Sri Lanka Brief
පුවත්

පුවත්

  • රාජපක්ෂ හොරු ඇල්ලීම පළි ගැනීමක් ද? Read more >

    රාජපක්ෂ හොරු ඇල්ලීම පළි ගැනීමක් ද?

    “මගෙ දරුවන්ගෙන් පළිගන්න එක වැරදියි. ඕන නම්, මාව අල්ලල ඇතුළට දාන්න” යෝෂිත ගත් පසු මහින්ද කියූ කතාවය. මේ කියන්නේ යෝෂිතව ගත්තේ තමන්ගෙන් පළි ගැනීමට බවය. මෙහෙම ගත්තාම නාමල්ව, ශිරන්තිව කිසිම වරදකට අත්අඩංගුවට ගන්න විදියක් නැත. ඒ සියල්ල මහින්දගෙන් පළි ගන්නා වැඩය. පුතාලා, මස්සිනාලා කරපු වැරදි සියල්ල වෙනුවෙන් මහින්දවම ගත යුතුය. ඇත්තටම ගත යුත්තා ද ඔහුමය. […]

  • බලය ඩැහැගැනීමේ රාජපක්ෂ කූටෝපා පරදවමු! – ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය Read more >

    බලය ඩැහැගැනීමේ රාජපක්ෂ කූටෝපා පරදවමු! – ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය

    ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් වෙත කරන ආයාචනයයි. ප්‍රජාතන්ත්‍ර විරොධී දූෂිත, මිනී මරු, ඒකාධිපති පවුල් පාලනය සහ ඔවුන්ගේ සහචරයන්ට විරුද්ධව ප්‍රජාන්ත්‍රවාදී බලවේගයන් පරදා පසුගිය වසරේ ජනවාරි 8 වන දා ලබා ගත් විශාල මැතිවරණ ජයග්‍රහනය සහ ඒ හරහා ලබා ගත් ප්‍රජාන්ත්‍රවාදී ජයග්‍රහණයන් අඩපණ කිරීමට දූෂිත පවුල් පාලනයේ සහචරයන් එක් රැස් වන ආකාරය පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වය […]

  • 2016: තවත් මාධ්‍ය මර්දන කලු ජනවාරියක්ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    2016: තවත් මාධ්‍ය මර්දන කලු ජනවාරියක්ද? – සුනන්ද දේශප්‍රිය

    ( තවත් කලු ජනවාරියක් එපා! 2016 ජනවාරි) රාජපක්ෂ සමයෙහි නව වසරක් ඇරඹෙන ජනවාරි මාසය මෙරට ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීනට බිය ජනක මාසයක් බවට පත්ව තිබුණි. ජනමාධ්‍ය ඝාතන, ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම් මෙන්ම එල්ල වූ ගර්ජන, තර්ජන සහ මර්දන යනාදියෙන් ජනවාරි මාසය පිරී තිබේ. එහෙයින්ම අපි රාජපක්ෂ සමයෙහි ජනවාරි මාසයට මාධ්‍ය මර්දනයේ කලු ජනවාරිය යැයි කීවෙමු. ආණ්ඩුව […]

  • බරපතල අපරාධයක්: යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිිසට මහාධිකරණයේ නඩු Read more >

    බරපතල අපරාධයක්: යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිිසට මහාධිකරණයේ නඩු

    සාගල රත්නායක විසිනි. කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් (CSN) මාධ්‍ය ආයතනය මගින් මුදල් විශුද්ධිකරණය කිරීම, රාජ්‍ය දේපළ අවභාවිතය යන චෝදනා පදනම් කර ගනිමින් සාධාරණ සමාජයක් සඳහා වූ පුරවැසියෝ නම් සංවිධානය විසින් පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් 2015.03.15 දින විමර්ශන ආරම්භ කරන ලදී. මුදල් විශුද්ධිකරණය යනු සංවිධානාත්මකව සිදු කරන බරපතළ ඝනයේ […]

