නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Friday, January 15, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය
ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම
මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!
විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?
රජය විසින් උසිගන්වන වර්ගවාදයට හා භීෂණයට එරෙහිවන්න – විමුක්ති ව්‍යාපාරය
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
පුවත් විශේෂාංග
International
UN-Sri Lanka
නිර්මාණ
පුවත්
පුවත් විශේෂාංග
මැතිවරණ නිරීක්ෂන වාර්තා
විවරණ
විශ්ලේෂන
පුවත්
2015 ජනාධිපතිවරණය ගැන පසු විපරමක් – ලයනල් බෝපගේ
Sri Lanka Brief
-
21/01/2015
0
( සතුට සමරන ජනයා: ජායාරූපය බුද්ධික විරසිංහ/ගෙටි ඉමේජ්) පසුගිය ජනවාරි 8 වෙනි දා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වූ ප්‍රධාන කරුණ වූයේ එමගින් යහපාලනය...
Read more
පුවත්
සීරුවේන් සිටින්! – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
15/01/2015
0
වෙනස පටන් ගන්නේ තමන්ගෙනි. යහපත සඳහා වුවත් අයහපත සඳහා වුවත් වෙනස පටන් ගන්නේ එළෙස ය. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ යැයි කියන්නේ එනිසා ය. පළමු...
Read more
පුවත්
නීතියේ ආධිපත්‍ය පිහිටවීම පලිගැනීමක්ද? – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
15/01/2015
0
( ජවිපෙ මංත්‍රී සුනිල් හදුන්නෙත්ති රාජපක්ෂ ජෙිමයේ රහස් අඩංගු ලිපි ගොනු පරීක්ෂා කරයි. ජායාරූපය ඒසියන් මිරර්) රටක් නම් එහි රාජ්‍යක් පවතී. රාජ්‍යක් පවතින්නේ නීතියක පාලයක්...
Read more
පුවත්
ගුණරත්නම් සැලුන් දොරෙන් ඇතුලට; එළියට එන්නෙ මුදලිගේ !
Sri Lanka Brief
-
04/01/2015
0
මාක්ස්වාදයෙන් මදාවිවාදයට: අපායේ විවේකය සහ යකාගේ හූනියම - නිලන්ත ඉලංගමුව විසිනි - කොමියුනිස්ට්වාදය හෝ ස්ටාලින්වාදය නිසා නරක මිනිසුන් නරක දේවල් නොකළහ. මන්ද නරක මිනිසුන් නරක...
Read more
පුවත්
ජනාධිපති රාජපක්ෂ වෙත අවසන් ලිපිය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
01/01/2015
0
ප්‍රිය ජනාධිපතිතුමනි. මා මේ ලියන්නේ ජනාධිපති රාජපක්ෂට ලියන අවසන් ලිපිය යි. මන්ද යත් එළඹෙන 08 දින මෙරට ජනයාට නිදහසේ බියෙන් තොරව ජන්දය දීමට අවස්ථාව ලැබුණ...
Read more
පුවත්
දෙගිඩියාවකින් තොරව රාජපක්ෂ රෙජිමය ගෙදර යැවිය යුතු ය – 71 සහෝදරත්ව සංසදය
Sri Lanka Brief
-
30/12/2014
0
( පොදු විපක්ෂයේ රුස්වීමක්) 1971 අප්‍රේල් කැරුල්ලට සහභාගි වූ පිරිස් විසින් පවත්ා ගෙන යන ‘71 සහෝදරක්ව සංසදය“ එලඹෙන ජනාධිපතිවරණයෙහිදී රාජපක්ෂ ඒකාධිපතිත්වය පරාජය කිරීමේ අවශ්‍යතාවය පෙන්වා...
Read more
පුවත්
පොදු විපක්ෂ අපේක්ෂක මෛත්‍රීට සහාය දැක්වීමේ දෙමළ ජාතික සන්ධානයේ ප්රකාශණය
Sri Lanka Brief
-
30/12/2014
0
ද්‍රවිඩ ජාතික සන්ධානය ඉතාමත් සුපරික්ෂාකාරී අධ්‍යයනයකින් අනතුරුව මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට අදහස් කරනුයේ, මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා පිළිබඳව ද්‍රවිධ ජනතාව සහ...
Read more
පුවත්
ඔරලොසු සමඟ විකිනෙන සලමන් ඛාන්ලාගේ මැතිවරණ දුරාචාරය
Sri Lanka Brief
-
29/12/2014
0
සුනන්ද දේශප්‍රිය- රාජපක්ෂ පාලනයේ දුරාචාර දේශපාලනය දවසක් පාසා ලාංකික ජනයා හමුවේ හෙළිදරව් වෙන්නේ ජයදේව උයන්ගොඩ කියා තිබූ පරිදි මෛත්‍රී ජනාධිපතිවරණ ව්‍යාපාරයට වාසි ලබා දෙමිනි. ප්රජාතන්ත්රවාදී දේශපාලන...
