නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Friday, January 15, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය
ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම
මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!
විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?
රජය විසින් උසිගන්වන වර්ගවාදයට හා භීෂණයට එරෙහිවන්න – විමුක්ති ව්‍යාපාරය
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Monthly Archives: January, 2021
- Advertisement -
පුවත් විශේෂාංග
ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
14/01/2021
0
රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට මා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....
Read more
පුවත්
ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම
Sri Lanka Brief
-
14/01/2021
0
ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...
Read more
පුවත්
මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!
Sri Lanka Brief
-
14/01/2021
0
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...
Read more
පුවත් විශේෂාංග
විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?
Sri Lanka Brief
-
12/01/2021
0
මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...
Read more
පුවත්
රජය විසින් උසිගන්වන වර්ගවාදයට හා භීෂණයට එරෙහිවන්න – විමුක්ති ව්‍යාපාරය
Sri Lanka Brief
-
12/01/2021
0
ආයතනගත ජාතිවාදයේ හා මර්දනයේ තවත් ක්‍රියාවක් ලෙස යුධ අවසාන අදියරේදී මියගිය දහස් ගණන් දෙමළ සිවිල් වැසියන් සැමරීම වෙනුවෙන් ගොඩනගා තිබූ මුල්ලිවයික්කාල් ස්මාරකය විනාශකර දමන...
Read more
පුවත්
නඩු නැතිව පිල්ලෙයාන් නිදහස් කළ රාජපක්ෂ ආණ්ඩුවෙන් හෙජාස්ට තව දින 90ක රැදවුම් නියෝගයක්
Sri Lanka Brief
-
12/01/2021
0
ඡායාරූපය: හෙජාස් දක්ෂතම නීතිවේදියකු මෙන්ම ප්රජාතන්ත්රවාදය උදෙසා අරගල කළ සමාජ ක්රියාකරුවකුද වෙයි. මඩුකළපු දිසාවෙහි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානී වූ ද පාර්ලිමේන්තු මංත්රීවරයකුවූද ජෝෂප් පරරාජසිංහම් ඝාතන...
Read more
පුවත් විශේෂාංග
කේසවරාජන් නවරත්නම්: නව දෙමළ සිනමාවේ පුරෝගාමී සටන්කාමියා සමුගනියි- සුදේශ් ද සිල්වා
Sri Lanka Brief
-
11/01/2021
0
ඡායරූපය (c) ජනක මායාදුන්න ශ්‍රී ලංකා රජය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය සටන් විරාම ගිවිසුම අවදියේත්, යුද්ධය අවසන් වූ පසුවත්, දකුණේ කලාකරුවන්ගේ විශේෂයෙන් සිනමා කලාකරුවන්ගේ සහයට පැමිණි...
Read more
පුවත්
සංහිදියාවට තර්ජනය ස්මාරකය නොව එය කඩා බිඳ දැමිමයි – ජෝෂප් ස්ටාලින්, ලංකා ගුරු සංගමය
Sri Lanka Brief
-
11/01/2021
0
යාපනය සරසවියෙහි ඉදිකර තිබූ මුල්ලවෙයික්කාල් මියගියවුන් සිහි කිරීමේ ස්මාරකය බිදදැමුවේ එමගින් සිංහල දෙමළ අසමගිය ඇතිවන නිසා යැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය...
Read more
පුවත්
නීතිපති ජෝෂප් පරරාජසිංහම් ඝාතන නඩුව අතහරී; ඝාතන සැකකරු පිල්ලෙයාන් නිදහස්
Sri Lanka Brief
-
11/01/2021
0
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ට එරෙහි නඩුව ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙමගින් ඔහුගේ මරණයද මිනීමරුවකු...
Read more
පුවත් විශේෂාංග
ජනපතිගේ අම්පාර ප්‍රකාශය ලසන්ත ඝාතනය පිළිගැනීමක්ද? – ශිරාල් ලක්තිලක
Sri Lanka Brief
-
11/01/2021
0
ජනාධිපතිවරයාගේ අම්පාර ප්‍රකාශය හා අපරාධමය වගවීම. ජනාධිපති විසින්ම තමන්ට චරිත දෙකක් ඇති බව අම්පාරේදී කියා තිබේ. එසේ කීමෙන් අපට අනුමිති කීපයකට එලඹීමට හැකිවන්නේය; එනම්, ගෝඨාභය රාජපක්ෂ...
