Saturday, June 26, 2021

පුවත් විශේෂාංග

රෝහණ විජේවීර පිළිබඳ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයක්- වෛද්‍ය රුවන් එම් ජයතුංග

රෝහණ විජේවීර යනු ලංකා ඉතිහාසයේ මග හැරිය නොහැකි සාධකයකි. එසේම විජේවීර විසින් ලංකාවේ දේශපාලන ප්‍රවාහය යම් තාක් දුරකට පාලනය කල බව නොරහසකි. විජේවීර මිය...

තායිලන්ත ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ ගිනි සිලුවක්වන් සංක්‍රාන්ති ලිිංගික “ඩ්‍රැග්” රැජින

අවුන්චලී. ඡායාරූපය reuters. තිතටම හරියන වේශ නිරූපණයෙන්ද සහ විලාසිතා සංදර්ශන ඇඳුමින්ද සහ සමරිසි සාඩම්බරයේ පෙනුමින් ද සපිරුණු අවුන්චලී පොකින්වුතිපොබ් සංකේතවත් කරන්නේ තායිලන්තයේ නැගී එන ආණ්ඩු...

ස’ ට අව්රුද්දයි! – සුනන්ද දේශප්‍රිය

සර් යන්න කෙටිකර සමාජ ජාලකරුවන් විසින් ස’ යන නමින් හදුන්වනු ලබන ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ ජනාධිපතිධුරයෙහි වර්ශ පූර්ණ මංගල්ලය අත ළඟය. වෙනත් වචනයෙන් කියන්නේ නම්...

වැඩ කරන රටක් නම් – ‘ප්‍රසූත නිවාඩු දීමනා’ ඊට පහසු මගක් ! – කෝවිඳ ගුණසේකර

Image courtesy of https://bioinst.com. (media.lk/Colombo) ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් බහුතර ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ කාන්තාවන් ය. නමුත් මෙම තත්ත්වය රටේ ශ්‍රම වෙළෙඳපොළ නිරීක්ෂණය කිරීමේදී දැකගත හැකි නොවේ....

උසස් පෙළ සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීම පඹගාලක; ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලටත් පිටින් ආණ්ඩුව තීරණ ගන්නවා.- සමාජවාදී ශිෂ්‍ය සංගමය

පහත පළවන්නේ සමාජවාදී ශිෂ්‍ය සංගමය මාධ්‍ 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශාල අසාධාරණයකට පත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය   හමුවදී දැක්වූ අදහස්ය. විභාගයට...

කඩිමුඩියේ මානසික රෝග නිර්ණය නොකිරීමට ඉගැන්වූ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා සමග – වෛද්‍ය රුවන් එම් ජයතුංග

විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා යටතේ සේවය කිරීමට ලැබුනු කාලය මාගේ වෘත්තීය ජීවිතයේ ඉතා එලදායී කාලයක් ලෙස මම සලකමි. 2002 වසරේ සිට 2006...

ඩයනා ගමගේ සහ මන්ත්‍රීවරු හත් දෙනාගේ මන්ත්‍රී ධූර අහිමි කළ හැකි ද? සජබ මුහුණ දී ඇති අභියෝගය – රජිත් කීර්ති තෙන්නකෝන්

ලස්සනම ගැහැණුන් දෙදෙනාගෙන් අයෙකු යැයි කියන ක්ලියෝ පැට්රා ගේ පෙම්වතා මාර්ක් ඇන්තනී ද මරාගෙන ආණ්ඩුවට ගිය ඩයනා ගමගේ සහ මන්ත්‍රීවරුන් 7 දෙනා සමගි ජන...

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

ප්‍රචණ්ඩත්වය පරම්පරා ගත වීමේ ප්‍රභා- මධුෂ් චක්‍රය හා තරුණ පරපුරේ ඛේද වාචකය

මදුෂ් මරා දැම්මේ අධිකරණයෙන් පරිභාහිර ක්‍රමයකටය. නාට්‍ය පිටපත ඉතාම බොළඳ හා පිළිගත නොහැකි වන්නේ තිරගත වීමට පෙර රටේ හා විදේශයන්හි මානව හිමිකම් හා දේශපාලන...

“හාල් නැත්නම් බාසුමතී කාපල්ලා” දේශපාලනය සහ මහ රෑ නිරෝධායන යුද මෙහෙයුම -සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: මාරි අන්තුවනෙත් බිසව: "පාන් නැත්නම් කේක් කාපල්ලා" සාගින්නට පත් ගොවියෝ පාන් ඉල්ලා රටපුරා කෑගසමින් සිටියහ. එකළ එරටද කරවමින් සිටියේ රජෙකි. රජ පවුලකි. ඔස්ට්‍රියානු රජ...

