Saturday, July 17, 2021

විවරණ

සුනිල් රත්නායකට ජනපති සමාව, මිලිටරි සංස්ථාපිතය වසඟ කරගැනීමේ පියවරක් ලෙස – ධනුෂ්ක සිල්වා

ජනාධිපති දණ්ඩමුක්තිය: ප්‍රතිමාන, ඇගවුම් හා සමාජ චින්තනය. මෙරට දැන් ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාර ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට මෙරට කවර හෝ අධිකරණයක දී වරදකරුකරන...

කොවිඩ් 19: ශ්‍රී ලංකාව 100 පසු කිරීමෙන් පසු කොතැනට ද?

රොහන්ත එන්.ඒ. අතුකෝරාළ විසිනි. කොව්ඩ් 19 ට මුහුණ දී සිටින්නාක් වැනි අභියෝගයට එල්ටීටීඊය, පාස්කු ප්‍රහාරය හෝ විනාශකාරී සුනාමිය සමඟ යුධ සමයේදී වේවා, ශ්‍රී ලංකාව මුහුණ දුන්නේ නැත. ඊට...

වෛරස : ඒවායේ පැතිරීම සහ ඒවායින් රෝගාතුර වීම – හරිදේ හරිහැටි දැනගෙන ක්‍රියාත්මකවන්න.

 මේ මුළුමහත් ලෝකයේම වඩාත්ම සුලභ ජීවවිද්‍යාත්මක ස්ථිතිය වෛරසයයි. ඒවා 10,000,000,000,000,000,000,000,000,000,000 පමණ ඇතැයි ද එමෙන්ම ඒවා සියල්ල එක දිගට පෙළ ගැසුවොත් ඒවා අපේ මන්දාකිණියේ එක්...

ඉතින් ආයුබෝවන්, අප ආදරණීය සබඳ, සමන් වගආරච්චි සහෝදරය. – ලයනල් සහ චිත්‍රා බෝපගේ

ඡායාරූපය: නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රථම ‌ලේකම්වරයා වූ  සමන් කවර දේශපාලනයක නිරතවුවද මෙහි දැක්වෙන උද්යෝගිකර සටන්කාමිත්වය ඔහුගේ ජීවන ළකුණ විය. 1977 මුල් භාගයේ දී ජනතා විමුක්ති...

විශේෂ කොරෝනා වෛරස් පර්යේෂණාගාර උතුරු නැගෙනහිරට නෑ ! – අත්‍යාවශ්‍ය දුරකතන අංක කිහිපයක් මෙන්න.

ශ්‍රී ලංකාවේ තිහකට ආසන්න පිරිසකට බෝවී ඇති කොරෝනා රෝග කාරක වෛරසය හඳුනාගැනීම සඳහා තිබෙන විශේෂ පර්යේෂණාගාර එකක්වත් දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන උතුරු නැගෙනහිර...

ශ්‍රී ලංකාවේ මිලිටරීකරනය ඒකාධිපතිත්වය හා ෆැසිස්ට්වාදය දෙසට මාරු වීමක පියවරය.

Photo: (c)REUTERS/Dinuka LiyanawatteREUTERS. විජිත් සමරසිංහ. සන්නද්ධ හමුදාවන්ගෙන් විශ්‍රාම ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මූලික තනතුරුවලට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව රාජ්‍ය පරිපාලනය වේගයෙන් මිලිටරීකරනය කරමින් සිටී. මෙම නිලධාරීන්,...

විද්‍යා ඝාතනයත් ජනාධිපති “පළිගැනීම්” කොමිසම හමුවට.

මෙරට කැළඹූ විද්‍යා ඝාතන නඩුව සම්බන්ධයෙන් අත් අංඩඟුවට ගෙන පසුව ඇප මත නිදහස් කරන ලද, දැනට වැඩ තහනම්ව සිටින හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත්...

කොවිඩ් 19 සම්බන්ධ ස්විස් උපදෙස් මාලාව: රෝගයෙන් වැළකීම, බෝ නොකිරීම සහ අවදානම වැඩි අය ගැන.

කොරෝනා වෛරසය පරීක්ෂා කළ හැකි ස්විට්සර්ලන්තයේ පිහිටි රසායනාගාර දහයට එක්ව දිනකට පරීක්ෂණ 1,000 ක් කළ හැකිය. (ඡායාරූපය ස්විස් ඉන්ෆෝ අනුග්‍රහයෙනි) පහත පළවන්නේ නව කෙරොනා වෛරයේ...

