නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Thursday, January 21, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
පුවත්
International
UN-Sri Lanka
නිර්මාණ
පුවත්
පුවත් විශේෂාංග
මැතිවරණ නිරීක්ෂන වාර්තා
විවරණ
විශ්ලේෂන
පුවත්
උදයාංග වික්‍රම නොහොත් 43:1ක් කොවිඩ් අසාදිත ලොක් ඩවුන් රටකින් ලංකාවට සංචාරකයන් ගෙන්වීම!
Sri Lanka Brief
-
27/12/2020
0
මහා පරිමාණ වංචා දූෂන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි රාජපක්ෂ මස්සිනා කෙනෙකු වන උදයාංග වීරතුංග දැන් රජයේ උපදේශකයෙකි. ශ්‍රී ලංකාවට රුසියානු සහ යුක්රේන සංචාරකයින්...
Read more
පුවත්
නත්තල්දා කොලඹ අගරදගුරු මැල්කම් රංජිත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොවිඩ් කුමන්ත්‍රණ න්‍යාය දේශණා කරයි!
Sri Lanka Brief
-
26/12/2020
0
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් නව කොරොන වයිරසය බිහිවීම පිළිබද ලොව විවිධ පිරිස් විසින් ගෙන යන ක්‍රමන්ත්‍රණ න්‍යායේ දේශකයකු බවට පත්ව තිබේ. ඔහු මෙම කුමන්ත්‍රණ න්‍යාය...
Read more
පුවත්
ප්රභාකරන්ගේ ජායාරූපය පළ කළැයි යාපනයේ උදයන් පුවත්පතට ත්ර.වැ.ප. යටතේ නඩු පවරයි.
Sri Lanka Brief
-
26/12/2020
0
ඡායරූපය: මෙම නඩුව පවරා ඇත්තේ පසුගිය නොවැම්බර් 26දා පළ කරන ලද මෙම ජායාරුපය නිසාය. යාපනයෙහි පළවන වැඩිම අලෙවියක් සහිත උදයන් පුවත්පතට එරෙහිව ශ්‍රී ලංකා...
Read more
පුවත්
ඝාතනය කළ පුතකු වෙනුවෙන් මවකගේ ඉල්ලීම: “වෙන කාටවත්ම මෙහෙම නොවෙන්න මහර හිරගෙදර ඒ මිනීමරුවන්ට දඩුවම් දෙන්න” (වීඩියෝ)
Sri Lanka Brief
-
24/12/2020
0
" මේ අපරාධය කළ අයට දඩුවම් දෙන්න. එයාල අතේ තුවක්කු තිබුණේ නැහැනෙ. වෙඩි තියපු කව්රු හරි ඉන්න ඕන. ඔවුන්ට දඩුවම් කරන්න. එතකොට වෙන කාටවත්...
Read more
පුවත්
ආන්ඩුවේ සීනි හා තෙල් කොල්ලය: විල්මගේ කටේත් සීනි; මගේ කටෙත් සීනී!
Sri Lanka Brief
-
23/12/2020
0
කොව්ඩ් වසංගතය නිසා රටෙහි ජනයා දුකින් දුකට පත්ව සිටියදී ගැසට් නිවේදන උපාමාරු මගින් බදු අඩුකර සිය ගජ මිතුරන්නට කෝටි ප්‍රකෝටි ගණනින් උපයා ගැනීමට රාජපක්ෂවරු...
Read more
පුවත්
මිෂෙල් බෂලේට සන්ධ්‍යාගෙන්: විනිසුරු උපාලි අබේරත්න පත්කිරීම වින්දිතයිනට එරෙහි අපහාසයක්; ප්රචන්ඩත්වයක්. මැදිහත්වන්න!
Sri Lanka Brief
-
21/12/2020
0
ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූ තැනැත්තන්ගේ කාර්යාලයේ සභාපති ලෙස විශ්‍රාමලත් විනිසුරු උපාලි අබේරත්න මහතා පත් කිරීම ඔහුගේ පසුබිම හා හැසිරීම සළකා බලන විට, බොහෝ විඳදරාගත් අතුරුදහන්...
