Thursday, June 24, 2021

පුවත්

විපක්ෂ ආධාරකරුවන්ට පහර දෙති; සා.පෙළ විභාගයට බාධා; රජයේ දේපල අනිසි භාවිතයේ යොදති

(මහනුවර විපක්ෂ රුස්වීමට ආ ජනයාට ප්‍රහාර) කැෆේ මැතිවරණ වාර්තා - 27 2014 දෙසැම්බර් 10 දින ප.ව. 3 දක්වා කාල සීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි...

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 53 ක් ;ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක්; ගිණි අවි භාවිත කිරීම් 8 ක්

කැෆේ මැතිවරණ වාර්තා - 26 2014 දෙසැම්බර් 10 දින පෙ.ව. 6 දක්වා කාලසීමාව තුල ‍කැෆේ සංවිධානය වෙත මැතිවරණ පැමිණිලි 79 ක් ලැබී ඇත. ඒ අතර...

මහින්ද පරදවා පොදු අපේක්ෂක මෛත්‍රී දිනවීම යනු …

(‘උගුලෙන් ගැලවෙමු‘ සිවිල් කණ්ඩායම් ගොඩ නගන දිර්ඝ කාලීන දැක්මකි.) රංජිත් හේනායකආරච්චි විසිනි- රාජපක්ෂ කල්ලිය ලංකා දේශය තම අත්අඩංගුවට ගෙන එය තම පුද්ගලික දේපලක් ලෙස පරිහණය කිරීම...

ජනාධිපතිවරණය- ඇත, නැත සහ ඇත නැත

(බොර තෙල් මැදින් ආලෝකය දැකිය හැකිද?) “මේ යුගයේ දී දේශපාලනය යනු බොර තෙල්ය. පිරිපහදු කරමින් සුපරි ඉන්ධන තෝරා බේරා ගත යුතුය. දැන් අප සිටිනුයේ බොර...

මං පැන්නේ රනිල් හෝ සජිත් හෝ ඉදිරිපත් නූන නිසා – තිස්ස අත්තනායක

මං ජනාධිපති රාජපක්ෂ වෙත ආවේ එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් විකුමසිංහ හෝ සජිත් ප්‍රේමදාස හෝ ඉදිරිපත් නෙවූ නිසා යැයි හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක...

රාවය කර්තෘ ජනරංජන CIDයට කැඳවයි

(රාවය කර්තෘ ජනරංජන) රාජ්‍ය බුද්ධි අංශවල තොරතුරු අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට 59%ක ඡන්ද ප්‍රතිශතක් සහ මහින්ද රාජපක්ෂ මහතාට 41% ප්‍රතිශතයක් ලැබෙන බව රාවය පුවත්පතේ පළ...

ආඥාදායක විධායක ජනාධිපතිවරයා නෙරපා ජයග‍්‍රහණයෙන් ජයග‍්‍රහණයට ගමන්කරමු !

එච්. ඒ. සෙනෙවිරත්න විසිනි- විධායක ජනාධිපතිත්වය පැරදවීම සඳහා වූ ශ‍්‍රී ලංකා ජනතාවගේ ඉදිරිගමන සංඛ්‍යාවෙන්හා උද්යෝගීතාවයෙන් දිනෙන් දින වැඩිවෙයි. මෙයවනාහි: දූෂණය, පවුල් චෞරත්වය හා පවුල් බලය...

ගම්පොළට සහ පුත්තලමට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා පැතිරේ; ත්‍රී වීල් කුඩු

කැෆේ මැතිවරණ වාර්තා 24   මහනුවර ගම්පොළ සන්ධාන මන්ත්‍රී ත්‍රී රෝද රථ කුඩු කරයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දක්වමින් මැතිවරණ ප්‍රචාරක...

මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු! – ආලෝක රණසිංහ

මේ දූපත තුළ මැරකම යනු තව දුරටත් ලැජ්ජා විය යුතු දෙයක් හෝ දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එය මහරජාණන් ඇතුළු බන්ධු මිත්‍රාදීන් විසින් සිය...

මහින්ද රාජපක්ෂගේ රාජකීය මනස් විකාර

රංජිත් හේනායකආරච්චි රජුන් පුරවැසියන් නොඉවසන බව ප්‍රකට කරුණකි. රජුන් යැයි සිතා සිටින්නවුන්ද පුරවැසියන් නුරුස්සන සහ නොඉවසන අතර ඔවුන් පතන්නේ රටක යටත් වැසියන් නැත්නම් ගැත්තන් පමණක්...

