Thursday, June 24, 2021

Monthly Archives: May, 2021

- Advertisement -

කොවිඩ් නීති කැඩුවයි යාපනයේ 5ක් දවස් 7කට රිමාන්ඩ්! ෂැං ග්‍රිලා හා පොලිස් පාටි දැමූ අය නිදහස්

ශ්‍රී ලංකාවේ ක්‍රිියාත්මක වන්නේ නීතිය නොව අවනීතිය බවත් ලොකු ලොක්කන් හමුවේ නීතිය බලුවන බවත් පෙන්වන උදාහරණයක් යාපනයෙන් වාර්තා වෙයි. යාපනයේ නල්ලූර්හි වසාදමා ඇති අරසඩි පෙදෙසින්...

වසර 15කට චීනයටම දෙන අතුරුගිරිය-කැළනිය අධිවේගී මාර්ගයේ ගමනාගමනය බලන්නේ කව්ද? – එජාපය තොරතුරු ඉල්ලයි!

ජායාරූපය: ශ්‍රී ලංකාවෙහි චීන ජාතික කම්කරුවෝ ලක්ෂ ගණනාවක් වෙති. එක්සත් ජාතික පක්ෂය අද එනම්  31 දා, අතුරුගීරියේ සිට කැළනිය දක්වා වූ උඩින් දිවෙන මාර්ගයේ ඉදිකිරීම්...

කවි: සහෝදරයට මතක නැතුවැති, එහෙම නැත්නං වලදාලා ඇති- චූලානන්ද සමරනායක

සහෝදරයට මතක නැතුවැති එහෙම නැත්නං වලදාලා ඇති පාර දිග පෙලපාලි ගියහැටි පංති සතුරට තග දාපු හැටි උස්සලා අත් දෙකම ඉහලට මිට මොළවලා කෑ ගහපු හැටි බිම හෙලන තුරු සූරා කන්නන් සටන්...

මෙරටට ලැබුණූ කොවිඩ් එන්නත් ලක්ෂ ගණනාවකට සිදුවූ දේ ගැන ලංකා ගුරු සංගමය විගණනයක් ඉල්ලයි.

ප්‍රමුඛ කණ්ඩායම්වලට එන්නත් ලබානොදී  එන්නත් මුදලට ලබාදීම හෝ විවිධ දේශපාලන අනුග්‍රහයෙන් යටතේ එන්නත් ලබාදීම සිදු වන්නේ නම් එය මහජන දේපළ අවභාවිතාවක් බව ප්‍රකාශ කරන...

ගිනිගත් නැව ඇතිකළ පාරිසරික සහ ධීවර අර්බූදයට වන්දි ගෙවනු! වගකිව යුතු අයට දඩුවම් දෙනු! – මීගමු පුරවැසි එකතුව

කොළඹ වරායට ආසන්න ගින්නෙන් දැවී මේ වන විට ගිනිබත් වෙමින් පවතින සිංගප්පූරු සමාගමකට අයත් වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ප්‍රවාහනය කරමින් තිබූ බහාළුම් තුළ තිබූ...

වැඩකරන ජනතාව එන්නත් ඉල්ලූ විට අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම මර්දනීය කි‍්‍රයාමාර්ගයක් -වැඩ කරන ජනබලය

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ විවිධ ක්ෂේත‍්‍රවල වැඩකරන ජනතාවට ප‍්‍රමුඛතාවය ලබා නොදී විවිධ දේශපාලන හිතවත්කම් මත අවිධිමත්ව එන්නත් ලබාදීම මේ වන විට සිදුවෙමින් පවතී....

