Sri Lanka Brief
විවරණ

විවරණ

  • යොහාන් දේවාන්නද: රැකගත යුතු ආදර්ශයක්  – සුනන්ද දේශප්‍රිය Read more >

    යොහාන් දේවාන්නද: රැකගත යුතු ආදර්ශයක් – සුනන්ද දේශප්‍රිය

    සේවක යොහාන් දේවානන්ද පසුගිය 07වන සඳුදා ඔහුගේ ජීවිත කැඳැල්ල වූ ඉබ්බාගමුව දේවසරණ භූමියෙහි   මිහිදන් විය. කලක් පුරා සේපාලිකා මල් සුවදින් උදෑසන පිළිගත් බිම්කඩ ඔහුගේ දේහය සතුටින් පිළිගත් බවට සැකයක් නැත. මා යොහාන් දේවානන්ද පියතුමා ගැන ප්‍රථමවරට ඇසූයේ අම්මාගෙනි. ඒ 1971 දී ය. මා ද මා නැඟනිය ද  කැරුල්ල වෙනුවෙන් සිරගතව සිටි එකළ ප්‍රජා ආරක්ෂක පෙරමුණේ […]

  • ස්ත්‍රී දුෂණ, මනුෂ්‍ය ඝාතන, දඬුවම් නොලබා වරදින් බේරීම සහ සාමූහික අමතක වීම – වොච් ඩෝග් Read more >

    ස්ත්‍රී දුෂණ, මනුෂ්‍ය ඝාතන, දඬුවම් නොලබා වරදින් බේරීම සහ සාමූහික අමතක වීම – වොච් ඩෝග්

    කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් වදින කණ්ඩායම් සහ ක්‍රියාකාරීන් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස සටහන් කර ඇති දින(මාර්තු 8) සහ “අඳුරු මාර්තු මස” [1]ලෙස නම් කර ඇති මාර්තු මාසය තුල අප දෙස සහ අපගේ ක්‍රියාකාරකම් දෙස දිගු, දැඩි, ගැඹුරු දෘෂ්ටියකින් හැරී බැලීමටත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා වන දිගු කාලීන අපහසු අරගලයට […]

  • අධ්‍යාපන ඇමැතිතුමනි, කුළියාපිටියේ මවගෙන් සහ දරුවාගෙන් සමාව අයදින්න, ලිංගිකත්ව අධ්‍යාපනයට දොරහරින්න! Read more >

    අධ්‍යාපන ඇමැතිතුමනි, කුළියාපිටියේ මවගෙන් සහ දරුවාගෙන් සමාව අයදින්න, ලිංගිකත්ව අධ්‍යාපනයට දොරහරින්න!

    2016, මාර්තු 09. ගරු අධ්‍යාපන ඇමතිතුමා වෙත විවෘත ලිපියක්. ගරු ඇමති තුමනි, මෙම ලිපිය ඔබ අතට එන්නේ, එච්.අයි.වී සමඟ ජීවත් වන පුද්ගලයන්ගෙන් සැදුම් ලත් ආයතනයක් වන පොසිටිව් හෝප්ස් එලායන්ස්, ශ්‍රී ලංකාවේ නැව් කරුවන් අතර එච්.අයි.වී නිවාරණය වෙනුවෙන් වෙහෙස වී වැඩ කරන ජාතික  නැව් කරුවන්ගේ වෘත්තීය සමිතිය, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය සහ අයිතිවාසිකම් වෙනුවෙන් අධිවාචනය කරන […]

  • යොහාන් දේවානන්ද පියතුමාට ආචාරය – කාන්තා සංවර්ධන පදනම

    අප සංවිධානයේ පෙර ගමන්කරුවූ ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ ආරම්භ කිරීමට මුල්ගල තැබූවේ පසුගිය 5වන සෙනසුරාදා අළුයම අප අතරින් සදහටම වියෝවූ සේවක යොහාන් දේවානන්ද පියතුමා ය. යොහාන් සේවානන්ද පියතුමා අපට පියෙකු, ගුරුවරයෙකු, ශාන්තුවරයෙකු මෙන්ම ළබැදි සොහොයුරෙකු මෙන් වරෙක අවවාද අනුශාසනා කරමින්ද, වෙරෙක සහයෝගය සහ ධෛර්ය දෙමින්ද, තවිත විටෙක විවේචනය කරමින්ද, අප සමඟ එක්ව කටයුතු කළේ ය. 1980 දශකය වන […]

