Sri Lanka Brief
පුවත්

පුවත්

  • හිට්ලර්ටත් මිනිසුන් පෙම් කළහ – රංජිත් හේනායකආරච්චි Read more >

    හිට්ලර්ටත් මිනිසුන් පෙම් කළහ – රංජිත් හේනායකආරච්චි

    ( හිට්ලර්ට ජයවේවා යැයි සතුටින් කෑ ගසන පිරිස්) අන්තර්ජාලය තුල වෙබ්, බ්ලොග්, මුහුණු පොත් පුරා හඬා වැලපෙන උම්මත්තක කොටස් රට නිදහස් කළ, ජාතිය නිදහස් කළ, රට දියුණු කළ, අපේ රජු, අපේ අසහාය ගැලවුම්කරු, කළ ගුණ නොදන්නා ජාතිය, ගුණමකු මිනිසුන්, මහින්දගේ පරාජය හමුවේ ශෝකාලාප නගති. ඔවුනට අනුවම හම්බයින්, රට බෙදන දෙමළුන්, දෙමළ කොටි, ආදී වචන ද […]

  • ඊළම තියෙනවා; රාජපක්ෂ අඥකොරොස් වීමට සැරසෙයි Read more >

    ඊළම තියෙනවා; රාජපක්ෂ අඥකොරොස් වීමට සැරසෙයි

    පරාජය වූ රාජපක්ෂගේ මොළය බඩට බැස ඇති බව දැන් කරන කතා වලින් පෙනේ. දැවැන්ත ජන ඝාතක යුද්ධයකින් පසු 2009 වසරේදී දැන් ඉතිං ඊළම සහමුලින්ම අවසන් පාරම් බෑ මහින්ද රාජපක්ෂ දැන් කියන්නේ ශ්‍රී ලංකාව තුළ ඊළම පවතින බවයි. එක්කෝ පිස්සුය. නැත්නම් ගොන් ය. මැදමූලන දී සිය අනුගාමිකයින් අමතමින් රාජපක්ෂ කීවේ තමා පරාජය වූයේ ඊළමේ ජන්ද වලින් […]

  • පොදු විපක්ෂයට ඊජිප්තුවෙන් පාඩමක්: කාලය එලඹ තිබේ Read more >

    පොදු විපක්ෂයට ඊජිප්තුවෙන් පාඩමක්: කාලය එලඹ තිබේ

    ( ඊජිප්තුවෙහි ක්‍රියාධරයින්ගේ ඉරණම) සුනන්ද දේශප්‍රිය විසිනි රාජපක්ෂ මැදමූලනට වී ජාතිවාදය ඇවිස්සීමට විඩියෝ පිට විඩියෝ නිකුත් කරමින් සිටී. රාජපක්ෂ කියන්නේ තමා පැරදුනේ ඊළමේ ජන්ද වලින් කියා ය. වතු දෙමළ ජනයාගේ ජන්ද වලින් කියා ය. මුස්ලිම් ජනයාගේ ජන්ද වලින් කියා ය. තමා සිංහල ජනයාගේ ජනාධිපති බව රාජපක්ෂ කියයි. එවිට ඔහුගේ අතවැස්සන් කියන්නේ උන් ( එනම් දෙමළ […]

  • මිත්‍යාවන් බිඳ හෙලූ ජයග්‍රහණය –  රංජිත් හේනායකආරච්චි Read more >

    මිත්‍යාවන් බිඳ හෙලූ ජයග්‍රහණය – රංජිත් හේනායකආරච්චි

    ( උඩි යටිකුරුවීම) මිත්‍යාවට යටවීම හේතුවෙන් අනපේක්ෂිත මොහොතක කැඳවූ ජනාධිපතිවරණයක තීරණාත්මක සටනකින් ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතීන්, නීතියේ ආධිපත්‍ය, දූෂනයන් පිටු දැකීම වැනි තේමාවන් පෙරදැරිකරගෙන ඇතිකළ සන්ධානයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර ඇත. එය ඉතිහාසීය වැදගත්කමක් ඇති ජයග්‍රහණයකි. ඒ රට ගිලී තිබූ හා තවදුරටත් පත්වෙමින් තිබූ විනාශකාරී තත්වය මෙතුලින් මොහොතකට නතරවන බැවිනි. නමුත් මෙවැනි තත්වයක් […]