  • ‘යෝෂිත පොඩි දරුවා‘ ගැන ඇමැති සාගල රත්නායක තතු පහදයි Read more >

    ‘යෝෂිත පොඩි දරුවා‘ ගැන ඇමැති සාගල රත්නායක තතු පහදයි

    අමාත්‍ය සාගල රත්නායක විසිනි. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ විසින් නිරපරාදයේ අත් අඩංඟුවට ගත් පොඩි දරුවකු ලෙස හදුන්වන ලද යෝෂිත රජපක්ෂට එරෙහිව ඇති    චෝදනා පැහැදිළි කරන ඇමැති සාගල රත්නායක එකී පරීක්‍ෂණයකට ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ, කැබිනට් ඇමැතිවරුන්ගේ, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හෝ නිලධාරීන්ගේ කිසිඳු බලපෑමක් හෝ ඇගිලි ගැසීමක් සිදු නොවන බව ද අවධාරණය කරයි. ඇමැතිවරයාගේ සම්පූර්ණ නිවේදනය පහත පළවේ. […]

  • හිටපු අමාත්‍යවරු තවමත් නිල නිවාස බාර දී නෑ – දුෂණ විරෝධී පෙරමුණ Read more >

    හිටපු අමාත්‍යවරු තවමත් නිල නිවාස බාර දී නෑ – දුෂණ විරෝධී පෙරමුණ

    කැබිනට් අමාත්‍ය ධූර දරන සමය තුල තමන් වෙත ලබාදුන් නිල නිවාස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් විසින්ම තවමත් රජය වෙත බාර දී නොමැත. කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමෙන් මාස 13 කට වැඩි කාලයකට පසුව ද මේ පිරිස තවමත් රජයේ නිල නිවාස වල රැදී සිටිති. පසුගිය රජය සමයේ ද, ඉන් පසුව දින 100 වැඩ සටහන ක්‍රියාත්මක වූ කාලසීමාව […]

  • ගම්මන්පිල, වීරවංස අන්ත ජාතිවාදීන් – ඩිව් ගුණසේකර Read more >

    ගම්මන්පිල, වීරවංස අන්ත ජාතිවාදීන් – ඩිව් ගුණසේකර

    ( හතර දෙනාම එක වල්ලේ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරමින් වෙනත් පක්ෂ පිහිටුවීමට මෙම අවස්ථාවේ රට අරාජික කරවීමට හේතුවන තීරණයක් බවත් එයට තම පක්ෂය කිසිසේත් සහයෝගය නොදක්වන බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්සයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා රාවය පුවත්පත වෙත අදහස් දක්වමින් පවසා තිබේ. වෙනත් පක්ෂ නිර්මාණය කිරීම එහි නායකත්වය ගන්නා පුද්ගලයන්ට මිස පොදු […]

  • ජනාධිපති සිරිසේන කළ නිදහස්  දින සම්පුර්ණ කතාව Read more >

    ජනාධිපති සිරිසේන කළ නිදහස් දින සම්පුර්ණ කතාව

    අද අප සියලුදෙනා එක්වී නිදහස් දින සමරු උළෙල ඉතාමත් අභිමානවත් සහ උත්කර්ෂවත් ලෙස පවත්වනු ලබන අවස්ථාවක්. වසර 68 කට පෙර බි‍්‍රතාන්‍ය පාලනයෙන්, යටත් විජිතවාදයෙන් අප නිදහස ලබා ගැනීමෙන් පසුව වසරක් පාසා පවත්වන රටේ ස්වාධීනත්වය ලබාගත්තා වූ ජාතික නිදහස් සමරු උළෙලේ අද 68 වන අවස්ථාව. විශේෂයෙන්ම 1948 ත් 2016 අද දවසත් ගත්විට නිදහස පිළිබද කථා කිරීමේදී […]

