Sri Lanka Brief
විවරණ

විවරණ

  • ශ්‍රී ලංකා භික්ෂූ සමාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදත්වය – සුනිල් ජයසේකර Read more >

    ශ්‍රී ලංකා භික්ෂූ සමාජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදත්වය – සුනිල් ජයසේකර

    ජායාරූපය: ජේ.ආර්.ජයවර්ධන – කිසිදු සමාජීය සාකච්ජාවකින් තොරව ඔහු ගෙන ආ 1978 ව්‍යවස්ථාවට මල්වතු – අස්ගිරි පාර්ශව මොනව හරි කියා ඇත්ද? නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් අස්ගිරි හා මල්වතු පාර්ශවයන්හි කාරක සංඝ සභාව විසින් නිකුත් කරන ලදැයි කියන නිවේදනය ලත් තැනම අභියෝගයට ලක්විය. ඒ තුළ අන්තර්ගතව ඇත්තේ මල්වතු හා අස්ගිරි සංඝ සභාවන්හි නිල මතය නොව, […]

  • මහජන අප්‍රසාදයට ලක්වන අසාධාරණ අරගල ක්‍රම: ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් – එම්. එස්. එම්. අයුබ් Read more >

    මහජන අප්‍රසාදයට ලක්වන අසාධාරණ අරගල ක්‍රම: ජනතා අයිතීන්ට එරෙහිව කම්කරු අයිතීන් – එම්. එස්. එම්. අයුබ්

    ජායාරූපය: සයිටම් අරගලය   විදී අරක්  ගැනීමෙන් මහජනයාට පහසුවක් වීද? පසුගිය 11 වැනි දා, දුම්රිය සේවකයන් විසින් හදිසියේ කැඳවන ලද වැඩ වර්ජනයක් අතරතුරේදී මගීන් විසින් දුම්රිය රියැදුරෙකුට පහර දුන් අවස්ථාවේ පොලීසිය මැදිහත් වී එම දුම්රිය රියැදුරාව බේරා ගත් අයුරු දැක්වන ඡායාරූපයක් මාධ්‍ය තුළ පළ විය. හදිසි වැඩ වර්ජනය නිසා, වැඩ අවසන්ව ගෙදර යා ගත නොහැකි වූ දුම්රිය […]

  • සරත් සිල්වාගේ පෙත්සම සහ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත: කාර්ය පරිපාටිය සහ අභියෝග – නිහාල් සෙනෙවිරත්න Read more >

    සරත් සිල්වාගේ පෙත්සම සහ පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත: කාර්ය පරිපාටිය සහ අභියෝග – නිහාල් සෙනෙවිරත්න

    ජායාරූපය: ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ 80 (3) වගන්තිය යටතේ මෙසේ විශේෂයෙන් සඳහන් වන බව ය: “යම් කෙටුම්පතක් කතානායකවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ සහතිකය මත අනුමැතිය ලද පසු, එවැනි පනතක වලංගු භාවය මොනම තත්වයක් යටතේවත්, කිසි අධිකරණයකින් හෝ විනිශ්චය සභාවකින් ප්‍රශ්න නොකළ යුත්තේය.” 2017 අංක 17 දරණ ‘පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනත’ සැප්තැම්බර් 20 වැනි දා පාර්ලිමේන්තුවේ සම්මත වුණි. කතානායකවරයා සැප්තැම්බර් […]