.වියරුවට එරෙහිව‘ විරෝධතාවයට එල්ල වූ දේශපාලන කල්ලියක ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ මාධ්‍ය නිවේදනයකි.- ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව අද දින (05) එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘ වැඩසටහනට ආන්ඩු...

විපක්ෂ පොදු එකඟතාවයට අත්සන් කිරීමට අවස්ථාව ලැබුනේ නැහැ – සිවිල් සංවිධාන

(අවස්ථාව අහිමි වූ නිදහසේ වේදිකාව දිර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රජාතන්ත්‍රවාදී ජනමතයක් ගොඩ නැගීමට කටයුතු කළේ ය) විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විවිද දේශපාලන පක්ෂ...

මහින්ද රාජපක්ෂ බලය සීසීකඩ යන හැටි

සේනක වත්තේගෙදර විසිනි- ජීවිතයේ බොහෝ අවස්ථාවල අප අතින් වීදුරු බඳුන් බිදී ගොස් ඇත. ඇතැම් අවස්ථාවල ඒවා විශාල කෑලි වශයෙන්ද තවත් අවස්ථාවල ඉතා කුඩා කැබලි වශයෙන්ද...

ආන්ඩුවේ දේශපාලන මැරයින්ට එරෙහි එප්පාවල විරෝධතාවය 07දා උදෑසන

(ප්‍රධාන දේශපාලන මැරවරයින්  දෙදෙනා) ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට සහ මාධ්‍යවේදීන්ට පහරදුන් මැරයින් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කැරෙන විරෝධතාවයක් 07 වන ඉරිදා උදෑසන එප්පාවල...

දෙමළ ජනයාගේ රන් භාන්ඩ රාජපක්ෂ විසින් ආපසු: ප්‍රශ්ණ කිහිපයක්

එල්ටීටීඊ ය දෙමළ ජනතාවගෙන් බලයෙන් ලබා ගන්නා ලද හො එල්ටීටීඊ බැංකුවල තැන්පත් කරන ලද හෝ රන්භාන්ඩ දැන් ජනාධිපති රාජපක්ෂ විසින් ජන්ද ගුන්ඩුවක් ලෙස බෙදා...

වාසුදේව මහජන මුදලින් ජනාධීපතිවරණයට රාජපක්ෂ ප්‍රචාරක පුවරු

කලකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ උනන්දුමත් වාමංශික දේශපාලනඥයකු වූ ඇමැති වාසුදේව නානායක්කාර දැන් මහජන මුදලින් ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් ප්‍රචාරක පුවරු ඉදි කරයි. පහත...

‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට මැර ප්‍රහාරයක්

(වියරුවට එරෙහිව - ජායාරූපය විකල්ප වෙතිනි) ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ‘වියරැවට එරෙහිව, වීදියේ විරෝධය‘...

‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ රට වටා

( ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන් නොවැ 25 දින කොළඹ පැවැත් වූ විරෝධතාවයේ අවස්ථාවක්: ජායාරූපය වකල්ප වෙතිනි) ‘වියරැවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල්...

‘කට වහගං; තොගේ බඩු මං ලඟ’

සුනන්ද දේශප්‍රිය - බෝහෝ කළකට පෙර දකුනු පළාතේ සැර වැර මිනිසුන්ට නම ගිය ගමක නෑ ගමන් ගොස් සිටින අතර තුර මහා ඝෝෂාවක් ඇසුනි. බලමු බලමු...

මහින්ද, රට ලේ විලක් නොකර සාමකාමීව බලය අතහැරීමට සූදානම් වන්න!

( එකාධිපතියන්ගේ දේශපාලන ලක්ෂණ එක හා සමානයි) රංජිත් හේනායකආරච්චි - තමනට ලැබෙන බලය දරා ගැනීමට තරම් ප්‍රඥාවක් නැති බොහෝ දෙනෙකු බලයෙන් උන්මත්තක වේ. බලයෙන් උන්මත්තක වූවන්...

රාජපක්ෂ මංගල රුළියට කෝටියක වියදමින් අ,පුර ක්‍රීඩාංගනය කොන්ක්‍රීට් කර වනසයි.

අනුරාධපුර මහජන ක්‍රීඩාංගණ සංකීර්ණයේ පාපන්දු, ක්‍රිකට්, එල්ලේ ක්‍රීඩා සඳහා යොදා ගැනෙන ක්‍රීඩා පිටිය  ජනාධීපති රාජපක්ෂගේ මංගල ජනාධිපතිවරණ රුළිය පැවැත්වීම සඳහා දැන් කොන්ක්‍රීට් අතුරමින් තිබේ....