  • ‘රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා ;මහා විනාශයක් වැළැකී ගියා‘ – හෙළ උරුමය Read more >

    ‘රාජපක්ෂලා හමුදාව ගේන්නත් හැදුවා ;මහා විනාශයක් වැළැකී ගියා‘ – හෙළ උරුමය

    ‘මහින්ද හා පවුලේ අය අශීලාචාර ඡන්ද ව්‍යාපාරයක් ගෙන ගියා. ඡන්දය අවසානයේ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතය රාජකාරි කළ නිසා වැළකී ගියා.‘ යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය. හෙළ උරුමයේ නායක ඕමල්පේ […]

  • ජනපති දිව්රුම විනිසුරු ශ්‍රී පවන් අභියස; මොහාන් පීරිස් ප්‍රතික්ෂේප වෙයි! Read more >

    ජනපති දිව්රුම විනිසුරු ශ්‍රී පවන් අභියස; මොහාන් පීරිස් ප්‍රතික්ෂේප වෙයි!

    (ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ.ශ්‍රී පවන් ) කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඉදිරියේ අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) පස්වරු 6 ට පමණ දිවුරුම් දීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (1) වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත් කර ගනු ලබන තැනැත්තා හෝ අනුප්‍රාප්ත වන තැනැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා ඉදිරිපිට හෝ ඒ අධිකරණයේ වෙනත් යම් විනිශ්චයකාරවරයකු […]

  • නව ජනපති මෛත්‍රී – මැතිවරණ කොමසාරිස් Read more >

    නව ජනපති මෛත්‍රී – මැතිවරණ කොමසාරිස්

    (මැකො මහින්ද දේශප්‍රිය – තරඟයේ වීරයා යැයි ටවීට් ප්‍රජාවහදුන්වති) මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙසින් බ්‍රහස්පතින්දා පැවැත්වුණු ජනපතිවරණයේ දී තේරී පත් වී සිටින බව මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනය කළේය. කොළඹ මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් නව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ කොමසාරිස්වරයා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට තමන්ට සහාය දීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂට […]

  • ජන්ද දැමීමේ ප්‍රතිශතය ( නොනිල) Read more >

    ජන්ද දැමීමේ ප්‍රතිශතය ( නොනිල)

    7 වන ජනාධිපතිවරණ‍යේ ඡන්ද විමසීමේ ජන්ද ප්‍රකාශීත ප්‍රතිශතය නොනිල ප්‍රතිපල මෙසේ ය. මහ නුවර 76% මාතලේ 73% ගාල්ල 79% කෑගල්ල 70% – 75% රත්නපුර 84% බදුල්ල 61% කළුතර 70% මාතර 76% නුවරඑළිය 80% අනුරාධපුර 76% ත්‍රිකුණාමලය 72% කුරුණෑගල 77% පුත්තලම 71% මඩකලපුව 60% යාපනය 65% ගම්පහ 70% අම්පාර 70%

  • සජිත් ගැන බොරු පුවත: රූපවාහිනී මඩ එයටම වමාරා කවයි Read more >

    සජිත් ගැන බොරු පුවත: රූපවාහිනී මඩ එයටම වමාරා කවයි

    අද උදෑසන 10-11ත් අතර වේලාවකදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා රාජපක්ෂට එක්ව ඇතැයි ගෙතූ පුවකත් විකාහනය කළ ආණ්ඩුවේ රූපවාහිනයට වහාම නිවැරදි කිරීමක් පළ කරන ලෙස මැතිවරණ කොමසරිස්වරයා විසින් බල කරන ලදී. මෙම අසත්‍ය පුවත පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා පැමිණිළි කිරීමෙන් පසුව වහාම රූපවාහිනී පරිශ්‍රයට ගොස් එහි අධ්‍යක්ෂක හමුවට ගිය මැකො ‘ මේ අසත්‍යපුචාරය […]