වරෙන්තු ලැබූ රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වැ.බ. පොලිස්පති ත්‍රස්තවාදය මැඩ පවත්වන්නේ කෙසේද? – ත්‍රිපුද්ගල මහාධිකරණය

වරෙන්තු ලබා සිටින රජයේ නිලධාරිනියක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වැඩ බලන පොලිස්පතිවරයා බරපතල අපරාධ සහ ත්‍රස්තවාදී කටයුතු මැඩ පවත්වන්නේ කෙසේ දැයි අධිකරණය අද ප්‍රශ්න ‌කෙළේය. දේශපාලන...

කපිල චන්ද්‍රසේන බිරිඳගෙන් යූරෝ 160,000 ලද බව පිළිගත් 27 හැවිරිදි අබයරත්න හෟදයාබාධයකින් මිය යයි!

ඡාායරූපය: කපිල චන්ද්‍රසේන. (පුවත් විවරණයකි) පසුගිය 04 දා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන...

යුද්ධය අවසන් වී දශකයකට පසුත් ශ්‍රී ලංකා දෙමළ කාන්තාවෝ ඉඩම් සඳහා සටන් කරති.

ඡායාරූපය: දීර්ඝ කාලයක් තිස්සේ පැවති යුද්ධයෙහි දී යුද හමුදා විසින් ඉඩම් අත්පත් කරගත් කෙප්පපිලාවු කාන්තාවන් ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ නිවාස නැවත ලබා දීමට විරෝධය පළ කරති. රීනා...

කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීමට සඳහා කාලය යි! – ගෂා මචෙල්

ඡායාරූපය: ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි 2016 දී කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය අවසන් කිරීම සඳහා කාන්තාවන් පැවැත් වූ නිහඬ විරෝධතාවකිනි. (ඡායාරූපය: එක්සත් ජාතීන්ගේ කාන්තාවන් /...

ශ්‍රී ලංකාවෙහි සිවිල් අවකාශය ආරක්ෂක අංශ විසින් වසා දමමින් සිටී. – හියුමන් රයිට්ස් වොව්

ඡායාරූපය: © 2020 AP Photo/Eranga Jayawardena. මානව හිමිකම් ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් කරනු ලබන සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් සහ තර්ජන...

ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය සහ ශ්‍රී ලංකාව (3) – මහාචාර්ය නවරත්න බණ්ඩාර

සොල්බරි ව්‍යවස්ථාව විසින් ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමයේ මූලධර්ම ඉදිරියට ගෙන ගිය අන්දම පසුගිය ලිපියෙහි පැහැදිලි කළෙමි. ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමයට අයත් මූලිකාංගයන් සහ සොල්බරි ව්‍යවස්ථාව විසින් සුලුතරයින් සඳහා...

හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද? – රංජිත් හේනායකආරච්චි

ජනාධිපති රාජපක්ෂ තම නිදහස් දින කතාවෙහිදී දිග යාන් හෑල්ලක් කියාගෙන ගිය අතර එම හෑල්ලේ බොහෝ දේවල් රටක ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු කියන කරුණුවලට සමාන...

සංක්‍රාන්ති යුක්ති කලාපයක මානව හිමිකම් පිළිබඳ ශේෂපත්‍රයක් – අසංක අබේරත්න

ඡායාරූපය:ohchr.org. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමඟ නැවත වටයකින් මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා, වාද විවාද කරලියට පැමිණ තිබේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බොහෝ...

දින සියයේ විභාගයෙන් ගෝටා පේල්; මෙන්න රිපොර්ට් එක – විජිත හේරත්

මේ ආණ්ඩුවට දින 100ක් ගතවෙලා තිබෙනවා. මැතිවරණ කාලයේ එම්.සී.සී. ගිවිසුම කුණු බක්කියට දානව කියපු ආණ්ඩුව ඒ ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ වාර්තාවත්...

ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය සහ ශ්‍රී ලංකාව (2) – මහාචාර්ය නවරත්න බණ්ඩාර

1833 සිට දිවයිනේ යටත් විජිත පාලන ක්‍රමය තුළට ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමයේ මූලික ලක්ෂණ ඇතුල්වූ ආකාරය පසුගිය ලිපියෙන් පැහැදිලි කළෙමි. අභ්‍යන්තර ස්වයංපාලනය මෙරට නායකයන්ට පැවරීම සඳහා 1947...