  • රාජපක්ෂගේ මානව හිමිකම් පිළිබඳ හඩු බෝම්බය ටික්, ටික්, ගායි – රංග ජයසූරිය

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් ෂයිඞ් රාඞ් අල් හුසේන් කුමරු ඔහුගේ සිව් දින ලංකා නිල චාරිකාව අවසන් කෙළේ සමාදාන සඳහනක් කරමිනි: විදේශීය විනිසුරන් සහභාගී කර ගැනීම ශ‍්‍රී ලංකාවේ විවාදාත්මක කාරණයක් බවත්, ශ‍්‍රී ලංකාවේද සම-අනුග‍්‍රහයෙන් සම්මත කර ගත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ කුමක් නිර්දේශ කර තිබුණත්, අවසාන වශයෙන් ගත් විට ඒ […]

  • නරුම ප්‍රශ්නය සහ එහි පසුබිම‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍: ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කන්නද ? – ජයතිලක ද සිල්වා

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ගැන විවාදය දිනෙන් දින උණුසුම් වෙයි. එවැනි ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දැක්වීම්, එවැනි ප‍්‍රතිසංස්කරණ කොපමණ දුරට ප‍්‍රායෝගිකද යන්න පිළිබඳව පමණක් නොව, එකී සමස්ථ ව්‍යපෘතියම කෙතරම් වැඩකට ඇති දෙයක්ද යන්න දක්වා විහිදෙයි. මේ දෙවැනුව කී මතය ඉදිරිපත් කරන සමහරුන් සාමාන්‍ය ව්‍යවහාරයේදී ඒ ගැන ප‍්‍රශ්න කරන්නේ, ‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කන්නද?’ යනුවෙනි. මේ නරුම ප‍්‍රශ්නය ඇසෙන්නේ, එය […]

  • බලය ඩැහැගැනීමේ රාජපක්ෂ කූටෝපා පරදවමු! – ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය Read more >

    බලය ඩැහැගැනීමේ රාජපක්ෂ කූටෝපා පරදවමු! – ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය

    ජනතා ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යස්ථානය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන් වෙත කරන ආයාචනයයි. ප්‍රජාතන්ත්‍ර විරොධී දූෂිත, මිනී මරු, ඒකාධිපති පවුල් පාලනය සහ ඔවුන්ගේ සහචරයන්ට විරුද්ධව ප්‍රජාන්ත්‍රවාදී බලවේගයන් පරදා පසුගිය වසරේ ජනවාරි 8 වන දා ලබා ගත් විශාල මැතිවරණ ජයග්‍රහනය සහ ඒ හරහා ලබා ගත් ප්‍රජාන්ත්‍රවාදී ජයග්‍රහණයන් අඩපණ කිරීමට දූෂිත පවුල් පාලනයේ සහචරයන් එක් රැස් වන ආකාරය පෙනෙන්නට තිබේ. මෙම තත්ත්වය […]

  • දියවැඩියාව සමඟ සටන් කරන හොඳම ආහාර 20ක්

    අප දෛනිකව ආහාරයට ගන්නා එළවළු, පළතුරු, ධාන්‍ය ආදී බොහෝ ආහාර අතරින් දියවැඩියා රෝගය සඳහා ඉතාමත් හොදින් ප්‍රතිචාර දක්වන, එම රෝගීන්ට වඩාත් පෝෂ්‍යදායී ආහාර වර්ග 20ක් නවීන පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබෙන බව Your Health News වෙබ් අඩවිය සඳහන් කරයි. එම ආහාරවල දියවැඩියා රෝගය සඳහා අවශ්‍ය වන පෝෂණ පදාර්ථ අඩංගුවන ප්‍රමාණය ‍අනුව මෙසේ දැක්වේ.   20. ඇපල් ඇපල්, […]

