Sri Lanka Brief
පුවත්

පුවත්

  • මාධ්‍යවේදීන් මුවාවෙන්  බුද්ධි අංශය යාපන ජනතා හමුවකට ඇතුල්වෙයි Read more >

    මාධ්‍යවේදීන් මුවාවෙන් බුද්ධි අංශය යාපන ජනතා හමුවකට ඇතුල්වෙයි

    ( මාධ්‍ය වේදීන් ලෙස බුද්ධි අංශ නිලධාරීන් යෙදූ අත්සන්) අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සහභාගිවූ ශාලාවට මාධ්‍යවේදීන් යැයි තමන්ව හඳුන්වා ගෙන බුද්ධි අංශයේ නිළධාරීන් දෙදෙනෙකු සභාගිවී තිබේ. යාපනය වීරසිංගම් ශාලාවේ ඊයේ (08) දින අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අතර සාකච්ඡා හමුවක් පැවැත්විණි. එහිදී බුද්ධි අංශයේ නිළධාරීන් දෙදෙනෙකු ද පැමිණ ඇතයි වාර්තාවේ. එම දෙදෙනා ඉකුත් සාකච්ඡාවට සහභාගිවූවන්ව රහසිගතව ඡායාරූප ගතකර ඇති අතර, […]

  • රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය සහ ජනාධිපති වගකීම (2) – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජ්‍ය මාධ්‍ය ප්‍රතිසංස්කරණය සහ ජනාධිපති වගකීම (2) – සුනන්ද දේශප්‍රිය

    වත්මන් රජය පසුගියදා කබරගොයා තලගොයා කර ගත් අප්‍රසන්න පුවතක් ජායාරූපයක් ද ඇතිව මාධ්‍යයෙහි පළවී තිබුණී. එහි දැක්වූයේ විජයානී එදිරිසිංහ නම් දිනමිණ කුලියට ලියන්නියට 2015 වසරේ හොදම ජනමාධ්‍යවේදිනිය ලෙස ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් ත්‍යාගයක් පිරි නමන අන්දමයි. රනිල් වික්‍රමසිංහ විසින් ජනමාධ්‍ය ඇමැති ලෙස පත් කරන ලද කරුණාතිලකට රාජපක්ෂ පාලනයේ කුලී ලියන්නන් සහ ඔවුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී […]

  • පහර කෑ ශිෂ්‍යයිනට වන්දි ගෙවනු ! මානව හිමිකම් කොමිසම පොලීසියට නිර්දේශ කරයි Read more >

    පහර කෑ ශිෂ්‍යයිනට වන්දි ගෙවනු ! මානව හිමිකම් කොමිසම පොලීසියට නිර්දේශ කරයි

    (ශ්‍රීලංකා බ්‍රීෆ්) ඔක්තෝබර් 29 දින වෝඩ් පෙදෙසෙහි දී පොලීසිය එල්ල කළ ප්‍රහාරයෙන් තුවාල ලද ශිෂ්‍ය ශිෂාවනට වන්දි මුදල් ගෙනව ලෙස දෙසැම්බර් 04වන දින නිකුත් කරන ලද සිය විමර්ශණ වාර්තාව මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිසියට නිර්දේශ කර තිබේ. පොලිස් නිලධාරීන් බැටන් ප්‍රහාර දී ඇත්තේ කදුලු ගෑස් සහ ජල ප්‍රහාර මගින් අඩපව සිටි හෝ ඉවත […]

  • මාධ්‍ය නිදහසේ කෝදුවක් ලෙස රාජ්‍ය මාධ්‍ය – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍ය නිදහසේ කෝදුවක් ලෙස රාජ්‍ය මාධ්‍ය – සුනන්ද දේශප්‍රිය

    ‘‘ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කර්යයන් සඳහා යොද ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යලයන් හී සේවය කරන නිලධරීන්ට පවා ආණ්ඩුවේ මාධ්‍යයන්හි දොරවල් වස දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා දැම්මා. අතුරුදහන් කළා. අතපය කැඩුවා. මේ නිසා බොහෝ දෙනා රට හැර ගිය. සමහරු නිශ්ශබ්ද වුණා. තවත් අය හීලෑ වුණා.නමුත් අද ඒ නිදහසත් අප […]

