Sri Lanka Brief
පුවත් විශේෂාංග

පුවත් විශේෂාංග

  • ආචාර්ය දයාන් ජයතිලකයන්ට පිළිතුරක්: ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව සහ සංක්‍රාන්ති යුක්තිය

    ආචාර්ය දයාන් ජයතිලක මහතා විසින් මෑතකදී පල කරන ලද ලිපි කිහිපයක මෙන්ම විවිධ මාධ්‍යයන් සමඟ කල සම්මුඛ සාකච්ඡා වලදී සඳහන් කර තිබුනේ ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බවයි. එක්සත් ජාතීන්ගේ වරනීයතාවය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ තත්වය පිලිබඳ ඔහු විසින් තර්ක කිහිපයක්ම ඉදිරිපත් කර තිබිණ. ශ්‍රී ලංකාව […]

  • ගුටි කෑමට නියමිතයි! – රංජිත් හේනායකආරච්චි

    යම් කිසි නීති විරෝධී ක්‍රියාවක යෙදුනාය යන චෝදනාව ලබා සැකකරුවෙකු ලෙස ලංකාවේ පොලීසිය වෙත ගිය හෝ ගෙන ගිය අයෙකු එහි ඇතුළුවීමටත් ප්‍රථම බියෙන් බිරාන්ත වී බිය නිසාත්ම ආත්මීය වශයෙන්ම මිය ඇදෙන බව ලංකා සමාජයට රහස් නොවෙති. ලංකා පොලීසිය සහ ගුටිකෑම එකට බැදී ඇති වදනක් තරම්ය. වරදක් කලා හෝ නොකලා සැකකරුවෙකු ලෙස හෝ සාක්ෂිකරුවෙකු ලෙස පවා […]

  • ජිනීවා අවස්ථාව රටේ යහපතට යොදාගන්නේ කෙසේ ද? – තිස්ස ජයතිලක

    2009-2014 වකවානුවේ දී බලයේ සිටි රජයේ අසාර්ථක මෙන්ම වැරැදි සහිත විදේශ ප්‍රතිපත්තිය හේතු කොටගෙන අද ශ්‍රී ලංකාව ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඕනෑම රටක ජාතික ප්‍රතිපත්තිය සහ ඒ රටේ රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තිය අතර කිට්ටු සම්බන්ධතාවක් තිබෙනවා. රාජ්‍යයක විදේශ ප්‍රතිපත්තිය ඒ රාජ්‍යයේ ජාතික ප්‍රතිපත්තියේ දිගුවක්. 2009 මැයි මාසයේ එල් ටී ටී ඊ ය පරාජයට පත් කළ […]

  • යහපාලනය නිරුවත් කරන ඇවන්ට් ගාඩ් යමපාලනය ! – නිලන්ත ඉලංගමුව Read more >

    යහපාලනය නිරුවත් කරන ඇවන්ට් ගාඩ් යමපාලනය ! – නිලන්ත ඉලංගමුව

    එක් මුහුදු රළක බිඳීම මඟින් සමස්ථ මුහුද විවරණය කළ නොහැකිය – ව්ලැඩිමීර් නබොකොව් ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් වූ කාරණය යළිත් උණුසුම් මාතෘකාවක් බවට පත් වී තිබේ. ක්‍රමෝපායිකව යට ගැසීමට උත්සහ දරනු ලැබූ අතිශය බරපතළ කාරණයක් යළිත් මතුපිටට පැමිණීම සහ ඒ ගැන රටේ මාධ්‍ය තුළ ඉඩක් ලබා ගැනීම අනර්ඝ ප්‍රවණතාවක් ලෙස හඳුනා ගත හැකිය. නමුත් මෙම […]

  • සොල්දාදුවන් සිරගත කළ  විශ්වමඩු ස්ත්‍රී  දූෂන නඩු තීන්දුව පූර්වාදර්ශයක් සපයයි Read more >