  • මානව හිමිකම් ක්‍රියාධරයන් තිදෙනෙකුට මරණ තර්ජන Read more >

    මානව හිමිකම් ක්‍රියාධරයන් තිදෙනෙකුට මරණ තර්ජන

    (මරන තරජන ලද තිදෙනාම වියරුවට එරෙහිව ව්‍යාපාරයේ මූලිකයින්ය) මෙලනි මානෙල් පෙරේරා විසිනි – අතුරුදහන්වුවන්ගේ් පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු , රයිට් ටු ලයිෆ් මානව හිමකම් සංවිධානයේ විධායක ලේකම් පිලිප් දිසානායක සහ එම සංවිධානයේ ම නීති අංශයේ ප‍්‍රසංග ප‍්‍රනාන්දු යන තිදෙනාට දුකරථන ඔස්සේ මරණ තර්ජන එල්ලකර ඇති බව  ඕව්හු ප‍්‍රකාශ කළෝය. තමන් ඇතුළු අනෙක් දෙදෙනා වෙත […]

  • රාජපක්ෂ, පැහැරගත් මගේ පියා ආපසු දෙනු! සංජය එක්නැළිගොඩ Read more >

    රාජපක්ෂ, පැහැරගත් මගේ පියා ආපසු දෙනු! සංජය එක්නැළිගොඩ

    ( සම්පුර්ණ ජායාරූපය පහත පළවේ) මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර එළබෙන 24දාට(ජනවාරි) වසර 5ක් ඉක්ම යයි. මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 5ක් ගතවෙමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ වෙනුවට ප්‍රගිත්ගේ අතුරැදහන් කිරීම පිළිබද විවිධ අර්තකතන සපයමින් ඇත. මෙවැනි වාතාවරණයක් තුළ ප්‍රගීත්ගේ බිරිද, සංධ්‍යා එක්නැලිගොඩ ප්‍රගීත් සොයමින් මේ වසර ගණනාවේ ම නොගිය තැනක් […]

  • ජනවාරි 08: ඉතිහාසයේ සන්ධිස්ථානයක – රංජිත් හේනායකආරච්චි Read more >

    ජනවාරි 08: ඉතිහාසයේ සන්ධිස්ථානයක – රංජිත් හේනායකආරච්චි

    ( සිය අයිතීන් උදෙසා පොලිස් ජලපහරට මුහුණ දෙන තරුණ උද්ඝෝෂකයෙක්) හෙට දිනයෙන් ලංකා ඉතිහාසයේ නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත. මෙය ලාංකීය ඉතිහාසයේ මෙතෙක් ඇති නොවූ ආකාරයක සන්ධිස්ථානයකි. එය එසේ වන්නේ මෙතෙක් කිසි දිනෙක ලංකා සමාජය තුල ජනාධිපතිවරණයක් ගැන හෝ ඡන්දයක් ගැන බැඳී නොතිබූ උද්යෝගයක් සමාජය තුල ඇතිව ඇති නිසාවෙනි. එමෙන්ම මේ උද්යෝගය ඇති වන්නේ […]

  • අපේ රටේ අනාගතය වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් ගනිමු – ලයනල් බෝපගේ Read more >

    අපේ රටේ අනාගතය වෙනුවෙන් ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක් ගනිමු – ලයනල් බෝපගේ

    නියමිත දිනට දෙවසරකට කලින් ජනවාරි 8දා පවත්වන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගත් විට අප පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද යන්න ගැන පරිස්සමෙන් සිතා බැලිය යුතු ව ඇත.2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග රටේ යටිතල පහසුකම්වල පුළුල් සංවර්ධනයක් සිදු කොට ඇති අතර එහි ගෞරවය රාජපක්ෂ පාලනයට හිමි විය යුතුය. මෙම සංවර්ධන ක‍්‍රියාවලියන් එසේ සිදු වුණත්, ඒ හා සමඟ අනුබද්ධව […]

  • ජනාධිපතිවරණය 2015: මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග Read more >