  • මියන්මාරය: ධ්‍රැවීකරණ දේශපාලනය පිළිබඳව හොඳ උදාහරණයක් – ලයනල් බෝපගේ Read more >

    මියන්මාරය: ධ්‍රැවීකරණ දේශපාලනය පිළිබඳව හොඳ උදාහරණයක් – ලයනල් බෝපගේ

    ජායාරූපය: ලුනු මළු රුගෙන යන  බංගලදේශයේ සිටින සරණාගත රෝහින්ගා පිරිස්  REUTERS/Mohammad Ponir Hossain. හැඳින්වීම රොහින්ගානුවෝ ලෝකයේ පුරවැසි අයිතිය නොමැති විශාලතම ජනප්‍රජාව වෙති. ඔවුන්ගෙන් ඉතා වැඩි දෙනෙක් ජීවත් වන්නේ මියන්මාරයේ දුප්පත්ම ප්‍රාන්තයක් වන බටහිර වෙරළබඩ රහයින් ප්‍රාන්තයේයි. රෝහින්ගා බහුතරය මුස්ලිම් වන අතර ශතවර්ෂ ගණනාවක් පුරා බෞද්ධ මියන්මාරයේ වාසය කොට ඇත. රොහින්ගා ජනයා කථා කරන්නේ රොහින්ගා හෙවත් රුවයින්ගා […]

  • ඒකීය-පෙඩරල් හරඹය – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා Read more >

    ඒකීය-පෙඩරල් හරඹය – මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා

    ජායාරූපය: පළාත් සභා ක්‍රමය පිහිටුවීමෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රයෝගික අර්ථයෙන් තවදුරටත් ඒකී්‍ය රාජ්‍යක් නොවේ. ලංකාවේ දේශපාලන ක්ෂෙත්‍රය තුළ ඒකීය – පෙඩරල් හරඹය යළි පටන් ගෙන ඇත. හරඹයට පාදක වී තිබෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ 21 දින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතුරු වාර්තාවයි. එම වාර්තාවේ දැක්වෙන යෝජනා සහ නිර්දේශ […]

  • සිරස ටෙලිවිෂන් නාලිකාව පසුගියදා රඟදැක්වූ නරිනාටකය: තැන වනසන තැන – කේ ඩබ්ලිව් ජනරංජන Read more >

    සිරස ටෙලිවිෂන් නාලිකාව පසුගියදා රඟදැක්වූ නරිනාටකය: තැන වනසන තැන – කේ ඩබ්ලිව් ජනරංජන

    බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රකාශයකට එරෙහිව සිරස ටෙලිවිෂන් නාලිකාව පසුගියදා රඟදැක්වූ නරිනාටකය, අපේ ජනමාධ්‍ය දැන් වැටී තිබෙන තුට්ටු දෙකේ තත්ත්වය පිළිබඳ මනාවූ සංකේතයකි. සමහරුන් එය ප‍්‍රවෘත්ති විකාශනය මැද්දට නිවේදකයකු හදිසියේ කඩා පැන කළ අහඹු ක‍්‍රියාවක් හැටියට පෙන්වන්නට උත්සාහ කළත්, එය පෙර සකස් කළ තිරපිටපතක් මත රූපගත කරන ලද්දකි. ඒ අනුව, අතිරේක නිවේදකයා මැද්දට කඩා පනින විට […]

  • ෆෙඩරල්වාදය සඳහා සහයෝගය දක්වා නැති එක නායකයෙකු මට පෙන්වන්න -එම්. එස්. එම්. අයුබ් Read more >

    ෆෙඩරල්වාදය සඳහා සහයෝගය දක්වා නැති එක නායකයෙකු මට පෙන්වන්න -එම්. එස්. එම්. අයුබ්

    ජායාරූපය: 1988 ඉන්දු- ලංකා ගිවිසුම මගින් ශ්‍රී ලංකාව  යම් ආකාරයක පෙඩරල් රාජ්‍යයක් බවට පත්වූයේ යැයි අමරසේකර තර්ක කරයි. පසුගිය දශක දෙකක කාලය තිස්සේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මාතෘකාව සාකච්ඡාවට ගැනුණු සෑම අවස්ථාවකම දැඩි මතභේදයට තුඩුදුන් කාරණය වුණේ රාජ්‍යයේ ස්වභාවය කුමක් විය යුතු ද යන්නයි. දෙමළ අයට අවශ්‍ය කෙළේ ෆෙඩරල් මාදිලියේ රාජ්‍යයකි. සිංහල අයට අවශ්‍ය කෙළේ ඒකීය […]

  • පොලිස් කොමිසමේ බලතල ද පවරා ගැනීමට තැනෙන පීසීඅයිඩීය  ගැටුළු සහගතයි – ආසියානු මානව හිමිකම් කොමිසම Read more >