    සොල්දාදුවන් සිරගත කළ  විශ්වමඩු ස්ත්‍රී දූෂන නඩු තීන්දුව පූර්වාදර්ශයක් සපයයි

    කාන්තා ක්‍රියාකාරී ජාලය විසිනි. යාපනය මහාධිකරණය විසින් විශ්මඩු හමුදා ස්ත‍්‍රී දූෂණ නඩුව (නඩු අංක 1569/12) සම්බන්ධයෙන් ඊයේ දිනයේ (2015 ඔක්තෝබර් 6 වන දා) ලබා දුන් පූර්වා දර්ශ තීන්දුව සම්බන්ධයෙන් කාන්තා ක‍්‍රියාකාරී ජාලය ස්වකීය සතුට ප‍්‍රකාශ කරයි. වින්දිතයින් දෙදෙනාගේම ධෛර්යයට අප අපගේ ආචාරය පුද කර සිටිමු. විශේෂයෙන්ම ඉන් එක් වින්දිතයෙක් 2010 ජූනි මස 14 වන දින […]

  • ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු Read more >

    ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු

    මිානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරය – කෙටුම්පත් යෝජනාවලිය. 2 වන අයිතමය – ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම්‍.   මානව හිමිකම් කවුන්සලය. පෙර වදනට අදාළ ඡේද:   අර්ථ නිරූපනය: යෝජනාවලියක පෙරවදනට අදාළ ඡේද මගින් සිදු කරන්නේ අදාළ යෝජනාවලියේ පසුබිම සහ හරය පැහැදිලි කිරීමටයි. යෝජනාවලියේ ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද මෙන් පෙරවදනට අදාල ඡේද […]

  • ‘යුද අපරාධ වාර්තාවේ’ මේ කරුණු ඔබ දැන සිටියාද?- සුනන්ද දේශප්‍රිය

    වාර්තාව විස්තිර්ණය, වචන එක් ලක්ෂ තිස්දහස ඉක්මවන අතර ඉංග්‍රීසි බසින් ඒ 4 ප්‍රමාණයේ 261කි. තේමාත්මක පරිච්ඡේද එකළොසෙකි ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයෙහි අඳුරුතම යුගයක් පිළිබඳ වාර්තාව දැන් ලොව අබිමුවය. එනම් ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාව ය. එයට විවිධ නම් පටබැඳ ඇතත් මම එයට ජිනිවා වාර්තාව යැයි […]

  • ලිංගික ශ්‍රමික කාන්තාවෝ එක් වෙති

    තිසර අරවින්ද රතුවිතාන බීබීසී ලිංගික ශ්‍රමයෙන් යැපෙන ශ්‍රී ලාංකික කාන්තාවෝ තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සංවිධාන ගත වී සිටිති. ශ්‍රී ලංකාවේ මෙවැනි සංවිධානයක් නිල වශයෙන් ස්ථාපිත කර ඇත්තේ ප්‍රථම වතාවටයි. සිවිල් ක්‍රියාධරයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් පිහිටුවාගෙන ඇති මෙම සංවිධානය හැඳින්වෙන්නේ ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සඳහා වූ මධ්‍යස්ථානය නමින්. ‘පීඩාව පොලිසියෙන්’ එහි ජාතික සංවිධායක නීතිඥ සේනක […]

  • ජිනීවාහි විශාල පොරොන්දු : මීළඟට කුමක්ද?

    by Niran Anketell. මාර්තු 14 වන සඳුදින විදේශ අමාත්‍යතුමා විසින් ජිනීවාහි මිනිස් අයිතිවාසිකම් පිළිබඳ කවුන්සලය ඉදිරිපිට වගවීම පිළිබඳ ඉල්ලීම් සඳහා ගතයුතු පියවර මාලාවක් නිවේදනය කරන ලදී. මේවාට සත්‍ය කොමිසමක්, විශේෂිත අභිචෝදිතයෙක්, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් හා හානිපූර්ණයක් සඳහා කාර්යාලයක් ඇතුලත් විය. මේවා එඩිතර පොරොන්දු වන අතර මහජනයාගේ විශාල බලාපොරොත්තු තිබේ. කෙසේ නමුත් මෙම ප‍්‍රතිපත්තීන් වර්ධනය වූයේ […]

  • ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

    සහශ්‍ර සංවර්ධන ඉලක්ක පිළිබඳව ප්‍රගතිය දැක්වෙන එක්සත් ජාතීන්ගේ වාර්තාවක් නිකුත් විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාවේ දැක්වෙන කරුණු පහක්. දරිද්‍රතා ඉමට පහලින් ජීවත් වන ජනතාව: පළමු සහශ්‍ර සංවර්ධන ඉලක්කය වූයේ 1990 සිට 2015 කාලය තුළදී දිනකට ඩොලරයකට වඩා අඩු ආදායමක් ලබන ජනතාව අර්ධයකින් අඩු කිරීමයි. 2015 එළැඹීමට වසර හතකට කලින් ශ්‍රී ලංකාව එම ඉලක්කය සපුරා […]

  • ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ රටකට පැවරෙන වගකීම් අවබෝධ කර ගැනීම – ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන්

    ජාත්‍යන්තර මානුෂීය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇති කරගන්නා යථාර්වාදී සම්මුතියකි. හමුදා බලය භාවිත කිරීමේ සීමා ඇති කරනවාත් සමග එම බලයේ නෛතික භාවිතය නොවැළැක්වීම සඳහා වන නීතිරීති තුළ ඉහත කී සාධක ද්වයම සැලකිල්ලට ගෙන තිබේ. 1949 ජිනීවා සම්මුතිය තුළත්, 1977 අතිරේක පෙරාතුකොළ තුළත්, එය වර්ධනය […]

  • ‘දෙස් විදෙස් ශ්‍රි ලංකික පුරවැසි සම්මේලනයක්’’ සඳහා යෝජනාවක් – රංජිත් හේනායකආරච්චි

    මෙම වසර තුල (ජනවාරි 08 සහ අගෝස්තු 17) ඇතිවූ දේශපාලන බලමාරුව හුදෙක් එම දේශපාලන පක්ෂ විසින් කරනු ලැබූ දේශපාලනයක ප්‍රතිඵළයක් පමණක් නොවන බව අපි දනිමු. වසර ගණනක විශේෂයෙන්ම ‘යුධ ජයග්‍රහණයෙන්’ පසු රාජපක්ෂ දේශපාලන සංස්කෘතිය (වැඩවසම්, අර්ධ ෆැසිස්ට්, නන්නත්තාර මැර දේශපාලනය) ඉවසීමට නොහැකිව ජනතාව තුල මතුවන අප්‍රසන්නතාවය හේතු කරගනිමින් සිවිල් සමාජ ක්‍රියාධරයන් සහ සංවිධාන විශාල ප්‍රමාණයක […]

  • හමුදාව ගෙන ගිය 158ක් ආගිය අතක් නෑ! අතුරුදහන් වූ නැගෙනහිර වැසියන් වෙනුවෙන් උද්ඝෝෂන

    මීට වසර විසිපහකට පෙර හමුදාව විසින් රැගෙන යෑමෙන් පසු අතුරුදහන් වූ පුද්ගලයන් 158 දෙනෙකු මඩකලපුවේ දී ඥාතීන් විසින් සිහිපත් කෙරුණි. 1990 සැප්තැම්බර් පස් වෙනිදා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ පැවති අනාථ කඳවුර වැටලූ යුද හමුදාව එහි රැකවරණ ලබා සිටි 45000 ක් පමණ පිරිස අතරින් 158 දෙනෙකු තෝරා, බස් රථවලින් රැගෙන ගිය බවයි එම සරණාගත කඳවුරේ කළමනාකරණ කටයුතු කළ […]

  • ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් මහතා අතුරුදහන් වී වසර 9කට පසු – රුකී ප්‍රනාන්දු

    2006 අගෝස්තු 20වන දින, එනම් වසර 09කට පෙර, යාපනයේ අල්ලයිපිඩි නාවික හමුදා මුරපොල අසල අවසන් වරට දැකීමෙන් පසු ජිම් බ‍්‍රවුන් පියතුමා සහ විමලදාස් අතුරුදහන් විය[1]. ඊට දින කිහිපයකට පෙර නාවික හමුදා නිලධාරියකු විසින් ජිම් බ‍්‍රවුන් පියතුමාට තර්ජනය කර තිබිණි. එල්.ටී.ටී.ඊ ය සහ රජයේ හමුදා අතර ගැටුම් පැවතුණු කාලයේදී තුවාල ලැබූ සිවිල් වැසියන්ට අල්ලයිපිඩි ප‍්‍රදේශයෙන් ඉවත් […]

