීඩියෝ)

    (පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධ දී මියයාමට අතහැර දැමීමෙන් පසු) ජාතික විධායක කමිටුව අද රුස්වී ගත් තිරණ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වීඩියෝ ප්‍රකාශයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම ප්‍රකාශයට අනුව දින සියයේ වැඩ පිලිවෙළ සාර්ථක කර ගැනීමට හැති යැයි කම්ටුව විශ්වාශ කරන බවත් පසුගිය කාලයේ සිදු වූ පැහඅර ගඅනීම් සහ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් කඩිනම් […]

  • මන්නාරම: අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීම් තුනක් Read more >

    මන්නාරම: අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීම් තුනක්

    (මන්නාරමේ විරෝධතාවය) අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඉල්ලීම් තුනක් මුල් කරගෙන අද 26 සඳුදා දින මන්නාරමදී දැවැන්ත සාමකාමි විරෝධතාවයක් පවතවන ලදී. මන්නාරම  සිවිල් සමාජ කණ්ඩායම විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි. දේශපාලනික සිරකරුවන්ව නිදහස් කරන ලෙසත්, අතුරුදහන්වූවන් හා පැහැරගැනීමට ලක්වූවන්ව සොයා දෙන ලෙසත්, තිරුකේදීස්වරම් සමූහ මිනීවලේ විභාග කටයුතු කඩිනමින් පවත්වන ලෙසත් ඉල්ලා මෙම විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ. 26වන […]

  • ජෙනරල් සිරිලාල් විරසුරියට දකුණූ අප්‍රිකාවේදී නඩු පැවරීමේ උත්සාහයක් Read more >

    ජෙනරල් සිරිලාල් විරසුරියට දකුණූ අප්‍රිකාවේදී නඩු පැවරීමේ උත්සාහයක්

    (චෙන්මනීහි පස අවුල්කර ඇත්දැයි විමසාබලන පරීක්ෂක කණ්ඩායමක් -1998) යාපනයේ වෙන්මනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් එවකට යාපනයේ අඥාපති වූ ජෙනරල් සිරිලාල් විරසූරියට එරෙහිව යුද අපරාධ සම්බන්දයෙන් දකුණු අප්‍රිකාවේදී නඩු පැවැරීමට වෑයමක් ඇතැයි ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි. ජෙනරල් සිරිලාල් විරසූරිය සම්මන්ත්‍රණයකට සහභාගිවිම සඳහා දකුණු අප්‍රිකාවට ගොස් සිටී. චෙන්මනී සමූහ මිනිවළ සොයා ගන්නා ලද්දේ යුක්තිය පුවත් පතට […]

Back to Top