ආණ්ඩුවට වෛද්‍ය විශේෂඥයින්ගෙන් ආණ්ඩුවට අනතුරු හැඟවීමක්: “මේ කෝවිඩ් 19 එන්නත්කරණයේ අවුල් ජාලය විසදීමට ඇති අන්තිම අවස්ථාවයි”

ඡායාරූපය: මගේ ලිස්ට්  එකට විතරයි ගහන්න ඕන කියන මොරටු නගරාධිපතිගේ යකා නැටිල්ල. ශ්‍රී ලංකාවේ කෝවිඩ් -19 එන්නත්කරණය - අප කරන්නේ කුමක්ද සහ වර්තමාන අවුල් ජාලයට...

ග්‍රාම නිලධාරි වර්ජනය සහ අනෙක් වර්ජන තර්ජන හමුවේ ගෝඨාභය මර්දනය අතට ගනියි; සේවා ගණනාවක් අත්‍යවශය කරයි!

දින හතරක් පුරා පවතින  ග්‍රාම නිලධාරී වැඩ වර්ජනයක හමුවෙහි කර කියා ගත දෙයක් නැතිව ගිය රාජපක්ෂ ආණ්ඩුව අද ගැසට් නිවේදනයක් මගින් එම සේවය අත්‍යවශ්‍ය...

කොවිඩ් වසංගතය: අවිධිමත් මාර්ගගත අධ්‍යාපනය නිසා සියයට 60ක් දරුවන් පිට මං – ලංකා ගුරු සංගමය

ඡාායරූපය: කොළඹ අවට පාදුක්ක වැන පෙදෙසක පවා සමහර පාසල් දරුවන්ට මාර්ගත අධ්‍යපානය ලබා ගැනීමට අඩි 25ක් පමණ උස ගස් නිවෙස් වලට නැගීමට සිදුව තිබේ. කෝවිඞ්...

දොස්තර සංගමය ඇස්ට්‍රා සෙනකා මාත්‍රා 13,000ක් කොල්ල කෑවා; උපුල් රෝහණ මඩ ගැසීම්වලට පිළිතුරු දෙයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක මේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා විසින් තම Facebook ගිණුමේ තබා ඇති සටහනක් මෙහි දැක්වෙයි. GMOA කණ්ඩායම් තුල පසුගිය දින...

ආණ්ඩුවේ “ගජ මිතුරු එන්නත් දේශපාලනය” හමුවේ ග්‍රාම නිලධාරී වර්ජනය සිව්වන දිනයටත් දිග්ගැසෙයි!

ශ්‍රී ලංකාවේ ග්‍රාම නිලධාරීන්  සහ නිලධාරිනියන් 12,000 ක් පමණ සිව්වන දිනයටත් අද වන විට වැඩ වර්ජනයක නිරතව සිටිති. ඔවුන්ට පිළිගත හැකි විසඳුමක් ලබාදීමට රාජපක්ෂ...

මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම නැවැත්වූ කතාව ලෝක බොරුවක්!

ඡායාරූපය: රාජපක්ෂ බොරු සෝබන සහ වාහන ගෙන්වීමේ ඇත්ත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 සඳහා සීමිත වාහන ආනයනය ප්‍රතිපත්තිය යටතේ Toyota  Land cruiser Prado full time 4WD මෝටර්...

කළු සල්ලි ජාවාරම ඉහළයාමේ අවධානම සහ වරාය නගර නීතිය පිළිබඳව රඳා පවතින බරපතල ගැටළු- TISL

අනුගමනය කරනු ලැබූ ඉක්මන් ක්‍රියාවලිය හේතුවෙන් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය විය. සංශෝධනය කරන ලද පනත් කෙටුම්පත සමාලෝචනය කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයින්ට ප්‍රමාණවත් කාලයක්...

විදේශයකින් පාලනය වන මෙරට ප්‍රථම අධිවේග මාර්ගයත් චිනයට

විදෙස් සමාගමක් මගින් ආදායම් ලබා ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රථම අධිවේගී මාර්ගය ලබා ගැනීමේ වාසනාව චීනයට හිමිවී තිබේ. ඒ අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැළණි පාලම සම්බන්ධ...

