Sri Lanka Brief
පුවත් විශේෂාංග

පුවත් විශේෂාංග

  • විස්සේ මුල් වටයේ දිනුම ගෝටට! අප කොතැනටද? – සුනන්ද දේශප්‍රිය Read more >

    විස්සේ මුල් වටයේ දිනුම ගෝටට! අප කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: ප්‍රගීත් පැහැර ගැනීම පිළිබඳ විශේෂ මහාධිකරණයෙහි පසුගිය 02 දා සන්ධ්‍යා දුන් සාක්ෂිය ස්වයං ජනමාධ්‍ය වාරණයකට හසුවීද? මෙම සටහන ලියන අවස්ථාව වන විට අගමැති රාජපක්ෂගේ විස්සේ කොමිටියේ වාර්තාව අතුරුදහන් වී තිබේ. මහින්ද රාජපක්ෂ කන්දක් විළිලා කෙන්දක් වැදුවේය. නම දෙනෙකුගෙන් යුතු සිය කමිටුවේ විස්ස ගැන වාර්තාව රොල් කර අහවල් තැන ගසා ගන්නැයි ඔහුට කීවා හා සමානය. […]

  • අලි සබ්රි, ජී.එල් සහ විස්ස ගැන ප්‍රශ්න – සුනන්ද දේශප්‍රිය Read more >

    අලි සබ්රි, ජී.එල් සහ විස්ස ගැන ප්‍රශ්න – සුනන්ද දේශප්‍රිය

    20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ. එනම් මෙරට බහුතර ජනයාට යෝජිත විසිවන ව්‍යවස්ථා සංසෝධනය ගැන උනන්දුවක් නැති බවය. කොමිසන් සභා කන්නද? ස්වාධීන කොමිෂන් සභා කන්නදැයි අසා තිබුනේ වෙනින් කව්රුවත් නොව අධිකරණ ඇමැති අලි සබ්රිය. අලි සබ්රිගේ තර්කය වන්නේ […]

  • කලාවක් වූ අරගලයක සුවද , ජවිපෙ ආපසු හැරීම සහ 20න් එන “හදිසි පනත්” – සුනන්ද දේශප්‍රිය Read more >

    කලාවක් වූ අරගලයක සුවද , ජවිපෙ ආපසු හැරීම සහ 20න් එන “හදිසි පනත්” – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය:මින්ස් අගනුවර  ආදරය, සාමය සහ විද්ධත්වය පෑම එකට ගොනු වී. සති හතරක් පුරා රළින් රළ නැගෙන ස්ත්‍රීන්ය. පිරිමින්ය. යෞවන යෞවනියන්ය. ඒ යුරෝපයේ එකාධිපතියා වන බෙලරුස්හි ලුකෂෙන්කෝට විරුද්ධවය. වඩාත් සිත් කාවදින්නේ අරගලයේ සාමකාමී නිරිමාණශීලිත්වයයි. සමහර විට අරාබි වසන්තයට මඟ හැරුණු එක් මාවතක් වුයේ ද මේ අරගලයේ කලාවයි. “කලු ජීවිත වටී” මහෝඝය තුල පුබුදු වූ මේ අරගලයේ […]

  • 20 සංසෝධනය මෙන්න: ජනපතිට මුක්තිය. කොමිෂන් සභා ජනපතිගෙන්. ව්‍යවස්ථා සභාව අහොසියි! Read more >

    20 සංසෝධනය මෙන්න: ජනපතිට මුක්තිය. කොමිෂන් සභා ජනපතිගෙන්. ව්‍යවස්ථා සභාව අහොසියි!