“හමුදාව අපට සැළකුවේ සිරකරුවන් විදිහට” – ඇගලුම් සේවිකාවන් නිරෝධායනයට දැමූ හැටි!

ඡායාරූපය: කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා. කටුනායක ඇඟලුම් කම්හල් සේවකයින්ගේ තත්වය - COVID-19 යාවත්කාලීන කිරීම මරිසා ද සිල්වා 2020 ඔක්තෝබර් 5 වන දින,...

හමුදා නිරෝධායනය: ඇගලුම් සේවක සේවිකාවන් 500ක්; 30 දෙනෙකුට වැසිකිළි 2යි. සින්ක් 2යි!

ජායාරූපය: හමුදාපති කොවිඩ් ගැන කතා කරයි.සෞඛ්‍ය ඇමැතිනිය පසෙක සිටී. “මේ අවුරුද්දේ මුල පළවෙනි ලෝක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන...

වසංගතය රටපුරා පැතිරේ: අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂන පියවර මන්දගාමියී! – සකුන ජයවර්ධන

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල තුලින් දහසකට අධික කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වීමෙන් පසු මේ වන විට රටපුරා දිස්ත්‍රික්ක 20 ක ආසාදිතයන් වාර්තා වීම මගින්...

කොවිඩ් පොලිස්, මාධ්‍ය සහ ඇඟලුම් වතුකරය – සුනන්ද දේශප්‍රිය

“ අපේ ගෙදරට අලල්පු ගෙදර ගාර්මන්ට් ළමයෙක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරමින් උන්නා. එයාට කොවිඩ් පොසිටිව් කියළ වාර්තාව ආව. පස්සෙ පොලිසිය වෑන් එකකින් ඇවිත් ඒ...

කොරෝනා වෛරසය: බ්‍රැන්ඩික්ස් කෝවිඩ්-19 පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය”

රංග සිරිලාල්. BBC සිංහල, කොළඹ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනාවෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟම සමාජය තුළ වසංගතය සම්බන්ධයෙන් පවතින භීතිය නැවතත් වර්ධනය...

“කොරෝනා ආසාදිතයන් සොයා ගැනුනු බ්‍රැන්ඩික්ස් කම්හලේ ආරක්ෂන ක්‍රමවේදයන් තිබුණේ නැහැ”

බ්‍රැන්ඩික්ස් සමුහ ව්‍යාපාරයට අයත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයේ නියුතු කාන්තා කම්කරුවෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතිබව ගම්පහ මූලික රෝහලේදී කරන ලද පරීක්ෂනයකින් අනාවරනය වීමත් සමග,...

සිසිපස් ගේ සත්‍ය කතාව. (ආර්ථිකයේ මහ බරක් දෙවුර මත දරන ස්ත්‍රී සිසිපස් ලා වෙනුවෙනි) – මහේෂ් හපුගොඩ

ඡායාරූපය:Sisyphus by Melanie Montenegro joshmitteldorf.scienceblog.com වෙතිනි. මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවෙලා තියන කොරෝනා පොකුරේ ආසාදිතයින් සහ ආශ්‍රීතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් රෝගය හෙළිදරව් නොකර සමාජයෙන් සැඟවෙනවා කියල දැන් රාවයක්...

විස්ස අස්සේ ගල උඩ සටන: දිනුම බැසිල්ටද? වීරවංශටද?

ගෝඨාභය රාජපක්ෂගේ බල ව්‍යාපෘතිය වන විසිවන සංසෝධනය වෙනත් බල ගැටුමකට පොට පාදා තිබේ. ඒ බැසිල් රාජපක්ෂ සහ විමල් වීරවංශ අතරය. දැන් සටන අනෙකා හෙළට පෙරළන...

තහනමේ දේශපාලනය සහ හරක් මස් – සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකාවෙහි ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නේය. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙහි හරක් නොමැරීමට හේතු වශයෙන් දක්වා ඇති කරුණූ තහනමටත් වඩා අපුරුය. ඒ්...

මහින්දගේ දහඅට ගෝඨාභයගේ විස්ස නොවන හැටි – සුනන්ද දේශප්‍රිය

18.19.20. ඉදින් විස්ස යනු දහඅට නොවන බව නොදන්නේ කව්ද? ඒ අංක ගණිතයේදීය. නමුත් වීජ ගණිතමය සමීකරණයකදී එය එසේ නොවීමට ඉඩ තිබේ. මන්ද යත් වීජ ගණිතයේ...