  • දේශීය දේශපාලනයේ අභූතරූප රංගය – ජයතිලක ද සිල්වා Read more >

    දේශීය දේශපාලනයේ අභූතරූප රංගය – ජයතිලක ද සිල්වා

    ජරමානුවන් ආර්ය සම්භවයකින් පැවත එන්නන් බවත්, වෙනත් ජාතීන්ට වඩා ඔවුන් උසස් බවත් ඇඩොල්ෆ් හිට්ලර් කියා සිටියේය. යුදෙව් ජාතිකයන් විනාශ කොට ජර්මනිය සුද්ද කිරීමට ඔහුට අවශ්‍ය වුණේ එබැවිනි. ඒ වාර්ගික ස්වෝත්තමවාදය අවසන් වුණේ කෙසේදැයි ලෝකයා දනිති. එය, ඉතා බියකරු ෆැසිස්ට් දර්ශනයක් දක්වා වර්ධනය වුණි. ලෝක ආධිපත්‍යය ලබා ගැනීම සඳහා ඔහු දියත් කළ යුද්ධය තුළ දස දහස් […]

  • දොස් දැකීමේ ඇබ්බැහිය ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම – එම්. එස්. එම්. අයුබ් Read more >

    දොස් දැකීමේ ඇබ්බැහිය ව්‍යවස්ථා වෙනස්කම් පිළිබඳ රකුසෙකු මවා තමන් සුදනන් වීම – එම්. එස්. එම්. අයුබ්

    දිග් ගැස්සුණු ජන වාර්ගික අර්බුදයටත්, 1978 දෙවැනි ජනරජ ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුන්, අතිශය ශාපයක් වූ විධායක ජනාධිපති ධුරය පිළිබඳ ප‍්‍රශ්නයට සහ සමානුපාතික නියෝජන ක‍්‍රමයටත් විසඳුමක් සොයමින් ගත කළ කාලය ඉතා දීර්ඝ ය. එම ඉතිහාසයේ සිත්ගන්නා සුළු ලක්ෂණයක් වන්නේ, එම ප‍්‍රශ්නවලින් ඕනෑම එකකට විසඳුමක් සෙවීම සඳහා බලයේ සිටි පක්ෂයක් යම් උත්සාහයක් ගත් හැම විටකම, එම උත්සාහය […]

  • රාජපක්ෂ ආවේශය වැහුණු ට්‍රොට්ස්කිවාදී සම්මෝහයට ලංකාව අගාධයෙන් ගලවා ගත හැකිද? – ගාමිණී වීරකෝන්

    සැමරිය යුතු සංවත්සර සේම සැමරීමට තරම් නොවන සංවත්සරද ශ‍්‍රී ලාංකිකයෝ සමරති. ලංකා සමසමාජ පක්ෂයේ 80 වැනි සංවත්සරය නිමිත්තෙන්, පක්ෂ සභාපති තිස්ස විතාරණ නිකුත් කළ ‘‘ලෝක අර්බුදයක් හමුවේ ශී‍්‍ර ලංකාවේ ඉදිරි මඟ’’ නැමැති ‘පත‍්‍රිකාවක්’ ගැන, ලංකාවේ ‘සියල්ල දත් මහතා’ වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා ලියූ පුවත්පත් ලිපියක් කියැවීමට ලැබීම හැර වැඩිමනත් හාහෝවක් ඒ නිමිත්තෙන් දැක ගැනීමට නොලැබුණත්, […]

  • යහපාලනයේ වසරක ශේෂ පත්‍රය : ජනතාවගේ භුක්තිය – නිලන්ත ඉලංගමුව

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජනම දිනය රාජ්‍යය උත්සවයක් බවට පත් කළ ආකාරයෙන්, යහපාලනයේ නියම භුක්තිවිදින්නන් හෙවත් ඉන් සැපලබන්නන් පසුගිය 2015 වසරේ සිදු වූ දේශපාලන වෙනසේ පළමු සංවත්සරය සැමරීම සඳහා රාජ්‍යය සම්පත් වෙන් කොට තිබේ. ඒ සඳහා මේ වන විට ප්‍රධාන මාධ්‍යය ඔස්සේ පුළුල් ප්‍රචාරයක්ද ගෙන යමින් තිබේ. වසරක් තුළ සිදු වී ඇති දේ […]

  • අපට සැබෑ වෙනසක් ඕනෑද? – නිලන්ත ඉලංගමුව

    වත්මන් ආණ්ඩුව බිඳ වැටෙන තෙක් බලා සිටින ප්‍රධාන දෙපිරිසක් වෙති. පළමු පාර්ශවය අප ඉදිරියේ වහාම හමුවන කොටස හෙවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන සාධකය ලෙස මතුපිටින් තමාගෙන නමුත් අභ්‍යන්තරයෙන් වෙනම වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින කොටස වේ. දෙවැන්න මෙම ආණ්ඩුව නොනිල වශයෙන් ( ඇතැම් විට නිල වශයෙන්) නියෝජනය කරන පිරිස වේ. එකම තැටියේ දෙපැත්ත මාරූ […]

  • සතියේ ආරක්ෂාව: සේනාධිපතිගේ හබන් කුකුලන් නාවික හමුදාපති ඉලක්ක කිරීම !

