Sri Lanka Brief
UN-Sri Lanka

UN-Sri Lanka

  • ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආන්ඩුව – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආන්ඩුව – සුනන්ද දේශප්‍රිය

    ( ජීනීවා හි  ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ තම රට වාර්තාව සැළකල්ලට ගන්නා බව කීවේ ය) රී ලංකාවේ අවසන් යුද සමයේ සිදු වූයේ යැයි කියන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාව පසුගිය 30 දා මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී. අනතුරුව ඒ පිළිබද විවිධ […]

  • එජා වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස – රුකී ප්‍රනාන්දු Read more >

    එජා වාර්තාව සහ ශ්‍රී ලංකාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස – රුකී ප්‍රනාන්දු

    2007 වසරේ සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වන සුබ්‍රමනියම් රාමචන්ද්‍රන් ගේ දෙමාපියන් බැලීමට පසුගිය සැප්තැම්බරයේදී මම ගියෙමි. රාමචන්ද්‍රන් අවසන් වරට දැක ඇත්තේ යුධ හමුදා මුරපළකදීය . එදා පටන් ඔහු පිළිබද කිසිදු තොරතුරක් නොමැති, වයස අසූ ගණන් වල පසු වන ඔහුගේ දෙමාපියන් රාමචන්ද්‍රන් නැවත පණ පිටින් එතැයි බලාපොරෙත්තු අතහැර ගත් සෙයකි. නමුත් ඔවුන් සිටින්නේ සිය […]

  • එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි? – රංජිත් හේනායකආරච්චි Read more >

    එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි? – රංජිත් හේනායකආරච්චි

    ඕනෑම රටක්, සමාජයක් අවුල් සහගත තත්වයක් මගහරවා ගැනීමට නම්, එම සමාජය තුල පුද්ගල සුරක්ෂිතභාවය තවුරු කර ගැනීමට නම්, වැරදිකළවුන් නීතිය ඉදිරියට ගෙනඒම ඉතා වැදගත් වනවා මෙන්ම අත්‍යවශ්‍ය කාරණයකි. ඒවාගේම වරදකට සැකකරුවන් ලෙස නීතිය ඉදිරියට ගෙන ආ පුද්ගලයන් ඉතා පැහැදිලි ලෙසම වරදකරුවෙකු ලෙස ඔප්පු කළහොත් පමණක් ඔහුව හෝ ඇයව නීතිමය දණ්ඩනයකට යටපත් කළ යුතුය. වරදක් කළ අය නීතිය ඉදිරියට […]

  • ජිනීවාහි විශාල පොරොන්දු : මීළඟට කුමක්ද?

    by Niran Anketell. මාර්තු 14 වන සඳුදින විදේශ අමාත්‍යතුමා විසින් ජිනීවාහි මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කවුන්සලය ඉදිරිපිට වගවීම පිළිබඳ ඉල්ලීම් සඳහා ගතයුතු පියවර මාලාවක් නිවේදනය කරන ලදී. මේවාට සත්‍ය කොමිසමක්, විශේෂිත අභිචෝදිතයෙක්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් හා හානිපූර්ණයක් සඳහා කාර්යාලයක් ඇතුලත් විය. මේවා එඩිතර පොරොන්දු වන අතර මහජනයාගේ විශාල බලාපොරොත්තු තිබේ. කෙසේ නමුත් මෙම ප‍්‍රතිපත්තීන් වර්ධනය වූයේ […]

  • පුත්‍රයා පෙරට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා Read more >

    පුත්‍රයා පෙරට ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට චෝදනා

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීම සඳහා සිදු කරන සංචාරයට සිය පුත් දහම් සිරිසේන එක කර ගනු ලැබීම සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ලක් වෙමි පවතී.  ජනාධිපතිවරයා ඊයේ සිකුරාදා සැසි වාරයට සහභාගී වෙමින් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප ජන මාධ්‍යය ඔස්සේ පළ කෙරුණ අතර විදේශ ඇමති මංගල සමරවීර සහ අධිකරණ හා බෞද්ධ […]

  • ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට  වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය Read more >

    ජිනීවා: ‘ශ්‍රී ලංකා ආණ්ඩුුවට වාසිදායක යෝජනාවක්’ – සුනන්ද දේශප්‍රිය

    ( එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් ද වගවීමේ ක්‍රියාවළියක් ස්ථාපිත කල යුතු බවත් නව යෝජනාවේ සඳහන්) සුනන්ද දේශප්‍රිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ජිනීවා බීබීසී සිංහල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල 30 වන සැසිවාරයෙහි දී සම්මත කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පත සැප්තැම්බර් 24 වන බ්‍රහස්පතින්දා සභාගත කෙරුණි.  මෙම එකඟතා කෙටුම්පත සකස් කිරිම පිණිස […]

  • වීඩියෝ: ජිනීවා යෝජනාව සිංහල දෙමළ සැමට අභියෝගයක් – රුකී ප්‍රනාන්දු Read more >

    වීඩියෝ: ජිනීවා යෝජනාව සිංහල දෙමළ සැමට අභියෝගයක් – රුකී ප්‍රනාන්දු

    ශ්‍රී ලංකාවෙහි යුද අපරාධ පිළිබඳ ජිනීවා වාර්තාව දෙමළ සහ සිංහල යන ප්‍රජාවන් දෙකටම අභියෝගයක් බව පවසන රුකී ප්‍රනාන්දු මෙම වාර්තාව පසුබිමෙහි දැන් අප විසින් අප කෙරෙහිම බැලිය යුතු එනම් යුද්ධයට අපගේ දායකත්වය කුමක්විද යන්න කල්පනා කර බැලීමට කාලය එලඹ ඇති බවට තතර්ක කරයි. ශ්‍රී ලංකවේ ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන රුකී ප්‍රනාන්දු ජිනීවාහිදී ලබා දෙන […]

  • සිවිල් සමාජ පිරිස් එජා වාර්තාව පසසා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි Read more >

    සිවිල් සමාජ පිරිස් එජා වාර්තාව පසසා නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලයි

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තා ගැන ලාංකීය සිවිල් සමාජ සාමාජිකයන්ගේ ප්‍රකාශය. පහතින් අත්සන් කරන සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ සංවිධාන වන අපි, සංහිඳියාව, වගවීම සහ ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් නිකුත් කළ වාර්තාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එ.ජා.මානව […]

  • යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක් Read more >

    යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක්

    (මහ කොමසාරිස් සෙයඩ් ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කරමින්) ජීනීවා ,16 සැප්තැම්බර් 2015. එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවෙන්* 2002 හා 2011 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ‍ගැටුමේ දෙපාර්ශ්වය විසින්ම යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ප්‍රබලව සැලකිය හැකි ආකාරයේ බරපතල උල්ලංඝනයවීම් සිදු කර ඇති බවට හඳුනා ගෙන ඇත. යුක්තිය ඉටු කිරීමේ […]

Back to Top