Saturday, October 24, 2020

විශ්ලේෂන

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...

ආණ්ඩුවට විවෘත ලිපියක්: කොවිඩ් වසංගතය පිටුදැකිය හැක්කේ බිය මත නොව මහජන විශ්වාසය මතය.

කොවිඩ් 19 ව්‍යප්තිය රජය විසින් කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශය (2020 ඔක්තෝබර් 22) COVID – 19 වසංගතය ගෝලීය අර්බුදයක් වන අතර, එය තවමත් විකාශනය...
- Advertisement -

උතුරට විසඳුම් තවමත් මිරිඟුවක් – සාමිනාදන් විමල්

ජයාරූපය: සාමිනාදන් විමල්, කථිකාචාර්යල යාපනය සරසවිය. ජනවාර්ගික ගැටලුවට විසඳුමක් දීම යහපාලන ආණ්ඩුවේ ප්‍රමුඛ පොරොන්දුවකි. එහෙත් අද වනවිට එම කරුණ ගැන සංයුක්ත කතාවක් දකින්නට නැත. ඊට...

නොසන්ඩාල වැඩ වර්ජන අධෛර්යමත් කිරීම – ආචාර්ය ඒ. සී. විස්වලිංගම්

රටවැසියන්ට අනේක ගැහැට සහ දුෂ්කරතා ඇති කරවන සහ සමහර විට ඔවුන්ගේ අතපය සහ ජීවිත පවා විනාශ කෙරෙන ආකාරයෙන් සමහර කණ්ඩායම් විසින් දියත් කරනු ලබන...

භීෂණයක පැතිකඩක්: ආණ්ඩුවේ රූපවාහිනී ආයතනය විනාශය අභිමුව

ජායාරූපය: අද ජනමාධ්‍ය ඇමැති සමරවීර රාජපක්ෂ සමයෙහි මාධ්‍ය මර්දනයට එරෙහිව ජනමධ්‍ය සංවිධාන සමඟ එක්වූ අවස්ථාවක්. (2008 මාර්තු 11/ SLB) ජනාධිපති සිරිසේන විසින් පත්කර ඇති ශ්‍රී...

ලලිත් වීරතුංග – අනූෂ පැල්පිට වරදකරුවන් ලෙස තීරණය කල සම්පුර්ණ නඩු තීන්දුව

මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ලේකම් වූ ලලිත් කුමාර් වීරතුංග සහ විදුල සංදේශ නියාමන කොමිසමේ සභාපති වූ විතාන පැල්පිට කෝරාලාගේ අනූෂ පැල්පිට කොලඹ මහාධිකරණය විසින් වරදකරුවන්...

මෙරට ආගමික පොලීසියේ ප්‍රවේශය: ඉස්ලාමීය ක්‍රමයට

ජායාරූපය: යහපාලනයට අනුව තරුණ දෙනෙකෙු පිටට පිට තබා ගෙන සිටීමත් තහනම් අසංවර ක්‍රියාවකි. සංජීව ප්‍රනාන්දු විසිනි. බුද්ධාගම ආරක්ෂා කිරීමේ රාජකාරිය තමන් වෙත පවරාගෙන ඇති පොලීසිය, බුදුරජාණන්...

ඇමැති මණ්ඩලය හමුවේ දිග හැරුණූ එජාප – ශ්‍රීලනිප අවුල

ජායාරූපය: බිස්නස් ටයිම්ස් අනුග්‍රහයෙනි. දූෂණ පිටුදැකීම සඳහා පුළුල් බලතල හිමි ආයතනයක් පිහිටුවීම සඳහා නීතියක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවක්...

අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න! ස්ත්‍රී ඉල්ලීමක්

ජායාරූපය‍: අතුරුදහන් කරන ලද සිය පුතු සොයා යන ගමනෙහි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියෙහි ගිමන් හරින සිත්ති අම්මා. කාන්තාවන්ගේ ඉල්ලීම:ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සහ අකැමැත්තෙන්...