    පොලිස් කොමිසමේ බලතල ද පවරා ගැනීමට තැනෙන පීසීඅයිඩීය ගැටුළු සහගතයි – ආසියානු මානව හිමිකම් කොමිසම

    ජායාරූපය; පසුගිය 10දින කොලඹ පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණකට පහර දීමට යකඩ පොලු රුගත් පොලිස් නිලධාරීහු පැමිණියහ. ( ජායාරෑපය @vikalpa) ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා විසින් නිකුත් කොට ඇති පොදු පැමිණිලි විභාග කිරීම් සම්බන්ධයෙන් රීති හා ක්‍රියාපටිපාටිය, 2017 (The Rules and Procedure (Public Complains Investigations, 2017)- පිළිබඳ කරුණු දැක්වීමක්. ඉහතකී කෙටුම්පත සම්බන්ධයෙන් සිදුකරණු ලබන කරුනු දැක්වීමකි. ඉහත සඳහන් […]

  • නව ව්‍යවස්ථාව: ෆේස්බුක්වලින් ඔබ්බට ගොස් කරුණු සොයන්න – තරුණ ප්‍රජාව වෙත ඉල්ලීමක් Read more >

    නව ව්‍යවස්ථාව: ෆේස්බුක්වලින් ඔබ්බට ගොස් කරුණු සොයන්න – තරුණ ප්‍රජාව වෙත ඉල්ලීමක්

    ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳව පත්කරන ලද අණු කමිටු හතක වාර්තා ද ඇසුරු කරගනිමින් මෙහෙයුම් කමිටුව විසින් සම්පාදනය කරන ලද අතුරු වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය සැප්තැම්බර් 21 වෙනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේය. එම අතුරු වාර්තාවේ දැක්වෙන පරිදි, අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ තවත් මැති, ඇමතිවරුන් 20 දෙනෙකුගේ සාමාජිකත්වයෙන් යුත් මෙහෙයුම් […]

  • එ්කීය රාජ්‍යය-ඔරුමිත්ත නාඩු: නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් උදෙසා – ඩී.බී.එස්. ජෙයරාජ් Read more >

    එ්කීය රාජ්‍යය-ඔරුමිත්ත නාඩු: නොබෙදුණු සහ නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක් උදෙසා – ඩී.බී.එස්. ජෙයරාජ්

    ජායාරූපය: 62ලක්ෂයේ අයිතිය සුරකිනු! අගෝස්තු 17 කොළඹ ©s.deshapriya. අගමැති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ‘ව්‍යවස්ථා මන්ත‍්‍රණ සභාවේ’ මෙහෙයුම් කමිටුව බොහෝ වෙර වීරිය ගෙන, අපේක්ෂිත අලූත් ව්‍යවස්ථාවක් සඳහා වන යෝජනා මාලාවක් අන්තර්ගත අතුරු වාර්තාව දැන් ඉදිරිපත් කොට ඇත. මේ වාර්තාවේ අනාගත විභවය ගැන පේන කීමට හෝ එහි අන්තර්ගත කාරණා සම්බන්ධයෙන් වැඩිමනත් විස්තර කීමට හෝ මෙය කාලය නොවේ. එසේ […]

  • ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ගැන සලකා බැලීමක්  – උමේෂ් මොරමුදලි Read more >

    ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය ගැන සලකා බැලීමක් – උමේෂ් මොරමුදලි

    ජායාරූපය: විශාල බදු ප්‍රමාණයක් වක්‍ර බදුවලින් උපයා ගන්නා ඕනෑම රටක, ආදායම හෝ හැකියාව මත නොරැඳෙමින්, සියලු පුරවැසියන්ගෙන් අයකර ගනු ලබන්නේ, එකම බදු ප්‍රමාණයකි. ( පින්තූරය පුන්ගුඩුතිව් වාර්තා චිිත්‍රපටයෙනි). බදු යනු මිනිසුන් බිය ගන්වන නරක වචනයකැ යි බොහෝ දෙනාට සිතේ. එම වචනය ඇසෙන විට මට මතක් වන්නේ, රොබින්හුඞ් කෘතියේ එන නොටින්හැම් පොලිස් ප්‍රධානියා බදු එකතු කිරීම සම්බන්ධයෙන් […]