  • සමන්තා පවර් සහ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය – නිලන්ත ඉලංගමුව Read more >

    සමන්තා පවර් සහ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය – නිලන්ත ඉලංගමුව

    “අපාය හිස්වී ඇත. ඒ, අපායේ සිටි සියලු යක්ෂයින් මිහිපිටට පැමිණ සිටින හෙයිනි.” මෙරටට ඒමට පෙර තම ඉන්දියානු සංචාරයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ නව  අභියෝග සමබන්ධයෙන් කතා කරමින් සමන්තා පවර්, ශේක්ෂ්පියරියානු අදහසක් උපුටා දක්වමින් තම කතාව අවසන් කළේ එලෙසය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන සමන්තා පවර් තම ඉන්දියානු සංචාරය අවසන් […]

  • ශ‍්‍රී ලංකාවේ වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා ගෙනහැර දැක්විය හැකි බොහෝ සහේතුක කරුණු – රංග ජයසූරිය Read more >

    ශ‍්‍රී ලංකාවේ වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා ගෙනහැර දැක්විය හැකි බොහෝ සහේතුක කරුණු – රංග ජයසූරිය

    ගිය සතියේ මේ පුවත්පතේ සිත් ගන්නා සුළු ලිපියක් පළ විය. එම ලිපියෙන් සාකච්ඡා කර තිබුණේ, වෛශ්‍යා වෘත්තිය නීතිගත කිරීම සඳහා දැක්විය හැකි හේතු කාරණා ගැනයි. මාධ්‍යත්, අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන කණ්ඩායම් සහ සිවිල් සංවිධානත්, පොදුවේ ගත් විට, මෙවැනි සංකීර්ණ ප‍්‍රශ්න අරභයා වන ගූඪ සදාචාරාත්මක අධිපතිවාදී ආස්ථානය ඉක්මවා යමින් ප‍්‍රායෝගික මාර්ග කෙරෙහි යොමු වීම, සමාජයක් මුහුකුරා […]

  • හෙට මරා දැමෙන මම සහ ඇය – නදී කම්මැල්ලවීර Read more >

    හෙට මරා දැමෙන මම සහ ඇය – නදී කම්මැල්ලවීර

    මම ඇගෙන් වෙනස් වෙන්නෙ කොහොමද? පිරිමියෙකු සමග ලිංගික සබදතාවක් පැවැත්වීමේ හේතුවට පොළව යට සිරුරෙන් අඩක් වළලා, ගල් ගසා මරා දමනු ලබන ම්ලේච්ඡත්වයේ ගොදුර මා නොවී ඇය වූයේ කොහොමද?. මේ මොහොතේ මම නිරුපද්‍රිතව සිටිමි. මගේ දරුවා, සහ මගේ අනෙක් ඥාතීන් මා අසලය. මම කමි බොමි. ගමන් යමි. මිතුරු මිතුරියන් හමුවෙමි. දුක් කරදර සමහරක් පසෙකින් ඇතත්, සැහැල්ලුව […]

  • ආන්ඩුවට අමු කැවිලා! කැෆේ අධ්‍යක්ෂ රජිත් තෙන්නකෝන් කැළණි සරසවි පාලක සභාවට Read more >

    ආන්ඩුවට අමු කැවිලා! කැෆේ අධ්‍යක්ෂ රජිත් තෙන්නකෝන් කැළණි සරසවි පාලක සභාවට

    ( පිස්සුවේ හොඳම එක) උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කළකට පෙර ඔහුගේ මාධ්‍ය ලේකම්ව සිටි වත්මන් කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා  කැළණිය සරසවියේ පාලක සභාවට පත් කර තිබීම වත්මන් ආණ්ඩුවේ ඉවරයක් නැති අමන ක්‍රියාවල තවත් පියවරක් බව සරසවි ආචාර්‍ය වරයකු ශ්‍රී ලංකා බ්‍රීප් වෙත පැවැසී ය.  වත්මන් ආණ්ඩුව බලට ගෙන ඒමට […]