    මේ දිනවල, නාවික හමුදාපති  වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතා සමබන්ධයෙන් ලියෙවෙන නොයෙකුත් අවලාද ගැන විමසා බැලිය යුත්තේය. රවී, ඇවන්ට් ගාඩ් සම්බන්ධයෙන් ගත් තීන්දුව රටේ ආර්ථිකයට බරපතල හානීයක් සිදු කොට ඇති බවට ගෙන යන ප්‍රචාරය සහ එමඟින් ඔහුව දේශපාලනික වශයෙන් ඉලක්ක කිරීම අවසනාවන්ත මෙන්ම ඉතිහාසය තුළ ලියවෙන හාස්‍යජනක කාරණයකි. මෙවැනි පව් වැඩ නොවිය යුතු නමුත්, අපේ […]

  • මාධ්‍ය නිදහස සහ හිමිකරුවන්ගේ නිදහස (3) – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍ය නිදහස සහ හිමිකරුවන්ගේ නිදහස (3) – සුනන්ද දේශප්‍රිය

    2016 අයවැය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් දක්වන ලද විරෝධතාවයන් ආණ්ඩුවේ මහත් සැළකිල්ලට ලක් විය. අගමැති ඇතුලු මැති ඇමැතිවරු ගණනාවක්ම එම ප්‍රශ්ණ විසදීමට මැදිහත් වූ අන්දම අපි දුටුවෙමු. වෘත්තීය සමිති විසින් දියත් කරන ලද උද්ඝෝෂණයේ පදනම වූයේ වෘත්තීය අයිතිවාසිකම් ය. මෙම මැදිහත් වීම සිදුවන අතරවාරයේ වැඩවර්ජන දිනයට දින කිහිපයකට පෙර අයවැය සම්බන්ධ ජනමාධ්‍ය වැය ශිර්ෂය […]

  • හෙටක් ගැන හිතක් නැති සිංහල සිනමාවේ අනාගතය – නුවන් ජයතිලක සමඟ කතාබහක් Read more >

    හෙටක් ගැන හිතක් නැති සිංහල සිනමාවේ අනාගතය – නුවන් ජයතිලක සමඟ කතාබහක්

     නුවන් ජයතිලක – සේයාරුව තුෂාර විජේගුණවර්ධන සුළග අප රැගෙනයාවි අධ්‍යක්ෂ නුවන් ජයතිලක නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස නුවන් ජයතිලක මහතා මීට දශකයකට ඉහත අපට මුනගැසුනේ එවක ඔහු දිවයින හා රාවය පුවත් පත් සමග කටයුතු කරන සමයේයි. පසුව රාජපක්ෂ ආන්ඩුව විසින් වසා දමන ලද පැරණි මව්බිම පුවත් පතෙහි මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ සමයෙහිදී ඔහුගේ රචනා බොහෝ දෙනෙකු අතර […]

  • මාධ්‍ය නිදහසේ කෝදුවක් ලෙස රාජ්‍ය මාධ්‍ය – සුනන්ද දේශප්‍රිය Read more >

    මාධ්‍ය නිදහසේ කෝදුවක් ලෙස රාජ්‍ය මාධ්‍ය – සුනන්ද දේශප්‍රිය

    ‘‘ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කර්යයන් සඳහා යොද ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යලයන් හී සේවය කරන නිලධරීන්ට පවා ආණ්ඩුවේ මාධ්‍යයන්හි දොරවල් වස දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා දැම්මා. අතුරුදහන් කළා. අතපය කැඩුවා. මේ නිසා බොහෝ දෙනා රට හැර ගිය. සමහරු නිශ්ශබ්ද වුණා. තවත් අය හීලෑ වුණා.නමුත් අද ඒ නිදහසත් අප […]

  • සමන්තා පවර් සහ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය – නිලන්ත ඉලංගමුව Read more >

    සමන්තා පවර් සහ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය – නිලන්ත ඉලංගමුව