  • ජනාධිපති සිරිසේනගේ ලියුම සහ දේශපාලන වහලුන්ගේ පරාජය –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති සිරිසේනගේ ලියුම සහ දේශපාලන වහලුන්ගේ පරාජය – සුනන්ද දේශප්‍රිය

    රාජපක්ෂගේ දරදඩු පාලනයේ වහල්භාවයෙන් ගැලවීමට අවස්ථාවක් ලබා දී ඇතත් තවමත් වහලුන් ලෙස සිටීමට ලොල්වූවන් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හදුන්වන ලද රාජපක්ෂ හෙංචයියන් සිය පරාජය දැන් බාර ගෙන තිබේ. ජනාධිපති සිරිසේන විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට එක් දිනක් තිබියදී මහින්ද රාජපක්ෂ වෙ යවන ලද විවෘත ලිපිය එකී නියත පරාජය […]

  • අතුරුදහන් කිරීමට හේතු වූ ප්‍රගීත් ලියූ ‘පවුල් ගස‘ පොතෙන් පළ වු එකම කොටස Read more >

    අතුරුදහන් කිරීමට හේතු වූ ප්‍රගීත් ලියූ ‘පවුල් ගස‘ පොතෙන් පළ වු එකම කොටස

    රජ පවුලයි මාවවුලොයි එල්ලීගෙන රටම හපයි. මමයි ලොකු අයියා. මට  ඕන ඉඩම්. පොලිසියේ කොස්තාපල් කෙනෙක් වෙලා ඉන්න කාලේ ඉඳන්ම මට තිබච්ච හීනයක් ඒක. නමුත් කරගන්න බැරි වුණා. මල්ලි ජනාධිපති වුන එක වාසනාවට හිටියා දැන්  ඕන තරම් ඉඩම් තියෙනවා, සල්ලිත් කියෙනවා. මිනිහෙකුට කවදහරි චාන්ස් එකක් වදිනවා කියලා මට කිව්වේ අපේ තාත්තා. මං බලාපොරොත්තු වෙනව ලොකු වතු […]

  • ප්‍රසන්න රණතුංගගේ පගා ඉල්ලීමේ දුරකතන පණිවිඩය

    බස්නාහිර පළාත් සම ඇමැති සහ ගම්පහ දිසා රාජපක්ෂ අපේක්ෂක ප්‍රසන්න රණතුංග ලක්ෂ ගණනාවක පගාවත් ඉල්ලා තර්ජනය කරන හඩ පටිය පහත දැක්වේ. රජපත්ෂ යළි බලයට ගෙනැවිත් සිය දූෂණ වසා ගැනීම ප්‍රසන්න රණතුංගගේ අවශ්‍යතාවය වී තිබූ බව මෙමගින් යළී සනාත වේ. මෙම හඩ පටය ප්‍රසි්ද්ධ කරන ලද්දේ ලංකා ඊ නිව්ස් විසිනි. එය මෙසේ ද වාර්තා කරයි: කොලොන්නාව […]

  • ශ්‍රී.ල.නි.ප. අර්බුදය : මහින්ද ද​..? ජ​.වි.පෙ. ද​..? එල්.ටී.ටී.ඊ.ය ද​..? – ඥානසිරි කොත්තිගොඩ​

    ‘සමහරු අලුත් දේශපාලන සංස්කෘතියක් ගැනකතා කරනවා.මොකක්ද අපේ දේශපාලන සංස්කෘතිය.අපේ දේශපාලන සංස්කෘතිය තමයි යූ ඇන් පී යට විරුද්ධවීම​”.- රත්නසිරි වික්‍රමනායක​. ”අප්පච්චී මළා.අප්පච්චිට ආදරෙයි කියල අපි අප්පච්චී ගෙදර තියාගන්නව ද​,නෑ…වළ දානවා.” -විජිත්මුනි සොයිසා. ”අද තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය දිනවන එක නොවෙයි.රට දිනවන එක​.ජාතිවාදය​,ආගම්වාදය නැවත උස්සා ගෙන එන මහින්දලාගේ වියරු බලවේගය පරාජය කරන එක​”.-අර්ජුන රණතුංග​ රත්නසිරි වික්‍රමනායක මහින්දගේ […]