ව්‍යවස්ථානුකූල ආන්ඩුක්‍රමය සහ ශ්‍රී ලංකාව (1) – මහාචාර්ය නවරත්න බණ්ඩාර

ඇරිස්ටෝටල් විසින් ල් ‘polity’ නමින් හැඳින්වූ පාලන ක්‍රමය වර්තමානයේ දී ක්‍රියාත්මක වන්නේ ‘ව්‍යවස්ථානුකූල ආන්ඩු ක්‍රමය’ යනුවෙන් හඳුන්වන පාලන ක්‍රමය යටතේ බව පසුගිය ලිපියේ සඳහන්...

දරුවන් පැවිදි කිරීම ථේරවාද විනයට විරුද්ධයි – මහාචාර්ය ගණනාථ ඔබේසේකර

“වැඩිහිටි භික්ෂූන් මෙන් නොව දරුවන්ට ලිංගික බලපෑම් වලට ප්‍රතිරෝදය දැක්වීමට ඇත්තේ අල්ප ඉඩකි. දරුවන් ඒ අතින් වඩ වඩාත් අවධානම් සහගතය. සංස්කෘතික සහ පවුල් පීඩනය...

අධිකරණයට කොකා පෙන්වන හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ හයිය තියෙන තැන!

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නිදහස් දින උත්සවයේදී නීතිපති දප්පුල ද ලිවේරා සමග එක පේළියේ අසුන් ගත්තේය. නාවික හමුදාවේ දැනට භාවිත වන ඉහළම නිලය...

සිවිල් සමාජයට ප්‍රශ්ණයක්: පසුගිය දශක තුන හතර තුළ අපගේ ජිවිත වලට සිදුවුයේ කුමක්ද? – සරත් ඉද්දමල්ගොඩ පියතුමා

ඡායාරූපය: සරත් ඉද්දමල්ගොඩ පියතුමා. පසුගිය වසර හතලිහක ජනාවෝධය කේන්ද්‍රයේ ගමන කෙසේවත් පහසු ගමනක් නොවීය. එය ගල් මුල් පාවාදීම් බොරු චෝදනා වලින් පිරි අතිශයින්ම බාධා සහිතවූ...

වැඩ කරන විරුවා සහ බඩු කිරන විරුවා – උදන් ප්‍රනාන්දු

චීනයේ වූහාන් ප්‍රාන්තයේ කොරෝනා කලබගෑනිය සිරිලකට සැළ වූ සැණින් ජනපති ගෝඨාභය රාජපක්ෂ (මින් පසු ජගෝරා, කෙටි පදයක ලෙස) වහා ම එහි සිටින ලාංකීය සිසු...

‘පිරිමියෙකුට බබෙක් ලැබීම’ ගැන ඇත්ත කතාව සහ මාධ්‍ය හැසිරීම

ඡායාරූපය:2019 ජුනි 23 වෙනි දින කොළඹ පැවති සමරිසි පාගමනේ අවස්ථාවක් (GETTY IMAGES) සරෝජ් පතිරණ/බීබීසී සිංහල සේවය. මාතර රෝහලේදී 'පිරිමියෙකුට බබෙක් ලැබීම' ගැන කතා පුවතක් පසුගියදා මාධ්‍ය...

සහස්‍ර අභියෝගතාවේ වංක අරමුණු හා කුහක තර්ක -ධනුෂ්ක සිල්වා

සහස්‍ර අභියෝගතා ගිවිසුමෙන් (Millennium Challenge Compact)  ඇමරිකන් ඩොලර් බිලියන හාගයක සංවර්ධන ආධාරයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට යෝජනා වී තිබේ. ගිවිසුමේ අරමුණු ලංකාවේ ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම...

ශ්‍රී ලංකාවේ බියකරු කුණාටුමය වෙනසක්; යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති පිළිබඳ පූර්ණ සමාලෝචනයක් අත්‍යාවශ්‍ය යි – අන්තර් ජාතික අර්බුද කණ්ඩායම

ඡායාරූපය‍: මානව හිමිකම් කවුන්සිල සැසි වාරයක් අතරතුර සමාන්තර රැස්වීමකට සහභාගිවන ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාදර දෙදෙනෙක්. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රසිද්ධ කරන අන්තර් ජාතික අර්බූද...