ප්‍රගීත් එකැනැළිගොඩ ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් ආපසු හැරෙයි; මහාධිකරණයෙන් අවවාද

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරීන් නම දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙහි තෙවන සාක්ෂිකරු වන යුද හමුදා විශ‍්‍රාමික බුද්ධි...

විස්සේ මුල් වටයේ දිනුම ගෝටට! අප කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

ජායාරූපය: ප්‍රගීත් පැහැර ගැනීම පිළිබඳ විශේෂ මහාධිකරණයෙහි පසුගිය 02 දා සන්ධ්‍යා දුන් සාක්ෂිය ස්වයං ජනමාධ්‍ය වාරණයකට හසුවීද? මෙම සටහන ලියන අවස්ථාව වන විට අගමැති රාජපක්ෂගේ...

අලි සබ්රි, ජී.එල් සහ විස්ස ගැන ප්‍රශ්න – සුනන්ද දේශප්‍රිය

20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ....

කලාවක් වූ අරගලයක සුවද , ජවිපෙ ආපසු හැරීම සහ 20න් එන “හදිසි පනත්” – සුනන්ද දේශප්‍රිය

ජායාරූපය:මින්ස් අගනුවර  ආදරය, සාමය සහ විද්ධත්වය පෑම එකට ගොනු වී. සති හතරක් පුරා රළින් රළ නැගෙන ස්ත්‍රීන්ය. පිරිමින්ය. යෞවන යෞවනියන්ය. ඒ යුරෝපයේ එකාධිපතියා වන බෙලරුස්හි...

20 සංසෝධනය මෙන්න: ජනපතිට මුක්තිය. කොමිෂන් සභා ජනපතිගෙන්. ව්‍යවස්ථා සභාව අහොසියි!

20 වන ව්‍යවස්තා සංසෝධනය අනුව ජනාධිපතිවරයාට මුක්තිය ලැබෙන අතර ස්වාධීන කොමිෂන් සභා වෙනුවට පාර්ලිමේන්තු කමිටුවේ අදහස් විමසා ජනාධිපති විසින් පත් කරන කමිටු ඇති වෙයි. එමෙන්ම...

ප්‍රභාකරන්, බාලසිංහම්ට සවන් දුන්නා නම් දෙමළ ජනයාට ස්වයං පාලනයක් යටතේ ජීවත්වෙන්න තිබුණා – එරික් සෝල්හයිම්

සාම දූතයා ලෙස ඔබ ශ්‍රී ලංකාව තුළ ඉතා තීරණාත්මක හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. විශේෂයෙන් ඔබ සාම සාකච්ඡාකරුවෙකු ලෙස ඔබගේ කාර්යභාරයේ අවසාන භාගයේදී ඔබ...

දේශපාලන පළිගැනීම්, පලාත් සභා ඉරණම සහ යූඇන්පී සිවිල් සමාජය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: කරු ජයසූරිය පෙරටු කරගෙන ගොඩඒමට ගිය රනිල්ගේ යූඇන්පී සිවිල් සමාජය දැන් කොහි යන්නද? යහ පාලනය යටතේ සිදුවූ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමට පත් කර ඇති...

සිවිල් සමාජයට අවදානමක් සහ ඉතාම සීමිත අවකාශයක් තිබෙන කාලයක් – අර්ජුන පරාක්‍රම

මේ මැතිවරණ ප්‍රතිඵලය මේ ආකාර වීම ගැන අපි පුදුම විය යුතු නැහැ. මොකද බිම් මට්ටමේ එහෙම නැත්නම් ඊටත් වඩා යටි ස්ථරයක විශ්වාස මාලාවක් මේ...

archive

Must Read

සිවිල් තත්වය, ධනය, බලය හෝ දේශපාලන හිතවත්කම අනුව මිනීමරුවකු නිදහස් කිරීමද අපරාධයකි – නීතිඥ සේනක පෙරේරා

දුමින්ද සිල්වා නිදහස් කිරිම හා යුක්තියේ අපගමනය මරණ දඩුවම ලබා බන්ධනාගාර ගතකොට සිටි දුමින්ද සිල්වා නිදහස් කර තිබේ. සිරකරුවෙක් නිදහස් කිරිම සම්බන්ධයෙන් අප විරුද්ධ නොවුනත්...

මුත්තයියා සහාදේවන්, නාමල් රාජපක්ෂ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – සුනන්ද දේශප්‍රිය

නඩු පවරන්නේ නැතිව දිගු කළක් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කළ යුතු බවට ඇමති නාමල් රාජපක්ෂ කියා සිටීම යහපත් වර්ධනයකි. ආණ්ඩුව බලයට පැමිණ වසර...

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...