    20 වන ව්‍යවස්තා සංසෝධනය අනුව ජනාධිපතිවරයාට මුක්තිය ලැබෙන අතර ස්වාධීන කොමිෂන් සභා වෙනුවට පාර්ලිමේන්තු කමිටුවේ අදහස් විමසා ජනාධිපති විසින් පත් කරන කමිටු ඇති වෙයි. එමෙන්ම අධිකරණයේ උසස් නිලතල පිරවීමටද එළෙසම සිදුවෙයි. ඒ අනුව  මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සේවා කොමිෂන් සභාව. ජාතික පොලිස් කොමිෂන් සභාව. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. 5. අල්ලස් හෝ දූෂණ චෝදනා […]

  • ප්‍රභාකරන්, බාලසිංහම්ට සවන් දුන්නා නම් දෙමළ ජනයාට ස්වයං පාලනයක් යටතේ ජීවත්වෙන්න තිබුණා – එරික් සෝල්හයිම් Read more >

    ප්‍රභාකරන්, බාලසිංහම්ට සවන් දුන්නා නම් දෙමළ ජනයාට ස්වයං පාලනයක් යටතේ ජීවත්වෙන්න තිබුණා – එරික් සෝල්හයිම්

    සාම දූතයා ලෙස ඔබ ශ්‍රී ලංකාව තුළ ඉතා තීරණාත්මක හා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. විශේෂයෙන් ඔබ සාම සාකච්ඡාකරුවෙකු ලෙස ඔබගේ කාර්යභාරයේ අවසාන භාගයේදී ඔබ මුහුණ දුන් විවේචන හා චෝදනා සැලකිල්ලට ගනිමින් එම භූමිකාව භාර ගැනීම ගැන ඔබ කනගාටු වෙනවාද? මෙහම බලන්න. මේ වනාහී නූතන යුගයේ සිදු වූ වඩාත්ම ලේවැකි ගැටුමකි. ශ්‍රී ලංකාවේ බොහෝ අයගේ ආදරණීයයන් […]

  • දේශපාලන පළිගැනීම්, පලාත් සභා ඉරණම සහ යූඇන්පී සිවිල් සමාජය – සුනන්ද දේශප්‍රිය Read more >

    දේශපාලන පළිගැනීම්, පලාත් සභා ඉරණම සහ යූඇන්පී සිවිල් සමාජය – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: කරු ජයසූරිය පෙරටු කරගෙන ගොඩඒමට ගිය රනිල්ගේ යූඇන්පී සිවිල් සමාජය දැන් කොහි යන්නද? යහ පාලනය යටතේ සිදුවූ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ සිදුවෙමින් ඇති ක්‍රියාදාමය, 19 වන සංසෝධනය අහෝසි කිරීම තරමටම තීරනාත්මකය. නීතිපති දෙපාර්ථමේන්තුව විසින් අධිචෝදනා යටතේ නඩු පවරා ඇති පිරිස් දැන් මෙම කොමිසම හමුවට ගොස් තමන්ට නඩු පවරා […]

  • සිවිල් සමාජයට  අවදානමක් සහ ඉතාම සීමිත අවකාශයක් තිබෙන කාලයක් – අර්ජුන පරාක්‍රම Read more >

    සිවිල් සමාජයට අවදානමක් සහ ඉතාම සීමිත අවකාශයක් තිබෙන කාලයක් – අර්ජුන පරාක්‍රම

    මේ මැතිවරණ ප්‍රතිඵලය මේ ආකාර වීම ගැන අපි පුදුම විය යුතු නැහැ. මොකද බිම් මට්ටමේ එහෙම නැත්නම් ඊටත් වඩා යටි ස්ථරයක විශ්වාස මාලාවක් මේ සමඟ ගැටගැසී තිබෙනවා. මෙතනදි අපිට මොන විදියේ දේශපාලනයක් ද කරන්න පුලු‍වන් සහ බැරි කියල තීරණය කෙරෙනවා. එතනදි එක්කෝ අන්ත ජාතිවාදී දේශපාලනයක් නැතිනම් ජාතිවාදී දේශපාලනයක් නැතිනම් ඊට මඳක් අඩු ජාතිවාදී දේශපාලනයක් පමණයි […]

  • බේරුට් ඛේදවාචකය සහ අපි, සුදු මල් රැගත් ගැහැණූ, ආසනයක් නිසා අපායට යෑම  සහ තවත් කතා – සුනන්ද දේශප්‍රිය Read more >