Read more
පුවත්
මානව හිමිකම් කොමිසමත් සෙත්ත පෝච්චි!
Sri Lanka Brief
-
18/12/2020
0
පසුගිය කාලය පුරා මෙරට ජනයාගේ මානව හිමිකම් සුරැකීමේ ලා ආදර්ශමත් සේවයක නියුතු වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි වත්මන් කොමසාරිසුවරුන් සහ කොමසාරිස්වරියන් ඉවත් කොට...
Read more
පුවත්
පළිගැනීම් සොයන කොමිසමේ සභාපතිවූ උපාලි අබේරත්න අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයට එපා! – වින්දිත මා පියවරු
Sri Lanka Brief
-
17/12/2020
0
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි සමම්ත වූ යෝජනා අනුව සංක්‍රමණිය යුක්ති යාන්ත්‍රණයක් ලෙස පිහිටුවන ලද "අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය" යේ නව සභාපති ලෙස...
Read more
පුවත්
රජයේ නීතිඥ නිශාරා ජයරත්නගේ NGO කතාව ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්
Sri Lanka Brief
-
17/12/2020
0
පසුගිය 15වනදා වැළිසර අධිකරණයෙහි මහර සිරකරු ඝාතනය පිළිබද නඩු විභාගය අවස්ථාවෙහිදී NGO කාරයින්ට ඕනෑ විදිහට නඩු කළ නොහැකි" යැයි රජයේ නීතිඥවරිය වූ නිශාරා ජයරත්න...
Read more
පුවත්
ආන්ඩුවේ මුල් ළමාවිය අධ්‍යාපන පිළිවෙත “හතේ අපේ පොත”ට විරුද්ධ වූ මැදගොඩ අභයතිස්ස හිමිගෙන්
Sri Lanka Brief
-
17/12/2020
0
සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පසුගිය රජය සමයේ පාසල් දරුවන් විවිධ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වීම වැලැක්වීම වෙනුවෙන් සකස් කරන ලද ‘හතේ අපේ පොත’...
Read more
පුවත්
ඇමැති ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුව නොමඟ යවලා; මහර සිරකරුවන් මියගියේ වෙඩි ප්‍රහාරයකින්- වෛද්‍ය විශේඥ කමිටුව
Sri Lanka Brief
-
16/12/2020
0
මහර ඝාතනයවූ සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන නීතිඥයින් යැයි නීතිපති දෙපාර්ථමේන්තුව කියයි. බන්ධනාගාර කළමනාකරණ ඇමැති වශයෙන් අලුත් පත්වීමක් ලද ලොහාන් රත්වත්තේ මහර ඝාතනයන්...
Read more
පුවත්
2020 ආර්ථික වර්ධනය 16.3%කින් පහළට
Sri Lanka Brief
-
16/12/2020
0
ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම ආර්ථික කඩාවැටීම මේ වසරේ (2020) දෙවන කාර්තුවේදී සිදුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම මාධ්‍ය නිවේදනයෙන් හෙළි වේ. එම මාධ්‍ය...
Read more
පුවත්
ලොවපුරා අවසරැති මුස්ලිම් මෘතදේහ අදාහනය මෙරට නොකළ යුතුද? – මිලින්ද මොරගොඩ
Sri Lanka Brief
-
16/12/2020
0
ඡායාරූපය: මුස්ලිම් මෘතදේහ බලහතකාරයෙන් ආදාහනය කරන ආන්ඩුවේ පිිළිවෙතට එරෙහි සුදු ලෙන්සු විරෝධතාවය ට පවා ආන්ඩුව බිය විය. කොවිඩ් අසාදිත මුස්ලිම් මෟතදේහ අදාහනය කිරීම එම සමාජයෙහි...
Read more
පුවත්
බාසන් ද මේස්ගේ සාදික්කා පැනිය බොන්නට පෙර මෙය කියවන්න
Sri Lanka Brief
-
15/12/2020
0
සාදික්කා වල ඖෂධීය ගුණ තිබේ. එය නිසැකය. නමුත් එහි ඇති විවිධ ඖෂධ ගුණ නොසළකා එය වැඩිපුර ශරීර ගතවීම බරපතල ආබාධයන්ට හේතු වියහැකි බව අන්තර් ජාතික...