  • රාජපක්ෂ: ‘කඳුළු හුරතල් වැඩිද මන්දා…‘ – උපුල් ජෝශප් ප්‍රනාන්දු Read more >

    රාජපක්ෂ: ‘කඳුළු හුරතල් වැඩිද මන්දා…‘ – උපුල් ජෝශප් ප්‍රනාන්දු

    ගහට ගහක් මොරටුවේදී හමු වෙනවා යැයි කතාවක් තිබේ. මහින්ද සහ ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී මුහුණට මුහුණ හමු වීම ගහට ගහක් මොරටුවේදී හමු වූවා වාගේය. ෆොන්සේකා පාර්ලිමේන්තු යන්නේ මහින්ද ඔහුව හිර ගෙට දමා හරියටම වසර 6ක් පිරෙන පෙබරවාරියේය. ෆොන්සේකා පාර්ලිමේන්තු යද්දී මහින්දගේ පුතා යෝෂිත ඉන්නේ හිර ගෙදරය. ෆොන්සේකා හමුදාවට බැඳෙන්නේ 1970 දීය. යෝෂිත නාවික හමුදාවට බැඳෙන්නේ 2006දීය. යෝෂිත […]

  • දේශීය දේශපාලනයේ අභූතරූප රංගය – ජයතිලක ද සිල්වා Read more >

    දේශීය දේශපාලනයේ අභූතරූප රංගය – ජයතිලක ද සිල්වා

    ජරමානුවන් ආර්ය සම්භවයකින් පැවත එන්නන් බවත්, වෙනත් ජාතීන්ට වඩා ඔවුන් උසස් බවත් ඇඩොල්ෆ් හිට්ලර් කියා සිටියේය. යුදෙව් ජාතිකයන් විනාශ කොට ජර්මනිය සුද්ද කිරීමට ඔහුට අවශ්‍ය වුණේ එබැවිනි. ඒ වාර්ගික ස්වෝත්තමවාදය අවසන් වුණේ කෙසේදැයි ලෝකයා දනිති. එය, ඉතා බියකරු ෆැසිස්ට් දර්ශනයක් දක්වා වර්ධනය වුණි. ලෝක ආධිපත්‍යය ලබා ගැනීම සඳහා ඔහු දියත් කළ යුද්ධය තුළ දස දහස් […]

  • දූෂිතයින් හොරා කෑ මහජන මුදල් නැවත පවරා ගැනීමේ සටන අපි අත්හරින්නේ නැහැ… Read more >

    දූෂිතයින් හොරා කෑ මහජන මුදල් නැවත පවරා ගැනීමේ සටන අපි අත්හරින්නේ නැහැ…

    “දූෂිතයින්ට දඬුවම්දීමට ජවිපෙ මැදිහත්වීම සඟවන්න වංගු ගහන්න ඕන නැහැ. මහජන මුදල් ගසා කෑ වංචනිකයින් නීතිය හමුවට ගෙන ඒමටත් ඔවුන් සොරකම් කළ මහජන දේපළ නැවත අත්පත් කරගැනීමටත් ගත හැකි සියලුම ක‍්‍රියාමාර්ග ජනතා විමුක්ති පෙරමුණ විසින් ගන්නවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (03) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තහි පිහිටිඑම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී […]

  • ඇඹිලිපිටියේ මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳට ජීවිත තර්ජන Read more >

    ඇඹිලිපිටියේ මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳට ජීවිත තර්ජන

    ( ශෂිකා නිශාමනි මුණසිංහ ) ඇඹිලිපිටියේ දී පොලිසිය හා සාදයක් පැවති නිවසක පිරිසක් අතර ඇතිවූ ගැටුමින් මියගිය විසිනව හැවිරිදි එක් දරු පියාගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශය බාරව හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්.සී.ධර්මරත්න අද අඟහරුවාදා රහස් පොලිසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ. ජිවිත තර්ජන සැමියාගේ ඝාතකයන් නීතියේ රැහැනට ගෙන එන්නට විවධ පාර්ශවයන් සමග අත්වැල් […]

  • යෝෂිත: පුරවැසි සහ වෘත්තීය සමිති ප්‍රතිචාරය Read more >

    යෝෂිත: පුරවැසි සහ වෘත්තීය සමිති ප්‍රතිචාරය

    වෘත්තිය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් කිහිප දෙනෙකුගේ බලපෑම මත ආණ්ඩුව තම පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බව වෘත්තිය සමිති නායක සමන් රත්නප්‍රිය පවසයි. අද උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහනුවර දී මාධ්‍යට අදහස් දක්වමින් චෝදනා කර තිබුණේ වෘත්තිය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන […]

