Sri Lanka Brief
පුවත්

පුවත්

  • වියරුවට එරෙහිව: සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා Read more >

    වියරුවට එරෙහිව: සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා

    විපක්ෂයේ පොදු අපේෂකයා ජයග්‍රහණය කරවන අතරම සිය ප්‍රතිසංස්කරණ යෝජනා මහා ජනයා අතරට ගෙන යෑම පිණිස වියරුවට එරෙහිව නමින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති පුළුල් සිවිල් සමාජ එකතුවක් විසින් සකස් කරන ලද අදට අවශ්‍ය වෙනස්කම් යෝජනා මාලාව ශ්‍රී ලංකා බ්‍රීප් වෙත ලැබී තිබේ. පසුගිය 25දින කොලඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපට පැවැත් වු උද්ඝෝෂණයට මහත් ජනතා […]

  • පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ගැන උතුර නැගෙනහිර රදගුරුවරුන්ගෙන් වාර්තාවක්

    පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය – රදගුරු සභාව රැස්වෙයි – උතුර නැගෙනහිර රදගුරුවරුන්ගෙන් වාර්තාවක් ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ශ්‍රී ලංකා කතෝලික සභාවේ රදගුරුවරුන් එක්රැස්වී සාකච්ඡා කිරීමට ඇතයි කොළඹ රදගුරු නිවස ආරංචි මාර්ගවලින්  වාර්තාවේ. අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් මැල්ගම් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 1 වැනි දින රදගුරුවරුන් එක්රැස්වී සාකච්ඡා කිරීමට ඇති බවත් පාප් […]

  • ජනාධිපතිවරණයේ පුංචි   වමේ සිහින ලෝක Read more >

    ජනාධිපතිවරණයේ පුංචි වමේ සිහින ලෝක

    (ලංකාව වැනි ජනසමාජයක ‘උන් සහ අප’ අතර තව බොහෝ සමාජ ස්ථරයන් සහ මතවාදයන් ඇති බව නව වම.) ලංකාව වැනි ජනසමාජයක ‘උන් සහ අප’ අතර තව බොහෝ සමාජ ස්ථරයන් සහ මතවාදයන් ඇති බව නව වම. රංජිත් හේනායකආරච- අද වන විට අපට පොදු අපේක්ෂකයෙකු සිටී. ඒ අතරම දැන් වමේ පොදු අපේක්ෂකයෙකුද ඉදිරිපත් වී ඇත. මහින්ද රාජපක්ෂ රජය […]

  • ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක් Read more >

    ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක්

    සුනන්ද දේශප්‍රිය විසිනි- ගරු ශුද්ධොත්තම පියතුමනි, ඔබ වහන්සේ  ශ්‍රී ලංකාවේ පුරවැසින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කප්පාදු කිරීමට දැන හෝ නොදැන දායක වී තිබිමෙන් කම්පනයට පත් මානව හිමිකම් ක්‍රියාධරයකු ලෙස මම මේ ලිපිය ඔබට ලියමි. මේ විවෘත ලිපිය ඔබ වහන්සේට ලියන මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්මි. මිලිටරි ආන්ඩුවක් සමඟ නොබා අත නැහැර සටන් කළ ආජන්ටීනාවේ මායෝ චතුරශ්‍රරයේ නිර්භීත මව්වරුන්ගේ […]

Back to Top