වෙසක් පණිවිඩය: කෝවිඩ් වසංගතයෙන් මිදීමට මිත්‍යාවෙන් මිදී අවදි සිහියෙන් සිටින්න – පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද

කෝවිඩ් වසංගත තත්ත්වයත් සමග විවිධ පුද්ගලයන් විසින් පතුරුවන ලද මිත්‍යා මත විසින් ජනතාව මිත්‍ය මත කෙරෙහි නැඹුරු කරවන තත්ත්වයක් ඇති කරන ලදි. මේ බොහෝ...

රාජපක්ෂ මිත්‍ර බෙලරුස් අඥාදායකයා ගුවන් යානයක් බලෙන් බස්සවා මාධ්‍යවේදියකු අත්අඩංගුවට ගනී! 

ඡායාරූපය: 2017 වසරෙහිදී රොමාන් පෙට්රොසොවිච් අත්අඩංගුවට ගැනීම. රාපක්ෂවරුන්ගේ අන්තර් ජාතික මිත්‍රයකු සැළකෙන බෙලරුස්හි ජනාධිපති ලුකෂෙන්කෝ විසංවාදී මාධ්‍යවේදියකු ගමන්ගත් ගුවන් යානයක් බලයෙන් බස්සවා ඔහු අත් අඩජගුවට...

දෙමළ මාධ්‍යවේදීන්ට කොවිඩ් මුවාවෙන් තහංචි!

ඡායාරූපය: මුලතිව්හි හමුදා මුරපොලක්.( ටැමිල් ගාර්ඩියන්) මුලතිව් වෙත යන දෙමළ මාධ්‍යවේදීන්ට ගමන් බලපත්‍ර ලබා දී තිබියදීත්, ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් විසින් මුරපොලවල් වලදී දිගින් දිගටම...

පරිපාලන සේවයේ චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම, ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ නව ස්වරූපයක්

( නිදහස් මාධ්‍ය ව්‍යාපාරය) ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය...

පිස්සකුගේ දින සටහන්: “මං දැං වහලෙක් සත්තාමි”

ජිං පිං මහප්පා අපේ රැකවරණය බාරගත්ත වාසනාවන්ත දවසට කලින් අනිද්දා--- ඉල්ලංකාවේ වසනා පින්බර පුතුන් සියයක් නොව හැටහුටාමාරක් ජනතාවගේ සුවර්ණමය කාලය උදාවෙමින් තිබෙනවාය. දැන් අපිට ඉස්සර වාගේ...

රජයේ සේවකයන් බියගන්වා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමේ ආණ්ඩුවේ උත්සාහ නින්දිතයි – වැඩකරන ජන බලය

මැයි 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් චමිල ජයසිංහ අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ ෆේස්බුක් වෙබ් අඩවියෙහි...

සෞඛ්‍ය ලේකම්වරයාගේ ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරීන්ට බලපාන ආයතන සංග්‍රහයේ වගන්ති කිහිපයක් උපුටා දක්වමින්, එම විධිවිධාන නොසලකා සෞඛ්‍ය සේවාවට අදාලව මාධ්‍ය වෙත තොරතුරු...

මෙරට අලුත්ම කොවිඩ් ගොදුර දරුවන්: ළදරුවන්ට මුහුණු ආවරණ පැළදවීමට මඟ පෙන්වීම් මෙන්න

ඡායාරූපය: ඔබේ දරැවාගේ ප්‍රියතම සෙල්ලම් සතකුට මුහුණු ආවරණයක් පළදවා පෙන්වන්න. මෙරට දරුවන් කොවිඩි වසංගතයේ නවතම ගොදුරක් වී ඇති බැවින්  වසය අව්රුදු දෙකේ සිට ඉහළට දරුවන්...

