Sri Lanka Brief
විශ්ලේෂන

විශ්ලේෂන

  • සංහිඳියාව ඇති කරගන්න බැරිනම් අපි කවුද? – මනෝරි මුත්තෙට්ටුවේගම Read more >

    සංහිඳියාව ඇති කරගන්න බැරිනම් අපි කවුද? – මනෝරි මුත්තෙට්ටුවේගම

    ( මන්නාරම: හින්දු භක්තිකයකු දෙවොලක් වන්දනා කරයි; පින්තූරය අල් ජසිරා අනුග්‍රහයෙනි) ග‍්‍රී ලංකාව තුළ සංහිඳියාව ගොඩනැගීම සිව් වැදෑරුම් වැඩපිළිවෙළක් රජය විසින් ඉදිරිපත් කොට ඇත. සත්‍යය සෙවීම, යුක්තිය ඉටු කිරීම, හානි පූරණය සහ යළි සිදුවීම වැළැක්වීම සහතික කිරීම එකී වැඩපිළිවෙළට අයත් වේ. මේ සඳහා ඇති කළ යුතු යාන්ත‍්‍රණ සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමේ ක‍්‍රියාවලියක්, ඒ සඳහා පත් […]

  • සංක්‍රාන්ති යුක්තිය: කුමක්ද ? කෙසේද ? මන්ද ? කොයිබටද ? ( රෑපමය චිත්‍රපටය) Read more >

    සංක්‍රාන්ති යුක්තිය: කුමක්ද ? කෙසේද ? මන්ද ? කොයිබටද ? ( රෑපමය චිත්‍රපටය)

    ඉතා බරපතල ගනයේ මානව හිමිකම් උල්ලංඝනයන්  සිදු වූ අතීතයකට මුහුණු දුන් ශ්‍රී ලංකාව තුල මේ වන විට සංක්‍රාන්ති යුක්තියේ අවශ්‍යතාව දැඩි ලෙස දැනෙමින් පවතී. එවන් කාල වකවානුවක, නීති අධ්‍යයනය පිළිබඳ දකුණු ආසියානු කේන්ද්‍රය විසින් සංක්‍රාන්ති  යුක්තිය පිළිබඳ  රූපමය චිත්‍රපටයක් “ආවර්ජනා” නමින් මෙසේ එලි දක්වන බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. මෙම රූපමය චිත්‍රපටය මගින් ශ්‍රී ලංකාවට […]

  • මානව හිමිකම් සහ ජිනීවා යෝජනා ගැන මංගල සමරවීර රාජපක්ෂට ලියූ පිළිතුරු ලිපිය Read more >

    මානව හිමිකම් සහ ජිනීවා යෝජනා ගැන මංගල සමරවීර රාජපක්ෂට ලියූ පිළිතුරු ලිපිය

    මා මිත්‍ර මහින්ද. මා සහ ඔබ අතර සිදු වූ ප්‍රථම හමුව මා හට අදත් පැහැදිලිව මතකය. ඒ 1998 වසරේ කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී. ල. නි. ප. මූලස්ථානයේදීය. එය මාතර ශ්‍රී.ල.නි.ප. සංවිධායක ලෙස මා පත්වීම ලද මුල් අවධියේය. එදින පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමේදී රට පුරා පැවති පුද්ගල අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ඔබ පැවැත් වූ ආකර්ශණීය කතාවට මගේ සිත […]

  • 72%ක් ම කාන්තාවන් වන ගුරු වෘත්තිය පිළිබඳ ජෝසප් ස්ටාලින් සමග කතාබහක් Read more >

    72%ක් ම කාන්තාවන් වන ගුරු වෘත්තිය පිළිබඳ ජෝසප් ස්ටාලින් සමග කතාබහක්

    2013 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ පාසල් 10,012ක සිසුවෝ 4,037,157ක් උගනිමින් සිටිය හ. ඔවුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරුන් 226,983ක් සිටිය හ. ඒ අතරින් 163,860ක් හෙවත් 72%ක් ම ගුරුවරියෝ ය. ලංකාවේ මෙතරම් කාන්තාවන් පිරිසක් සේවයේ යෙදී සිටින වෙනත් වෘත්තියක් නැත. ගුරු වෘත්තිය තුළ කාන්තාව සවිබලගැන්වීම හා අධ්‍යාපනය සම්බන්ධ තවත් කාරණා රැසක් පිළිබඳ අපි ලංකා ගුරු […]

  • හෙටක් ගැන හිතක් නැති සිංහල සිනමාවේ අනාගතය – නුවන් ජයතිලක සමඟ කතාබහක් Read more >