    ජනාධිපතිවරණය 2015: මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග

    ලබන 08 දින පැවැත්වෙන ජනාධිපතිවරනයේ දී පිළිපැදිය යුතු  නියෝග මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් නිකුත් කර තිබේ.  දේශපාලන පක්ෂ නියෝජිතයන් විසින් මැතිවරණ දින ජන්ද මධ්‍යස්ථාන සහ ජන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය එහි දැක්වේ

  • 08දාට පසු ලසන්තට යුක්තිය ඉටු වේවා! – ලාල් විකුමතුංග Read more >

    08දාට පසු ලසන්තට යුක්තිය ඉටු වේවා! – ලාල් විකුමතුංග

    ජනවාරි 08 දින පැවැත්වෙන ජනාදිපතිවරණයෙන් පසු මෙයට සය සරකට පෙර ඝාතනය කළ ජනමාධ්‍ය වේදී ලසන්ත වික්‍රමතුංගට යුක්තිය ඉටු වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අද පැවැති ලසන්ත සමරු පහන් දැල්වීමෙහි දී ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කළේ ය. ලාල් වික්‍රමතුංග ලසන්තගේ 6 සොහොයුරා වෙයි. ලසන්ත ඝාතනය කරවන ලද්දේ කව්රුන්දැයි තමා දන්නා බව ජනාදිපති රාජපක්ෂ තමට තෙවතාවක් කියා […]

  • වීදියේ විරෝධයට විරුද්ධ පාර්ශවයෙන් බලු ඔලු තෑගි ! Read more >

    වීදියේ විරෝධයට විරුද්ධ පාර්ශවයෙන් බලු ඔලු තෑගි !

    මෙලනි මානෙල් පෙරේරා- වියරවට එරෙහිව – වීදියේ විරෝධයේ සංවිධායකවරුන් දෙපළක් වන රයිටි ටු ලයිෆ් මානව හිමිකමි සංවිධානයේ හා අතුරුදහන්වුවන්ගේ පවුල්එකතුවෙි නිළධාරින් වන බි‍්‍රටෝ ප‍්‍රනාන්දු හා ප‍්‍රසංග ප‍්‍රනාන්දු යන අයගේ නිවෙස්වලට ඊයේ රාත‍්‍රියේදි (ජනවාරි04) මරාදමන ලද බල්ලන් දෙදෙනෙකුගේ හිස් ගෙනවිත් දමා ඇතැයි ඔව්හු අයිතියට කිහ. මෙම බලූ ක‍්‍රියාව පිළිකුලින් යුතුව හෙළා දකින ඔවුන් ඒ පිළිබඳව නිසි […]

  • යුද අපරාධ වලට මෛත්‍රීපාල සිරිසේන එජා සංවිධානය ඉදිරියට ගෙන යනවා – අානන්දි සසිදරන් Read more >

    යුද අපරාධ වලට මෛත්‍රීපාල සිරිසේන එජා සංවිධානය ඉදිරියට ගෙන යනවා – අානන්දි සසිදරන්

    දෙමළ ජනතාවට එරෙහි ජන ඝාතනයට වගකිව යුත්තකු වන බැවින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන එජා සංවිධානය හමුවට කැදවීමට තමා ඉල්ලා සිටින බව උතුරෙහි ජන්ද වර්ජනය කරන ලෙස ඉල්ලා සිටින පළාත් සභා මංත්‍රිනී ආනන්දි සිසදරන් කියා සිටී. ඇය මේබව ප්‍රකාශ කර ඇත්තේ යාපනයේ පැවැති පුවත්පත් සාකච්ජාවක දී ය. ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරන පරිදි ඇය මෙසේ කියා […]

  • ගුණරත්නම් සැලුන් දොරෙන් ඇතුලට;  එළියට එන්නෙ මුදලිගේ ! Read more >

    ගුණරත්නම් සැලුන් දොරෙන් ඇතුලට; එළියට එන්නෙ මුදලිගේ !

