Thursday, June 24, 2021

පුවත්

මවක් පොලිස් අත්අඩංඟුවේ සිටින සිය පුතාගේ ජීවිතය රැක දෙන ලෙස පොලිස්පති සහ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි!

ඡායාරූපය: කොස්ගොඩ තාරක කොස්ගොඩ තාරක නමින් හැදින්වේන ධර්මකීර්තිලාගේ තාරක විජේසේකර යන සිය පුත්‍රයා කොලඹ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒ්කකයට ගෙන ගොස් ඇති බැවින් ඔහුගේ ජීවිතය...

දිනෙත් මෙලන් ඝාතනය සහ ශ්‍රී ලංකාවේ ඝාතක දේශපාලනය

ඡායාරූපය: ජෙඩීඑස් අඩවියෙනි. මබුලාගේ දිනෙත් මෙලන් මබුලා පසුගිය 10වැනි දින අඟුණකොළපැලැස්ස සිරගෙදරින් නිදහස් වූයේ අට වසරකට පසුය. දිනෙත් මෙලන්ට ඌරු ජුවා ලෙස පටබැදුනු නමක්ද තිබේ. ඔහු නිදහස්...

“චීන සයිනොපර්ම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබුණේ ජනාධිපති රාජපක්ෂ නිසා”- කිංස්ලි රත්නායකගේ කකුල ආයෙත් කටේ!

චීනයේ නිශ්පාදිත සයිනොපර්ම් කොවිඩ් එන්නතට ලෝක   සෞඛ්‍ය‍‍ සංවිධානයේ අනුමැතිව ලැබුණේ තමා නිසා බව ජනාධිපති රාජපක්ෂ ප්‍රකාශ කරයි. රාජපක්ෂගේ අලුත බෙෘතීස්ම කරන ලද ප්‍රකාශකයා වන...

කොවිඩ් වසංගතය: රාපක්ෂවරු කුණු කූඩයට දැමූ වෛද්‍ය වෘත්තික සංගම් ජනපතිට යැවූ ලිපිය!

ඡායාරූපය: වසංගත තත්වයට ප්‍රතිකර්ම වෙනුවට දේශපාලන ප්‍රචාරයක් ලෙස රාජපක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් නිපදවන හදසි සත්කාර ඇඳන්. මෙම ඇදන් කිසිදු තේකාර ප්‍රමිතියකට අන්ව නිශ්පාදනය නොකෙරන අතර ඒවා...

සරසවි අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමේ සැළස්මක් ගැන විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අනතුරු අඟවයි!

ජාතික ආරක්ෂාවේ නාමයෙන් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමේ අරමුණින් 'කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත' නමින් පනතක් ගෙන ඒමට යන බවත් එහි...

ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්වය ගැන වොෂින්ටන් සරසවියේ සෞඛ්‍ය ප්‍රමිතික හා අගැයීම් පිලිබඳ ආයතනයෙන් බිය ජනක අනාවැකියක්.

ලෝකයේ බොහෝ රටවල කොවිඩ් තොරතුරු සපයන ඇමරිකා එක්සත් ජනපදයේ වොෂීන්ටන් විශ්ව විද්‍යාලයීය අනුබද්ධ ආයතනයක් (The Institute for Health Metrics and Evaluation (IHME) - the...

බියජනක බ්‍රිතාන්‍ය ප්‍රභේදය සහ සීග්‍රගාමී ඉන්දියානු ප්‍රභේදය ඇතුලු නව කොරෝන වයිරස ප්‍රභේද 6ක් ලංකාවේ !

කොරෝනා ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර පර්යේෂණ කණ්ඩායම විසින් රට තුළ පැතිරෙන කොරෝනා ප්‍රභේද හයක් දැනට...

