ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා දේශපාලන පක්ෂයක් මගින් දියත් කර ඇති මැතිවරණ ප්රචාරක කටයුතුවලට සක්‍රීය දායකත්වය සැපයීමත් වාර්තා වන කරුණු අනුව ඔහු එවැනි මැදිහත්වීමක් කර ඇත්තේ […]
මැතිවරණ නිරීක්ෂන වාර්තා
-
-
බලහත්කාරයෙන් අතුරුදහන් වූ තැනැත්තන් සඳහා යුක්තිය සහතික කිරීම රජයේ මූලික නීතිමය බැඳීමකි – සාලිය පීරිස්, සභාපති, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය
ජායාරූපය: අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලෙයේ තාවකාලික අනුුුුුුුස්මරණ තාප්පය © Sunanda Deshapriyaල 2019. 27 වන දින අතුරුදහන් වූවන්ගේ ජාතික දිනය සමරනු ලබන්ගන් ශ්‍රී ලංකාගේ අතුරුදහන් වූ සහ අතුරුදහන් කර වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන සංවිධාන විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කළ දස දහස් සංඛ්‍යාත පුරවැසියන් සිහිගැන්වීමට සහ අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ධෛර්ය සම්පන්න උත්සාහය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ […]
-
ඇතුගල්පුර අවනීතිය සහ නීතියේ පාලනය – සුනන්ද දේශප්‍රිය
මුලින් මෙහෙම හිතන්න. පාසල් ගුරුවරයකු වන අතරම සවස් භාගයේ ත්‍රී රෝද රථයක් පදවමින් ජීවිකාව කරගෙන යන මැදි වයස් පියෙකු සිටියේ ය. සවස 5.00ට පමණ ත්‍රී රෝද රථය පණ ගන්වන ඔහු රාත්‍රී 11.00 පමණ වන තුරු ටැක්සි සේවාවෙ හි යෙදෙයි. ඔහුට දියණියක සිටින අතර ඇය නගරයේ පාසැලක හොදින් සිප් සතර හදාරයි. ගුරුවරයාගේ බිරිඳ නිකරුණේ කාලය ගත […]
-
මඟ නැගුම සභාපති වරයා නීති විරෝධීව එජාප මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරලා!
මඟ නැගුම සභාපතිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ රාජ්‍ය සේවයේ නිරතවන අතරතුර දේශපාලන ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇති බවට කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කරයි. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කාර්යාල ප්‍රධානියා ලෙස කටයුතු කළ රජිව් සෙනවිරත්න නැමත්තා පිළිබඳව කැෆේ සංවිධානය මෙසේ පැමිණිලි කර තිබේ. මෙම පුද්ගලයා උසස් අධ්‍යාපන […]
-
යහපාලනය වල් වැදී පළාත් පාලන මැතිවරණ තවත් මාස තුනකට කල් යයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අනිවාර්ය කොන්දේසියක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් තවත් මාස 3 ක කාලයක් සදහා කල් දමා ඇත. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් මෙම කල් දැමීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබා ඇත. පලාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව අමාත්‍යවරයා ට අත්තනෝමතික ලෙස මැතිවරණ […]
-
පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා පැතිරෙයි
කැෆේ මැතිවරණ වාර්තා අංක 64 නිකවැරටිය නිකවැරැටිය දිවුල්වැව ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවකුගේ නිවාස 2කට අද (10) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි නිකවැරැටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත. වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් සිදුව නැති අතර එක් නිවෙසක ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයකට අලාභහානි සිදුව ඇත. නිකවැරටිය ගලගෙදර දිවුල්ලෑවේ එච් එම් හේරත් බණ්ඩා සහ එම ප්‍රදේශයේම […]
-
මැතිවරණ ප්‍රචාරය අවසන් දින ප්රචන්ඩ ක්‍රියා – කැෆේ
2015 ජනවාරි 6 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1411 කි. එයින් 157 ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර, 1254 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ. ඊයේ (05) දා වාර්තා වී ඇති සිදුවීම් මෙසේය. වෘත්තීය සමිති නියෝජිතයින්ට මැර ප්‍රහාරයක් ජනවාරි 5 සවස රත්නපුර නගරයේදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් පත්‍රිකා බෙදමින් […]
-
ආණ්ඩුවෙන් මැර ප්‍රහාර, හමුදාව ජන්ද වැඩට, කාර්යාල බිද දැමීම් සහ ටයර් අල්ලස්
කැෆේ මැතිවරණ වාර්තා අංක 55- 2015 ජනවාරි 2 දින පෙරවරු 6 දක්වා කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1029 කි. එයින් 105ක් ප්‍රචණ්ඩක්‍රියා වන අතර, 924 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වේ. බෙලි අත්ත එජාප සම සංවිධායක වරයාගේ නිවසට මැර ප්‍රහාරයක්. බෙලි අත්ත එජාප සම සංවිධායක විමල් ජයසිරි මහතාගේ නිවසට මැර ප්‍රහාරයක් එල්ල වී […]