    මාක්ස්වාදයෙන් මදාවිවාදයට: අපායේ විවේකය සහ යකාගේ හූනියම – නිලන්ත ඉලංගමුව විසිනි – කොමියුනිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය නිසා නරක මිනිසුන් නරක දේවල් නොකළහ. මන්ද නරක මිනිසුන් නරක නිසා නරක දේවල් කළෝය. නමුත්, තමන් කරන්නේ උතුම් දෑ යැයි සිතාගෙන බොහොමයක් හොඳ මිනිසුන් ඉතා භයානක දේවල් කරති. වරක් ජිජැක් පෙන්වා දුන්නේය. විපක්ෂයේ සන්ධානයේ පක්ෂ දෙකක් අතර එනම් එජාපය සහ […]

  • කුමාර්  ගුනරත්නම්ගේ ආශ්චර්ය හා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි Read more >

    කුමාර් ගුනරත්නම්ගේ ආශ්චර්ය හා තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

    (කුමාර් ගුනරත්නම් මැජික්) ටින් පිටුපහල් කළ අයෙකුට නියම කළ දඩ මුදල් ගෙවූ බවත් ඔහුට ලංකාවට නැවත ඒමට වීසා අයදුම් කළ බවත් පසුගිය සති දෙකක තුනක කාලයක් තුල ප්‍රවෘත්තියක් ලෙස සදහන්ව තිබුනි. එය දුටු විගස අපට නම් තේරුම් ගියේ මුට්ටිය දමා ඇති බවයි. එය සැබෑ කරමින් කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණ ඇත‍. ඉතිං මෙය දුටු විට අප […]

  • රාජ්‍ය පාලිත මාධ්‍ය සියයට සියයක් රාජපක්ෂට වැඩ Read more >

    රාජ්‍ය පාලිත මාධ්‍ය සියයට සියයක් රාජපක්ෂට වැඩ

    ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය  ක‍්‍රියාත්මක කරන පොදු දේපළ රැුකගැනිමේ වැඩසටහන යටතේ, රාජ්‍ය මාධ්‍යවල හැසිිරීම පිළිබඳව කරන ලද මාධ්‍ය නිරීක්‍ෂණයේ දෙවන වාර්තාව දැන් නිකුත් වළුී තිබේ. එය වසින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය පාලිත මාධ්‍ය සියයට සියයක්ම ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් සේවය කරන බවයි.එකී වාර්තාව නිකුත් කරමින් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය මෙසේ කියයි: ජනාධිපතිවරණයේ දී ඒ ඒ […]

  • මේ ඇසෙන්නේ බල අර්බුදයේ මර ලතෝනියයි! – රංජිත් හේනායකආරච්චි Read more >

    මේ ඇසෙන්නේ බල අර්බුදයේ මර ලතෝනියයි! – රංජිත් හේනායකආරච්චි

    කුඹුක්ගැටේදී නව පරපුරේ කලාකරුවනට ප්‍රසිද්ධියේ පහර දෙති. පරිභව කරති. තවත් තැනක පොදු අපේක්ෂකයාගේ වේදිකාවක් ගිණි තබන අතර ඔහුගේ අනුගාමිකයින්ට පහර දෙනු ලබති. පොදු අපේක්ෂකයාගේ ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු චන්ද්‍රිකා කුමාරතුංග සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආහාර ගැනීමට ගිය ගෙදරට වටකර පහර දෙති. ධර්මසිරි බණ්ඩාරනායක පරාක්‍රම නිරිඇල්ල ඇතුළු කළාකරුවන්ගේ මාධ්‍ය සාකචඡාවක් ගැන මඩ බාල්දි හලති. ජයතිලක බණ්ඩාර ඇතුළු කලාකරුවනට […]

  • යුරෝපීය සංගමය නිදහස් මැතිවරණයකට; ජි.එල්.ට තද වෙයි Read more >

    යුරෝපීය සංගමය නිදහස් මැතිවරණයකට; ජි.එල්.ට තද වෙයි

    එලඹෙන ජනාධිපතිවරණය සාමකාමී, නිදහස් සහ විශ්වනීය එකක් වනු ඇතැයි යන්න සිය අපේක්ෂාව බව සඳහන් කරමින් යුරෝපා රටවල් 27ක් වෙනුවෙන් කොළඹ යුරෝපා සංගමයේ කාර්යාලය 02දා නිකුත් කළ නිවේදනය ගැන තද වූ ජී.එල්.පිරිස් ගේ විදේශ අමාත්‍යාංශය එදිනම ඊට විරුද්ධව නිවේදනයක් නිතුක් කර තිබේ. ජී.එල්. පිරිස්ගේ නමට තිබුණ ද සජින් වාස් සහ ක්ෂෙනුකා සෙනවිරත්න හවුලේ මෙහෙයවන විදේශ අමාත්‍යාංශය […]