    බේරුට් ඛේදවාචකය සහ අපි, සුදු මල් රැගත් ගැහැණූ, ආසනයක් නිසා අපායට යෑම සහ තවත් කතා – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: මේ අපරාධය කලේ මගේ ආණ්ඩුවයි – බේරුට්හි විරෝධතා බිත්ති සටන් පාඨයක්. බේරුට් ඛේදවාචකය සහ අපි පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට්හි වරායෙහි දැවැන්ත පිපිරීමක් සිදුවූ බව අපි දනිමු. එම පිපිරීම නිසා මේවන විට 200ක් තරම් පිරිසක් මියගොස් 6,000 ක් තරම් පිරිසක් තුවාල ලබා තිබේ. විනාශයට පත් ගොඩනැගිළි සංඛ්‍යාවද 6000ක් තරම් වෙයි. අසරණබාවයට පත් […]

  • මැතිවරණ ප්‍රතිපලය  මැතිවරණ සිතියමේ මෙන්ම දේශපාලන බල සමතුලිතතාවයේ භූ කම්පන වෙනසකි.- ජයදේව උයන්ගොඩ Read more >

    මැතිවරණ ප්‍රතිපලය මැතිවරණ සිතියමේ මෙන්ම දේශපාලන බල සමතුලිතතාවයේ භූ කම්පන වෙනසකි.- ජයදේව උයන්ගොඩ

    ඡායාරූපය:Ishara S. Kodikara/Agence France-Presse — Getty Images/NYT පසුගිය සභාග ආන්ඩුවේ අසාර්ථකත්වය උපයෝගී කරගෙන දේශපාලන ස්ථාවරත්වය ප්‍රක්ෂේපනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශාල මහජන ප්‍රසාදයක් දිනා ගත්තේය. බදාදා පැවති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිපලවලින් පෙන්නුම් කරන්නේ රටේ මැතිවරණ සිතියමේ මෙන්ම දේශපාලන බල සමතුලිතතාවයේ භූ කම්පන වෙනසකි. සියලුම විරුද්ධ පක්ෂ නොසැළකිය යුතු තත්වයට දමමින් ශ්‍රී ලංකා […]

  • නිදහස සඳහා මානව අභිලාශය: කතා තුනක් – සුනන්ද දේශප්‍රිය Read more >

    නිදහස සඳහා මානව අභිලාශය: කතා තුනක් – සුනන්ද දේශප්‍රිය

    ජාතික දින උද්ඝෝෂකයින් සිරගෙට. ඔව්හු සිය රටෙහි ජාතික දිනය දා කතා කිරීමේ නිදහස ඉල්ලා සාමකාමී උද්ඝෝෂනයක් සංවිධානය කළහ. ඔවුන් සිය කණ්ඩායම හදුන්වා ගත්තේ “ව්‍යවස්ථා කණ්ඩායම” ලෙසය. නමුත් උද්ඝෝෂනය පැවැත්වීමට ඉඩ ලැබුණේ නැත. එය ආරම්භවීමත් සමඟ පොලීසිය ඔවුන් අට දෙනෙකු අත් අඩංඟුවට ගත්තේය. එරට ව්‍යවස්ථාවෙහි 25වන වගන්තිය විසින් ප්‍රකාශණයේ සහ රැස්වීමේ නිදහසසහතික කර තිබේ. 2017 ජූනි […]

  • 1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය Read more >

    1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: මැතිවරණ  සමයේ දැල්වෙන අපේක්ෂා ඉදිරියට ගෙන යාමට රට කරවූ නිල් කොළ දේශපාලනය අසමත් වී තිබේ. අප බොහෝ දෙනෙකු 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු ජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒම පිනිස දරදිය ඇද්දෙමු. ඒ දහහත් වසක දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවට විරුද්ධවය. 2015 දී අප බොහෝ දෙනෙකු රනිල්–සිරිසේන නායකත්වය දුන් යහපාලන සන්ධානය බලයට ගෙන […]

