Sunday, October 27, 2024

රනිල් රාජපක්ෂට අශ්රෆ් පවුලෙන් කණෙට පහරක්

අශ්රප් අනුස්මරණ කෞතුකාගාරයක් ඉදිරීමට තමන් රුපියල් මිලියන 30වෙන්කරන බවට රනිල් රාජපක්ෂ විසින් කරන ලද ප්‍රකාශයට මුස්ලිම් කොන්ග්‍රසයේ ආරම්භක නායක අශ්රෆ් ගේ පුතා වන අමාන් අශ්රෆ් විසින් කනේ පහරක් එල්ල කර  තිබේ.

ඔහු ප්‍රකාශ කරන්නේ එම තීන්දුවට තමා හෝ තම මව හෝ කිසිදු සම්බන්ධයක් නැති බවයි.

රනිල් රාජපක්ෂ මෙම ප්‍රකාශක කරන ලද්දේ ජන්ද ගුණ්ඩුවක්  ලෙස මුස්ලිම් ජන්ද ගරා ගැනිමටය.

මෙම කෞතුකාගාරය කල්මුනේ හි ඉදිරි කරන බව රනිල් රාජපක්ෂ ප්‍රකාශ කෙළ්ය.

අමාන් අශ්රෆ් විසින් එකස් ට්විටර් අඩවියෙහි සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ වාර්තා වීම පිනිස තමා හේ මව හෝ එයට කිසිදු සම්බන්ධයක් නැති බව ප්‍රකාශ කරන බවයි.

ඉන් පෙනෙන්නේ රනිල් රාජපක්ෂ මෙම මිලියන 30 ක තීරණය ගෙන ඇත්තේ හිතුමතයට බවයි.

සිය පියා ජීවත්ව සිටිෙය් නම් එම. මුදල් නැගෙනහිර පළාතේ අධ්‍යපනය නගා සිටවුවීමටත් එහි තරුණ ජනයාට රැකියා අවස්ථා පාදා දීමටත් වැය කරන ලෙස ඉල්ලා සිටිනු ඇති බවයි.

 

Archive

Latest news

Related news