රසායන පොහොර අත් හැරීම මහ විනාශයක මුලය – වික්ටර් අයිවන්

ඡායාරූපය‍්: රංජිත් කොන්ඩදෙනිය මුහුුණු පොතෙනි. ලංකාවට වැලදී ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් ඉබේ හොදවන රෝගයක් නොව සංකීර්ණ සැත්කමකින් පමණක් සුවකරගත හැකි රෝගයකි. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණ ක්‍රියාකාරිත්වය...

ස’ කරුණාකර යන්න; අපේ නායකයා වීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත –  අරුන්දතී රෝයි

ඡායාරූපය: දිල්ලි නුවර ආදාහනය සඳහා පේලි ගස්වා ඇති කොවිඩි වින්දිතයින්ගේ සිරුරු. අගමැති මෝදිගෙන් කරන ඉල්ලීමයි. කරුණාකර ඉවත්ව යන්න.  අපට ආන්ඩුවක් අවශයය. නැතුවම බැරිය. අපට ආන්ඩුවක් නැත....

අධිකරණ විනිසුරු ප්‍රකාශ එළෙසින්ම වාර්තා කිරීම මාධ්‍යයේ අයිතියක්; මාධ්‍යට සීමා දාන්න අපට බැහැ! – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

විනිසුරුවන් සහ නීතිඥයින් අතර අධිකරණයෙහි දී සිදුවන අදහස් හුවමාරු ඇතුළුව අධිකරණ කටයුතු පිළිබඳ තත්‍ය කාලීන වාර්තාකරණය, කතා කිරීමේ නිදහස සඳහා ඇති අයිතියේ...

“ඒ ඕස්ට්‍රේලියාවේ; මේ ලංකාව, මේ රටට ආදරයක් නැත්තන් ඕස්ට්‍රේලියාවට වෙලා ඉන්න.” – අපූරු අධිකරණ තින්දුවක්

ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නතර කර ප්‍රභූ වාහන කිහිපයකට යෑමට ඉඩ සැලසීමට එරෙහිව සාමකාමී විරෝධයක් කළ තරුණයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

චීන එන්නත අනුමත කළ හැටි ප්‍රසිද්ධ කිරීම ඖෂධ නියාමන අධිකාරිය වළක්වයි: Sinopharm ආවේ අනුමැතියක් නැතිව- වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු

ඡාායරූපය: සයිනොවැක් යනු සයිනොපර්ම් එන්නත නිශ්පාදනය කරන චීන රාජ්‍ය සමාගමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර නැති Sinopharm  සයිනොපර්ම් නම් චීනයේ නිපදවන ලද කොව්ඩ් වැක්සීනය...

හෝන් තරුණයාගේ සමාවෙන් හෙළිවන නීතියේ පාලනයේ අර්බුදය!- නීතිඥ දුලාන් දසනායක

ඡායාරූපය: හෝන් තරුණයා සිය පුරවැසි භුමිකාවට පන දුන් අභිමානවත් කටහඩ සමාව ගැනමේදී නියාලු කටහඩක් බවට පත්වීම ශ්‍රී ලංකා සමාජය මුහුණ දෙන භයානක යථාර්යතයි. පසුගිය සතියේ...

සාමකාමී විරෝධයට ඇති අයිතිය අහිමි කිරීම භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අහිමි කිරීමක්. -මාධ්‍ය සංවිධාන එකතුව

ප්‍රභූ රථ පෙළකට යෑම සඳහා පොලිසිය විසින් ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය නතර කිරීමට එරෙහිව පසුගිය දිනෙක සාමකාමී විරෝධයක් දැක්වීමට මූලික වූ බත්තරමුල්ල ප්‍රදේශයේ තරුණයෙකු...

වසංගතය පැරදවීම හදිසි ජාතික අවශ්‍යතාවයයි; දේශපාලන පළිගැනිම් නවතනු! – කරු ජයසූරිය

මේ රටේ සෞඛ්‍ය බළධාරීන් මෙන්ම වසංගත රෝග විශේෂඥයන්ද අනතුරු අඟවා ඇති ආකාරයට මෙම වසංගත තත්වය රට පුරා වේගයෙන් පැතිර යන ප්‍රවණතාවයක් පවතී. විශේෂයෙන්ම අපගේ...