Read more
පුවත්
ජනාධිපතිගේ කතාව මා බල්ලකු මෙන් මරා දමන බවට තර්ජනයක් – ප.ම. හරින් ප්‍රනාන්දු
Sri Lanka Brief
-
10/01/2021
0
පසුගියදා ජනාධිපති රාජපක්ෂ විසින් කරනු ලදුව රටපුරා ප්‍රචාරය කරන ලද කතාව අනුව " ජනාධිපතිවරයා පැහැදිලිවම කියා සිටින්නේ මා ඔහුට අකමැති දේවල් නොකඩවා පැවසුවහොත් මාව “බල්ලෙකු...
Read more
පුවත්
ඔබ වට්ස් ඇප් පරිශීලකයෙක්ද? එසේ නම් මෙය කියවන්න!
Sri Lanka Brief
-
09/01/2021
0
වට්ස්ඇප් පරිශීලකයන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය (monitor) කර වෙළඳ කටයුතු සඳහා එම තොරතුරු යොදාගැනීමට වට්ස්ඇප් මාධ්‍යය අයිති ෆේස්බුක් සමාගම කටයුතු කරගෙන යන බව වාර්තා වේ. ඔවුන්ගේ නවතම...
Read more
පුවත් විශේෂාංග
මිග් ජාවාරම: මගේ පියාට මැරෙන්න වුණේ ඇයි? – අහිම්සා වික්‍රමතුංග
Sri Lanka Brief
-
09/01/2021
0
මීට වසර දොළහකට පෙර අද සන්ඩේ ලීඩර්හි ප්‍රධාන කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග අධි ආරක්ෂිත කලාපයක් තුළ මහ දවාලෙහි අමානුෂික ලෙස ඝාතනය කරන ලදී. ඔහුගේ...
Read more
පුවත්
ඝාතනයේ 12වන අනුස්මරණය දා ලසන්ත දියණිය අහිම්සා ජිනීවාහි මානව හිමිකම් කමිටුවට සිය පැමිණිල්ල ඉදිරිපත් කරයි
Sri Lanka Brief
-
08/01/2021
0
සන්ඩේ ලීඩර් කරතෘ වූ ලසන්ත වික්රමතුංගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග සිය පියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය ලබාගනු වස් අද ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ...
Read more
පුවත්
මහර සමූළ ඝාතන නඩුව: 11 දෙනාම මළේ වෙඩි පහරින් බව සනාථ වෙයි; නිශාරා ජයරත්න විමල් විරවංශ රකියි?
Sri Lanka Brief
-
08/01/2021
0
අද (ජනවාරි 08) වැළිසර මහේස්ත්‍රාත් අධිකරණයෙහි පැවැති මහර රැදවියන්ගේ මරණ පිළිබද මරණ පරීක්ෂණයේදී එම 11 දෙනාම වෙඩි තබා ඝාතනය කර ඇති බව සනාථ විය. මෙරට...
Read more
පුවත්
බොරු සහ ප්රචන්ඩත්වය දෙසූ ජනාධිපති ට්‍රම්ප්ගේ පේස් බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ටිවිටර් ගිනුම් තහනම්!
Sri Lanka Brief
-
08/01/2021
0
ඡායාරූපය: කැලිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණූ මැර පිරිස් අතර QAnon නම් ක්‍රමන්ත්‍රණ න්‍යායන් දෙසන ට්‍රම්ප්වාදී ලබ්දියක ප්‍රධානියා ද සිටියේය. ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් එක්සත් ජනපද කොන්ග්රස්...
Read more
පුවත්
චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට කොකා පෙන්වයි!
Sri Lanka Brief
-
07/01/2021
0
ඡායාරූපය: ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ආචාර්ය ටෙඩ්රොස් අද්නාම් සහ චීන නායන ෂී ජින් පිං දීර්ඝ සුදානමකින් පසු නව කෙරොන වයිරස් මූලාශ්‍රය පිළිබඳ විමර්ශනයක් කිරීම පිනිස...
