නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Thursday, January 21, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
පුවත් විශේෂාංග
International
UN-Sri Lanka
නිර්මාණ
පුවත්
පුවත් විශේෂාංග
මැතිවරණ නිරීක්ෂන වාර්තා
විවරණ
විශ්ලේෂන
පුවත් විශේෂාංග
මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග
Sri Lanka Brief
-
24/10/2020
0
මානසික රෝගීන් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන් වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....
Read more
පුවත් විශේෂාංග
වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම
Sri Lanka Brief
-
23/10/2020
0
පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...
Read more
පුවත්
මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
22/10/2020
0
ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...
Read more
පුවත් විශේෂාංග
ප්රචණ්ඩත්වය පරම්පරා ගත වීමේ ප්‍රභා- මධුෂ් චක්‍රය හා තරුණ පරපුරේ ඛේද වාචකය
Sri Lanka Brief
-
21/10/2020
0
මදුෂ් මරා දැම්මේ අධිකරණයෙන් පරිභාහිර ක්රමයකටය. නාට්‍ය පිටපත ඉතාම බොළඳ හා පිළිගත නොහැකි වන්නේ තිරගත වීමට පෙර රටේ හා විදේශයන්හි මානව හිමිකම් හා දේශපාලන...
Read more
පුවත්
“හාල් නැත්නම් බාසුමතී කාපල්ලා” දේශපාලනය සහ මහ රෑ නිරෝධායන යුද මෙහෙයුම -සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
15/10/2020
0
ඡායාරූපය: මාරි අන්තුවනෙත් බිසව: "පාන් නැත්නම් කේක් කාපල්ලා" සාගින්නට පත් ගොවියෝ පාන් ඉල්ලා රටපුරා කෑගසමින් සිටියහ. එකළ එරටද කරවමින් සිටියේ රජෙකි. රජ පවුලකි. ඔස්ට්‍රියානු රජ...
Read more
පුවත් විශේෂාංග
“හමුදාව අපට සැළකුවේ සිරකරුවන් විදිහට” – ඇගලුම් සේවිකාවන් නිරෝධායනයට දැමූ හැටි!
Sri Lanka Brief
-
15/10/2020
0
ඡායාරූපය: කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා. කටුනායක ඇඟලුම් කම්හල් සේවකයින්ගේ තත්වය - COVID-19 යාවත්කාලීන කිරීම මරිසා ද සිල්වා 2020 ඔක්තෝබර් 5 වන දින,...
Read more
පුවත් විශේෂාංග
හමුදා නිරෝධායනය: ඇගලුම් සේවක සේවිකාවන් 500ක්; 30 දෙනෙකුට වැසිකිළි 2යි. සින්ක් 2යි!
Sri Lanka Brief
-
14/10/2020
0
ජායාරූපය: හමුදාපති කොවිඩ් ගැන කතා කරයි.සෞඛ්‍ය ඇමැතිනිය පසෙක සිටී. “මේ අවුරුද්දේ මුල පළවෙනි ලෝක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන...
Read more
පුවත් විශේෂාංග
වසංගතය රටපුරා පැතිරේ: අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂන පියවර මන්දගාමියී! – සකුන ජයවර්ධන
Sri Lanka Brief
-
11/10/2020
0
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල තුලින් දහසකට අධික කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වීමෙන් පසු මේ වන විට රටපුරා දිස්ත්‍රික්ක 20 ක ආසාදිතයන් වාර්තා වීම මගින්...
Read more
පුවත්
කොවිඩ් පොලිස්, මාධ්‍ය සහ ඇඟලුම් වතුකරය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
08/10/2020
0
“ අපේ ගෙදරට අලල්පු ගෙදර ගාර්මන්ට් ළමයෙක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරමින් උන්නා. එයාට කොවිඩ් පොසිටිව් කියළ වාර්තාව ආව. පස්සෙ පොලිසිය වෑන් එකකින් ඇවිත් ඒ...
Read more
පුවත් විශේෂාංග
කොරෝනා වෛරසය: බ්‍රැන්ඩික්ස් කෝවිඩ්-19 පොකුරෙන් හෙළිවන “නූතන වහල් සේවය”
Sri Lanka Brief
-
08/10/2020
0
රංග සිරිලාල්. BBC සිංහල, කොළඹ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයින් අතර නව කොරෝනාවෛරස පොකුරක් නිර්මාණය වීමත් සමඟම සමාජය තුළ වසංගතය සම්බන්ධයෙන් පවතින භීතිය නැවතත් වර්ධනය...
Read more
පුවත් විශේෂාංග
“කොරෝනා ආසාදිතයන් සොයා ගැනුනු බ්‍රැන්ඩික්ස් කම්හලේ ආරක්ෂන ක්‍රමවේදයන් තිබුණේ නැහැ”
Sri Lanka Brief
-
07/10/2020
0
බ්‍රැන්ඩික්ස් සමුහ ව්‍යාපාරයට අයත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයේ නියුතු කාන්තා කම්කරුවෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතිබව ගම්පහ මූලික රෝහලේදී කරන ලද පරීක්ෂනයකින් අනාවරනය වීමත් සමග,...