Read more
පුවත්
ජනාධිපතිට යැවූ ලිපි චම්පික රණවක ප්‍රසිද්ධ කරයි
Sri Lanka Brief
-
29/12/2014
0
තමා විසින් ජනාධිපති රාජපක්ෂ වෙත යවන ලද ලිපි 13ක් ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක විසින් මහා ජනයාට කියවිය හැකිවන පරිදි අන්තර් ජාලයෙහි...
Read more
පුවත්
මහින්ද වින්තනය: ප්‍රායෝගික ඇත්තම පිටපත
Sri Lanka Brief
-
24/12/2014
0
(කර්තෘ අඥාතය) මම ජය ලබන්නට නම් විරුද්ධ පාර්ශවයට රැස්වීම් රැලි පවත්වමින් ජනතාව අතරට යන්නට ඉඩක් නොතබා රටේ සිය`ඵම පිට්ටනි සහ සභා ශාලා ක`ඵ සල්ලිකාරයින්ගේ මුදල් යොදා...
Read more
පුවත්
මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශය : ප්රජාතන්ත්රවාදී පාලනයක ඇරඹුම
Sri Lanka Brief
-
19/12/2014
0
මෛත්‍රී ගේ සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් කියවන්න අද එළිදැක්වුනු මෛත්‍රී ප්‍රතිපත්තියෙන් ප්රජාතන්ත්රවාදය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කෙරේ. අත්තනෝමතික වත්මන් විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට, පාර්ලිමේන්තුව...
Read more
පුවත් විශේෂාංග
එල්ටිටීඊ මනසැති කණ්ඩායම් ජන්ද වර්ජනයකට සැරසේ
Sri Lanka Brief
-
18/12/2014
0
ශ්‍රී ලංකාවතුල මෙන්ම විදෙස්ගතව ද සිටින එල්ටීටීඊ මනැසැති පිරිස් එළමෙන ජනාධිපතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ. ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරන දෙමළ ජාතික මහජන...
Read more
පුවත්
මේ ප්රචන්ඩත්වය හමුවේ බියෙන් සැඟ වෙමුද? – රංජිත් හේනායකආරච්චි
Sri Lanka Brief
-
18/12/2014
0
( මුස්ලිම් ජනයාගේ ඉල්ලිම්වලට රාජපක්ෂවාදි ප්‍රතිචාරය වුයේ ප්රචණ්ඩත්වය යි) තම ජන කණ්ඩායම මෛත්‍රීට සහාය දුන්නොත් තමන්ගේ ආරක්ෂාව ගැන තමනට බියක් ඇතිබව මුස්ලිම් කොංග්‍රසය බීබීසී මාධ්‍ය...
Read more
පුවත්
මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු! – ආලෝක රණසිංහ
Sri Lanka Brief
-
08/12/2014
0
මේ දූපත තුළ මැරකම යනු තව දුරටත් ලැජ්ජා විය යුතු දෙයක් හෝ දඬුවම් ලැබිය යුතු වරදක් නොවේ. එය මහරජාණන් ඇතුළු බන්ධු මිත්‍රාදීන් විසින් සිය...
Read more
පුවත්
ශ්‍රී ලංකා සංචාරය: ශුද්ධෝත්තම පාප්වහන්සේට විවෘත ලිපියක්
Sri Lanka Brief
-
28/11/2014
0
සුනන්ද දේශප්‍රිය විසිනි- ගරු ශුද්ධොත්තම පියතුමනි, ඔබ වහන්සේ ශ්‍රී ලංකාවේ පුරවැසින්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය කප්පාදු කිරීමට දැන හෝ නොදැන දායක වී තිබිමෙන් කම්පනයට පත් මානව හිමිකම්...
Read more
1
...
16
17
18
Page 18 of 18
archive
January 2021
December 2020
November 2020
October 2020
September 2020
August 2020
Must Read
පුවත් විශේෂාංග
ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
14/01/2021
0
රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට මා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....
Read more
පුවත්
ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම
Sri Lanka Brief
-
14/01/2021
0
ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...
Read more
පුවත්
මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!
Sri Lanka Brief
-
14/01/2021
0
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...
Read more
පුවත් විශේෂාංග
විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?
Sri Lanka Brief
-
12/01/2021
0
මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...
Read more