  • බලහත්කාරී අතුරුදහන්කැරැවීම් පිළිබද පනත ගැන ජී.එල්. පීරිස් දෙසන මුසා Read more >

    බලහත්කාරී අතුරුදහන්කැරැවීම් පිළිබද පනත ගැන ජී.එල්. පීරිස් දෙසන මුසා

    පින්තූරය: අතුරුදහන්කැරැවීම් නම්  SP Pushpakanthan ගේ සිතුවම චේරන්ගේ මුහුණූ පොතෙනි. අද මහත් කතාබහට ලක්ව ඇති ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීම් පිළිබඳ පනත’ ගැන පවතින ව්‍යකූලත්වය දෙස බලන විට, වර්තමාන ‘බලහත්කාරී අතුරුදහන් කැරැවීම් පිළිබඳ පනතේ’ අඩංගු උදර්පණය හෙවත් සැකකරුවෙකුව වෙනත් රටකට භාර දීම පිළිබඳ කාරණය, 1994 දී සම්මත කර ගත් ‘වධ හිංසා පනත’ තුළත් එයාකාරයෙන්ම ගැබ්ව ඇති බව කිව […]

  • අධ්‍යාපනයේ අර්බුදය සහ සයිටම් අරගලය – සිරිමල් පීරිස් Read more >

    අධ්‍යාපනයේ අර්බුදය සහ සයිටම් අරගලය – සිරිමල් පීරිස්

    ලෝක ධනපති ආර්ථික අර්බුදය තුළ සුභසාධන ආර්ථික ප්‍රතිපත්තීන් සුනු විසුනු වීමත් සමගම විවෘත ආර්ථිකය නොහොත් නග්න ධනපති ආර්ථිකය ඇතිවිය.ඒ සමග ඇති වු ගෝලියකරණ ක්‍රියාමාර්ගයන් තුළින් නග්නවම පෞද්ගලීකරණය විවෘත විය. ධනපති සුභසාධන ආර්ථිකයන් තුළ අධ්‍යාපනය සෞඛ්‍ය ගමනාගමනය ප්‍රධාන වශයෙන්ම ජනතාවට සැපයීමේදී ඒ ඒ රටවල රජයන් පූර්ණ වගකීම දරණ ලදී. එම සේවාවන් ගුණාත්මකවත් සාධාරණවත් ජනතාව වෙත ළගා […]

  • ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා කරුණු දැක්වීම – හරීම් පීරිස් Read more >

    ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා කරුණු දැක්වීම – හරීම් පීරිස්

    ජායාරූපය: කිඝනොච්චියේ බි දමන ලද ජල ටැංකිය- සිවිල් යුද්ධ තත්වයක සිට පශ්චාත් යුද්ධ තත්වයකට අවතීර්ණ වන රටවල දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමත් අත්‍යාවශ්‍ය ය. මෙය ලියන මොහොතේ ව්‍යවස්ථා සභාවේ විධායක කමිටුවේ අතුරු වාර්තාව සැප්තැම්බර් 21 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එනම්, 2016 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සභාවක් බවට පත්වූ දා සිට අවුරුදු එක හමාරක පමණ කාලයක් […]

  • පළාත් පාලන ඡන්ද පනතට ගෙන ආ සංශෝධනය දේශපාලන නාටක වෙනුවට  ජනතා භූමිකාවට පදනමක් – සුනිල් ජයසේකර Read more >

    පළාත් පාලන ඡන්ද පනතට ගෙන ආ සංශෝධනය දේශපාලන නාටක වෙනුවට ජනතා භූමිකාවට පදනමක් – සුනිල් ජයසේකර