රනිල් – මෛත්‍රී ආපසු හැරීමට එරෙහිව ජනබලය ගොඩ නගමු! – සිවිල් සමාජ ක්‍රියාකාරීන්

වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා වන ජනපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ මෙරට මහා ජනයා හමුවේ දුන් පොරොන්දු එකින් එක පාගා දමමින් සිටින නමුත් සිවිල් සමාජීය...

කීටයන් කන, මල්පැණි බොන Toxorhynchites මදුරුවෝ

පසුගිය මාස කිහිපයක් පුරාවටම ක්‍රියාත්මක වුණු පෑවිල්ලෙන් වේලිලා තිබුණු අපේ සිත් පිනවමින් නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ජනතාව ප්‍රීතියෙන් පිනා ගියේය. එහෙත් ඒ...

සයිටම් සහ උමා ඔය: අරගලයක සුජාතභාවය උප්පැන්නයෙන් තහවුරු නොවේ… – සුනිල් ජයසේකර

ජායාරූපය: උමා ඔය අරගලය රජපක්ෂ සමයේ දායාදායකි.( පින්තූරය ඩේලි එෆ් ටී) රටක හෝ ජන සමාජයක පැන නැගෙන ඕනෑම අරගලයකට මුල්වන හේත සාධක බොහොමයක්ම සාධාරණ විය...

සිය දිවි නසා ගැනිම් සහ ජනමාධ්‍ය වගකීම – සුනිල් ජයසේකර

පසුගිය සති කිහිපයට අදාළව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන සමාජය අතරින් වාර්තා වූ අනුවේදනීය පුවත් අතර ස්ථාන කිහිපයකදීම සිදුකරගෙන ඇති සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත්, සමාජය...

ශ‍්‍රී ලංකාවේ අද තත්වය , අලුත්ගම ගිනිතැබූ 2014 පැවති තත්වයටත් වඩා බිහිසුණුය – සංජන හත්තොටුව

ජාරූපය: අලුත්ගම මුස්ලිම් ජනයා අඔසරණ යැවූ 2014 ගිනිතැබීම. ජාතිවාදී වේදිකාව මත අහඹුවලට ඉඩක් නැත. අස්ගිරි කාරක සංඝ සභාවේ රැස්වීමකින් පසු අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත්...

මානව හිමිකම් මණ්ඩලයේ යෝජනා ඉටු කිරීමෙන් යහපතක් වෙන්නේ අපට, සුද්දන්ට නොවෙයි – දඹර අමිල හිමි

ජායාරූපය: දඹර අමිල හිමිල 2015 ජනවාරි 08 දින කොට්ටේ නාග විහාරයෙහි දී. ©s.deshapriya. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල‍ෙය් කථිකාචාර්ය දඹර අමිල හිමි විසිනි. ආණ්ඩුවේ ගමන්මඟ දෙස බලන විට අපි...

කුහක නැති අයට වෙනස සැපයි – චමීර පෙරේරා

චමීර පෙරේරා කැඳවුම්කරු වමේ කේන්ද්‍රය. ආණ්ඩුවේ ගමන් මඟ, ඒ පිළිබඳ විවිධ පාර්ශ්ව නඟන චෝදනා පළාත් පාලන මැතිවරණයේ කල්යාම, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආදී දේශපාලන කාරණා රැසක්...

වැලිකඩ ඝාතන 27: ‘බන්ධනාගාරයේ මකර තොරණ ළඟදි පණ තියෙන අයත් බෆල් රථයට නංවා ගත්තා ‘

කසුන් පුස්සෙවෙල විසිනි. - ඇසින් දුටු බන්ධනාගාර නිලධාරියකුගේ සාක්ෂ්‍ය සටහන - වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු සංඛ්‍යාතම්කව ඝාතනය වී සිව් වසරකුත් මාස දෙකක් ගතව තිබේ....