  • යෝනි සුන්නත: අහිමි කාන්තා අයිතිය Read more >

    යෝනි සුන්නත: අහිමි කාන්තා අයිතිය

    ( බොහෝ විට බ්ලේඩ් තල මගින් කරනු ලබන මෙම කැපිල්ල ටෙටනස් වැන අනෙක් රෝගවලට මඟ පාදයි) ඇය යස්මින් අහමඩ්. බ්‍රිතාන්‍යවාසී, සෝමාලි ජාතික තරුණ නීති ශිෂ්‍යාවක්. තමන් යෝනි සුන්නත් කිරීමකට ලක් නොවූ නමුත් සිය මවත්, මිත්තණියත් ඇතුළු කාන්තාවන් පරම්පරා ගණනාවක් එම වේදනාවට මුහුණ දුන් බවයි යස්මින් අහමඩ් පවසන්නේ. වර්තමානයේ ඇය කාන්තා යෝනි සුන්නත් කිරීමට එරෙහිව හඬ […]

  • ඇයට ගල් ගසා මරා දැමීමට පෙර, එන්න කැ ගසා කියන්න! Read more >

    ඇයට ගල් ගසා මරා දැමීමට පෙර, එන්න කැ ගසා කියන්න!

    සවුදි අරාබියේ දී ගල ගසා මරා දැමීමට නියම කර ඇති ශ්‍රි ලංකික ගෟහ සේවිකාව වෙනුවෙන් පැවැත්වෙන මහජන උද්ඝෝෂණය හෙට සවස 4.00ට කොළඹ තුම්මුල්ල එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානය ඉදිරිපිට දී පැවැත්වේ. මේ ස දහා සිය ගණනින් සහභාගා වන ලෙස සංවිධායකයෝ ඉල්ලා සිටිති. ඇය ගල් ගසා මරා දැමීමට තීරණය කර ඇත්තේ ඇයගේම පාපොච්චාරනයක් මත ය‍ ඇයට නිසි […]

  • ජනතා විරෝධය හමුවේ රනිල් පසු බසී: EPF හා ETF වෙන් වෙන්ව Read more >

    ජනතා විරෝධය හමුවේ රනිල් පසු බසී: EPF හා ETF වෙන් වෙන්ව

    ලබන 2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අයවැය ලේඛනයේ සඳහන් පොහොර සහනාධාරය සහ පාසැල් නිල ඇඳුම් කප්පාදු කිරීමේ උපක්‍රමය ඇතුළු සහන කප්පාදුවට එරෙහිවත් රාජ්‍ය සේවයට බඳවා ගන්නා අයගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට එරෙහිව සහ බැංකුවල ව්‍යාපාරික ගනුදෙනු සීමා කිරීම් ඇතුළු විවිධ අයවැය යෝජනා රාශියකට එරෙහිව රට තුළින් මතු වෙමින් තිබෙන විරෝධය හමුවේ හවුල් ආණ්ඩුව පසු […]

  • අය වැය යෝජනා ජනතා හිතවාදී කරන්න රජයට සති දෙකක කාලයක් Read more >

    අය වැය යෝජනා ජනතා හිතවාදී කරන්න රජයට සති දෙකක කාලයක්

     රජය විසින් වැඩකරන ජනතාවට ලබාදුන් පොරොන්දු  2016 වසර සදහා වු අයවැය යෝජනාව මගින් ඉටු කර නැති බවට රජයට විරුද්ධත්වය ප්‍රකාශ  කරන වෘත්තිය සමිති ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙකක කාලයක් තුළ රජය විසින් යහපත් ප්‍රතිචාරයක් ලබා නොදුනහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළබෙන බවට රජයට අනතුරු අඟවයි. වෘත්තීය සමිති සමඟ හෝ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා නොකර ආණ්ඩුව මෙම […]

  • මහවිරු දින සංදර්ශන: විවෘත මනසකින් පවසන්නෙමි, සමාවන්න…  – නඩරාජා ගුරුබරන් Read more >

    මහවිරු දින සංදර්ශන: විවෘත මනසකින් පවසන්නෙමි, සමාවන්න… – නඩරාජා ගුරුබරන්

    සමාජ වෙබ් අඩවි හා ජනමාධ්‍යවල මහවිරු දිනය ( මාවිරු දිනිය නොහොත් එල්ටීටීඊ සටන්කරුවන් සැමැරීම – ශ්‍රීලංකා බ්‍රීෆ්) ගැනවු වාද විවාදකම් ප්‍රධාන තැනකට පැමිණ ඇත. පසුගිය වසර 8ක කාලයක් මෙම මහවිරු දින සතියේදී මානසික පීඩාවට හා දොස් විවේචනවලින් මානසික බලපෑම්වලට ලක්වූ අය අතර මා ද සිටින්නෙමි.. ජාතික නිදහස වෙනුවෙන් කැප වී තම ජීවිතය තම ජාතිය වෙනුවෙන් […]