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුව ඇමතීම සඳහා මෙවර ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේ මුළුමහත් රටටම ඉතා වැදගත් වියහැකි පණිවුඩයක් ද ලබාදීමෙන් අනතුරුවය. ඉදිරියේදී මේ රටේ පැවැත්වෙන සියලු මැතිවරණ කොට්ඨාශ ක්‍රමය අනුව පැවැත්වීම සඳහා කටයුතු කරන බව එසේ ලබාදී ඇති වැදගත් පණිවුඩයයි. රටට අදාළව සලකා බැලීමේදී එම පණිවුඩය ඉතා වැදගත් වන්නේ කරුණු ගණනාවක් […]

  • ජනාධිපති තාත්තා: කියවන්නන් නැති රටක ලියන්නන් ප්‍රශ්නයක් වීම! – නිලන්ත ඉලංගමුව Read more >

    ජනාධිපති තාත්තා: කියවන්නන් නැති රටක ලියන්නන් ප්‍රශ්නයක් වීම! – නිලන්ත ඉලංගමුව

    ( ශ්‍රී ලංකා ගාර්ඩියන්) ලිවීම යනු ගැඹුරු කියවීමක් ඇති තැනැත්තා විසින් අවශ්‍යය මෙවලම් දෑතට ගෙන පරෙස්සමින් සිදුකරන කරන වචන ගැලපීමකි. එසේම, ලියවීම යනු තම ජීවන අත්දැකීම් තමන්ට හෝ තමන් අවට සිටින පිරිසට වැදගත් යැයි සිතමින් යම් අයෙකු මාර්ගයෙන් රචනා කිරීමය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය විසින් රචනා කරනු ලැබුවේ යැයි සඳහන් […]

  • දේශපාලඥයනි, පරිස්සම් වෙනු!  නුඹලාගේ නීති විරෝධී නියෝග කිසි රාජ්‍ය නිලධාරියෙකු ක්‍රියාත්මක නොකරනු ඇත. Read more >

    දේශපාලඥයනි, පරිස්සම් වෙනු! නුඹලාගේ නීති විරෝධී නියෝග කිසි රාජ්‍ය නිලධාරියෙකු ක්‍රියාත්මක නොකරනු ඇත.

    කාටූනය: දූෂණය සමඟ රාජපක්ෂගේ ආලයට වන්දි ගෙවන්නේ වැරදි නියෝග ක්‍රියාවට නැගූ ලලිත් වීරතුංගලාය. විශ්වමිත්‍ර විසිනි. ”තම නායකයාට උත්තර බැඳීම කෙනෙකු නතර කළ යුතු මොහොතක් පැමිණේ.  ඒ, තමාගේ හෘද සාක්ෂියට උත්තර බැඳීමට කෙනෙකුට සිදු වන මොහොතේ දී ය” – ඈන් තුසා (නියුරෙන්බර්ග් නඩු විභාග) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් පවරන ලද නඩුවක් පිළිබඳ ඉතා බරපතල […]

  • රණවිරුවා සහ දූෂකයා- වීරයන් සහ සාඩම්බර කතා Read more >

    රණවිරුවා සහ දූෂකයා- වීරයන් සහ සාඩම්බර කතා

    රෙජී පොන්නම්පලම්. “ඉතිහාසය යනු, එකඟත්වය ලද හිතලුවක් මිස අන් කවරක් ද”- නැපෝලියන් බොනපාට් . යුද්ධයෙන් හිට්ලර් ජයග්‍රහණය කෙළේ නම් ඉතිහාසය ලියැවෙනු ඇත්තේ වෙනස් ආකාරයකට ය. විවිධ හේතු පෙරදැරිව යුද්ධ කෙරේ. එය බලය වෙනුවෙන් විය හැකිය. දේශපාලනය හෝ භූ-දේශපාලනය වෙනුවෙන් විය හැකිය. ආගම හෝ වාර්ගිකත්වය වෙනුවෙන් විය හැකිය. ගැහැනුන් වෙනුවෙන් වුව විය හැකිය. දේවල් සිදුවන්නේ ඒ […]

  • පිංඩපාත සල්ලි ද අභියාචනාවද?:  දොන් නම් දොන් ය – දොන්, සිමන් විය නොහැකිය – සුනිල් ජයසේකර Read more >