  • ඊළඟ අමිත් කරුනාරත්න ඔබද?  –    සුනන්ද දේශප්‍රිය Read more >

    ඊළඟ අමිත් කරුනාරත්න ඔබද? – සුනන්ද දේශප්‍රිය

    අමිත් කරුනාරත්න, සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ අමිත් කරුනාරත්න. හුඟක් වේලාවට ඔබ මේ නම දන්නෙ නැතුව ඇති. ඔහු නිරපරාදේ මරා දැමුණු ලාංකිකයෙක්. පොලිස් වෙඩි පහරකින්. බීමත්ව සිටි පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින්. අමිත් කරුනාරත්නට ලංකිකයෙක් කියන අනන්‍යතාවයට වඩා කැපී පෙනුණු, තවත් අනන්‍යතාවයන් ගණනාවක් තිබුණා. පිරිමියෙක්. ධීවරයෙක්. දූගී සමාජ ප්‍රජාවක සාමාජිකයෙක්. කොන්දක් තිබුණ මිනිහෙක්. සිව් දරු පියෙක්. විවාහකයෙක්. […]

  • ගෝඨාභය රාජ්‍යකරණය: දළ විමසීමක් – සුනන්ද දේශප්‍රිය Read more >

    ගෝඨාභය රාජ්‍යකරණය: දළ විමසීමක් – සුනන්ද දේශප්‍රිය

    ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි දෙවැනි දින ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය. “එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යන් සඳහා මගේ ජායාරූප භාවිතා නොකළ යුතුය”. එම පුවත ඉතා සාඩම්බරකාරී ප්‍රකාශයක් වූ බැවින් අන්තර් ජාතිකවද ප්‍රසිද්ධියක් ලැබුවේය. එය විධායක ජනාධිපතිවරයා විසින් කෙලින්ම කරන ලද නියෝගයක් හා සමානය. නමුත් වැඩි දවසක් නොයා ඔහුගේ ජායාරූප පොදු ජන පෙරමුණේ […]

  • මාධ්‍ය සංවිධාන එක්ව වෘත්තීය අයිතීන් සහ වගකීම් පිළිබඳ ජනමාධ්‍ය ප්‍රඥාප්තියක් එළිදක්වයි. Read more >

    මාධ්‍ය සංවිධාන එක්ව වෘත්තීය අයිතීන් සහ වගකීම් පිළිබඳ ජනමාධ්‍ය ප්‍රඥාප්තියක් එළිදක්වයි.

    “ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ නිසි කම්කරු නීති කාර්පටිපාටීන් අනුගමනය නොකරමින් මාධ්‍ය ආයතන වසා දැමීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ සාමාන්‍යකරණය වූ අවභාවිතාවක් බවට පත්ව ඇත. ගතවූ මාස 12 ක කාලය තුළ මාධ්‍ය සේවකයන් සිය ගණනකට සිය රැකියා අහිමි වී ඇති අතර, ඒ අනුව මාධ්‍ය කර්මාන්තයේ රැකියා අනාරක්ෂිතභාවය ඉහළ ගොස් ඇත්තේ, නව පරපුර මෙම ක්ෂේත්‍රය […]

  • අවනීතියේ පාලනය සහ ඇවන්ට් ගාඩ් ආගමනය – සුනන්ද දේශප්‍රිය Read more >

    අවනීතියේ පාලනය සහ ඇවන්ට් ගාඩ් ආගමනය – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: සේනාධිපති සහ රාජපක්ෂ. නීතියේ පාලනය ඇති කිරීීමට ජනාධිපති රාජපක්ෂ මිලිටරි කාර්ය බලකායක් පවා පිහිටු වූයේය. ඔහුගේ ජනාධිපති සටනේ එක් සටන් පාඨයක් වූයේ විනය ගරුක සමාජයක් පිහිටුවන බවය. කුප්‍රසිද්ධ ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රධානියා වන නිංස්සංක සේනාධිපති සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ ඔහු යටතේ ඇති ආන්ඩුව දක්වන ආකල්පය ලඟාවන්නේ නීතියට නොව අවනීතියටය. විනයට නොව ගජමිතුරන්ට වරදාන […]