වසංගතය හමුවේ මිත්‍යාව සහ විද්‍යාව: රාජපක්ෂවරු ආයෙත් පේල්

ඊයේ එනම් අපේ‍්‍රල් 28 වන දින එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම කොරොන වයිරස් රෝගීන් 1,451 ක් වාර්තා වී තිබේ. රෝහල් හා දැඩි...

අසේල සම්පත්ට හිරගෙදරදී පහරදීම ගැන සිරකරු අයිතිවාසිකම් කමිටුව පරීක්ෂනයක් ඉල්ලයි! (වීඩියෝ)

ඡායාරූපය: අසේල සම්පත් නිදහස්කර ගැනීම පිනිස සහභාගි වූ ජනබල පවුර පිරිස. (සේනක පෙරේරා මුහුණු පොතිනි) පසුගිය අප්‍රේල් 13වදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදුව පසුගිය 19වන...

මාධ්‍ය මර්දනය කරන සාපරාධී අපහාස නීතිය යළි ගෙනඒමට සැරසේ – අනිද්දාා

2002 වසරේදී අහෝසි කරන ලද සාපරාධී අපහාස වරදට සමාන වරදක් නැවතත් දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ‘අසත්‍ය ප්‍රවෘත්ති...

රටේ පදනම ඉවරයි; කිෂාලිගේ ඇසින් අතිඋතුම් මාතෘභූමිය දැකීම – ලියනගේ අමරකීර්ති

යම් කිසි සංකීර්ණ නීතිමය කරුණක් ගැන සරල පැහැදිලි කිරීමක් අවශ්‍ය වූ විට මම නිතර කියවන තීරු ලිපියක් තියෙනවා. ඒක ලියන්නෙ කිෂාලි පින්ටෝ ජයවර්ධන. ඒ...

අද ලංකාව කවියන්, නීතිඥයින්, මංත්‍රීවරුන් සහ පොලිස් නිලධාරීන් සිරගත කළ රටක් – සාසජාව

ශ්‍රී ලංකාව දැන් නව කොවිඩ් රැල්ලකට මුහුණ දීමේ දැඩි අවදානමකට ලක්ව ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැනි වෘත්තීය සංවිධාන කිහිපයක් මෙම අවදානම් සහගත තත්වය...

පාස්කු ප්‍රහාරය, බුද්ධි අංශ පටලැවිල්ල සහ කොමිසම නොකියන සොනික් සොනික් රහස් – මනූෂ නානායක්කාර

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ සම්පූර්ණ කතාව, ‘මම පාර්ලිමේන්තුවෙදි කියන මේ කතාවට කවුරුන් හෝ බාධා කරනවා නම් ඒ බාධා කරන අය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය...

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව කාදිනල්වරයා විසින් ආගමික පදනමෙන් පාසල් වැසීම ගැටලූවක් – ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සංගමය

කතෝලික පාසල් අපේ‍්‍රල් 21 දින නිවාඩු ලබාදෙන බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා විසින් ප‍්‍රකාශ කරන ලදී. එතුමන් විසින් මෙසේ පාසල් නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රකාශ...

ශානි අබේසේකර සිරගත කළේ ‘මොළකරු’ හඹා ගිය නිසාද ? කාදිනල් රංජිත්ට ප්‍රශ්න පත්‍රයක්

නින්දිත පාස්කු ප්‍රහාරයට දෙවසරක් සපිරෙද්දී යුක්තිය සහ වගවීම උදෙසා උත්සුක වනු වෙනුවට ඝාතනයේ මහ මොළකරුවන් සැඟවීමේ නින්දිත ප්‍රයත්නයක යෙදෙමින් කාදිනල් මැල්කම් රංජිත් හත්පොලේ ගාගනිමින්...