    “අපාය හිස්වී ඇත. ඒ, අපායේ සිටි සියලු යක්ෂයින් මිහිපිටට පැමිණ සිටින හෙයිනි.” මෙරටට ඒමට පෙර තම ඉන්දියානු සංචාරයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ නව  අභියෝග සමබන්ධයෙන් කතා කරමින් සමන්තා පවර්, ශේක්ෂ්පියරියානු අදහසක් උපුටා දක්වමින් තම කතාව අවසන් කළේ එලෙසය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන සමන්තා පවර් තම ඉන්දියානු සංචාරය අවසන් […]

  • මහවිරු දින සංදර්ශන: විවෘත මනසකින් පවසන්නෙමි, සමාවන්න…  – නඩරාජා ගුරුබරන් Read more >

    මහවිරු දින සංදර්ශන: විවෘත මනසකින් පවසන්නෙමි, සමාවන්න… – නඩරාජා ගුරුබරන්

    සමාජ වෙබ් අඩවි හා ජනමාධ්‍යවල මහවිරු දිනය ( මාවිරු දිනිය නොහොත් එල්ටීටීඊ සටන්කරුවන් සැමැරීම – ශ්‍රීලංකා බ්‍රීෆ්) ගැනවු වාද විවාදකම් ප්‍රධාන තැනකට පැමිණ ඇත. පසුගිය වසර 8ක කාලයක් මෙම මහවිරු දින සතියේදී මානසික පීඩාවට හා දොස් විවේචනවලින් මානසික බලපෑම්වලට ලක්වූ අය අතර මා ද සිටින්නෙමි.. ජාතික නිදහස වෙනුවෙන් කැප වී තම ජීවිතය තම ජාතිය වෙනුවෙන් […]

  • ජනවාරි විප්ලවයට රුවලක් සවි කිරීමේ අභියෝගය –  සුනන්ද දේශප්‍රිය Read more >

    ජනවාරි විප්ලවයට රුවලක් සවි කිරීමේ අභියෝගය – සුනන්ද දේශප්‍රිය

    ( නෞකාව පදවනවා වෙනුවට එල්ලී යාම?) හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ.කේඩෑරි නොවූ නිරෝගිමත්ව ඇදී එන දල්ල, පැළය පුෂ්ඨිමත් බවට ලැබෙන මුල්ම ඉඟිය වේ. හවුල් ආණ්ඩුව, සමගි ආණ්ඩුව, සන්ධාන ආණ්ඩුව යන විවිධ නිමින් හැදින්වෙන මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ මුල් දලු කිසිවක් නිරෝගී ළකුණු පෙන්වා නැත. ඇත්තටම නම සමහරක් දලු කේඩැරී වී ගොසිනි. සමහරක් දලු මැස්සන් විසින් උරා […]

  • ඇවන්ට්ගාඩ් පලහිලව්වේ සැබෑ ඇතුළාන්තය – නිලන්ත ඉලංගමුව

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇවන්ට් ගාඩ් සමාගෙමේ මෙහෙයුම් නතර කිරීම, ඇවන්ට් ගාඩ් සමාගම ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම යටතේ මෙහෙයවන රක්නා ලංකා සමාගම යටතේ නව ගිවිසුමක් අත්සන් කිරීම,  ඇවන්ට් ගාඩ් සමාගම විසින් රටේ “වාචාල” දේශපාලනඥයින් සියල්ලටම පාහේ  මූල්‍ය වටිනාකමක් ලබා දීම, ආදී කාරණා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක විවාදයක් රට තුළ මතු වී තිබේ. මෙය හරයාත්මක වශයෙන් රටේ ජාතික ආරක්‍ෂාව […]

  • අතුරුදන්කරවූවන් පිළිබඳ වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී කණ්ඩායමට ලංකාණ්ඩුව සම්පූර්ණ සහාය දිය යුතුයි Read more >

    අතුරුදන්කරවූවන් පිළිබඳ වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී කණ්ඩායමට ලංකාණ්ඩුව සම්පූර්ණ සහාය දිය යුතුයි

    මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතුරුදන්කරවූවන් පිළිබඳ වූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ක‍්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාණ්ඩුව සම්පූර්ණ සහාය දිය යුතු බවත්, චෝදනා කරන රැදවුම් මධ්‍යස්ථාන සහ සමූහ මිනීවලවල් ඇති ස්ථානවලට පිවිසීමේ හැකියාව සහතික කළ යුතු අතර ක‍්‍රියාකාරී කණ්ඩායමේ ව්‍යායාමයට පහසුකම් සලසා දීම සඳහා සියළුම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළ යුතු බවත් , බලහත්කාරයෙන් අතුරුදන්කරවීම හා අනිකුත් […]