  • ජනවාරි විප්ලවයට රුවලක් සවි කිරීමේ අභියෝගය –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනවාරි විප්ලවයට රුවලක් සවි කිරීමේ අභියෝගය – සුනන්ද දේශප්‍රිය

    ( නෞකාව පදවනවා වෙනුවට එල්ලී යාම?) හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ.කේඩෑරි නොවූ නිරෝගිමත්ව ඇදී එන දල්ල, පැළය පුෂ්ඨිමත් බවට ලැබෙන මුල්ම ඉඟිය වේ. හවුල් ආණ්ඩුව, සමගි ආණ්ඩුව, සන්ධාන ආණ්ඩුව යන විවිධ නිමින් හැදින්වෙන මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මුල් දලු කිසිවක් නිරෝගී ළකුණු පෙන්වා නැත. ඇත්තටම නම සමහරක් දලු කේඩැරී වී ගොසිනි. සමහරක් දලු මැස්සන් විසින් උරා […]

  • දිවි නසාගත් සෙන්දුරාට ගුරුපරන් ලියූ ලිපිය: මේ අනෙකෙක් බිල්ලට දී වීර කතන්දර ගොතන කාලයයි! Read more >

    දිවි නසාගත් සෙන්දුරාට ගුරුපරන් ලියූ ලිපිය: මේ අනෙකෙක් බිල්ලට දී වීර කතන්දර ගොතන කාලයයි!

    නඩරාජා ගුරුබරන් විසිනි. නුඹේ මරණය මට පිළිගැනීමට නොහැක තරම්ය. නුඹේ ජීවිතය පරිත්‍යාග කිරීමේ ගැඹුර ගැන මා කිසිවක් නොදන්නෙමි… නුඹේ මරණය ගැන බොහෝ දෙනෙකු විවිද කරුණු කාරණා පවසා සිටියි.. මහවිරු සතියේ නොවැම්බර් 27ට ආසන්න දිනයක සිදුවූ නුඹේ මරණය, විර මරණයක් යැයි පවසයි.. පරිත්‍යාගයක් යැයි පවසයි.. වීරත්වය අමතක නොකළ දෙමළ ජනයාගේ කීර්තිය රැක ගැනීමට පා තැබූ මහවිරුවෙක් […]

  • දේශපාලන සිරකරු ප්‍රශ්නය: දේශීය සහ ජාත්‍යන්තර නීතිය පැහැර හැරීමක් – මානව හිමිකම් කොමිසම Read more >

    දේශපාලන සිරකරු ප්‍රශ්නය: දේශීය සහ ජාත්‍යන්තර නීතිය පැහැර හැරීමක් – මානව හිමිකම් කොමිසම

    පුද්ගලයින් දිර්ඝ කාලයක් රැඳවුම් නියෝග යටතේ තබා ගැනීම හා රිමාන්ඩ්භාරයේ තබා ගැනීම ශ්‍රී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 හා 13 ව්‍යවස්ථා මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උලලංඝනයක් සේම ජාත්‍යන්තර නීතියයටතේ ශ්‍රී ලංකාවේ නීතිය පැහැර හැරීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කියා සිටී. මේ බව දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් මානව […]

  • කෙටි කලකින් මෙතරම් සාධනීය වෙනසක් කළ ‘වෙනත් රටක් නෑ’ – සමන්තා පවර් Read more >

    කෙටි කලකින් මෙතරම් සාධනීය වෙනසක් කළ ‘වෙනත් රටක් නෑ’ – සමන්තා පවර්

    අසාම් අමීන් බීබීසී වාර්තාකරු, කොළඹ. ශ්‍රී ලංකාව තරම් මෙතරම් කෙටි කලකින් සාධනීය වෙනසක් සිදු කළ ලොව වෙනත් කිසිදු රටක් පිළිබඳව තමන්ට සිතා ගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි සමන්තා පවර් පවසයි. තානාපතිනිය ඒ බව කියා සිටියේ සිය තුන් දින ශ්‍රී ලංකා සංචාරයේ අවසන් දිනය වූ සඳුදා ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් සමග සාකච්ඡාවකට එක්වෙමින්. කෙසේ […]

  • කෝටි ගණනක දූෂණ චෝදනා එල්ල වූ සමාගමකට  තවත් කෝටි ගණනක කොන්ත‍්‍රාත්තුවක් ! Read more >

    කෝටි ගණනක දූෂණ චෝදනා එල්ල වූ සමාගමකට තවත් කෝටි ගණනක කොන්ත‍්‍රාත්තුවක් !