Read more
පුවත්
සක්‍රීය හමුදා සේවය සහ සිවිල් සේවය මුහුකරන්නේ අඥාදායක රටවල් පමණයි – කරු ජයසූරිය
Sri Lanka Brief
-
07/01/2021
0
පසුගිය 07 දා සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය විසින් කැදවන දලද පුවත්පත් සාකච්ජාවකදී අදහස් දඅන්වූ එම එකතුවෙහි සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා 20...
Read more
පුවත්
ජනාධිපති අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සාමාජිකාවක් ගුරුවරයකුට තර්ජනය කර පන්නයි!
Sri Lanka Brief
-
07/01/2021
0
අධ්‍යාපන ලේකම්ගේ ස්ථාන මාරු නියෝගයට අනුව කොළඹ ශාන්ත පාවුළු බාලිකා විදුහලේ සේවයේ නියුතු එච්.ජී. වසන්ත මහතා කොළඹ විශාකා විදුහලට ස්ථාන මාරුවක් ලබා තිබුණි. 2020.09.02...
Read more
පුවත්
වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පාලනය දේශපාලන හස්තයක් වන පුවත්පත් මණඩලය යටතට
Sri Lanka Brief
-
06/01/2021
0
ජනමාධ්‍ය නිදහසට බාධාවක් ලෙස සැළකෙන පුවත්පත් මණ්ඩල නීතිය තවත් ශක්තිමත් කරමින් එය යටතට විද්‍යුත් හා නව මාධ්‍ය ඇතුළත් කිරීම සඳහා ශ්‍රී ලංකා අමාත්‍ය මණ්ඩලය...
Read more
පුවත්
වසරේ පළමුදාම ඇප්ගන් ජනමාධ්යවෙිදියකුට වෙඩි තබා ඝාතනය කරයි.
Sri Lanka Brief
-
05/01/2021
0
ඡායාරූපය: බිස්මිල්ලාහ් අදිල් අයිමාක් දෙසැමබර් 07දා සිට එරට ඝාතනය කරන ලද සිව්වැනි ජනමාධ්‍යවේදියාය. 2021 වසර ඇප්ගනිස්ථානයෙහි ආරම්භ වූයේ තවත් ජනමාධ්‍යවේදියකු ඝාතනය කිරීමත් සමඟය. මාධ්‍යවේදියෙකු සහ...
Read more
පුවත්
රට විරු-වරියන්ට ඇර යුක්රේනියානුවන්ට රට ඇරීම; සංක්‍රමණික ශ්‍රමිකාවියෝ ජනපතිට සාප කරති! (වීඩියෝ)
Sri Lanka Brief
-
05/01/2021
0
විදේශගත ශ්‍රි ලාංකිකයින් මාස නමයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල ඉතා අසරණව තම රැකියාව පවා අහිමිව දුක් විදින තත්වයක් තුල යුක්රේන...
Read more
පුවත්
අකෘතඥ ආණ්ඩුවක දුෂ්ඨකම නොහොත් වැලි කතරේ අතරමං වූ සංක්‍රමණික සේවක සේවිකාවන් ගැන ඇත්ත
Sri Lanka Brief
-
05/01/2021
0
ඡායාරූපය: ගෙදර ඒමට විදින දුක. අමලිනි ද සයිරා විසිනි. තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස කරන ලද ඉල්ලීම් සඳහා පිළිතුරු ලබා ගැනීම වෙනුවෙන් හිස් පොදු උද්‍යානයකට...
Read more
පුවත් විශේෂාංග
විද්වත් වෛද්‍ය වෘත්තිකයනට සවන්දී කොවිඩ්-19 ආසාදිත මළවුන් භූමදානයට අවසර දිය යුතුය – සිවිල් සමාජ ප්‍රකාශයක්
Sri Lanka Brief
-
04/01/2021
0
Image Credit: Getty Images. රජය ශ්‍රී ලංකාවේ සුප්‍රකට වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන්දී කොවිඩ්-19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතුයි- සිවිල් සමාජයේ ප්‍රකාශය (2021 ජනවාරි 04) පහත...