  •   පිරිමියකුට විවාහ දෙකක්: ආණ්ඩුවේ දිනමිණ ඕපාදුප විකුණයි  – සුනන්ද දේශප්‍රිය Read more >

     පිරිමියකුට විවාහ දෙකක්: ආණ්ඩුවේ දිනමිණ ඕපාදුප විකුණයි – සුනන්ද දේශප්‍රිය

    ශ්‍රී ලංකාවේ භාවිත එක භාෂාවකින් හෝ නිවැරදිව ලිපියක් ලියා ගැනීමට නොහැකි කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයකු ඉන්නා ලේක්හවුසියේ දිනපතා පුවත්පත වන දිනමින සිය අලෙවිය ඉහළ දමා ගැනීම පිනිස දැන ඕපාදූප විකිනීමට පටන් ගෙන තිබේ. මෙම ඕපාදූප බොහෝ විට ලිංගික රසයක් ඇති කරන ඒවා ය. බොලිවුඩ් ඕපාදුප වල අතරව එය අද දිනමිණ වාර්තා කරන්නේ ඉරිත්‍රියාවෙහි සෑම පුරුෂයකුම ස්ත්‍රීන් […]

  • රාජපක්ෂ පවුලේ කළු සල්ලි මාෆියාවේ CSN පරිච්ඡේදය Read more >

    රාජපක්ෂ පවුලේ කළු සල්ලි මාෆියාවේ CSN පරිච්ඡේදය

    මහින්ද රාජපක්ෂට යෝෂිත පුතා හිරේ යෑම ගැන දෑසට කඳුළු නැගුනේ ඇයි..? ඒ අන් කඳුලක් නොව ‘ඇති යාන්තම්.. අපි පවුලේ සියල්ලෝම එකතු වී කළ හොරකම් වලින් හසුවූයේ යෝෂිත විතරයි, අනෙක් අය තවම හසුවූයේ නෑ නේද? යන සතුටු කඳුලු ය. පහත ලිපිය කියැවීමෙන් මහින්දගේ කඳුලේ තරම ජනතාවට හොඳින් තේරුම් යනු ඇත. සී.එස්.එන් [CSN] සඳහා මුදල් යෙදවීම සී.එස්.එන්. […]

  • ඥණසාර මැරවාදය සහ නීතියට අභියෝග කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි Read more >

    ඥණසාර මැරවාදය සහ නීතියට අභියෝග කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදය – රංජිත් හේනායකආරච්චි

    අධිකරණයකට කඩා වැදී අධිකරණ කටයුතු කඩාකප්පල් කිරීම මොනයම්ම රාජ්‍ය ක්‍රමයක් තුල වුවද වහාම දඬුවම් ලබාදෙන වරදකි. එය ඒකාධිපති රාජ්‍යක, රාජාණ්ඩුවක හෝ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ක්‍රියාත්මක වන රාජ්‍යයක කියා වෙනසක් නොමැත. එම රට තුල පවතින අධිකරණ ක්‍රමයට අවහිර කරමින් අධිකරණයකට පැන නාඩගම් නැටීමට කිසියම්ම රාජ්‍ය ක්‍රමයක් ඉඩ නොදෙන අතර එසේ ඉඩ හරිනවානම් එහි ඇත්තේ අරාජික බවකි. රාජාණ්ඩුවක් […]

  • ජනාධිපතිවරයාගෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක් ද? – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපතිවරයාගෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක් ද? – සුනන්ද දේශප්‍රිය

    ජනාධිපති සිරිසේන පසුගිය දා බීබීසී සිංහල සේවය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ජාව ඔහුගේ ‘අම්පාර දේශණා’ වෙන් පසු වැඩිම ප්‍රසිද්ධියට පත් සාකච්ජාව බවට පත් විය. ඒ කණගාටුවකට මෙන් සාධනීය ප්‍රසිද්ධියක් නොව නිශේධාත්මක ප්‍රසිද්ධියක් වශයෙනි. ඇත්ත වශයෙන්ම නම් එකී සම්මුඛ සාකච්ජාව අන්තර් ජාතික වශයෙන් මහත් කුප්‍රසිද්ධියට පත් වූයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ පරික්ෂණ සඳහා විදේශීය විනිසුරන් ගෙන්වීමට […]

  • ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති Read more >

    ඇඹිලිපිටියට අප්පුඩි ගසන හෝමාගමට නිශ්ශබ්ද මාධ්‍ය කලාව එපා-අගමැති

    විද්‍යුත් මාධ්‍ය ජනතාවට අයත් දෙයක් වන බවත් එය ජාතිවාදය වැපිරීම සඳහා පාවිච්චි නොකරන ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කරයි. අගමැති රනිල් වික්‍රමසිංහ එම ඉල්ලීම කළේ විපක්ෂයේ සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. අගමැතිවරයා සිය කතාවේ දී පළමුවෙන්ම කියා සිටියේ පොලිසියේ වැරදි ඇත්නම් […]

  • කැබිනට් ප්‍රකාශකලා කිව්ව ප්‍රභූ පවුලේ විදෙස් ගිණුම් කෝ? – අනුර කුමාර Read more >

    කැබිනට් ප්‍රකාශකලා කිව්ව ප්‍රභූ පවුලේ විදෙස් ගිණුම් කෝ? – අනුර කුමාර

    පසුගිය 14වැනිදා කැබිනට් තීරණ දැනුම්දීමේදී ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශකවරයා දේශපාලන ප‍්‍රභූ පවුලක සාමාජිකයෙකු හා එම පවුලේ සමීපතමන් තිදෙනෙකු ඩුබාහි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුම් තුනක ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් පවතින බවට හෙළිදරව් වී ඇතැයි කියා සිටි නමුත් ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රගතියකවරේදැයි ඇතුළු ඒ සම්බන්ධ ප්‍රශ්න රැසක් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා, […]

  • අධිකරණ ඥාන සාරය Read more >

    අධිකරණ ඥාන සාරය

    (සන්ධ්‍යා ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයක් අතරතුර සමාන්තර රුස්වීමක් අමතයි) ඥානසාර ඊයේ අධිකරණයේදී අඩව්වක් ඇල්ලුවේ ය. ඥානසාර අරගලය මෙසේ කැටි කර දැක්විය හැකි ය. ප්‍ර‍ගීත් එක්නැලිගොඩ මරා දමනු ලැබුවේ ඔහු සිංහල ජාතිවාදියකු නො වූ නිසා ය. (ඔහු ත්‍ර‍ස්තවාදියකු වූ බවට කිසිදු සාක්ෂියක් නැත.) ඒ නිසා ඔහු මරා දැමීම නිවැරදි ක්‍රියාවකි. එබැවින් ප්‍ර‍ගීත් එක්නැලිගොඩ මරා දැමූවන් […]

  • ඕ ලෙවල් නැති යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගෙන රු. දෙකොටියක් වැය කළ හැටි Read more >

    ඕ ලෙවල් නැති යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගෙන රු. දෙකොටියක් වැය කළ හැටි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ විදෙස් නාවික හමුදා පුහුණුවීම් හතරක් සඳහා රුපියල් ලක්ෂ 222ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය. එමෙන්ම ඔහු බඳවා ගෙන ඇත්තේ ද  නියමිත සුදුසුකම්වලින් බැහැරව ය. එවකට හිටපු ජනාධිපතිවරයා යෝෂිත රාජපක්ෂ මහතාගේ පියායි. ඒ නිසා ඔහු මෙසේ නාවික […]

  • ඥණසාර හැසිරීම: බෞද්ධයෝ හැටියට අපිට ලැජ්ජයි -රනිල් Read more >

    ඥණසාර හැසිරීම: බෞද්ධයෝ හැටියට අපිට ලැජ්ජයි -රනිල්

    ( අධිකරණයට අභියෝග කරන භික්ෂුවක්) සියලු දෙනා නීතියට යටත්ව කටයුතු කළ යුතු බවත් නැවතත් ‘සෝමාරාමලා බුද්ධරක්ඛිතලා’ බිහි කිරීමට මෙම ආණ්ඩුව ඉඩ නොතබන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඔහු එම ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය දුන් තීන්දුව පිළිබඳව අදහස් දක්වමිනි. ‘නීතිය නීතියමයි. අපි හැම එක්කෙනාම නීතියට යටත් වෙන්න ඕන. බෞද්ධයෝ […]