  • මහින්ද සල්ගාදුවෙන් යළි සල්ගාදුවට – නිලන්ත ඉලංගමුව

    මහින්ද රාජපක්‍ෂ මහතා අද ( ජූලී 17) තමන්ගේ පරාජය හෙවත් කුජීත වීම සඳහා වූ මුල් ගල යළිත් අලුත් කරනු ලැබීය. පරාජයෙන් පසු අඩුම තරමින් වසර පහක් හෝ නිවසට වී කාලය ගත කරමින් තමන්ට සිදු වූ දේ ගැන අධ්‍යනය නොකර අසමතුන්ගේ උසී ගැන්වීම් අනුව යමින් තම දේශපාලනය හාස්‍යජනක ලෙස උපහාසයට ලක් කරගත් නායකයින් අතර මුල් තැන […]

  • මාදුළුවාවේ සෝභිත හිමි සංකීර්ණ පසුබිමක මතුවූ සැබෑ බෞද්ධ හඬ – ආචාර්ය ලියනගේ අමරකීර්ති Read more >

    මාදුළුවාවේ සෝභිත හිමි සංකීර්ණ පසුබිමක මතුවූ සැබෑ බෞද්ධ හඬ – ආචාර්ය ලියනගේ අමරකීර්ති

    ලංකාවේ සිංහල බෞද්ධයන්ගෙන් අති බහුරය තමන් ගැනත්, තමන්ගේ රට ගැනත් නිවී සැනසිල්ලේ කල්පනා කරන්නට සහ තමන් ගැන ස්වයංවිචාරයේ යෙදෙන්නට අවස්ථාවක් සොයමින් සිටියේය. එසේම ජනතාවගෙන් බොහෝ දෙනෙක් එම ස්වයං විචාර කාර්යයේ යෙදෙන්නට අවස්ථාවක් පමණක් නොව නායකත්වයක්ද සොයමින් සිටියහ. 2009 යුද්ධයේ අවසානයෙන් පසුව ජනතාව සැනසුම් සුසුමක් හෙලූ බව ඇත්තය. ඒ සැනසුම් සුසුමේ අර්ථය යනු ”අපි දෙමළා පැරද […]

  • ජනතාව වෙනුවෙන් මිස කිසිවෙකුගේ පුද්ගලික මත වෙනුවෙන් පෙනී සිටීමට මා සූදානම් නැහැ – ජනපති Read more >

    ජනතාව වෙනුවෙන් මිස කිසිවෙකුගේ පුද්ගලික මත වෙනුවෙන් පෙනී සිටීමට මා සූදානම් නැහැ – ජනපති

    රටේ සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා ලෙස ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිනවා මිස කිසිවෙකුගේ පුද්ගලික මත වෙනුවෙන් පෙනී සිටීමට තමා කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ, ඊයේ (17) පෙරවරුවේ පොලොන්නරුව බුද්ධි මණ්ඩපයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ති‍්‍රක් සම්මේලනයට එක්වෙමිනි.    ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පො‍ලොන්නරුව […]

  • ඒකාධිපති රාජ්‍ය රටාවක් ප්‍රජාතන්‍ත්‍රකරණය: ලංකාව ඉගෙන ගත යුතු පාඩම් – රංජිත් හේනායකආරච්චි Read more >

    ඒකාධිපති රාජ්‍ය රටාවක් ප්‍රජාතන්‍ත්‍රකරණය: ලංකාව ඉගෙන ගත යුතු පාඩම් – රංජිත් හේනායකආරච්චි