Read more
පුවත් විශේෂාංග
සිසිපස් ගේ සත්‍ය කතාව. (ආර්ථිකයේ මහ බරක් දෙවුර මත දරන ස්ත්‍රී සිසිපස් ලා වෙනුවෙනි) – මහේෂ් හපුගොඩ
Sri Lanka Brief
-
07/10/2020
0
ඡායාරූපය:Sisyphus by Melanie Montenegro joshmitteldorf.scienceblog.com වෙතිනි. මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවෙලා තියන කොරෝනා පොකුරේ ආසාදිතයින් සහ ආශ්‍රීතයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් රෝගය හෙළිදරව් නොකර සමාජයෙන් සැඟවෙනවා කියල දැන් රාවයක්...
Read more
පුවත් විශේෂාංග
විස්ස අස්සේ ගල උඩ සටන: දිනුම බැසිල්ටද? වීරවංශටද?
Sri Lanka Brief
-
05/10/2020
0
ගෝඨාභය රාජපක්ෂගේ බල ව්‍යාපෘතිය වන විසිවන සංසෝධනය වෙනත් බල ගැටුමකට පොට පාදා තිබේ. ඒ බැසිල් රාජපක්ෂ සහ විමල් වීරවංශ අතරය. දැන් සටන අනෙකා හෙළට පෙරළන...
Read more
පුවත්
තහනමේ දේශපාලනය සහ හරක් මස් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
01/10/2020
0
ශ්‍රී ලංකාවෙහි ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දුන්නේය. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙහි හරක් නොමැරීමට හේතු වශයෙන් දක්වා ඇති කරුණූ තහනමටත් වඩා අපුරුය. ඒ්...
Read more
පුවත්
මහින්දගේ දහඅට ගෝඨාභයගේ විස්ස නොවන හැටි – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
24/09/2020
0
18.19.20. ඉදින් විස්ස යනු දහඅට නොවන බව නොදන්නේ කව්ද? ඒ අංක ගණිතයේදීය. නමුත් වීජ ගණිතමය සමීකරණයකදී එය එසේ නොවීමට ඉඩ තිබේ. මන්ද යත් වීජ ගණිතයේ...
Read more
පුවත්
ප්‍රගීත් එකැනැළිගොඩ ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් ආපසු හැරෙයි; මහාධිකරණයෙන් අවවාද
Sri Lanka Brief
-
23/09/2020
0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරීන් නම දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙහි තෙවන සාක්ෂිකරු වන යුද හමුදා විශ්‍රාමික බුද්ධි...
Read more
පුවත්
විස්සේ මුල් වටයේ දිනුම ගෝටට! අප කොතැනටද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
17/09/2020
0
ජායාරූපය: ප්‍රගීත් පැහැර ගැනීම පිළිබඳ විශේෂ මහාධිකරණයෙහි පසුගිය 02 දා සන්ධ්‍යා දුන් සාක්ෂිය ස්වයං ජනමාධ්‍ය වාරණයකට හසුවීද? මෙම සටහන ලියන අවස්ථාව වන විට අගමැති රාජපක්ෂගේ...
Read more
පුවත්
අලි සබ්රි, ජී.එල් සහ විස්ස ගැන ප්‍රශ්න – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
11/09/2020
0
20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ....
Read more
පුවත්
කලාවක් වූ අරගලයක සුවද , ජවිපෙ ආපසු හැරීම සහ 20න් එන “හදිසි පනත්” – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
03/09/2020
0
ජායාරූපය:මින්ස් අගනුවර ආදරය, සාමය සහ විද්ධත්වය පෑම එකට ගොනු වී. සති හතරක් පුරා රළින් රළ නැගෙන ස්ත්රීන්ය. පිරිමින්ය. යෞවන යෞවනියන්ය. ඒ යුරෝපයේ එකාධිපතියා වන බෙලරුස්හි...
Read more
පුවත්
20 සංසෝධනය මෙන්න: ජනපතිට මුක්තිය. කොමිෂන් සභා ජනපතිගෙන්. ව්‍යවස්ථා සභාව අහොසියි!
Sri Lanka Brief
-
03/09/2020
0
20 වන ව්‍යවස්තා සංසෝධනය අනුව ජනාධිපතිවරයාට මුක්තිය ලැබෙන අතර ස්වාධීන කොමිෂන් සභා වෙනුවට පාර්ලිමේන්තු කමිටුවේ අදහස් විමසා ජනාධිපති විසින් පත් කරන කමිටු ඇති වෙයි. එමෙන්ම...
Read more
පුවත්
ප්රභාකරන්, බාලසිංහම්ට සවන් දුන්නා නම් දෙමළ ජනයාට ස්වයං පාලනයක් යටතේ ජීවත්වෙන්න තිබුණා – එරික් සෝල්හයිම්
Sri Lanka Brief
-
02/09/2020
0
සාම දූතයා ලෙස ඔබ ශ්‍රී ලංකාව තුළ ඉතා තීරණාත්මක හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. විශේෂයෙන් ඔබ සාම සාකච්ඡාකරුවෙකු ලෙස ඔබගේ කාර්යභාරයේ අවසාන භාගයේදී ඔබ...