  • මිලිටරිකරණයේ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය Read more >

    මිලිටරිකරණයේ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ දා සිට ඔහු විසින් යුද හමුදාවන්ගෙන් පිට විවිධ තනතුරුවලට පත් කර ලද මිලිටරි ප්‍රධානීන්ගේ සහ පොලිස් සේවයෙන් පිට තනතුරු සඳහා පත් කරන ලද පොලිස් ප්‍රධානීන් ගණන දැන් දුසිම් දෙකක්ට ආසන්නය. ජනමාධ්‍ය සහ ආණ්ඩුව මගින් ප්‍රසිද්ධ කර ඇති එම පත්වීම් ලද නිලධරයන් මෙසේය. 1. මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ලේකම්, ආරක්ෂක […]

  • මිලිටරි කාර්ය සාධක බලකාය මිලිටරි ආඥාදායකත්වයක් ඇති කිරීමේ පළමු පියවර බවට පත්විය හැකිය – සිකුරාදා මණ්ඩපය අනතුරු හඟවයි. Read more >

    මිලිටරි කාර්ය සාධක බලකාය මිලිටරි ආඥාදායකත්වයක් ඇති කිරීමේ පළමු පියවර බවට පත්විය හැකිය – සිකුරාදා මණ්ඩපය අනතුරු හඟවයි.

    මෙරට මෙන්ම අන්තර්ජාතිකවද මහත් පිළිගැනීමක් ඇති සාමාජික සාමාජිකාවන්ගෙන් සමන්විත “සිකුරාදා මණ්ඩපය” ප්‍රකාශණයක් නිකුත් කරමින් “මෙම කාර්ය සාධක බලකාය අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ නම් ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ සිවිල් පරිපාලනයක් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් වනු ඇතැයි අපේක්ෂා කරන පාලන තන්ත්‍රය තුළ ශ්‍රී ලංකාවෙහි මිලිටරියක් රිජීමයක් පිහිටුවෙනු ඇත” යැයි ප්‍රකාශ කරයි. තවද එම ප්‍රකාශණය පෙන්වා දෙන්ෙනේ “මැතිවරණ කොමිෂන් සභාව, […]

  • ජනාධිපති කාර්ය සාධක මිලිටරි බලකාය කෙසේද? කොයිබටද?  –   සුනන්ද දේශප්‍රිය Read more >

    ජනාධිපති කාර්ය සාධක මිලිටරි බලකාය කෙසේද? කොයිබටද? – සුනන්ද දේශප්‍රිය

    ජායාරූපය: යුද පදක්කම් පැළදීමේ සකේතාත්මක අර්ථය සිය පදනම මිලිටරිය බව පෙන්වීමය. ( ඡායාරූපය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙනි) ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය 02 දා පත් කරන ලද සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය, කවරකු විසින් කවරදාක හෝ මෙරට තනි සිංහල හමුදා ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ් සඳහා යොදා […]

  • “ අපට හුස්ම ගන්න දීපියව්!”: නූයෙන් වෑන් ත්‍රෝයි, මොහාමඩ් බුවසාසි සහ ජෝර්ජ් ෆ්ලොයිඩ් දක්වා – සුනන්ද දේශප්‍රිය Read more >

    “ අපට හුස්ම ගන්න දීපියව්!”: නූයෙන් වෑන් ත්‍රෝයි, මොහාමඩ් බුවසාසි සහ ජෝර්ජ් ෆ්ලොයිඩ් දක්වා – සුනන්ද දේශප්‍රිය

    පින්තූරයේ මුදුනෙහි මෙසේ කියැවේ: ජෝර්ජ් ෆ්ලොයිඩ්, අපි  නුඹේ නාමයෙන් සදා අප හදහත්හි හුස්ම ගන්නෙමු!” මෙයට දස වසරකට තරම් පෙර එනම් 2010 වසරෙහි දෙසැම්බර් 17දා මොහොසඩ් බුවසාසි නම් තරුණ වීදී වෙළෙන්දෙකු ගිනි තබා ගෙන සිය දිවි නසා ගත්තේය. ඔහු සිය රැකියාව කළේ සිදි බූසිද් නම් දුර බැහැර නගරයකය. අට දනෙකුගෙන් යුතු සිය මාපියන් ඇතුළු පවුල රැකගනු […]