    පිංඩපාත සල්ලි ද අභියාචනාවද?: දොන් නම් දොන් ය – දොන්, සිමන් විය නොහැකිය – සුනිල් ජයසේකර

    ජායාරූපය: දූෂින දඩ ගෙවීමට පිංඩපාතයේ යන සිංහල බොෟද්ධාගම! ( economynext) රටේ ඉමහත් කතාබහට ලක්ව ඇති නඩු තීන්දුවක් මගින් වරදකරුවන් කරන ලද හිටපු ජනාධිපති ලේකම්වරයා සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එකී අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. රටේ පවත්නා නීතියට අනුව අධිකරණයකින් ලබාදෙන දඬුවමකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ඊට අදාළ ඕනෑම […]

  • ආණ්ඩුවේ රැකියාම ඉල්ලමින් මරාගෙන මැරෙන්නට ඒම නොහොත්  අවාසනාවට ඇත්ත කතාවක් –  සුනිල් ජයසේකර Read more >

    ආණ්ඩුවේ රැකියාම ඉල්ලමින් මරාගෙන මැරෙන්නට ඒම නොහොත් අවාසනාවට ඇත්ත කතාවක් – සුනිල් ජයසේකර

    ජායාරූපය: නිසි අධ්‍යාපන පහසුකම් නැති වන්නායේ දරැවෝ; මේ අධ්‍යපාන ක්‍රමය සෙත සළසනු ඇත්ද? (c)s.deshapriya. ශ්‍රී ලංකාවේ උපාධිධාරීන් රැකියා ඉල්ලමින් වීදිවල උද්ඝෝෂණය කරද්දී වෘත්තීය පුහුණුව ලැබූ තරුණ තරුණියන් රටට ජාතියට බරක් නොවී ජීවන සටන ජයගැනීමට කටයුතු කරන බව වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කර තිබේ. එය ඉතා වැදගත් මෙන්ම මුළු මහත් […]

  • ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ රාජ්‍ය සේවය Read more >

    ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ රාජ්‍ය සේවය

    ජායාරූපය පුන්වගුඩතිව් නම් චිත්‍රපටියෙනි; සමස්ත රාජ්‍ය සේවය 1,474,000 කින් සමන්විත වන අතර ස්වයං රැකියාවනට ප්‍රමාණවත් අතදිමක් නැත. මැතිවරණ කිට්ටු වන විට රජයේ සේවකයන්ගේ පත්වීම් පිළිබද කතාබහ මාධ්‍ය තුළ ප්‍රමුඛ ස්ථානයක් ගනී. මෑතකදී කුරුණෑගල ප්‍රදේශයේ වාහනයක් නොමැති එක්තරා පාසලකට රියැදුරෙකු පත් කෙරෙනු වාර්තාවක් පළ විය. මේ රියැදුරාට භාර දීමට පාසල් කාර්යයක් නැති නිසා ඔහු නිකංම පඩියක් ලබන […]

  • V2025: අහන්නේ නැති රටකට අහන්න ඉගැන්වීම    – නිලන්ත ඉලංගමුව Read more >

    V2025: අහන්නේ නැති රටකට අහන්න ඉගැන්වීම – නිලන්ත ඉලංගමුව

    (ජායාරූපය ජනාධිපති මාධ්‍ය ඒ්කකෙයනි) වත්මන් ආණ්ඩුවේ අනාගත ආර්ථික සැලසුම හෙවත් විෂන් 2025 එළිදැක්වීමට සමගාමීව ඉතාම අපූරු දෙයක් සිදු විය. වත්මන් ආණ්ඩුවේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල ගැන කතා කිරීම වෙනත් ලිපියකදී අවධානය යොමුකිරීමට සැලසුම් කරමින් එහිදී සිදු වූ එක්තරා වැදගත් කාරණයක් ගැන සඳහන් කිරීම මෙහිදී වැදගත් වේ.මන්ද ආර්ථික දැක්මේ කරුණු සැලකීමේදී ඊට සාධානීය විවේචනාත්මක විවරණයක් අත්‍යවශ්‍යය වන […]