Read more
පුවත්
දේශපාලන පළිගැනීම්, පලාත් සභා ඉරණම සහ යූඇන්පී සිවිල් සමාජය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
27/08/2020
0
ඡායාරූපය: කරු ජයසූරිය පෙරටු කරගෙන ගොඩඒමට ගිය රනිල්ගේ යූඇන්පී සිවිල් සමාජය දැන් කොහි යන්නද? යහ පාලනය යටතේ සිදුවූ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමට පත් කර ඇති...
Read more
පුවත් විශේෂාංග
සිවිල් සමාජයට අවදානමක් සහ ඉතාම සීමිත අවකාශයක් තිබෙන කාලයක් – අර්ජුන පරාක්‍රම
Sri Lanka Brief
-
24/08/2020
0
මේ මැතිවරණ ප්‍රතිඵලය මේ ආකාර වීම ගැන අපි පුදුම විය යුතු නැහැ. මොකද බිම් මට්ටමේ එහෙම නැත්නම් ඊටත් වඩා යටි ස්ථරයක විශ්වාස මාලාවක් මේ...
Read more
පුවත්
බේරුට් ඛේදවාචකය සහ අපි, සුදු මල් රැගත් ගැහැණූ, ආසනයක් නිසා අපායට යෑම සහ තවත් කතා – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
13/08/2020
0
ඡායාරූපය: මේ අපරාධය කලේ මගේ ආණ්ඩුවයි - බේරුට්හි විරෝධතා බිත්ති සටන් පාඨයක්. බේරුට් ඛේදවාචකය සහ අපි පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට්හි වරායෙහි දැවැන්ත පිපිරීමක්...
Read more
පුවත්
මැතිවරණ ප්‍රතිපලය මැතිවරණ සිතියමේ මෙන්ම දේශපාලන බල සමතුලිතතාවයේ භූ කම්පන වෙනසකි.- ජයදේව උයන්ගොඩ
Sri Lanka Brief
-
08/08/2020
0
ඡායාරූපය:Ishara S. Kodikara/Agence France-Presse — Getty Images/NYT පසුගිය සභාග ආන්ඩුවේ අසාර්ථකත්වය උපයෝගී කරගෙන දේශපාලන ස්ථාවරත්වය ප්රක්ෂේපනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශාල මහජන...
Read more
පුවත්
නිදහස සඳහා මානව අභිලාශය: කතා තුනක් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
07/08/2020
0
ජාතික දින උද්ඝෝෂකයින් සිරගෙට. ඔව්හු සිය රටෙහි ජාතික දිනය දා කතා කිරීමේ නිදහස ඉල්ලා සාමකාමී උද්ඝෝෂනයක් සංවිධානය කළහ. ඔවුන් සිය කණ්ඩායම හදුන්වා ගත්තේ “ව්‍යවස්ථා කණ්ඩායම”...
Read more
පුවත්
1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
31/07/2020
0
ඡායාරූපය: මැතිවරණ සමයේ දැල්වෙන අපේක්ෂා ඉදිරියට ගෙන යාමට රට කරවූ නිල් කොළ දේශපාලනය අසමත් වී තිබේ. අප බොහෝ දෙනෙකු 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු...
Read more
පුවත්
ඊළඟ අමිත් කරුනාරත්න ඔබද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
23/07/2020
0
අමිත් කරුනාරත්න, සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ අමිත් කරුනාරත්න. හුඟක් වේලාවට ඔබ මේ නම දන්නෙ නැතුව ඇති. ඔහු නිරපරාදේ මරා දැමුණු ලාංකිකයෙක්. පොලිස් වෙඩි පහරකින්. බීමත්ව සිටි...
Read more
පුවත්
ගෝඨාභය රාජ්‍යකරණය: දළ විමසීමක් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
17/07/2020
0
ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි දෙවැනි දින ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය. “එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්රචාරක කාර්යන් සඳහා මගේ ජායාරූප භාවිතා නොකළ...
Read more
පුවත්
මාධ්‍ය සංවිධාන එක්ව වෘත්තීය අයිතීන් සහ වගකීම් පිළිබඳ ජනමාධ්‍ය ප්‍රඥාප්තියක් එළිදක්වයි.
Sri Lanka Brief
-
14/07/2020
0
"ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ නිසි කම්කරු නීති කාර්පටිපාටීන් අනුගමනය නොකරමින් මාධ්‍ය ආයතන වසා දැමීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ සාමාන්‍යකරණය වූ අවභාවිතාවක් බවට...
Read more
1
2
3
...
18
Page 2 of 18
archive
January 2021
December 2020
November 2020
October 2020
September 2020
August 2020
Must Read
පුවත්
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
Sri Lanka Brief
-
19/01/2021
0
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
Read more
පුවත්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
Sri Lanka Brief
-
18/01/2021
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...
Read more
පුවත්
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
Sri Lanka Brief
-
18/01/2021
0
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...
Read more
පුවත්
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
Sri Lanka Brief
-
17/01/2021
0
ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
Read more