විපක්ෂ ජන්ද ව්‍යාපාරය තුල ප්‍රජාතන්තුවාදී න්‍යාය පත්‍රය ජය ගැන්වීම

( මැතිවරණයෙන් ඔබ්බට යන සිවිල් ක්‍රියාකාරිත්වයක්) රංජිත් හේනායකආරච්චි- අද වන විට ලංකා දේශපාලනය තුල සිදුවෙමින් පවතින කැළඹීල්ල ඇතිවීමේ, ඇති කිරීමේ පෙර ගමන්කරුවන් වූයේ විවිධ ප්‍රගතිශීලී දේශපාලන...

‘වන්ද්‍රිකා විරෝධය‘ ආන්ඩුවේ ඇමක්

විපක්ෂ පොදු සන්ධනය තුළ චන්ද්‍රිකා කුමාරතුංග විසින් තීරණාත්මක භූමිකාවක් ඉටු  කිරීම වැළැක්වීමේ අරමුනින් අතේ රොල් ප්‍රවාත්ති සයිබර් අවකාශයට මුදා හැරීම දැන් ආරම්භ වී තිබේ. විපක්ෂ...

සුජීව දිසානයක (1959 – 2014): නොමියන මතක

ප්‍රසන්න පොන්සේකා විසිනි- ඔහු ද නික්ම ගියේ ය. මාගේ කතුවරයන්ව සිටි සය දෙනාගෙන් පස් දෙනෙකු මේ වන විට නික්ම ගොසිනි.එහෙත් ඒ සියල්ලටම වඩා සුජීව ගේ...

දයාන් ජයතිලකගේ විකාර විග්‍රහ

(සිහින දැකීමට සහ ඒවායේ ජිවත්වීමට ජයතිලකට ඇති අයිතිය) ජයපාල වික්‍රම විසිනි- දවසින් දවස සිය දේශපාලන විග්‍රහ වෙනස් කරමින් ඉංග්‍රිසි මාධවවලට ලියන යාන් ජයතිලක මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ...

විධායක ජනාධිපතිධුරය පෙරලන ගිවිසුමට පක්ෂ හා සිවිල් සංවිධාන 37යි. ගණනාවක් නිහඩ යි .

( පොදු අපේක්ෂක මංගල රැළීය: පොළොන්නරැවට ගැලූ ජන ගග) රාජපක්ෂ පරාජය කිරිමේ අවබෝධතා ගිවිසුමට දෙසැම්බර් 01 දින අත්සන් කල දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ලැයිස්තුව...

පොදු විපක්ෂයේ අවබෝධතා ගිවිසුම

සාධාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ ජනහිතකාමී ආණ්ඩුකරණයක් සඳහා පොදු මහජන න්‍යාය පත‍්‍රයක් - ශ‍්‍රී ලාංකිකයින් ලෙස අපි බැරෑරුම් අභියෝග කීපයකට මුහුණ දෙමින් සිටිමු. දශක කීපයකට පෙර ලෝකයේ...

ජෙනරල් සිරිලාල් විරසුරියට දකුණූ අප්‍රිකාවේදී නඩු පැවරීමේ උත්සාහයක්

(චෙන්මනීහි පස අවුල්කර ඇත්දැයි විමසාබලන පරීක්ෂක කණ්ඩායමක් -1998) යාපනයේ වෙන්මනී සමූහ මිනීවළ සම්බන්ධයෙන් එවකට යාපනයේ අඥාපති වූ ජෙනරල් සිරිලාල් විරසූරියට එරෙහිව යුද අපරාධ සම්බන්දයෙන් දකුණු...

‘රාවය‘ අලෙවිකරුවන් පසු පස බුද්ධි අංශය පන්නයි

කොළඹ රාවය පුවත් පත අලෙවි කරන වෙළදුන් ගනනාවක් හමුවට ගොස් ඇති රාජ්‍ය බුද්ධි අංශහ නිලධාරින් පුවත්පත් කොපමණ අලෙවි වන්නේ ද සහ එය මිලදී ගන්නා...

දෙසැ 02: පුරවැසි බලය ‘උගුලෙන් ගැලවෙමු’ විපක්ෂය එක් වේදිකාවට කැඳවයි

කලාකරුවන්, විද්වතුන් සහ සිවිල් ක්‍රියාකාරින්ගේ එකතුවක් වන පුරවැසි බලය ලබන අගහරුවාදා කොළඹ හයිඩ් පිටියේ දී විපක්ෂයේ සියලු පක්ෂ එක් වේදිකාවකට කැඳවයි. එනමුත් මෙම ජනතා...

archive

Must Read

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...