  • පරණවිතානට එරෙහි වූ බකපඬියෝ – සුනිල් ජයසේකර Read more >

    පරණවිතානට එරෙහි වූ බකපඬියෝ – සුනිල් ජයසේකර

    රටට ඉතා වැදගත් වියහැකි ඇතැම් කරුණු පිළිබඳව අප රටේ සාමාන්‍ය ජන සමාජය එතරම් උනන්දුවක් නොදක්වන අවස්ථා තිබේ. ඒ පිළිබඳව නොසලකා සිටිය හැකිමුත් රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට අදාළව මෙන්ම ජනමාධ්‍යයන් ද එවැනිම වූ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් ඒ පිළිබඳව සමාවක් දීමට අසීරුය. රටේ වන සතුන්ට අදාළව ඇතැම් කරුණු පිළිබඳව ඇති සමාජ ආකල්ප මෙන්ම ඒ සඳහා යෙදිය යුතු […]

  • විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද? Read more >

    විජයදාස රාජපක්ෂ: දූෂිතයන්ගේ ආරක්ෂකයා ද, දූෂණ-විරෝධයේ ශුද්ධ වූ රණකාමියා ද?

    සිරි ගමගේ. ‘ජාතික එක්සත් ආණ්ඩුව’ නම් වූ, එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ නිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහභාගීත්වය සහිත ‘යහපාලන ආණ්ඩුව’ ස්වකීය ප්‍රථම දෙවසර අවසන් කරන මොහොතේ, හිටිහැටියේම ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාව මැදට දූෂණය නැමැති මාතෘකාව පැමිණ තිබේ. 2015 මැතිවරණ වේදිකාවල ප්‍රධාන වශයෙන් රැව්දුන්නේ, දූෂණය සහ දූෂණ-විරෝධයට අදාළ මාතෘකාවන් ය. මැතිවරණයට කලින් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත […]

  • පාර්ලිමේන්තුවට දුන් චීන ලැප්ටොප් ආරක්‍ෂිතද? – නිලන්ත ඉලංගමුව Read more >

    පාර්ලිමේන්තුවට දුන් චීන ලැප්ටොප් ආරක්‍ෂිතද? – නිලන්ත ඉලංගමුව

      ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඊ-පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමේ උදාර සේවාව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් භාරගෙන ඇත. ඒ අනුව මන්ත්‍රීවරුන්ට නොමිලේ ලැප්ටොප් පරිඝණක ලබා දීම වත්මන් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ බව රටේ බොහෝ මාධ්‍යයන් විසින් වාර්තා කරනු ලැබීය. සැබවින්ම මෙම කාරණයේ ඇති  ආරක්ෂක අභියෝග සම්බන්ධයෙන් සැලකිය යුතු කාරණා ගැන කිසිවෙකු හෝ […]

  • විශිෂ්ට විනිශ්චය:  ෆෙඩරල් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමක්  නොවේ Read more >

    විශිෂ්ට විනිශ්චය: ෆෙඩරල් ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ

    ජායාරූපය: පෙඩරල් අදහස මත පදනම් වූ දේශපාලන විසඳුමක් වෙනුවෙන් මෙරට දෙමළ ජනයා දශක හතක් පුරා ජන්දය දී තිබේ. රාජන් ෆිල්ප්ස්. ශ්‍රී ලංකාවේ භූමි භාගය තුළ වෙනම රාජ්‍යයක් ස්ථාපනය කිරීමක් වන ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ඉල්ලා සිටීම තමන්ගේ එක් අරමුණක් සහ අභිලාෂයක් කර ගැනීම හරහා, (ඉස්සර ෆෙඩරල් පක්ෂය වශයෙන් හැඳින්වුණු) ‘ඉලංකෙයි තමිල් අරසු කච්චි’ පක්ෂය ශ්‍රී ලංකාවේ […]

  • 40 වසරක අසාර්ථක විවෘත අාර්ථිකය ගැන  දියුණූ සංවාදයක් අවශයයි. Read more >

    40 වසරක අසාර්ථක විවෘත අාර්ථිකය ගැන දියුණූ සංවාදයක් අවශයයි.