Read more
පුවත්
මෘතදේහ අයිතිය පැතූ සුදු ලේන්සු විරෝධතාවයටත් රාජපක්ෂ ආන්ඩුව බයවෙයි!
Sri Lanka Brief
-
14/12/2020
0
ඡායාරූපය: බොරුල්ල කනත්ත ගරාදි වැටෙහි ගැටගැසූ විරෝධතා සුද ලෙන්සු. ආන්ඩුවක ශක්තිය උරගා බැලෙන එක් අවස්ථාවක් නම් විසංවාදයට සමහ සාමකාමී විරෝධයට සාධනීය ලෙස මුහුණ දීමට ඇති...
Read more
පුවත්
“ශානි අබේසේකර ගැන බොරු පැමිණිලි දාන්න කියල බලකරනවා” – ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව බරපතල චෝදනා
Sri Lanka Brief
-
13/12/2020
0
සරෝජ් පතිරණ/BBC සිංහල අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් ගොනුකරන මෙන් පොලිස් නිලධාරියෙකු ලෙසින් හඳුන්වාගත් පුද්ගලයෙක් තමන්ගෙන් ඉල්ලීමක්...
Read more
පුවත්
ශ්‍රී ලංකාව විසි දිනැති බිළිදකු මාපිය අනවසරයෙන් පුළුස්සා දැමූ රටක්!
Sri Lanka Brief
-
12/12/2020
0
ඡායාරූපය: අනවසරයෙන් පුළුස්සා දමන ලද ඒ ලළදරුව සිහිකරමින් හිමිකම් ක්‍රියාකාරිනයක බොරුල්ල කනත්තේ වැටෙහි සුද රෙදි ගැට ගසයි. ( ටුවීට ජායාරූපයකි) ඒ බිළිදා ෂෙයික් නම් විය. දින...
Read more
පුවත්
විසිපස් හැවිරිදි ජනමාධ්‍යවේදිනියක සහ ස්ත්‍රී ක්‍රියාකාරිනයක මානව හිමිකම් දිනයේදී වෙඩි තබා ඝාතනය කරයි.
Sri Lanka Brief
-
11/12/2020
0
ලෝක මානව හිමිකම් දිනයේ දී නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගාර්හාර් පළාතේදී ජනමාධ්‍යවේදිනියක සහ ස්ත්‍රී අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වෙඩි තබා ඝාතනය කරන ලදී. මලාලා මයිවාන්ඩ් නම් වූ ඇය එන්කාස්...
Read more
පුවත්
මහර බන්ධනාගාර ප්‍රහාරය හා ජනමාධ්‍ය භූමිකා රංගය – ධනුෂ්ක සිල්වා
Sri Lanka Brief
-
11/12/2020
0
පසුගිය 30 වැනිදා මහර බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්වයක් ඇතිවිය. ඉන් සිරකරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. රෝහල්ගත කර ඇති තුවාලකරුවන්ගේ ගණන 100 ඉක්මවා ඇත. තුවාල...
Read more
පුවත්
ඇමැති රියර් අද්මිරාල් වීරසේකරගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස මේජර් ජෙනරල්වරයෙක්
Sri Lanka Brief
-
10/12/2020
0
විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජනාධිපති රාජපක්ෂ විසින් පත් කර තිබේ. ජනාධිපති රාජපක්ෂ විසින් 2019 දෙසැම්බර් මාසයේදී පත් කරන ලදුව ...
Read more
පුවත්
මහර ඝාතනය වසං කිරීමේ ඇමැතිවරුන්ගේ කතා උසාවියේදී බොරු වුණා – නීතිඥ සේනක පෙරේරා
Sri Lanka Brief
-
09/12/2020
0
මහර බන්ධනාගාරය තුළදී ඝාතනය වූ සිරකරුවන් සම්බන්ධයෙන් ඇමැතිවරුන් වන විමල් වීරවංස සහ ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුවට කී කතා දෝශ සහගත බව අධිකරණය ඉදිරියෙහි හෙළිදරව් වූ...
