Friday, January 15, 2021

පුවත් විශේෂාංග

2015 ජනාධිපතිවරණය ගැන පසු විපරමක් – ලයනල් බෝපගේ

( සතුට සමරන ජනයා: ජායාරූපය බුද්ධික විරසිංහ/ගෙටි ඉමේජ්) පසුගිය ජනවාරි 8 වෙනි දා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වූ ප්‍රධාන කරුණ වූයේ එමගින් යහපාලනය...

සීරුවේන් සිටින්! – සුනන්ද දේශප්‍රිය

වෙනස පටන් ගන්නේ තමන්ගෙනි. යහපත සඳහා වුවත් අයහපත සඳහා වුවත් වෙනස පටන් ගන්නේ එළෙස ය. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යැයි කියන්නේ එනිසා ය. පළමු...

නීතියේ ආධිපත්‍ය පිහිටවීම පලිගැනීමක්ද? – රංජිත් හේනායකආරච්චි

( ජවිපෙ මංත්‍රී සුනිල් හදුන්නෙත්ති රාජපක්ෂ ජෙිමයේ රහස් අඩංගු ලිපි ගොනු පරීක්ෂා කරයි. ජායාරූපය ඒසියන් මිරර්) රටක් නම් එහි රාජ්‍යක් පවතී. රාජ්‍යක් පවතින්නේ නීතියක පාලයක්...

ගුණරත්නම් සැලුන් දොරෙන් ඇතුලට; එළියට එන්නෙ මුදලිගේ !

මාක්ස්වාදයෙන් මදාවිවාදයට: අපායේ විවේකය සහ යකාගේ හූනියම - නිලන්ත ඉලංගමුව විසිනි - කොමියුනිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය නිසා නරක මිනිසුන් නරක දේවල් නොකළහ. මන්ද නරක මිනිසුන් නරක...

ජනාධිපති රාජපක්ෂ වෙත අවසන් ලිපිය – සුනන්ද දේශප්‍රිය

ප්‍රිය ජනාධිපතිතුමනි. මා මේ ලියන්නේ ජනාධිපති රාජපක්ෂට ලියන අවසන් ලිපිය යි. මන්ද යත් එළඹෙන 08 දින මෙරට ජනයාට නිදහසේ  බියෙන් තොරව ජන්දය දීමට අවස්ථාව ලැබුණ...

දෙගිඩියාවකින් තොරව රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු ය – 71 සහෝදරත්ව සංසදය

( පොදු විපක්ෂයේ රුස්වීමක්) 1971 අප්‍රේල් කැරුල්ලට සහභාගි වූ පිරිස් විසින් පවත්ා ගෙන යන ‘71 සහෝදරක්ව සංසදය“ එලඹෙන ජනාධිපතිවරණයෙහිදී  රාජපක්ෂ ඒකාධිපතිත්වය පරාජය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා...

පොදු විපක්ෂ අපේක්‍ෂක මෛත්‍රීට සහාය දැක්වීමේ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශණය

ද්‍රවිඩ ජාතික සන්ධානය ඉතාමත් සුපරික්‍ෂාකාරී අධ්‍යයනයකින් අනතුරුව මෙම ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමට අදහස් කරනුයේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප‍්‍රධාන අපේක්‍ෂකයින් දෙදෙනා පිළිබඳව ද්‍රවිධ ජනතාව සහ...

ඔරලොසු සමඟ විකිනෙන සලමන් ඛාන්ලාගේ මැතිවරණ දුරාචාරය

සුනන්ද දේශප්‍රිය- රාජපක්ෂ පාලනයේ දුරාචාර දේශපාලනය දවසක් පාසා ලාංකික ජනයා හමුවේ හෙළිදරව් වෙන්නේ ජයදේව උයන්ගොඩ කියා තිබූ පරිදි මෛත්‍රී ජනාධිපතිවරණ ව්‍යාපාරයට වාසි ලබා දෙමිනි. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන...

ජනාධිපතිට යැවූ ලිපි චම්පික රණවක ප්‍රසිද්ධ කරයි

තමා විසින් ජනාධිපති රාජපක්ෂ වෙත යවන ලද ලිපි 13ක් ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක විසින් මහා ජනයාට කියවිය හැකිවන පරිදි අන්තර්  ජාලයෙහි...

මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත

(කර්තෘ අඥාතය) මම ජය ලබන්නට නම් විරුද්ධ පාර්ශවයට රැස්වීම් රැලි පවත්වමින් ජනතාව අතරට යන්නට ඉඩක් නොතබා රටේ සිය`ඵම පිට්ටනි සහ සභා ශාලා ක`ඵ සල්ලිකාරයින්ගේ මුදල් යොදා...

මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශය : ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ඇරඹුම

මෛත්‍රී ගේ සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවන්න අද එළිදැක්වුනු මෛත‍්‍රී ප‍්‍රතිපත්තියෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙරේ. අත්තනෝමතික වත්මන් විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට, පාර්ලිමේන්තුව...

එල්ටිටීඊ මනසැති කණ්ඩායම් ජන්ද වර්ජනයකට සැරසේ

ශ්‍රී ලංකාවතුල මෙන්ම විදෙස්ගතව ද සිටින එල්ටීටීඊ මනැසැති පිරිස් එළමෙන ජනාධිපතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරන දෙමළ ජාතික මහජන...

මේ ප්‍රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි

( මුස්ලිම් ජනයාගේ ඉල්ලිම්වලට රාජපක්ෂවාදි ප්‍රතිචාරය වුයේ ප්‍රචණ්ඩත්වය යි) තම ජන කණ්ඩායම මෛත්‍රීට සහාය දුන්නොත් තමන්ගේ ආරක්ෂාව ගැන තමනට බියක් ඇතිබව මුස්ලිම් කොංග්‍රසය බීබීසී මාධ්‍ය...

මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු! – ආලෝක රණසිංහ

මේ දූපත තුළ මැරකම යනු තව දුරටත් ලැජ්ජා විය යුතු දෙයක් හෝ දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එය මහරජාණන් ඇතුළු බන්ධු මිත්‍රාදීන් විසින් සිය...

ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක්

සුනන්ද දේශප්‍රිය විසිනි- ගරු ශුද්ධොත්තම පියතුමනි, ඔබ වහන්සේ  ශ්‍රී ලංකාවේ පුරවැසින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කප්පාදු කිරීමට දැන හෝ නොදැන දායක වී තිබිමෙන් කම්පනයට පත් මානව හිමිකම්...

archive

Must Read

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...

විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...