    ( දුෂණ විරෝධී පුවත්පත් සාකච්ජාව) ම්රිය මාර්ග හා සංඥා පද්ධති සැකසීම් හා අලූත්වැඩියා කිරීම් ම`ගින් පසුගිය රජය යටතේ බරපතල ලෙස වංචා හා දූෂණවලට යෙදී ඇති බවට චෝදනා එල්ල වී ඇති ඉර්කෝන්  IRCON නැමැති සමාගමට නැවත වරක් කෝටි ගණනක දුම්රිය මාර්ග ඉදිකිරීම් කොන්ත‍්‍රාත්තුවක් පිරිනැමීමට නව රජයේ ප‍්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවට දූෂණ විරෝධී සන්ධානයේ සම […]

  • ඇමැතිවරුන්ට උඩින් ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් පත් කරයි Read more >

    ඇමැතිවරුන්ට උඩින් ජනාධිපති ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් පත් කරයි

    (පත්වීම් ලිපි ජනපති අතින්) (ශ්‍රී ලංකා බ්‍රීෆ්/25.11.2015) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඌව, මධ්‍යම, හා වයඹ යන පළාත් සදහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් සහ පොළොන්නරු දිස්ත්‍රික්කය සඳහා ජනාධිපති විශේෂ ව්‍යාපෘති නිලධාරියෙකු පත්කර ඇතැයි රජයේ නිල තොරතුරු වෙබ් අඩවිය වාර්තා කරයි. මෙම පත්වීම කර ඇත්තේ සමස්ත ලංකවෙහිම සංවර්ධන කටයුතු සඳහා කැබිනට් ඇමැතිවරුන්ද  ඒ ඒ පළාත් […]

  • ඇවන්ගාඩ් අධිපතිගෙන් හිටපු ඇමතිට සුඛෝපභෝගී බෝට්ටුවක් Read more >

    ඇවන්ගාඩ් අධිපතිගෙන් හිටපු ඇමතිට සුඛෝපභෝගී බෝට්ටුවක්

    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, පසුගිය කාලයේ හිටපු වරාය හා නාවික කටයුතු භාර අමාත්‍යවරයකුට කෝටි ගණනක් වටිනා විශාල ප්‍රමාණයේ බෝට්ටුවක් ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා ලබාදී ඇති බව අල්ලස් කොමිසම විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී අනාවරණය වී තිබේ. ඉහත කී ඇමැතිවරයා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන වත්කම් සම්බන්ධ පරීක්ෂණයකදී එම අමාත්‍යවරයාට විශාල ප්‍රමාණයේ සුඛෝපභෝගී බෝට්ටුවක් ඔහුගේ […]

  • ඩොලර් මිලියන 130ක් වැඩිපුර ගෙවා හච් මිලදී ගැනීමේ ටෙලිකොම් සැලසුමක් – රාවය Read more >

    ඩොලර් මිලියන 130ක් වැඩිපුර ගෙවා හච් මිලදී ගැනීමේ ටෙලිකොම් සැලසුමක් – රාවය

    කේ.ඩබ්ලිව්. ජනරංජන විසිනි. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වෙයි. ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රය ගැන දන්නා අය තක්සේරු කරන අන්දමට, ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයේ අඩු පංගුකාරිත්වයක් හිමි හච් සමාගමේ මුළු දළ වටිනාකම ඩොලර් මිලියන 80-90ක් පමණය. ටෙලිකොම් සමාගම එය මිලදී […]

  • ජනපති සමග ඡායාරූපයේ ඉන්නේ අතුරුදහන් දැරිය ද? Read more >

    ජනපති සමග ඡායාරූපයේ ඉන්නේ අතුරුදහන් දැරිය ද?