  • හිමිනමක් උසාවි බිමේ ක්ලාන්ත වදාරති Read more >

    හිමිනමක් උසාවි බිමේ ක්ලාන්ත වදාරති

    (ක්ලින්ත වැදැරු හිමිනම) අධිකරණයට හා රාජ්‍ය නිලධාරීන්ට අපහාස කලැයි බොදුබල සේනාවේ මහ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි පෙබරවාරි නමවැනිදා තෙක් රිමාන්ඩ් භාරයට වැඩම්මවීමෙන් පසු උසාවිය අසලට වැඩම කල තවත් භික්‍ෂූන් පිරිසක්ද තමන්වහන්සේලාත් රිමාන්ඩ්භාරයට  වඩම්මවන​ ලෙස වදාරන්නට වූහ​. ”අපිත් රිමාන්ඩ් කරපල්ලා” ”කොල්ලනේ වරෙල්ලා”යනුවෙන් උන්වහන්සේලා කුණුහරුප වැදෑරූහ.අව ජාතකය දේශනා කලේය​.​ බන්ධනාගාර රථය උසාවිය අසලට පැමිණි අතර ඊට […]

  • මාධ්‍යවේදී ප‍්‍රගීත්ගේ නඩු විභාගය නිදහසේ කර ගෙන යෑමටනම් ඥාණසාර හිමිගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට දඬුවම් ලබා දිය යුතුය. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය Read more >

    මාධ්‍යවේදී ප‍්‍රගීත්ගේ නඩු විභාගය නිදහසේ කර ගෙන යෑමටනම් ඥාණසාර හිමිගේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට දඬුවම් ලබා දිය යුතුය. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

    ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධ නඩු විභාගයෙන් අනතුරුව, භික්‍ෂූන් රුසක් සමඟ උසාවියට පැමිණ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැමිණිල්ලේ නීතිඥවරුන්ට අපහාස කරමින් කෑ ගසා, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය වෙත කඩා පැන ඉතා අශ්ලීල ලෙස ඇයට අපහාස කරමින් තර්ජනය කිරීම සම්බන්ධයෙන් තම පිළිකුල පළ කර සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඔහුව අත්අඩංගුවට ගෙන, පරීක්‍ෂණ කොට දඬුවම් පමුණුවන ලෙස අවධාරණය […]

  • ප්‍රගීත් අතුරුදහන් කරවීමේ නඩුව: බොදු ඥාණසාර අධිකරණයේ යකා නටයි Read more >

    ප්‍රගීත් අතුරුදහන් කරවීමේ නඩුව: බොදු ඥාණසාර අධිකරණයේ යකා නටයි

    (ශ්‍රී ලංකා බ්‍රීෆ්) අද ( ජනවාරි 25) හෝමාගම අධිකරණයෙහි දී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම පිළිබඳ හබයාස් කොපුස් නඩුව විභාගයට ගත් අවස්ථාවෙහි දී තවත් භික්ෂුන් කණ්ඩායමක් සමඟ එහි පැමිණ සිටි බොදු බල ඥාණසාර නම් චීවරධාරියා අධිකරණයට බාධා වන අයුරින් හැසිරුණු බව අපේ ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ කැකොස්සන් ගැසිමෙන් පසු අධිකරණයට කැඳවූ ඥාණසාර තමන්ගෙන් සිදුවූ වරදට සමාව […]

  • ශිරන්තිගේ ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කළේ ඇයි – අධිකරණය වාර්තාවක් ඉල්ලයි Read more >

    ශිරන්තිගේ ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කළේ ඇයි – අධිකරණය වාර්තාවක් ඉල්ලයි