  • කොරෝනා කාලේ ආලේ – මරාලේ! –  සුනන්ද දේශප්‍රිය Read more >

    කොරෝනා කාලේ ආලේ – මරාලේ! – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: මුලතිව්හි ගෝඨාභය හන්දියේ අලුතින් පිහිටුවූ යුද හමුදා මුර පොළ (ටැමිල් ගාර්ඩියන්) “කොරෙනො කළේ ආලේ” කියා ප්‍රබන්ධ දැනටමත් ලියැවෙමින් තිබෙනවා වෙන්නට පුලුවන. අප නොදන්නා රටවල ලේඛක ලේඛිකාවන් විසින් එවැනි කතා දැනටමත් ප්‍රසිද්ධ කර තිබෙනවා වන්නටත් පුලුවන. කොරෝනා කාලයේ ආලයෙන් බැදෙන්නට සිත්දෙන චරිත බොහෝ වෙත්.  කොරෝනා පාලනයෙහි නම රැන්දූ නවසීලන්ත අගමැතිනි ඒ අතර උස්ව නැගෙයි. ඇය […]

  • උගත හැකි පාඩම්: ශයිලාජා නම් කේරළයේ “කොරෝන වයිරස ඝාතනය කරන්නිය”- සුනන්ද දේශප්‍රිය Read more >

    උගත හැකි පාඩම්: ශයිලාජා නම් කේරළයේ “කොරෝන වයිරස ඝාතනය කරන්නිය”- සුනන්ද දේශප්‍රිය

    63 හැවිරිදි කේ.කේ. ශයිලාජා කේරලයේ සෞඛ්‍ය ඇමැතිවරියයි. පසුගිය දා ඇය පිළිබඳව දීර්ඝ ලිපියක් පළ කළ බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පත් ඇය හැදින්වූයේ THE CORONAVIRUS SLAYER කියාය. එනම් “කොරෝන වයිරස් ඝාතනය කරන්නිය” යනුය. ඇය සිය ආත්තම්මාගේ පටන් සමාජ සාධාරණය සඳහා වූ අරගලයේ අත්දැකීමෙන් පණ පෙවුණූ උසස් පාසල් විද්‍යා ගුරුවරියකි. කෙරෝන වයිරසය පාලනය කිරීමෙහිලා කේරළය ලබා ඇති ජයග්‍රහනයන්හි පදනම […]

  • කොවිඩ්  දේශපාලනය සහ යුදවාදී අන්තවාදය-  සුනන්ද දේශප්‍රිය Read more >

    කොවිඩ් දේශපාලනය සහ යුදවාදී අන්තවාදය- සුනන්ද දේශප්‍රිය

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාර කළමනාකරු වූ පෝල් මැනපොට් 2019 මාර්තු මාසයේ දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සත් වසරක සිර දඩුවමකට යටත් කරන ලද්දේ ආදායම් බදු වංචා කුමන්ත්‍රණ වෝදනා යටතේය. ඔහු 2016 මැයි මාසයේ සිට 2019 ජූනි මාසයේ දී ඉල්ලා අස්වන තුරුම ජනාධිපති ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාර කළමණාකරු වශයෙන් සේවය කළේය. 71 හැවිරිදි මැනපොට් ඔහුට පැනවන ලද […]

  • කොවිඩ් සහ ලංකාව: වරද කාගෙද?  – සුනන්ද දේශප්‍රිය Read more >

    කොවිඩ් සහ ලංකාව: වරද කාගෙද? – සුනන්ද දේශප්‍රිය

    ඡායාරූපය: ජනාධිපතිවරයා විසින් හදිසි මැතිවරණයක් සදහා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ වසංගතයේ අනතුර අභිමුඛයේය. “වරද කාගෙද” තිරගත ව දැන් වසර 66කි. නමුත් ප්‍රශ්ණය සදාකාලික එකකි. යම් වැදීමක් සිදුවූ සැනින් මුවඟට නැගෙන ප්‍රශ්ණය එයයි. එසේ වරදකරු හෝ වරදකාරිය සෙවීමට වඩා වැදගත් වන්නේ වැරදුණේ කොතැනද, වැරදුණේ ඇයිද. වරද කුමක් ද යනාදී ප්‍රශ්ණ විමසීමය. මන්දයත් වරදට පිළියම් කිරීමට සොයා […]