    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යපාර සිදු කළ සමයේ ඔහු සමග පාසල් දැරියන් සිටින ඡායාරූපවල සිය අතුරුදහන් දැරිය සිටින බත් ඇය සොයා දෙන්න ලෙසත් වවුනියාව උතුර නෙඩුනේකේනි පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි කාසිපිල්ලේ ජෙයලවදනි නැමැති මවක් කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේදී මනෝ ගනේෂන් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. කාසිපිල්ලේ ජෙරෝමි නැමති තම දුව පසුගිය 2009-03-04 දින අවසන් යුද්ධය පැවැති ඉරට්ටයිවායිකාල් […]

  • රාජපක්ෂ සමයේ පාසල් සිසුන්ව පැහැරගත් රථයක් නාවික කඳවුරෙන් මතුවෙයි Read more >

    රාජපක්ෂ සමයේ පාසල් සිසුන්ව පැහැරගත් රථයක් නාවික කඳවුරෙන් මතුවෙයි

    ( අරුත් ගමුද? නාවික හමුදාපති සමඟ රාජපක්ෂ දෙබෑයන්) පසුගිය පාලන සමයේදී කප්පම් ගැනීම සඳහා සිසුන් හා වෙනත් පුද්ගලයින් පැහැරගෙන යාමට යොදාගත් බවට සැක කෙරෙන වැගන් රථයක් ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. ජාත්‍යන්තර පාසල් සිසුවකු එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරීමට යාම නිමිති කරගෙන පැවැත්වූ ප්‍රිය සම්භාෂණයකින් අනතුරුව, ඊට සහභාගී වූ සිසුන් […]

  • රාජපක්ෂ රාජ්‍ය නොවන සංවිධාන තහනම් කරත්දී ශිරන්තිගේ එන්ජීඕවට කෙලින්ම චීනයෙන් මුදල් Read more >

    රාජපක්ෂ රාජ්‍ය නොවන සංවිධාන තහනම් කරත්දී ශිරන්තිගේ එන්ජීඕවට කෙලින්ම චීනයෙන් මුදල්

    (ප්‍රෂ්පා සහ ශිරන්ති රාජපක්ෂ: එක වල්ලේ පොල්) (ශ්‍රී ලංකා බ්‍රීෆ්) නීත්‍යනුකූලව මෙරට දිර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානයන්ට බාදා පිට බාදා පනවමින් තහනම් නීති ගෙන ආ ජනාධිපති රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂට චීනයේ සිට කෙලින්ම මුදල් එවා ඇති බව දැන් හෙළිදරව් වී තිබේ. ශිරන්ති රාජපක්ෂ හොර හැදුනම්පත් අංක මගින් ආරම්භ කළ ඇයගේ සිරිලිය ගිනුමට […]

  • නාගදීපයේ නම වෙනස්‌ කරනවාට මමත් විරුද්ධයි  විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් Read more >

    නාගදීපයේ නම වෙනස්‌ කරනවාට මමත් විරුද්ධයි විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්

    * විග්නේෂ්වරන් එක්‌ක ප්‍රශ්නයක්‌ තියෙනව; හැබැයි බරපතළ නැහැ. * විදේශීය විනිසුරුවන් ඕනේ සැකය දුරු කරන්නයි. දෙමළ දේශපාලන පක්‍ෂවල නායකයන් හා ඊට පහළ තනතුරු දරන අය අතර ද මත ගැටුම් හට ගෙන ඇති බවක්‌ පෙනේ. උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා හා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර යම් ප්‍රමාණයක දේශපාලන ගැටුමක්‌ පවතින බව […]

  • ඇවන්ට් ගාඩ් දූෂිත යි; නීති විරෝධි යි – චම්පික රණවක Read more >

    ඇවන්ට් ගාඩ් දූෂිත යි; නීති විරෝධි යි – චම්පික රණවක

    • ඇවන්ගාඩ් ගාඩ් කරන්න කතා කරන අයත් ඉන්නවා. විරුද්ධව කතා කරන අයත් ඉන්නවා. ඔබ කියන්නේ කුමක් ද? මේක ඉතාම පැහැදිලියි. 2009 ඇමෙරිකානු සමාගමක් මෙහෙ ඇවිල්ල ඉල්ලීමක් කළා සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා නාවික හමුදාවේ උදව් ගන්න. නාවික හමුදාවට ලංකාව තුළ නීතිය අනුව ව්‍යාපාර කරන්න බැරි නිසා ඒ අනුව නාවික හමුදාව පහසුකම් සපයන්නෙක් බවට පත් […]