  • “සෝභිත හිමි උත්තරීතර මනුෂ්‍යයෙකි“ – විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය

    පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේගේ හදිසි අපවත් වීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය සිය සාතිශය සංවේගය පළ කරයි. පසුගිය වසර පහක පමණ කාලය තුළ සෝභිත ස්වාමීන් වහන්සේ විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය සමඟ ඉතාම කිට්ටුවෙන් කටයුතු කළහ. විශේෂයෙන්ම අප සම්මේලනය විසින් ලංකාවේ අධ්‍යාපනයේ අර්බුදය සම්බන්ධව මහජන අවධානය යොමුකරවීම සඳහා දියත් කළ ව්‍යාපාරවලට උන්වහන්සේ ඉතා කැපවීමෙන් සහ […]

  • පටු ආකල්පයක සිට මිශ්‍ර අධිකරණය දෙස බැලිය යුතු නෑ – නිර්මාල් රංජිත්

    දෙමුහුන් අධිකරණය ගැන කතා කරන විට ජනතා පරමාධිපත්‍ය කියලා සංකල්පයක් තිබෙන බවත් දැනට තිබෙන දේශාපාලනය තුළ පරමාධිපත්‍ය ඉහළ ම පරමාධිපත්‍ය රාජ්‍ය වන බවත් ඒ මහතා පෙන්වා දෙයි. එහිදී රාජ්‍ය තුළ පරමාධිපත්‍ය ප්‍රකාශ වන ආකාර 3ක් තිබෙන අතර එය ව්‍යවස්ථාදායකය, විධායක හා අධිකරණය නම් වේ. මූලික මූල ධර්ම තමයි මෙම භාවිත තුනෙහිම පදනම ජනතා පරමාධිපත්‍ය තුළ […]

  • ඇවන්ගාඩ් ජාවාරම හෙවත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම පරාජය – සුනන්ද දේශප්‍රිය Read more >

    ඇවන්ගාඩ් ජාවාරම හෙවත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රථම පරාජය – සුනන්ද දේශප්‍රිය

    (රනිල් වික්‍රමසිංහ 2015 පූලි © සුනන්ද දේශප්‍රිය) නොවැමබර් 05 දා පැවැති අමාත්‍ය මණ්ඩල රුස්වීමෙන් අගමැති රනිල් වික්‍රමසිංහට නැගිට යාමට සිදු විය. එසේ වූයේ සිය ඇමැති අන්තේවාසිකයින් දෙදෙනෙකු වන තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ අනෙක් ඇමැතිවරුන්ගේ දරුණූ දෝෂරෝපනයට ලක්වීමයි. එම දෙදෙනාම පාර්ලිමේන්තුවේ දී ඇවැන්ඩ් ගාඩ් බේරා ගැනීමට කතා පවත්වා තිබුණි. මේ වනාහී රනිල් වික්‍රමසිංහ සිය උප්පරවැට්ටි […]

  • මාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද?  – නිලන්ත ඉලංගමුව Read more >

    මාරපනට සහ විජේදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ හැකිද? – නිලන්ත ඉලංගමුව

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ අනාගත ආර්ථික සැලසුම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ දීර්ඝ කථාව ඉතා වැදගත් කාරණා රාශියක් මතු කරනු ලබයි. රට ආර්ථිකමය වශයෙන් බරපතළ කඩා වැටීමකට ලක් වී ඇති මොහොතක අතීතයේදී අසමත්  වූ කාරනා මනා ලෙස අධ්‍යනය කොට, අතීතයේ සිදු වූ ගරාවැටීම් යළි සිදු නොවීමට මනා සැලැස්මක් අත්‍යවශ්‍යය වේ. රටක පාලනයට පත්වන ඕනෑම […]

  • විදේශගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය නැති නිසා ඔවුන්ගේ ගැටලු ගැන දේශපාලකයින්ගේ අවධානය නැතිවෙලා… Read more >

    විදේශගත ලාංකිකයින්ට ඡන්ද අයිතිය නැති නිසා ඔවුන්ගේ ගැටලු ගැන දේශපාලකයින්ගේ අවධානය නැතිවෙලා…