  • බිෂොප් රායප්පුගෙන් රාජපක්ෂටත් අාසිරි; ඊළමට ආශීර්වාද කල දෑතින්මයි – විරවංශ කියයි Read more >

    බිෂොප් රායප්පුගෙන් රාජපක්ෂටත් අාසිරි; ඊළමට ආශීර්වාද කල දෑතින්මයි – විරවංශ කියයි

    ( මන්නාරම රදගුරු රායප්පු ජෝෂප් පියතුමා අද රාජපක්ෂට දෙව් ආසිරි පැතීම: ජායාරූපය සිරස රූපවාහිනියෙනි) අද මන්නාරමට ගිය ජනාධිපති රාජපක්ෂ වෙක මන්නාරම රදගුරු රායප්පු ජොෂප් පිියකුමා දෙව් ආසිරි පතනු මෙම ජායාරූපයෙන් දැක්වේ. පසුගිය දා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ද එළෙසම රදගුරු තුමා ආසිරි පැතුවේ ය. එවිට රාජපක්ෂ ජනාධිපති රාජපක්ෂගේ අගසව්වකු වන විමල් විරවංහගේ සි නිවිස් […]

  • එල්ටීටීඊ නමින් ආණ්ඩුවෙන් ජන්ද වර්ජනයට පොස්ටර් හා  පත්‍රිකා Read more >

    එල්ටීටීඊ නමින් ආණ්ඩුවෙන් ජන්ද වර්ජනයට පොස්ටර් හා පත්‍රිකා

    ජනාධිපතිවරණයදී දෙමළ ජනතාවගේ ජන්ද ප්‍රතිශතය අඩු කිරීමට කොටින්ගේ නම භාවිතා කිරීමට ආණ්ඩුව තිරණයකර ඇතැයි  ග්ලෝබල් ටැමිල් නිව්ස්  වාර්තා කරයි. මෙම බොරු පුවත් ව්‍යාපාරයේ මූලික පණිවිඩය වන්නේ එල්ටීටීඊ සංවිධානය ජන්ද වර්ජනය කරන්නැයි ඉල්ලා ඇති බව යි. ආණ්ඩුව සමඟ සම්බන්දකම් ඇති ඩයස්පෝරා පිරිස් විසින් එවැනි ප්‍රකාශ ඉදිරි දිනවලදී කරනු ඇතැයි ශ්‍රී ලංකා බ්‍රීප් වෙත දැන ගන්නට ලැබී […]

  • මම ඔබ දන්න අවතාරෙ, සිරිසේන දේවදූතයා, මරා යාපනයේ දී Read more >

    මම ඔබ දන්න අවතාරෙ, සිරිසේන දේවදූතයා, මරා යාපනයේ දී

    අද යාපනයේ පැවැති රාජපක්ෂ රුස්වීම් මාලාව එකම එක ජංජාලයක් බවට පත්ව ඇතැයි දෙමළ ජනමාධ්‍ය යාපනයේ සිට වාර්තා කරයි. යාල් දේවි දුම්රිය කන්කසන්තුරය බලා යාම ද නිමිති කොට එහි පැවැත්වූ රුස්විමට රාජපක්ෂ සහබාගි නොවීය. ඊට හේතුව වශයෙන් දැක්වෙන්නේ ජනාධිපති රාජපක්ෂ අත්පොළසන් නාදයකින් පිළිගන්නැයි නිවේදකයා යලි යළිත් කරන ලද කෑමොර ගැසීමට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිම බව කියනු ලැබේ. […]

