ආඳා මාලු ඉරට්ටෙන් කෑම: කීර්ති රත්නායක අත්අඩංඟුවට ගැනීම සහ මාධ්‍ය සංවිධාන එකතුවේ ලිපිය

ලංකා ඊ නිව්ස් වේබ් අඩවියට නිතිපතා ලිපි සපයන මාධ්‍ය වේදියකු වන කීර්ති රත්නායක අත්අඩංඟවට ගැනීම   සම්බන්ධයෙන්ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකතුව විසින් පොලිස්පතිවරයාට යවන ලද ලිපිය බරපතල අඩුපාඩු සහතිය. මෙම මාධ්‍ය සංවිධානයන්හි නායකත්වයේ සිටින බොහෝ දෙනෙකුට වඩා කීර්ති රත්නායක ලිපි ලියා පළ කර තිබේ. ඔහු විසින් මෙරට දේශපාලන සහ යුද්ධ ප්‍රධානීන්ට බරපතල චෝදනා ද ඉදිරිපත් කර … Continue reading ආඳා මාලු ඉරට්ටෙන් කෑම: කීර්ති රත්නායක අත්අඩංඟුවට ගැනීම සහ මාධ්‍ය සංවිධාන එකතුවේ ලිපිය