  • ව්‍යවස්ථා අර්බූදය:  විසඳුමක පළමු පියවර වසංගත පාලනය මිලිටරිහරණයයි. – ජයදේව උයන්ගොඩ Read more >

    ව්‍යවස්ථා අර්බූදය: විසඳුමක පළමු පියවර වසංගත පාලනය මිලිටරිහරණයයි. – ජයදේව උයන්ගොඩ

    අප රටේ ඇති ත්‍රිත්ව අර්බුදය-මහජන සෞඛ්‍ය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ දේශපාලන අර්බුද- දිනෙන් දින අලූත් වන බව පෙනේ. වැලිසර සහ සීදුව නාවික සහ විශේෂ කාර්ය බලකායේ කඳවුරුවල භටයන් විශාල ප්‍රමාණයක් ආසාදිතයන් වීම, කොරෝනා වසංගතයේ ගැටලූව තවත් තීව්‍ර කිරීමට තුඩු දේ. මෙම සිද්ධියෙන් ආණ්ඩුවටත්, ජනාධිපතිතුමාටත් ලබාදෙන බැරෑරුම් පණිවුඩයක්ද තිබේ. එය නම් කොරෝනා මහජන සෞඛ්‍ය ප්‍රශ්නයට මිලිටරි විසඳුමක් […]

  • වසංගතය හමුවෙහි නීතිය සහ අවනීතිය – සුනන්ද දේශප්‍රිය Read more >

    වසංගතය හමුවෙහි නීතිය සහ අවනීතිය – සුනන්ද දේශප්‍රිය

     සිසිල් ප්‍රනාන්ගේ කාටූනයක්. රංජන් රාමනායක අත් අඩංඟුවට ගත්තේ ඇදිරි නීතිය කඩ කිරීම නිසා බව පොලීසිය කීවේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූ සුමන්දිරන් අධිකරණ හමුවෙහි තර්ක කළේ රටෙහි නීත්‍යනුකූලව පැනවූ ඇදිරි නීතියක් නැති බවටය. රාමනායකට ඇප ලබාගෙන අධිකරණයෙන් පිටතට පැමිණි නීතිඥ සුමන්දිරන් කීවේ රටේ ව්‍යවස්ථානුකූල නීතියක් නැති නමුත් කොවිඩ් 19 තර්ජනය හමුවේ ආණ්ඩුව පනවා ඇති […]

  • කොරොන වයිරසයට සාර්ථක ප්‍රතිචාර දැක් වූ රටවල පොදු ලකුණ කුමක්ද?: ස්ත්‍රී නායකත්වයයි. – අවීවා විටන්බර්ග්-කොක්ස් Read more >

    කොරොන වයිරසයට සාර්ථක ප්‍රතිචාර දැක් වූ රටවල පොදු ලකුණ කුමක්ද?: ස්ත්‍රී නායකත්වයයි. – අවීවා විටන්බර්ග්-කොක්ස්

    අවීවා විටන්බර්ග්–කොක්ස් විසිනි. අර්බුදයක සැබෑ නායකත්වයේ උදාහරණ සොයා බලන්නට කැමතිද? අයිස්ලන්තයේ සිට තායිවානය දක්වාත්, ජර්මනියේ සිට නවසීලන්තය දක්වාත්, අපේ මිනිස් පවුල මුහුණ දෙන මෙම අවුල් සහගත කාලය කළමනාකරණය කරන්නේ කෙසේදැයි ලොවට පෙන්වීමට ස්ත්‍රීහු ඉදිරියට පැමිණෙමින් සිටිති. ෆින්ලන්තය, අයිස්ලන්තය සහ ඩෙන්මාර්කය යන රටවල් ද මේ ලැයිස්තුවට එකතු කරන්න. මෙම වසංගතයෙන් හෙළි වන්නේ අපේ රාජ්‍ය නිවාස රත්වන […]