Read more
පුවත්
කොවිඩ් අරමුදල කොට්ටෙ යටද? අපේ සංක්‍රමණික සේවකයින් නැවත මෙරටට රැගෙන එන්න – විමුක්ති ව්‍යාපාරය
Sri Lanka Brief
-
04/01/2021
0
ජායරූපය: ඕමානයේ අතරමංව සිටින මෙම ලාංකික ස්ත්‍රිය තමන් වැනි පිරිස් ලංකාවට ගෙන්වා ගැන්නැයි අයැද සිටිමින් නිකුත් කළ කෙටි වීඩියෝව වයිරස වේගයකින් සමාජ ජාල අතර...
Read more
පුවත්
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමේ ඇති අයිතියට එල්ල වන බාධා පරාජය කළ යුතුයි! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Sri Lanka Brief
-
04/01/2021
0
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවිචාරවත් ලෙස අවහිර කෙරෙන සහ ඊට බාධා කෙරෙන අන්දමේ ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ පිළිබද සිය...
Read more
පුවත්
සෞභ්‍යාගයේ අලුත්ම එක: ලොකුගේ ගරානා වැලි දුම්රිය
Sri Lanka Brief
-
03/01/2021
0
එරාවූර් සිට මරදාන දක්වා වැලි ප්‍රවාහනය කිරීම සඳහා අඩු මිලට විශේෂ දුම්රියක් දියත් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ ගත් තීරණය අවලංගු කරන සේ ...
Read more
පුවත්
රියදුරු බලපත් මුද්‍රණය හමුදාකරණයවීම තුලින් සංකේතවත්වන රාජ්‍ය සේවයේ අභ්‍යාගය- මංජුල ගජනායක
Sri Lanka Brief
-
03/01/2021
0
ශ්‍රී ලාංකිකයන් නව වසරට පා තැබූ දුරුතු මස පළමු දින මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තම්නේතුවෙහි වේරහැර කාර්යාල පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුමක් අස්සන් කෙරිණි. එය හුදෙක් මෝටර්...
Read more
පුවත්
විද්වත් කමිටුවෙන් කොරෝන අන්තවාදීන්ට මරු පහරක්! රාජපක්ෂලා දෙකට දෙවාරමේ!!
Sri Lanka Brief
-
02/01/2021
0
විද්වත් කමිටුවෙන් කොරෝන අන්තවාදීන්ට මරු පහරක්! රාජපක්ෂලා දෙකට දෙවාරමේ!! කොරොන වයිරසයට ගොදුරු වී මිය යන පුද්ගයින්ගේ අවසන් කටයුතු ආරක්ෂිතව සිදුකිරීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පත්...
Read more
පුවත්
කොවිඩ් මිලිටරිකරණය රටම වසා ගනී; යුදසමයක මෙන් දිසා 25ටම ජෙනරල්වරු 25ක්!
Sri Lanka Brief
-
01/01/2021
0
ගෝඨාභය රාජපක්ෂ පාලනයේ මිලිටරිකරණ පිළිවෙත ඉදිරියට ගෙනයමින් මෙරට දිස්ත්‍රික්ක25ම සඳහා ජෙනරල්වරුන් විසිපස්දෙනෙකු පත්කර තිබේ. මේ අතර මේජර් ජෙනරල්වරු, බ්‍රිගේඩියර් ජෙනරල්වරු සහ කරනල්වරු වෙති. නිල නිවේදනයේ...
Read more
1
2
Page 1 of 2
- Advertisement -
Must Read
පුවත් විශේෂාංග
ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
14/01/2021
0
රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට මා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....
Read more
- Advertisement -
පුවත්
ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම
Sri Lanka Brief
-
14/01/2021
0
ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...
Read more
පුවත්
මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!
Sri Lanka Brief
-
14/01/2021
0
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...
Read more
පුවත් විශේෂාංග
විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?
Sri Lanka Brief
-
12/01/2021
0
මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...
Read more