යටත් වැසියන් වෙනුවට පුරවැසියන් බිහි කිරීමට ජවිපෙ සැළැස්මක්

"අපේ රටේ ඉතිහාසය පුරාවටම පුරවැසියන් වෙනුවට යටත්වැසියන් හා පාලකයන් සිටියා. යටත් විජිත යුගයේත් ඉන් පස්සේ අවුරුදු 68 පුරාත් තත්ත්වය ඒකයි. අපි මේ දිරිය පුරවැසි...

“ජනතාවට ඒත්තු ගන්වන්න ආණ්ඩුව ඇත්තෙන්ම ‘යහපාලනය වෙනුවෙන්’ කියන එක.” – එම්. ඒ. සුමන්දිරන්(TNA)

හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා කරන්නං. ඒත් ඊට කලින්, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු...

ජනපති කතාව ගැන මට පුදුම හිතුනා – ලසන්තගේ පළමු බිරිඳ රේන් වික්‍රමතුංග

පින්තූරය: විරෝධතාවයක් බවට පත් ලසන්ත අවමඟුල. (රේන් වික්‍රමතුංග සමඟ කරන ලද සාකච්ජාවකිනි) "අලුත් ආණ්ඩුව යටතේ ලසන්ත ඝාතන පරීක්‍ෂණ හොඳින් කෙරෙන්න ගත්තා කියන එක කාටත් පැහැදිලියි. ඒ...

තනිකඩ මවකගේ කතාවක්

2012/13 නිවාස හා ආදායම් වියදම් සමීක්ෂණය අනුව ශ්‍රී ලංකාවේ ගෘහස්ථයන් මිලියන 1.2ක් අතරින් 23%ක ම ගෘහ මූලිකත්වය උසුලන්නේ කාන්තාවන් විසිනි.  ඔවුන් අතරින් 50%ක් වැන්දඹුවන්...

‘තමිලිනී පරම්පරාවට ඉවර වුනේ සන්නද්ධ යුද්ධය විතරයි! අද ඔවුන් සමාජ ආර්ථික යුද්ධයෙන් බැට කනවා‘

(ජායාරූපය: කිලිනොච්චියේ දී ජෙයකුමාරන් හමුව) ජෙයකුමාරන් මහාදේවන් සමඟ කතා බහක්. සුනන්ද දේශප්‍රිය විසිනි. එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශයේ කාන්තා නායිකාව වූ කර්නල් තමිලිනී නොහොත් සුබ්‍රමනියම් සිවකමි අකල් මරණයකට...

නොබෙදුනු රටක් තුළ බලය බෙදා ගමු! – නීතිඥ එම්. ඒ. සුමන්තිරන්

(සුමන්දිරන් මානව හිමිකම් කවුන්සිලයේ 25වන සැසිවාරය අතරතුර නිල නොවන පුවත්පත් සාකච්ජාවක අදහස් දක්වයි) නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් රට තුළ යම් වැඩපිළිවෙළක් දියත්ව ඇති පසුබිමක් පෙනෙන්නට තියෙනවා....

දුම්බර හිරගෙදර සහ නොමැරී මැරෙන සිරකරුවෝ

නන්දන මනතුංග පියතුමා සමඟ කතා බහක්. - සුනන්ද දේශප්‍රිය. ශ්‍රී ලංකාව තවදුරටත් මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන බවට ආණ්ඩුව ලෝක ප්‍රජාව ඉදිරියෙහි ආඩම්බරයෙන් ප්‍රකාශ කරති. එහෙත්...

15,000කට බැරි වුණු දෙයක් 160ක් කරයිද ? ‘කොටි නැඟිටිනවා’ කියන්නේ විහිළුවක් – එම්. සත්තිවේල් පියතුමා

(ඔවුන් නිදහස් කරන්න- සත්තිවේල් පියතුමාගේ ආයාචනය දේශපාලනඥයින්ට ඇසෙයිද? පින්තූරය ©සුනන්ද දේශප්‍රිය) දේශපාලන සිරකරුවන් පිළිබඳව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව සහ යුධ අපරාධ චෝදනා පිළිබඳව දේශපාලන සිරකරුවන්...