ළඟම පාසළ ව්‍යාපෘතියෙනුත් රජ ගැහිල්ලක්! රුපියල් මිලියන 64950කට මොකද වුණේ? – ලංකා ගුරු සංගමය

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ පාසල් 700 ක වැඩ නවතී - ව්‍යාපෘති කාර්යාලය වසා දමලා.රුපියල් මිලියන 64950 කට සිදුවූයේ කුමක්ද ? පසුගිය රජය යටතේ පාසල්...

කොවිඩ් වසංගතය හමුවේ සොම්බිකරණය වන රාජපක්ෂ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

Image courtesy of Forbes. ස’ පේල් වී නැතැයි කීවේ ස’මය. “මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි...

සෞඛ්‍ය ලේකම් ජෙනරල් මුණසිංහගෙන් කොවිඩ් තොරතුරුවලට තහංචියක්

ඡායාරූපය ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් අසුරෙනි. එන්න එන්නම උත්සන්න වන වසංගතය හමුවේ  ඒ පිළිබඳව  තොරතුරු අනාවරණය වීම වැළැක්වීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. එම ලිපියෙහි මැය වන්නේ  “ජනමාධ්‍ය වෙත...

ඔබ හිතුවොත් ඔබ අද්විතීයයි කියලා, ඔබ අවසානයි. කිසිවෙක් අද්විතීය නැහැ. කිසිවෙක් විශේෂ නැහැ.- ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස්

සුදේශ් ද සිල්වා විසිනි. “This is life, it’s not a rehearsal." රංගනය පෙරහුරුවක් නොවේ. එය ජීවිතය යි. 83 වියැති වියැති ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස් හොඳම නළුවාට හිමි ඇකඩමි...

මරා දැමූ කොස්ගොඩ තාරක හදිසියේ පෑලියගොඩට මාරු කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

පසුගිය දා පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද කොස්ගොඩ තාරක පෑලියගොඩ පොලිස් අපරාධ කොට්ඨාශයට බාර දෙන ලද්දේ ජනාධිපති රාජපක්ෂගේ නියෝගයක් අනුව බව අධිකරණයට...

පෝට් සිටි පනතට අදාල ශ්‍රේෂඨාධිකරන තීන්දුව පුරවැසියන්ගේ ජයග්‍රහණයක්! – ශිරාල් ලක්තිලක

නීතීයේ ආධිපත්‍යයේ භාරකාරත්වය හොබවන මෙරට අධිකරනය විසින් ලබාදුන් තවත් වැදගත් තීන්දුවක්! සංශෝදන සහිතව කඩිමුඩියේ ගෙන එන කෙටුම්පත අංගවිකල පනතක් විය හැකි වන නිසා රටේ නීතියේ...

2021 අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙනී සිටින ලක්ෂ 8 කට වැඩි සිසුන් අර්බුදයක

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ මේ වන විට අගෝස්තු මස පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස දක්වා කල්දමා ඇත. එසේම දෙසැම්බර් මස...

ගෝටාගේ “ඉටුකමේ” බිලියන 1.5ක් තියාගෙන රාජපක්ෂවරු කොවිඩ් මැඩලීමට එන්ජීඕ ආධාර යදියි!

ඉටුකම නම් ජනාධිපති රාජපක්ෂගේ කොවිඩ් අරමුදලේ රැපියල් බිලියන 1.5ක් තරම් ඉතිරිව තිබියදී ආණ්ඩුව වසංගතය මැඬළීම පිනිස දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වලින් මුල්‍ය...
- Advertisement -

Must Read

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...
- Advertisement -

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සමාන්තර සහ මුදල් අයකරන සරසවි පිහිටුවීමේ කෙටුම්පත නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමක් – පා.ම. හරිනි අමරසූරිය

දැනට පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නියාමනය කරනු ලබන විශ්වවිද්‍යාල පද්ධතියට සමාන්තරව, ගාස්තු අයකරන, භාණ්ඩාගාරයේ මුල්‍යාධාර ලබන විශ්වවිද්‍යාල පද්ධතියක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...