    හෙටක් ගැන හිතක් නැති සිංහල සිනමාවේ අනාගතය – නුවන් ජයතිලක සමඟ කතාබහක්

     නුවන් ජයතිලක – සේයාරුව තුෂාර විජේගුණවර්ධන සුළග අප රැගෙනයාවි අධ්‍යක්ෂ නුවන් ජයතිලක නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස නුවන් ජයතිලක මහතා මීට දශකයකට ඉහත අපට මුනගැසුනේ එවක ඔහු දිවයින හා රාවය පුවත් පත් සමග කටයුතු කරන සමයේයි. පසුව රාජපක්ෂ ආන්ඩුව විසින් වසා දමන ලද පැරණි මව්බිම පුවත් පතෙහි මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ සමයෙහිදී ඔහුගේ රචනා බොහෝ දෙනෙකු අතර […]

  • යුද හමුදා මෝටාර් පහරට රෝහලක් ගොදුරු වූ බව සරත් ෆොන්සේකා පිළිගනී VIDEO Read more >

    යුද හමුදා මෝටාර් පහරට රෝහලක් ගොදුරු වූ බව සරත් ෆොන්සේකා පිළිගනී VIDEO

    උතුරේ දියත් කළ යුද්ධයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධ විශ්වසනීය සාක්ෂි තිබේ නම් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වීමට එකඟතාව පල කරන රජය වෙනුවෙන් යුද්ධය මෙහෙයවූ හමුදා නායකයා එක්සත් ජාතීන් විසින් චෝදනා කොට ඇති පරිදි යුද මුක්ත කලාපයට බර අවියෙන් පහර දුන් බවත් පිළිගත්තේය. ගගන සහෝදර නාලිකාව IBC තමිල් රුපවාහිනිය සමග කොළඹදී […]

  • අනත්ර් ජාතික සහ දෙමළ බලපෑම හමුවේ වගවීමෙන් මඟ අරින්න ආණ්ඩුවට බැහැ – සුනන්ද දේශප්‍රිය

    එදා සිට අද දක්වාම ක්‍රියාකාරී දේශපාලනයේ හා ජනමාධ්‍යකරණයේ නිරත වෙමින් සිටින ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍ය වේදී සුනන්ද දේශප්‍රිය මහතා සමඟ ලංකා නිව්ස් වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාවයි මේ,01.   අපි සරළ තැනකින් වගේම අතීතයෙන්ම පටන් ගමු.  සුනන්ද දේශප්‍රිය නම් වූ මාධ්‍ය වේදියා ස්වකීය මාධ්‍ය දිවිය ආරම්භ කළ අයුරු බොහොම කෙටියෙන් දැන ගන්න අපි කැමතියි. මට ඇත්තටම ඉස්කෝලෙ යන […]

  • මට වෙච්ව දේ වෙනකාටවත් වෙන්න දෙන්න එපා! – දුනේශ් ප්‍රියශාන්ත Read more >

    මට වෙච්ව දේ වෙනකාටවත් වෙන්න දෙන්න එපා! – දුනේශ් ප්‍රියශාන්ත

    කොටදෙණියාවේ දැරියක දූෂණය කොට මරා දැමූ  අපරාධකරුවා ලෙසින් පොලිසිය සහ මාධ්‍ය රටට හදුන්වා දුන් ‘‘කොණ්ඩයා’’ ( දුනේෂ් ප‍්‍රියශාන්ත) එම සිදුවීමට සම්බන්ධ නොවන බව ඞීඑන්ඒ පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වීමෙන් පසුව අධිකරණය ඔහුට ඇප නියම කළේ ය. ඇප ලබාගෙන බන්ධනාගාරයෙන් පිටතට පැමිණ හෝරා කිහිපයකට පසු ඔහු සමඟ සාකච්ඡාවක් කිරීමට අපට අවස්ථාව ලැබිණ. ඒ වන විටත් ඔහු […]

  • සිංහල විපක්ෂ නායකයෙකු සිංහල ජනතාවට කරන ඔක්කොම දේවල් මං කරනවා – අාර් සම්බන්ධන්

    ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක කඩයිමක් හමුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝදියම් සම්බන්ධන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට පත්වීම සියලු දේශපාලන කණ්ඩායම් වල සුවිශේෂී අවධානයට ලක් වෙමින් පවතී. කාලාන්තරයක් රට තුළ දිග්ගැසෙමින් පවතින වාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමේ ජාතික සහ ජාත්‍යන්තර ප්‍රයත්නය තීව්‍ර වෙමින් පවතින අතරයි, දමිළ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයා විපක්ෂ නායකයාගේ කාර්යභාරය පවරා ගනු ලැබුණේ. සියලු […]