සමාජ මාධ්‍ය නියාමනයට රජය දරන තැත භයානකයි!- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

සමාජ මාධ්‍ය  ස්වයං නියාමනය වෙනුවට  රජයක් මැදිහත් වී මර්දනකාරී නීති ගෙන ඒමෙන් සිදු වන්නේ බලධාරීන්ට අවශ්‍ය ආකාරයට ‘’අසත්‍ය පුවත් යන්න’’ අර්ථකතනය කර මාධ්‍ය මර්දනය...

අගමැති රාජපක්ෂගේ පළිගැනීම් කොමිසන් යෝජනාව අධිකරණයට අවමානයක්; නීතියේ අධිපත්‍ය පාගා දැමීමක් – නීතිඥ සංගමය

දේශපාලන පළිගැනීම් කොමිසමේ යම් යම් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස අගමැති රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්මත වුවහොත් එය බල විභේදනයේ සිද්ධාන්තයට ප්‍රතිවිරෝධී...

වීඩියෝ: රටම අන්දය ගොළුය බිහිරිය මන්ද ඒ: කොහිද යුක්තිය… කොහිද ධර්මය… කොහිද නීතිය විමසනූ… – නන්දා මාලනී

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සම්පූර්න වන විටත් එම අපරාධකරුවන් නීතිය හමුවට ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය නන්දාමාලනී සහ ආචාර්ය රෝහණ වීරසිංහ...

ඉන්දියාව මහා කොවිඩ් වසංගත ව්‍යසනයක් මුව විට

ඡායාරූපය: නව දිල්ලියේ COVID-19 මියගිය අනෙක් වින්දිතයන්ගේ සිරුරු අසල තැන්පත් කර ඇති relative ාතියෙකුගේ ආදාහනය සඳහා මිනිසෙකු බලා සිටී. අපාලිතව පැතිරෙන කොව්ඩ් ව්‍යසනය හමුවේ...

මියන්මාර ජනයා නව මං කරා හැරෙත්දී ජුන්ටාව අත්අඩංඟුවට ගැනිමට යන මාධ්‍යවේදිනියන්/වේදීන් ප්‍රසිද්ධ කරයි

මියන්මාර හමුදා ජුන්ටාව දැන් අත් අඩංගුවට ගැනීමට නියමිත ජනමාධ්‍යවේදිනියන් සහ මාධ්‍යවේදීන්ගේ ලැයිසතුවක් ප්‍රසිද්ධියට පත්කර තිබේ. මේවන විට එරට මාධ්‍යවෙිදිනියන් සහමාධ්‍යවේදීන් 20 දෙනෙකුට වඩා දැනටමත්...

ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41 දෙනෙක් දින නියමයක් නැතිව සවුදි රැදවුම් කඳවුරක – ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල්

ඡායාරූපය: සංක්‍රමණික ගෘහ සේවිකාවන් සේවායෝජයාට බැඳ තබන කෆාලා ක්‍රමයට එරෙහි උද්ඝෝෂණයක්. බහුතරය සංක්‍රමණික ගෘහ සේවිකාවන් වන අවම වශයෙන් මෙරට කාන්තාවන් 41 දෙනෙකු, ශ්‍රී ලංකාවට  ගෙන්වා...

හිට්ලර් ආරූඩය: ජනාධිපති කළ වාග් ප්‍රහාරයෙන් විජේදාස රාජපක්ෂ ජීවිතයට බියෙන්!

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් පාලක පක්ෂයේ මංත්‍රීවරයකු වන විජේදාස රාජපක්ෂ තමාට අසැබි වචනයෙන් බැන වැදුනේයයි ජනාධිපති රාජපක්ෂට චෝදනා කරයි.  ගෝඨාභය රාජපක්ෂ  එකළ ආරක්ෂක අමාත්‍යාංශයේ...

archive

Must Read

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...