    ඇන්ටන් මාකස් විසිනි. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ තිස් පස් වසරක සටන්කාමී ඉතිහාසය සැමරීම. මේ වසරේ අගෝස්තු මස අවසානය වන විට අප සංගමය වසර 35 ක සාර්ථක පැවැත්මක් සම්පූර්ණ කරන්නේය. ඒ සඳහා වූ පූර්ව සූදානමද ගත් විට, අපගේ ඉතිහාසය විවෘත වෙළඳ පල ආර්ථිකයේ වසර 40 ට සමාන්තරව පැවතෙන්නකි. විවෘත වෙළඳ පල ආර්ථික […]

  • රූප පෙට්ටිය: අතදරු දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක් … – සුනිල් ජයසේකර Read more >

    රූප පෙට්ටිය: අතදරු දෙමව්පියන්ට අනතුරු ඇඟවීමක් … – සුනිල් ජයසේකර

    ඉරිදා දවසේදී වෙළෙඳපොළට නිකුත්වන අතිවිශාල පුවත්පත් ගොන්නෙහි පළවී තිබූ ප්‍රවෘත්ති අතර එක් සුවිශේෂී පුවතක් දක්නට හැකිවිය. එහි සිරස්තලය ලෙස සටහන්වී තිබුණේ පොඩි ළමයි ටීවී බැලිය යුතු පැය ගණන් මෙන්න යනුවෙනි. අදාළ පුවතට පාදකකරගෙන තිබුණේ රජ රට විශ්ව විද්‍යාලයේ මානසික සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන fවෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු මහතාගේ අදහස් දැක්වීමකි. එකී අදහස් දැක්විමට හේතු පාදක […]

  • උපාය මාර්ගික ආයෝජනය පිළිබඳ විවාදය:  ස්වෛරී භාවය ගැන අනේ මෙහෙමත් පචයක් Read more >

    උපාය මාර්ගික ආයෝජනය පිළිබඳ විවාදය: ස්වෛරී භාවය ගැන අනේ මෙහෙමත් පචයක්

    ජායාරූපය: චීනයේ අතිජාත මිත්‍ර පාකිස්ථානය හැරුණු කොට, කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය, දැනට, චීනයේ ‘එක තීරුවක්-එක මාර්ගයක්’ ප්‍රතිපත්තිය හරහා දකුණු ආසියාවේ ලබා ඇති ප්‍රධානතම සාර්ථකත්වයන් වශයෙන් දැක්විය හැකිය. රංග ජයසූරිය. ඉන්දියන් සාගරේ ප්‍රධාන මුහුදු මාර්ග පද්ධතියේ උපාය මාර්ගික වටිනාකමක් ඇති තැනක අපේ රට පිහිටා තිබීම ගැන බොහෝ දෙනා පම්පෝරි ගසති. ඒ අතරේම, එම පිහිටීම […]

  • ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අභ්‍යාසය තවත් නාස්ති කර ගත් අවස්ථාවක් වේද? – ජාවිඞ් යූසුෆ් Read more >

    ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අභ්‍යාසය තවත් නාස්ති කර ගත් අවස්ථාවක් වේද? – ජාවිඞ් යූසුෆ්

    ජායාරූපය: මාදුළුවාවේ සෝභිත හිමිගේ දේහය අභියස ජනාධිපති සිරිසේන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යළි පොරෙන්දු විය ( ඩේලි නිව්ස් ජායාරූපයකි) ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ප‍්‍රශ්නය, වර්තමාන ජාතික න්‍යාය පත‍්‍රයේ වැදගත් මාතෘකාවකි. එම කාර්යය තුළ වඩාත් තීරණාත්මක අංගය වන්නේ, විධායක ජනාධිපති ධූරය පිළිබඳ ප‍්‍රශ්නයයි. හතළිස් වසකට ආසන්න කාලයක් තිස්සේ මේ මහ බලගතු ආයතනය වෙතින් ලබා ඇති අත්දැකීම් […]

Back to Top