Read more
පුවත්
ත්රවැප යටතේ මාස 06ක් නඩු නැතිව සිරගත කර සිටින තරුණ කවියා: අහ්නාෆ් ජසීම්
Sri Lanka Brief
-
08/12/2020
0
අහ්නාෆ් ජසීම් නම් විසිපස් හැවිරිදි තරුණ කවියා මේ වන විෙ මාස හයකට වඩා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ඇතැයි වජිර වන්ද්‍රසේකර සිය ට්වීට් ගණනාවක්...
Read more
නිර්මාණ
අපවිත්‍ර කටයතු පිළිබඳ ඇමැතිනිය වෙත පුංචි පුතාගෙන් ආදරයෙනි!
Sri Lanka Brief
-
07/12/2020
0
මගේ ආදරණීය පවිත්‍රාදේවි, සති කිහිපයකට පෙර පළමු වරට ඔබට ලිපියක් ලියන විට ඔබට ඉක්මනින් නැවතත් ලියන්නට වෙනු ඇතැයි මම කිසි විටෙකත් හිතුවේ නැහැ. නමුත්, ලෝකය මාරාන්තික...
Read more
පුවත්
ජනාධිපති ලේකම් ජයසුන්දරගේ ලිපිය ඩලස් දන්නේවත් නැහැලු!
Sri Lanka Brief
-
07/12/2020
0
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (පී.යූ.සී.එස්.එල්.) වසා දමන ලෙස උපදෙස් ලබා දී ඇත්තේ සිය අනුදැනුමින් තොරව බව...
Read more
පුවත්
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල තත්වය පිළිබඳව සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුවෙන් එජා සංවිධානයට හදිසි ආයාචනයක්
Sri Lanka Brief
-
05/12/2020
0
ඡායාරූපය: මෙම ආයාචනය යවා ඇත්තේ ජූවාන් මෙන්ඩාස් සහ ඇග්නස් කැලමාඩ් වෙතය. ශ්‍රී ලංකාවේ බන්ධනාගාරයන්හි පවතින තත්වය සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස ඉල්ලා සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව හදිසි...
Read more
පුවත්
වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
04/12/2020
0
ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...
Read more
පුවත්
මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්
Sri Lanka Brief
-
03/12/2020
0
මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...
Read more
පුවත්
ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්
Sri Lanka Brief
-
02/12/2020
0
ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...
Read more
පුවත්
මිනුවන්ගොඩ මුස්ලිම් විරෝධී ප්රචන්ඩත්වයන්ට මධුමාධව සම්බන්ධයි – පොලීසිය පාස්කු කොමිසමට කියති
Sri Lanka Brief
-
01/12/2020
0
ඡායාරූපය: ගම්මන්පිළගේ ළගම දේශපාලන සගයා වන මධුමාධව මෙම කඩු පෙළපාලියේ දෙවැන්නාය. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් වලට පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය...
Read more
පුවත්
මාර්සෙල් පර්න්ත්: හය හැවිරිදි නාසි විරෝධී සටන්කරු
Sri Lanka Brief
-
30/11/2020
0
දෙවන ලෝක යුද සමයේ ප්‍රංශය යටත් කරගත් පැසිස්ට්වාදී නාසි හමුදවෙන්ට එරෙහි විරුද්ධකම්පෑමේ යුද්ධයේ ලාබලම සටන්කරු වශයෙන් මිය යන විට හය හැවිරිදි වූ මාර්සෙල් පර්න්ත...
Read more
1
2
3
...
97
Page 2 of 97
archive
January 2021
December 2020
November 2020
October 2020
September 2020
August 2020
Must Read
පුවත්
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
Sri Lanka Brief
-
19/01/2021
0
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
Read more
පුවත්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
Sri Lanka Brief
-
18/01/2021
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...
Read more
පුවත්
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
Sri Lanka Brief
-
18/01/2021
0
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...
Read more
පුවත්
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
Sri Lanka Brief
-
17/01/2021
0
ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
Read more