  • සිල් රෙදි බෙදීම නවත්වන්න; මැකොට පැමිණිල්ලක් Read more >

    සිල් රෙදි බෙදීම නවත්වන්න; මැකොට පැමිණිල්ලක්

    මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින බලයේ සිටින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡුන්ද ප‍්‍රචාරක ව්‍යපාරයේ කොටසක් ලෙස පෝයදින සිල් රෙදි බෙදීමේ සැලැස්මක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව ප්‍රකාශ කරන ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය එම සිල්රෙදි සමග ජනාධිපති අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාව ප‍්‍රවර්ධනය වන ආකාරයේ පණිවිඩයක්ද ඇතුලත් කර ඇති බැවින්  මැතිවරණ දූෂණක් වන මෙම ක්‍රියාව වැළැක්වීමට පියවර ගන්නා […]

  • රාජපක්ෂ රිජිමය පරාජය කරමු: විදෙස් ගත ලාංකිකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් Read more >

    රාජපක්ෂ රිජිමය පරාජය කරමු: විදෙස් ගත ලාංකිකයින්ගෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

    ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ රෙජීමය පරාජය කරමු! විවිධ සමයන්හි අප දේශය වන ලංකාවෙහි උත්සන්න වූ මර්දනකාරී දේශපාලන තත්වයන් මෙන්ම වෙනත් හේතූන් මත අප රට අත හැර ඒමට සිදුව විදේශ ගතව ජීවත්වන අප, එළඹෙන ජනාධිපතිවරණයේ දී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට පෙළ ගැසී සිටිමින් ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය පළ කරමු. පසුගිය දස වසර පුරා රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකාව අත්තනෝමතික රාජ්‍යක් […]

  • ජනාධිපති රාජපක්ෂ වෙත අවසන් ලිපිය –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති රාජපක්ෂ වෙත අවසන් ලිපිය – සුනන්ද දේශප්‍රිය

    ප්‍රිය ජනාධිපතිතුමනි. මා මේ ලියන්නේ ජනාධිපති රාජපක්ෂට ලියන අවසන් ලිපිය යි. මන්ද යත් එළඹෙන 08 දින මෙරට ජනයාට නිදහසේ  බියෙන් තොරව ජන්දය දීමට අවස්ථාව ලැබුණ හොත් ඔබගේ ජනාධිපතිධුරය අවසන් වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණක් නිසා ය. අනෙත් අතට මෙම ජනාධිපතිවරණය ජන්ද මංකොල්ලයක් බවට පත්කීරීමට දැන් ඉතිං ඉඩක් නැත. මන්ද යත් මෑත කාලීන ශ්‍රී ලංකාවේ  […]

  • රාජපක්‍ෂලාගේ ෆයිල් අපි ලඟ – ජවිපෙ Read more >

    රාජපක්‍ෂලාගේ ෆයිල් අපි ලඟ – ජවිපෙ

    ( රාජපක්ෂ පරාජය කළ යුතුමයි! – විජිත හේරත්) කලාකරුවන්ට පහර දෙමින් බොරු දේශප්‍රේමය ගැන කතා කරන රාජපක්ෂවරුන්ගේ ෆයිල් තමන් ලඟ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. බත්තරමුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව පැවසීය. එහිදී විජිත හේරත් මහතා පළ කළ සම්පූර්ණ […]

  • ජනතාවගේ ඉඩම් ජනතාවටම දෙනවා; චන්ද්‍රිකා යාපනයේ දී Read more >

    ජනතාවගේ ඉඩම් ජනතාවටම දෙනවා; චන්ද්‍රිකා යාපනයේ දී

    ( යාපනයේ ජනයා සිය ඉඩම් ඉල්ලා කරන උද්ඝෝෂණයක්) උතුරු පළාතෙහි ආරක්‍ෂක අවශ්‍යතාවයන් ගැන වැඩි අවධානයක් යොමු කරන අතර, ජනතාවගේ ඉඩම් යළි ජනතාවටම ලබා දෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසූ බව  ග්ලෝබල් ටැමිල් නිව්ස්  යාපනයේ සිට වාර්තා කර තිබේ. හිටපු ජනාධිපතිනිය මේ බව කියා ඇත්තේ ඊයේ  යාපනයදී පැවැති ජන හමුවක් අමතමිනි. දශක ගණනාවක් […]

Back to Top