    හිටපු අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගේ අනුමැතියෙන් සිරිලිය සවිය වැඩසටහනට ලබාදුන් ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයට අයත් ඩිෆෙන්ඩර් රථය දෙවතාවක්ම වර්ණ වෙනස් කර ඇති බවත් එසේ කරනු ලැබූවේ යෝෂිත රාජපක්ෂ මහතාගේ උවමනාවට යයි ජනාධිපති ආරක්ෂක අංශයේ කොස්තාපල්වරයකුගෙන් කරුණු අනාවරණය කර ඇති බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පවසා ඇති අතර එසේ දෙවතාවක් වර්ණ වෙනස්කර යම් අපරාධයකට යොදා ගත්තේදැයි […]

  • උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා නිවසක් මිලියන දෙකක් ඇයි? – නාමිනී විජේදාස Read more >

    උතුරු නැගෙනහිර අවතැන්වූවන් සඳහා නිවසක් මිලියන දෙකක් ඇයි? – නාමිනී විජේදාස

    උතුරු නැගෙනහිර පළාත්වල අවතැන් වූ ජනයා වෙනුවෙන් නිවාස 65,000 ක් ඉදිකිරීමට ආණ්ඩුවේ මූලිකත්වයෙන් මේ වනවිට දියත් වී තිබෙන ව්‍යාපෘතියක් විශාල ආන්දෝලනයක් ඇති කොට තිබේ. එක් එක් නිවාසවල වටිනාකම ලෙස ඇස්තමේන්තුගත කොට තිබෙන රු. මිලියන 2.1 ක මුදල සිවිල් සමාජ කණ්ඩායම් විසින් ප‍්‍රශ්න කිරීමට ලක්කොට ඇත. විවාදයට තුඩු දී ඇති අනෙක් ප‍්‍රශ්නය වනුයේ අදාල ව්‍යාපෘතිය සඳහා […]

  • ජනපති සිරිසේනට  සන්ධ්‍යා එක්නැළිගොඩගෙන් පිළිතුරු Read more >

    ජනපති සිරිසේනට සන්ධ්‍යා එක්නැළිගොඩගෙන් පිළිතුරු

    ‘අපි ඡන්දේ නොදුන්නා නම්’: සන්ධ්‍යා එක්නැලිගොඩ අදින් වසර හයකට ඉහතදී 2010 ජනවාරි 24 වැනි දින ප්‍රගීත් එක්නැලිගොඩ කොළඹ දී අතුරුදහන් විය මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මීට මාස ගණනාවකට පෙර කරුණු දාහතරකින් යුත් වාර්තාවක් හමුදාවෙන් ඉල්ලා ඇති නමුත් තමා දන්නා තරමින් පසුගිය නඩු වාරය වන තුරුත් එය ලැබී නොතිබුණු බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි. ඇය […]

  • සාදරයෙන් ලියමු: ජනපතිතුමනි, මෙන්න ඉටු නොකළ යහපාලන පොරොන්දු! Read more >

    සාදරයෙන් ලියමු: ජනපතිතුමනි, මෙන්න ඉටු නොකළ යහපාලන පොරොන්දු!

    (සංවේදී පුරවැසියන් පිරිසක් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ වෙත ඉදිරිපත් කරනු ලබන විවෘත ලිපියකි) ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා වෙතටයි, මුලින්ම, ශ‍්‍රී ලංකාවේ ජනතාවට ඔබතුමන්ලා දුන් පොරොන්දු ඉටු කරලීමට ඔබලාට හැකියාව ලැබෙන නව වසරක් වේවා යැයි අපි ඉත සිතින් පතමු. පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජය ගැනීමේ සහ බලය අත්පත් කර ගැනීමෙහි […]

  • අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය Read more >

    අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය

    අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන ප්‍රථම ශ්‍රී ලාංකික අගමැතිවරයා ලෙස වාර්තාවක් තබා ඇතැයි යනුවෙන් ශිර්ෂ පාඨයක් වෙබ් මාධ්‍යයක පළ වී තිබුණි. අගැමතිවරයා තබා ඇතැයි කියන වාර්තාව කෙසේ වෙතත් මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන එකි සමුළුව දැනටමත් ආන්දෝලනාත්මක එකක් බවට පත් වී තිබේ. ස්විස් හිම ක්‍රීඩා අපසුවක පැවැත්වෙන සමුළුවෙහි ආරම්භක සවුදිය පිරෙන්නටත් පෙරම […]

Back to Top