    යම්කිසි රටක රාජ්‍ය බලය ඒකාධිපති හෝෆැසිසිට් කල්ලියක් තම ග්‍රහණයට යටපත් කරගෙන තිබූ පසු ඔවුන් විසින් හිතුවක්කාරී ආකාරයෙන් ඇතිකරන රාජ්‍ය ආයතන සහ නිලධර ස්ථර ක්‍රියාත්මක වන්නේ බලය ඩැහැගෙන සිටි කණ්ඩායමේ සුවච කීකරු දාසයින් අයුරිනි. එමෙන්ම යම් රටක මෙවැනි කල්ලියක් බලය ඩැහැගෙන ඔවුන්ගේ අයෝමය හස්තය තුල කොපමණ කාලයක් එම රට තබාගනු ලැබුවාද යන්න මෙම ආයතන සහ නිලධර […]

  • විල්පත්තුවේ ඇත්ත මෙන්න -මුස්ලිම් කවුන්සිලය ජවිපෙට ලියූ ලිපිය Read more >

    විල්පත්තුවේ ඇත්ත මෙන්න -මුස්ලිම් කවුන්සිලය ජවිපෙට ලියූ ලිපිය

    (විල්පත්තුව ආසන්නයේ ජිවත්වන සරණාගත මවක්) විල්පත්තු රක්ෂිතයේ මුස්ලිම් ජනතාව පදිංචි වී ඇති බවට බෞද්ධ අන්තවාදීන් උද්ඝෝෂණ පැවැත්වූවද සැබවින්ම එහි පදිංචි වී ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ සිට අළුතින් පැමිණි සිංහල ජනතාව හා හමුදා සමාජිකයන්‍ බවත් මේ වන තෙක් වර්ගවාදයට විරුද්ධ ස්ථාවරයක සිටි ජනතා විමුක්ති පෙරමුණ ද අන්තවාදි බෞද්ධ බලවේගයන් විසින් නොමග යවා තිබෙන බවත් මුස්ලිම් කවුන්සිලය ජනතා […]

  • රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය Read more >

    රාජපක්ෂවරුන්ට පොලිස් රාජ්‍යය, හිටලර්, මානව හිමිකම් මතක් වීම – සුනන්ද දේශප්‍රිය

    අම්මප ඇත්ත! රාජපක්ෂවරු දැන් පොලිස් රාජ‍්‍යයක් ගැන, හිට්ලර්වාදී අඥාදයක පාලනයක් ගැන, ජනමාධ්‍ය නිදහස ගැන සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු පැවැරීම ගැන කතා කරන්න පටන් අරං! ඔක්කාරය හැදුණත් මේ කතා ඇත්ත. තමන්ගේම අතීතය අමතකවීම ලෙඩක්! ඒකට කියන්නේ ඩිමෙන්ෂියාව කියළයි. සමහරුන්ට මේ අසනීපය හැදෙන්නේ කැමැත්තෙන්. රාජපක්ෂවරුන්ටත් එහෙම වෙන්න ඇති. ‘‘ මං ඔය අවලන් උසාවි වලට බය නැහැ. […]

  • ‘මාතලේ ජනාධිපති කොමිසමේ නිගමන වෘත්තීය විශේෂඥයන්ට කළ අවමානයක්’ Read more >

    ‘මාතලේ ජනාධිපති කොමිසමේ නිගමන වෘත්තීය විශේෂඥයන්ට කළ අවමානයක්’

    මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට පත්කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව එම මිනීවල සම්බන්ධයෙන් ‘පරීක්‍ෂණ පැවැත්වූ වෘත්තීය විශේෂඥයන්ට කරන ලද බලවත් අපහාසයකැ’යි පරීක්‍ෂණ කටයුතුවල නියැලූණු වෘත්තීයවේදීහු කියා සිටිති. මිනීවලේ කැනීම් මෙහෙයවූ වෝහාරික පුරා විද්‍යාඥයා සහ කැනීම් භාර ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා JDS සංවිධානය වෙත පවසා ඇත්තේ, තමන් මෙම ජනාධිපති කොමිසමේ වාර්තාව හා […]