  • කොව්ඩ් 19 පරදන සටන තුලින් ජාතිවාදී හා ආගම්වාදී  ඒකාධිපති පාලනයක අනතුරක්! – ජන බලවේගය Read more >

    කොව්ඩ් 19 පරදන සටන තුලින් ජාතිවාදී හා ආගම්වාදී ඒකාධිපති පාලනයක අනතුරක්! – ජන බලවේගය

    ඡායාරූපය: ජාතික ජනබලවේගයේ රැස්වීමක් ලංකා ට්රුත් වෙතිනි. කොවිඩ් 19 පරාජය කිරීමේ ජාතික ව්‍යාපාරය තුලින් ජාතිවායද හා ආගම්වාදය පෙරටු කරගත් ඒකාධිපති පාලනයකට පාර කපා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන බව ප්‍රකාශ කරන ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය, COVID 19 වෛරසය පැරදවීමට සියලු දෙනා එක්ව සටන් කරන අතරම මතුවිය හැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන රටාවක අනතුර හඳුනා ගැනීමත් ආරම්භක […]

  • කොවිඩ් මර්දනය, ආණ්ඩුව සහ අප – සුනන්ද දේශප්‍රිය Read more >

    කොවිඩ් මර්දනය, ආණ්ඩුව සහ අප – සුනන්ද දේශප්‍රිය

    “කොවිඩ් මොන එකක්ද? තවම විසි අටයිනේ,” කියා කිව්වේ අප නොවේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ය. එසේ සිහි මොළයක් ඇති ඕනෑම අයකුට ශ්‍රී ලංකාව තරමක හෝ වසංගත තත්වයකට මුහුණ දෙනු ඇති බවත් රට ඊට සූදානම් කළ යුතු බවත් තේරුම් යා යුතුව තිබුණි. රාජපක්ෂ එය නොදැන සිටීමට තරම් අයකු නොවේ. නමුත් ඉක්මනින් මහා මැතිවරණයකට ගොස් තමාට තුනෙන් […]

  • කොවිඩ් 19 ගැන චීනය කියන්නේ ඇත්තද? – සුමන වඩුගේ Read more >

    කොවිඩ් 19 ගැන චීනය කියන්නේ ඇත්තද? – සුමන වඩුගේ

    ජායාරූපය: 1966 -76 දක්වා චීනය පුරා හඹාගිය සංස්කෘතික විප්ලවයෙන් ලක්ෂ 20ක් මරා දැමුණු බව ලෝකය දැන ගත්තේ ඉන් වසර දහයකට පසුය. (ජායාරූප අයිතිය ගෙටි ඉමේජ්) “චීන්නු කොරොන වසංගතය පාලනය කර ගත්තා. එවැනි සාර්ථකත්වයක් ලැබුණේ චීනයේ පවතින කොමියුනිස්ට් දේශපාලන ක්‍රමය නිසා. වාද විවාද නැතුව තීරණ ගන්නත් උද්ඝෝෂන වලට මුහුණ නොදී එම තීරණ ක්‍රියාත්මක කරන්නත් චීනයට පුලුවන් […]

  • පශ්චාත් කොරොන ලෝකය: යුවල් ‌නොහ් හරාරි Read more >

    පශ්චාත් කොරොන ලෝකය: යුවල් ‌නොහ් හරාරි

    (Photo couresy of steemit.com.) මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදයේදී අපට විශේෂයෙන් වැදගත් තේරීම් දෙකකට මුහුණ දීමට සිදුවේ. පළමුවැන්න ඒකාධිපති සෝදිසිකිරීම සහ පුරවැසි සවිබල ගැන්වීම අතර ය. දෙවැන්න ජාතිකවාදී හුදකලාව සහ ගෝලීය සහයෝගීතාව අතර ය. වසංගතය නැවැත්වීම සඳහා, සමස්ත ජනගහනයම යම් මාර්ගෝපදේශයන්ට අනුකූල විය යුතුය. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් තිබේ. එක් ක්‍රමයක් නම් […]

Back to Top