  • මර්වින්ගේ ලේකම්වරු පැහැරගත්  සුදු වෑන් කල්ලි පිළිබඳ පරීක්ෂණ තවදුරටත් Read more >

    මර්වින්ගේ ලේකම්වරු පැහැරගත් සුදු වෑන් කල්ලි පිළිබඳ පරීක්ෂණ තවදුරටත්

    සුදු වෑන්වලින් තම ලේකම්වරු තිදෙනකු පැහැරගෙන යාම සම්බන්ධව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලේ විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. අමාත්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලට අනුව ‘සුදු වෑන් කල්ලිය’ පවත්වාගෙන ගොස් ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා විසිනි. 2011 වසරේ දෙසැම්බර් මස අගභාගයේ සිට 2012 වසරේ අපේ‍්‍රල් මාසය දක්වා කාලය […]

  • ජනවාරි විප්ලවයට එරෙහිව  ‘ඇවන්ට් ගාඩ් පෙරමුණ’ – සුනන්ද දේශප්‍රිය Read more >

    ජනවාරි විප්ලවයට එරෙහිව ‘ඇවන්ට් ගාඩ් පෙරමුණ’ – සුනන්ද දේශප්‍රිය

    පසුගිය සතියෙහි මෙම තීරුවෙහි සාකච්ජා කළ ජනවාරි විප්ලවය දේශපාලන සදාචාර අර්බූදය පසුගිය සති දෙක තුන තුළ ඇතිවූ එක් දේශපාලන පිපිරීමක්  විසින් සංකේතවත් කරයි. එම වර්ධනය නම් ජනවාරි විප්ලවය යටින් කා දමන දේශපාලන සහ ජනමාධ්‍ය බලවේගයක් ලෙස ‘ඇවන්ට් ගාඩ් පෙරමුණ’ බිහිවීමයි. මෙම ‘ඇවන්ට්ගාඩ් පෙරමුණ’ බොදුබල සේනා ඥානසාරගේ සිට මාරපන, විජේදාස සහ රංජන් හරහා සිය දිවි නසාගන්නා […]

  • රාජපක්ෂ පවුලට එරෙහි විමර්ශන 725ක් – මංගල සමරවීර Read more >

    රාජපක්ෂ පවුලට එරෙහි විමර්ශන 725ක් – මංගල සමරවීර

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන් ඍජුව හෝ වක්‍රව සම්බන්ධවූ බරපතල වංචා, නාස්තිය, මිනිමරුම ආදී සිදුවීම් 725 ක් ගැන රජය පරීක්ෂණ පවත්වන බව විදේශ කටයුතු ආමාත්‍ය මංගල සමරවීර පවසයි. අද එක්සත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආමාත්‍යවරයා පැවසුවේ මෙම පරීක්ෂණ 725ට අමතරව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඍජුව සම්බන්ධ සිදුවීම් 25ක් ගැනද පරීක්ෂණ […]

  • කවුද සේනාධිපති, ඇවන්ට් ගාඩ් ද? ජනපති ද ?   – උපුල් ජෝශප් ප්‍රනාන්දු Read more >

    කවුද සේනාධිපති, ඇවන්ට් ගාඩ් ද? ජනපති ද ? – උපුල් ජෝශප් ප්‍රනාන්දු

    2008දී මහින්දගේ ආණ්ඩුවේ අය – වැය පරාජය කරන්න රනිල්, මංගල සහ ශ්‍රී පති ආණ්ඩුවෙන් එළියට අරන් විජයදාස රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන විට විජයදාස හමු වෙන්න ආ හිටපු හමුදා නිලධාරියෙක් සිටියේය. ඔහු ඒ වන විට පෞද්ගලික ආරක්ෂක සමාගමක සේවය කරමින් සිටි අයෙකි. ඔහු විජයදාස හමුවෙන්න ඇවිත් පෙරැත්ත කළේ යළි ආණ්ඩුවට එක්වන්න කියාය. ඒ සඳහා විජයදාස සහ […]

Back to Top