    “විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට ඔවුන්ටම ආවේනික ප‍්‍රශ්න ගණනාවක් තිබෙනවා. නමුත් විදේශගත ශී‍්‍ර ලාංකිකයින්ගේ ගැටලු ගැන කතා කිරීම මෙරට දේශපාලනඥයින්ට වැදගත් නැහැ. එයට හේතුව වී තිබෙන්නේ විදේශගත ශ‍්‍රමිකයින්ට ඡන්ද අයිතිය නොමැතිකමයි. දේශපාලඥයින්ට වැදගත් වන්නේ ඡන්දය තිබෙන පුරවැසියන් පමණයි. නමුත් අපි සියලු දෙනා දන්නා කරුණ නම් පසුගිය කාලයේ පැවති ඡන්දවලදී සමාජජාල වෙබ් අඩවිවලදී මෙම විදේශගත ශී‍්‍ර ලාංකිකයින් ඡන්ද […]

  • ශිෂයින්ට පහරදීම හෙළා නොදකින, ‘දෙපැත්තම බලන ප්‍රකාශයක්‘ ඇමැති තිලක් මාරපනගෙන්

    අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කෙරෙන දෛනික ජීවිතයේ කටයුතු  සාමකාමීව සිදුවන නීතිය හා සාමය  සුරකින සුහද  සමාජයක්  ගොඩනැගීම සඳහා රාජ්‍ය අධිකාරිය මෙන්ම  මහජනතාවගේ  පැත්තෙන් ද  වගකීම් සහ යුතුකම්  සමුදායක් ඉටුකිරීමට තිබෙන බව කියන ඇමැති තිලක් මාරපන   රජයක් හැටියට තමන් සෑමවිටම උත්සාහ කරන්නේ  මේ වගකීම්  හා යුතුකම්  වලින් බැඳුණු  යහපාලන සමාජයක්  ගොඩනැගීමට බව ප්‍රකාශ කරයි. […]

  • අාණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී වගකීම යළිත් කියා දෙන්න කාලය ඇවිත් – අලුත් පරපුර Read more >

    අාණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී වගකීම යළිත් කියා දෙන්න කාලය ඇවිත් – අලුත් පරපුර

    වර්තමාන ආණ්ඩුව බලයට පත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ප්‍රජාතාන්ත්‍රිකව පරාජය කරමින් බැවත් ඒ සදහා අවශ්‍ය ශක්තියෙන් වැඩි කොටස එම බලවේගයන්ට හිමි වන්නේ සිවිල් සමාජ සංවිධාන හා සක්‍රිය පුරවැසියන් ගේ අසීමිත මහන්සිය තුළින බවත් ප්‍රකාශ කරන අලුත් පරපුර එසේ බලයට පත් වූ මෙම ආණ්ඩුව දැන් දැන් හැසිරෙන ආකාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ එය බලයට පත් […]

  • ශිෂ්‍යයනට එසේ නම් සෘජු දේශපාලන තර්ජනයන්ට මේ ආණ්ඩුව කෙසේ සළකනු ඇත්ද? Read more >

    ශිෂ්‍යයනට එසේ නම් සෘජු දේශපාලන තර්ජනයන්ට මේ ආණ්ඩුව කෙසේ සළකනු ඇත්ද?

    2015.10.29 දින එච්. එන්. ඩි. (ජාතික උසස් ඩිප්ලෝමා) ශිෂ්‍යයින්ට පොලිසිය විසින් එල්ල කළ කෘෘර ප‍්‍රහාරය හෙලා දකිමින් ශ්‍රාස්ත්‍රඥයින්,කාලකරුවන්, මානව හිමිකම් ක්‍රියාධරයින් ඇතුලු පුරවැසි කන්ඩායමක ප්‍රකාශය. මෙම ප‍්‍රකාශය නිකුත් කරන අප අතරින් බොහෝ දෙනා 2015 ජනවාරි 08 පැවැත්වුන ජනාධිපතිවරණයේදීත් ඊට පසුව අගෝස්තු 17 පැවැත්වුන මහා මැතිවරණයේදීත් ක‍්‍රියාකාරී භූමිකාවක් කළ අය වෙමු. අපගේ භූමිකාව දේශපාලන පක්ෂ වලට […]

Back to Top