ජනාධිපති ‌‌රාජපක්ෂ වෙත ලියා දන්වමි: සුදු කරපටි බැඳුම්කර හොරුන්ට දැන් දඩුවම් දෙන්න! – සුනිල් හදුන්නෙත්ති

ගරු ජනාධිපති, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජය, කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, 1.මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමයිමහත් ආන්දෝලනයට තුඩු දුන්...

අතුරුදහන් වූවන් පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හෙළා දකින කාන්තා ක්‍රියාකාරී ජාලය, අතුරුදහන්වූවන්ගේ පවුල්වලට සත්‍යය සහ යුක්තිය ලබා දෙන ලෙස ඉල්ලා සිටී.

ඡායාරූපය: ගෝඨභය - හනා සිංගර් හමුව. පසුගිය සතියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනපදයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මියට පවසා ඇත්තේ යුද්ධයෙන් අතුරුදහන් වූවන් “සැබවින්ම...

වෝහාරික විගණනය: ඔක්කොම ‌හොරු හිරේ යවනු!  – සුනිල් හඳුන්නෙත්ති

මෙම වෝහාරික විගණන වාර්තාව සකස් කරනු ලැබුවේ අධිකරණ කටයුත්තක් සඳහාමයි. මරණයක් පිළිබඳව සිදුකරන වෝහාරික මරණ පරීක්ෂණයක් වගෙයි. බැඳුම්කර සම්බන්ධ මෙම වෝහාරික විගණන වාර්තාව අධිකරණයට...

ගෝටාගේ “සමෘද්ධීය සහ තේජස” සහ සිංහල බෞද්ධ ස්වොත්තමවාදී ඉලක්ක අතර ගැටුම – ආචාර්ය අමීර් අලි

පසුගිය වසරේ ඔහුගේ ජයග්‍රහණය ලබා ගතහැකි වූයේ සිහල බෞද්ධයන්ගෙන් ලද අතිමහත් සහය නිසා බව ගෝඨාභය විසින්ම පිළිගෙන තිබේ. කෙසේ වෙතත්, මෙම සිංහල බෞද්ධ සමූහය...

archive

Must Read

පුද්ගලික දත්ත ආරක්ෂා යෝජිත පනත තොරතුරු දැන ගැනීමේ අයිතියට බාධාවක් නොවිය යුතුයි : TISL ආයතනයෙන් නිර්දේශ 5ක්

පුද්ගලික දත්ත සුරක්‍ෂිත කිරීම, තොරතුරු වල රහස්‍ය භාවය පවත්වා ගැනීම සහ පුද්ගලික තොරතුරු සඳහා වගවීම තහවුරු කිරීම වෙනුවෙන් සම්පාදිත පෞද්ගලික දත්ත ආරක්‍ෂණ පනත් කෙටුම්පතෙහි...

පොලිසියේදී වධ දී මරා දැමූ ‍චදික් වික්‍රමාරච්චි වෙනුවෙන් මිලියනයක වන්දියක් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරයි!

2017 වසරෙහි පෙබරවාරි 05වන දින අත්අඩංඟුවට ගෙන පොලිසිය විසින් වධ දී මරා දමන ලද චදික් ශර්මන් වික්‍රමාරච්චි වෙනුවෙන් රැපියල් මිලියනයක වන්දියක් ගෙවන සේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය...

ඡායාරූප කතාව: දරුවන් කදු හා ගස් නගින ලෝකයම දුටු ලංකාවේ “මාර්ගගත අධ්‍යපනය”

උස් එළිමනක තාවකාලිකව අටවා ගත් අධාරකයක සුදු පුවරුවත් තබා ඉදිරියෙහි ඇති පරිඝනකයකට කත‌ා කරමින් මාර්ගගත අධයාපනය ලබා දෙන මෙම හිමිනමගේ ඡායාරූපය සුදේශ් සිල්වාගේ මුහුණු...

මැතිවරණ කොමිසමට කණකොකා හඬයි! විධායකයේ රෑකඩයක් – රජිත් කීර්ති තෙන්නකෝන්*

ඡායාරූපය: මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දීර්ඝකාලින රාජපක්ෂවාදියෙකි. පක්ෂ නායක, නීත්‍ය නියෝජිත, මැතිවරණ නිරීක්ෂණ රැස්වීම් නෑ, සහකාර කොමසාරිස්වරුන්ට රැස්වීමක් දෙන්නේ නෑ.  මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත්වී යනවා, ‘මැතිවරණ කොමිසම...