  • සුදුවෑන් වලින් උස්සල මිනී මැරුවේ මහින්ද දැනුවත්ව ! ඩොනල්ඩ් පෙරේරා හෙළිකරයි

    රාජපක්ෂ යුගයේදී සුදුවෑන් වලින් කළ පැහැරගෙන යාම් සිය ගනනක් සිදුවිය. ඒ පැහැර ගෙන ගිය මිනිස්සු ආපසු ආවේ නැත. එහෙත් ආපසු එන්නට වාසනාව පෑදුන් ව්‍යාපාරික ඩොනල්ඩ් පෙරෙරේරා මහතා තමන් අත්වින්ද සත්‍ය ‘සත්හඬ ‘පුවත් පතට හෙළි කර ඇත. ඔහුගේ ප්‍රකාශය අනුව මෙම සුදුවෑන් මෙහෙයුම මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අවබෝධය මත සිදුව ඇත. නම? අංගගේ ඩොනල්ඞ් රංජිත් පෙරේරා. […]

  • මම මහින්ද නම් විශ‍්‍රාම ගන්නවා – ඩිව් ගුණසේකර (ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය)

    දැන් දින සීයේ කාලය අවසානයි. දින සියය ගැන මොකද හිතන්නේ? මම මීට පෙරත් කිව්වා ප‍්‍රතිපත්තිමය වශයෙන් අපට එකඟ විය හැකි ගොඩාක් දේවල් දින සියය වැඩසටහන තුළ තිබුණා. අපේක්ෂා කළ ආකාරයට නැතත් ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීම ඓතිහාසික කාරණයක්. සියලූ පාර්ශ්වයන් සතුටු වන ආකාරයට සිදු නොවුණත්, අවසාන මොහොත දක්වා සංශෝධන ආවත් 1978 ඉඳන් බලාපොරොත්තු වෙච්ච ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම […]

  • සමහරුන්ට රනිල් විරෝධය කියලා ලෙඩක් හැදිලා තියෙනවා – ගාමිණී වියන්ගොඩ

    ශපාලන කරුණු කාරණා පිළිබඳ නිරතුරුවම අවදියෙන් සිටින සජීව දේශපාලන ක්‍රියාකාරිකයකු වන ගාමිණි වියන්ගොඩ මහතා සමඟ පැවැත්වූ මේ කතාබහේදී කාලීන දේශපාලනයට අදාළ වැදගත් මාතෘකා කිහිපයක්ම සංවාදයට බඳුන් විය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳව පුළුල් සමාජ කතිකාවක් මේ වන විට නිර්මාණය වී තියෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව පිරිසක් කියත්දි තව කණ්ඩායමක් එසේ කිරිම අවශ්‍ය නොමැති බව කියනවා. […]

  • ‘‘තැටිය හොඳට රත්කර දුන්නත් රොටිය පුච්චාගන්නට පුළුවන් වුණේ බාගෙට” – මාදුළුවාවේ සෝභිත හිමි Read more >

    ‘‘තැටිය හොඳට රත්කර දුන්නත් රොටිය පුච්චාගන්නට පුළුවන් වුණේ බාගෙට” – මාදුළුවාවේ සෝභිත හිමි

    මාදුළුවාවේ සෝභිත හිමියන් රට වෙනුවෙන් කළ මෙහෙවර අගයා උපහාර පුද කිරීමේ උත්සවයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඉකුත් 29 වෙනි දින පැවැත්විණ. එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සකස් කළ දස වැදෑරුම් යෝජනාවලියක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට පිළිගැන්වීමයි. එයද, වත්මන් දේශපාලන පසුබිමද මුල්කර ගනිමින් මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ. […]

  • බල්ලන් මොනතරම් බිරුවත් තවලම ඉදිරියට යනවා – නීතිඥ ජේ.සී. වැලිඅමුණ

    මුල්‍ය විමර්ශන කොට්ඨාසයට ගහන්නෙ  පදනමක් නැතුවයි ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා සමඟ කාලීන දේශපාලනයට අදාළ මාතෘකා කිහිපයක් සාකච්ඡාවට භාජනය කරමින් “සිළුමිණ” පැවැත්වූ සංවාදයකි මේ. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන්, තීන්දුව ගැන ප්‍රබල සංවාදයක් රටේ ඇතිව තියෙනවා. නීතිඥයකු හැටියට ඔබ මේ කාරණය කියවන්නේ මොන විදිහටද? මෙහෙමයි. දූෂණයට එරෙහිව […]

  • ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කරණය යනු කුමක්ද ? එවැන්නක් මේ මොහොතේ රටට අවශ්‍යද ?

    ( ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාතික සමුළුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ සමඟ සාකච්ජාවක්) පසුගිය ජනාධිපතිවරණ සමයේදී යහපාලනය ස්ථාපිත කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම නීතියේ ස්වාධිපත්‍යය ඇතිකරලීම යනාදිය පිළිබඳව රටේ සුවිශාල අවධානයක් යොමුවුණා. ඒ සඳහා අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධවද විශාල කතාබහක් ඇතිවුණා. නමුත්, විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය තරමටම වැදගත් වන රටේ හතරවන ආණ්ඩුව ලෙසද සැලකෙන […]

  • අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා පුරවැසියන් පටන්ගත යුතුයි – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    ජනවාරි 8දා පටන්ගත්තේ සම්පූර්ණයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. ඒත් 19වැනි සංශෝධනය නැවතුණේ ඊට මෙහායින්. ඒ දක්වා ආ ගමන් මාර්ගය කොහොමද? මැතිවරණ කාලේ වෙනකොටම මුල් අදහසට සීමා වැටෙන්න පටන් ගත්තා. වමේ පක්‍ෂ හා පුරවැසි ව්‍යාපාර පෙනීහිටියේ සම්පූර්ණ යෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන්න. නමුත් පුළුල් දේශපාලන සහයෝගිතාව හැදෙන කොට සීමා වැටුණා. හෙළ උරුමයට වුවමනා වුණේ […]

  • ශ‍්‍රී ලංකාවේ නව නායකයා ඉදිරියේ ඇති භාරඳූර කාර්යභාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම – ටයිම් සඟරාව Read more >

    ශ‍්‍රී ලංකාවේ නව නායකයා ඉදිරියේ ඇති භාරඳූර කාර්යභාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම – ටයිම් සඟරාව

    ශ‍්‍රී ලංකාවේ නව නායකයා ඉදිරියේ ඇති භාරඳූර කාර්යභාරය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කිරීම සහ මහ බලවතුන් සමනය කිරීම බව ‘ටයිම්‘ සඟරාව පසුගියදා ලිපියක් පළ කරමින් සඳහන් කළේය. පසුගිය අප්‍රේල් 09 වැනි දින ජනපති ‘ටයිම්‘ සඟරාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙන් පසු ටයිම්ස් සඟරාව පළ කළ ලිපිය පහත දැක්වේ. ‘ශ‍්‍රීලංකාවේ ජනාධිපතිතුමාගේ මෝටර් රථ පෙළ මාර්ගයේ රතු සංඥාවක් දුටු […]

  • 19 නව සංශෝධන නිසා පාර්ලිමේන්තුව බලවත් වෙනවා – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    මෑතකදී කෙටුම්පත් කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනතුළ අවුල් සහගත තත්ත්වයක් තිබෙන බවට චෝදනා නැගුණා. මේ තත්ත්වය ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද? 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අවුල් සහගත තත්ත්වයක් තියෙනවා කියන කාරණය මම පිළි ගන්න සූදානම් නැහැ. මේ ගැන සාක්ච්ඡුාව ආරම්භ කළේ අද ඊයේ නෙමේ. ඡන්දයටත් පෙරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සෝභිත හිමියන්ගේ නායකත්වය යටතේ […]

  • අනුරගේ වගේම ගුණරත්නම්ගේ මතයත් ජනතාවට වැදගත් – උපුල් ශාන්ත සන්නස්ගල

    ස්‌වාධීන රූපවාහිනි සේවය ඔස්‌සේ විකාශය කරනු ලබන “සත්‍යාගාරය” වැඩසටහන පසුගිය සතියේ විකාශය නොවිණි. එදින සත්‍යාගාරයට පැමිණෙන දේශපාලන චරිතය සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක්‌ කර නොතිබූ අතර හිටි හැටියේම සත්‍යාගාරය විකාශය නතර කර තිබුණි. එය වාරණයට ලක්‌ වූවාද? අප මේ පිළිබඳව සත්‍යාගාරය මෙහෙයවනු ලබන උපුල් ශාන්ත සන්නස්‌ගලගෙන් විමසුවෙමු. මේ දිග හැරෙන්නේ අප ඔහු සමඟ කළ සංවාදයයි. කිසිදු […]

  • හදන්න යන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න Read more >

    හදන්න යන්නේ පාර්ලිමේන්තු ක‍්‍රමයක් තමයි ජනාධිපති – නීතිඥ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

    (ජයම්පති වික‍්‍රමරත්න) අරුණ ජයවර්ධන විසිනි. මෛත‍්‍රී ආණ්ඩුව ගෙනෙන්නට හදන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කෙටුම්පත් කමිටුවේ ඔබත් සාමාජිකයෙක්. ව්‍යවස්ථා කෙටුම්පත්කරුවකුගේ කාර්යය මොකක්ද? 1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘ ලෙස හඳුන්වන කොල්වින් ආර් ද සිල්වා පස්සෙ කාලෙකදි කිව්වා ව්‍යවස්ථාවක් හදනකොට එය හදන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ඇමති නෙවෙයි කියලා. එනම්, ව්‍යවස්ථාව හැදීමට එකතු වන දේශපාලන බලවේගවල සම්ප‍්‍රයුක්තය තමයි අවසාන ව්‍යවස්ථාව වන්නේ. ඒ වගේ තමයි, […]

Back to Top