යාපන සරසවියේ ගැටුමෙහි පසුබිම බෞද්ධ ඇසකින් (වීඩියෝ)

Bahujana Hitaya විසිනි පසුගිය දා යාපනය විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු ගැ‍ටුම පදනම් කරගෙන විවිධ මට්ටම්වළ සිදු වූ සාකච්ඡා පරීක්ෂා කිරීමෙන් පසුව පෙනී ගියේ ඒ සාකච්ඡාවන්...

තොරතුරු දැන ගැනීමේ පනත පුරවැසියන්ටයි; මාධ්‍යවේදීනුත් පුරවැසියෝ – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න

(ආචාර්ය ජයම්පති වික්‍රමරත්න (c) සුනන්ද දේශප්‍රිය) ප්‍රශ්නය - ඔබ කොහොමද මේ පනත අප හමුවේ හඳුන්වා දෙන්න ප්‍රවේශයක්‌ ගන්නේ.... පිළිතුර - මේ ආණ්‌ඩුව බලයට පත්වීමෙන් පසුව ඇතිකරපු...

සංහිඳියාව ඇති කරගන්න බැරිනම් අපි කවුද? – මනෝරි මුත්තෙට්ටුවේගම

( මන්නාරම: හින්දු භක්තිකයකු දෙවොලක් වන්දනා කරයි; පින්තූරය අල් ජසිරා අනුග්‍රහයෙනි) ග‍්‍රී ලංකාව තුළ සංහිඳියාව ගොඩනැගීම සිව් වැදෑරුම් වැඩපිළිවෙළක් රජය විසින් ඉදිරිපත් කොට ඇත. සත්‍යය...

සංක්‍රාන්ති යුක්තිය: කුමක්ද ? කෙසේද ? මන්ද ? කොයිබටද ? ( රෑපමය චිත්‍රපටය)

ඉතා බරපතල ගනයේ මානව හිමිකම් උල්ලංඝනයන්  සිදු වූ අතීතයකට මුහුණු දුන් ශ්‍රී ලංකාව තුල මේ වන විට සංක්‍රාන්ති යුක්තියේ අවශ්‍යතාව දැඩි ලෙස දැනෙමින් පවතී....

මානව හිමිකම් සහ ජිනීවා යෝජනා ගැන මංගල සමරවීර රාජපක්ෂට ලියූ පිළිතුරු ලිපිය

මා මිත්‍ර මහින්ද. මා සහ ඔබ අතර සිදු වූ ප්‍රථම හමුව මා හට අදත් පැහැදිලිව මතකය. ඒ 1998 වසරේ කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී. ල. නි....

72%ක් ම කාන්තාවන් වන ගුරු වෘත්තිය පිළිබඳ ජෝසප් ස්ටාලින් සමග කතාබහක්

2013 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ පාසල් 10,012ක සිසුවෝ 4,037,157ක් උගනිමින් සිටිය හ. ඔවුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරුන් 226,983ක් සිටිය හ. ඒ අතරින් 163,860ක් හෙවත්...

හෙටක් ගැන හිතක් නැති සිංහල සිනමාවේ අනාගතය – නුවන් ජයතිලක සමඟ කතාබහක්

 නුවන් ජයතිලක - සේයාරුව තුෂාර විජේගුණවර්ධන සුළග අප රැගෙනයාවි අධ්‍යක්ෂ නුවන් ජයතිලක නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස නුවන් ජයතිලක මහතා මීට දශකයකට ඉහත අපට මුනගැසුනේ එවක ඔහු දිවයින හා...
- Advertisement -

archive

Must Read

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...
- Advertisement -

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...
- Advertisement -
- Advertisement -