  • කිලිනොච්චිය: ඉරනමඩු වැව සහ කනකාම්බිකයි කෝවිල තවමක් හමුදාව යටතේ

    කිලිනොච්චිය ඉරනමඩු කනකාම්බිකයි අම්මන් කෝවිල සහ ඉරණමඩු වැව තවමත් යුද හමුදා ව විසින් අල්ලාගෙන සිටීම එම ජනතාවගේ මූලික අවශ්‍යතාවයන්ට මහත් බාධාවක් බවට පත්ව තිබේ. කෝවිල වටා ඇති ස්ථානවල ශ්‍රී ලංකා හමුදාව දැවැන්ත කඳවුරු ඉදිකරගෙන රැඳී සිටින අතර කෝවිලේ පසු පස සහ දකුණු පස ඇති ප්‍රදේශයන් හමුදා කඳවුරුවලින් පිරී තිබේ. මෙම ඉඩ කඩම් කෝවිලේ ක්‍රියා කටයුතුවලට […]

  • අඟහරු ග්‍රහයා වරෙක වාසයට සුදුසු තත්වයක තිබෙන්නට ඇතැයි නව සොයාගැනීම් මඟින් පෙන්නුම් කරයි

    බ්‍රයන් ඩයින් විසිනි. නාසා කියුරියෝසිටි රෝවර් යානය මගින් හසුකරගත්තා වූ ජාතික විද්‍යා ඇකඩමියේ වාර්තා සටහන්වල පලකෙරුනු දත්ත, අඟහරු මත නයිට්‍රේට් අම්ලය පවතින බව පෙන්නුම් කෙරෙන දත්ත ඉදිරිපත් කරයි. ඔක්සිජන් පරමානු තුනක් හා නයිට්‍රජන් පරමානු එකක් සංයෝජනය වී ඇති මෙම අනුව, පෘථිවියේ වැනි ජීවයක් සඳහා ආහාර සැපයීමට අත්‍යාවශ්‍ය යාන්ත්‍රනයක් වන නයිට්‍රජන් චක්‍රයක්, පෞරානික අඟහරු ග්‍රහයා මත […]

  • වසරකදී කෝටි 800ක් පාඩු කරමින් ශ්‍රී ලංකන් උලා කෑ හැටි: සවිස්තර වාර්තාව Read more >

    වසරකදී කෝටි 800ක් පාඩු කරමින් ශ්‍රී ලංකන් උලා කෑ හැටි: සවිස්තර වාර්තාව

    ජේ.සී. වැලිඅමුණ මහතා ඇතුළු මෙම විමර්ශන කමිටුව මඟින් ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සිදුවූ දූෂණ වංචා, දේපළ සහ මුදල් අයථා පරිහරණය කිරීම් සහ මහ පරිමාණයේ ගනුදෙනු සිදු කිරීමේ දී සිදුවූ අක්‍රමිකතා රැසක් හෙළිදරව් කර ඇත.එම වාර්තාව අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ දූෂණ අක්‍රමිකතා සිදුවී ඇත්නම් එම කරුණු නීති බලධාරීන්ට යොමුකර ‍නෛතික ක්‍රියාපටිපාටින් ඔස්සේ පරීක්ෂණ […]

  • පූජ්‍ය වටරැක විජීත හිමිට යළිත් මරණ තර්ජන

    තමාට එලල් වූ මරණ තර්ජන ඇතුලු හිරිහැර සම්බන්ධයෙන් පූජ්‍ය වටරැක විජීත හිමි විසින් ජනාධිපති සිරිසේන වෙත යවන ලද ලිපයක් අප වෙත ලැබී ඇත. එය පහත පළවේ. පූජ්‍ය වටරැක විජීත හිමි, ප‍්‍රාදේශීය සභා මන්ති‍්‍ර (මහියංගනය) මහවැලි මහා විහාරය, රොටලවෙල, මහියංගනය. 2015-03-23 මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා, අතිගරු ජනාධිපති, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. අතිගරු ජනාධිපතිතුමන් හමුවීමට යන ගමන වලක්වා […]

  • මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි Read more >

    මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි

    ‘ දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම කලේ නෑ. කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බෑ. මට පුළුවන් ඕන කෙනෙකුට ඇඟිල්ල දික්කරන්න’ මේ මහින්ද රාජපක්ෂ ශෂී වීරවංශ බලන්නට හිර ගෙදරට ගොස් කළ ප්‍රකාශයකි. මිනීමරුම් නඩුවක සැකකරැවෙක් වු චොකා මල්ලි බැලීමටද […]

Back to Top