Tuesday, January 26, 2021

Monthly Archives: December, 2020

- Advertisement -

මහර ඝාතන: අගතියට පත් පාර්ශවයට අවසර; විරවංශගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණය නියෝගයක්!

ඡායාරූපය: මහර බන්ධානාගරයෙහි සිදුවූ වෙඩි තැබීමෙන් පසු සිරගතව සිටි සිය ඥාතීන් පිළිබද තොරතුරු ඉල්ලා අයාචනා කරන පිරිසක්. ( ජායාරූපය ද ගාර්ඩියන්) පසුගිය නොවැම්බර් 29දා මහර...

ශ්‍රී ලංකාවට ආධාර දීම සඳහා වන ඇමෙරිකානු කොන්දේසි අතර මානව හිමිකම් සුරැකීම ඉහළින්ම.

ජායාරූපය: අතරුදහන්වූන්ට යුක්තිය ඉටු කිරීමත්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ සක්‍රීය කාර්යාලයක් පවත්වාගෙන යෑමත් එම කොන්දේසි අතර වේ.© sunanda deshapriya සුනන්ද දේශප්‍රිය පසුගිය දා එක්සත් ජනපද...

විත්‍රපට පසුපස සිටින අප නොදකින ශිල්පීන්ගේ කතාව අහන්න! – සුදේශ් ද සිල්වා

ඉතිරි කරපුවයි....රත්තරං බඩුයි ඉවර වුනාම පස්සේ මොකද කරන්නේ? ජනතාවගේ රසවින්දනයට වෙහෙසුනු කාටත් අමතක වුනු මිනිසුන්. අඳුරු වූ ශාලාවේ සුදු පැහැ තිරය මත පතිත වන රූප වලින්...

“නීතිඥ සංගමයේ සභාපතිකමට මට ජන්දය දෙන්න” – හමුදා නීතිඥ හමුවකට කුවේර සොයිසා කියයි; නීතිඥ සාලිය පීරිස් ද්‍රෝහියෙක්ලු!

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙවර නිලවරණයෙහි සභාපති ධුරය සඳහා ඉදිරිපත්ව සිටින ජේෂ්ඨ නීතිඥ සාලිය පීරිස් යුද හමුදාවට ද්‍රෝහිකම් කළ පුද්ගලයකු බව යුද හමුදා ...

මහර බන්ධනාගාරයෙහි තවත් රැදවියන් 4 දෙනෙකු මිග ගියේ වෙඩි පහරින් බව හෙළිවෙයි.

ඡාායරූපය: මහර බන්ධනාගාරයෙහි වෙඩි තබා ගාතනය කළ රැදවියෙක්. මෙතෙක් නිකුත් වී ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අනුව මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය තවක් හතර දෙනෙකුගේම මරණ...

ගෝඨාභය වින්තනයට රජයේ සේවකයින්ගෙන් දිව්රුම් ගනී!

ජනාධිපති දේශපාලන වැඩ පිළිවෙළ වන සෞභාග්‍යයේ දැක්ම නම් වින්තනයට එළඹෙන ජනවාරි 01දා රජයේ සේවකයින්ගෙන් දිවුරුමක් ගන්නා බව සති අන්ත ඉංග්‍රිසි පුවත් පතක් වාර්තා කරයි. රජයේ...

උදයාංග වික්‍රම නොහොත් 43:1ක් කොවිඩ් අසාදිත ලොක් ඩවුන් රටකින් ලංකාවට සංචාරකයන් ගෙන්වීම!

මහා පරිමාණ වංචා දූෂන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි රාජපක්ෂ මස්සිනා කෙනෙකු වන උදයාංග වීරතුංග දැන් රජයේ උපදේශකයෙකි. ශ්‍රී ලංකාවට රුසියානු සහ යුක්රේන සංචාරකයින්...

නත්තල්දා කොලඹ අගරදගුරු මැල්කම් රංජිත්  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කොවිඩ් කුමන්ත්‍රණ න්‍යාය දේශණා කරයි!

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් නව කොරොන වයිරසය බිහිවීම පිළිබද ලොව විවිධ පිරිස් විසින් ගෙන යන ක්‍රමන්ත්‍රණ න්‍යායේ දේශකයකු බවට පත්ව තිබේ. ඔහු මෙම කුමන්ත්‍රණ න්‍යාය...

ප්‍රභාකරන්ගේ ජායාරූපය පළ කළැයි යාපනයේ උදයන් පුවත්පතට ත්‍ර.වැ.ප. යටතේ නඩු පවරයි.

ඡායරූපය: මෙම නඩුව පවරා ඇත්තේ පසුගිය නොවැම්බර් 26දා පළ කරන ලද මෙම ජායාරුපය නිසාය. යාපනයෙහි පළවන වැඩිම අලෙවියක් සහිත උදයන් පුවත්පතට එරෙහිව ශ්‍රී ලංකා...

ඝාතනය කළ පුතකු වෙනුවෙන් මවකගේ ඉල්ලීම: “වෙන කාටවත්ම මෙහෙම නොවෙන්න මහර හිරගෙදර ඒ මිනීමරුවන්ට දඩුවම් දෙන්න” (වීඩියෝ)

" මේ අපරාධය කළ අයට දඩුවම් දෙන්න. එයාල අතේ තුවක්කු තිබුණේ නැහැනෙ. වෙඩි තියපු කව්රු හරි ඉන්න ඕන. ඔවුන්ට දඩුවම් කරන්න. එතකොට වෙන කාටවත්...

අද්මිරාල් කොලඹගේ, ත්‍රස්තවාදය සහ බලය බෙදීම – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය‍: වත්මන් ආණ්ඩුවේ නැගෙනහිර බලකණුවක් වන කරුණා අම්මාන් අද්මිරාල් කොළඹගේට අනුව තවමත් ත්‍රස්තවාදියෙකි. විශ්‍රාමික අද්මිරාල් ජයන්ත කොළඹගේ ජනාධිපති රාජපක්ෂගේ සමීපතමයෙකි. ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂගේ විදේශ...

ආන්ඩුවේ සීනි හා තෙල් කොල්ලය: විල්මගේ කටේත් සීනි; මගේ කටෙත් සීනී!

කොව්ඩ් වසංගතය නිසා රටෙහි ජනයා දුකින් දුකට පත්ව සිටියදී ගැසට් නිවේදන උපාමාරු මගින් බදු අඩුකර සිය ගජ මිතුරන්නට කෝටි ප්‍රකෝටි ගණනින් උපයා ගැනීමට රාජපක්ෂවරු...

එංගලන්තයේ පැතිර යන කොරොන වයිරසයේ නව ප්‍රභේදය: කෙසේද? කුමක්ද? කොයිබටද?

කොරොන වයිරසයේ නව ප්‍රභේදයක් වේගයෙන් ව්‍යාප්ත වීම නිසා එංගලන්තයට දැඩි සීමා කිරීම් පැනවීමට සිදුව ඇති බව දැන් අපි හැම දනිමු. මෙම වයිරසය ගැන අප දන්නා...

නිකොලායි වැසිලීවිච් ගොගොල්: පළමු රුසියානු භාෂා යථාර්ථවාදී ලේඛකයා – වෛද්‍ය රුවන් එම් ජයතුංග

නිකොලායි වැසිලීවිච් ගොගොල් රුසියානු යථාර්ථවාද සාහිත්‍යයේ ප්‍රමුඛ චරිතයක් විය. එසේම ඔහු නූතන රුසියානු කෙටිකතාවේ පුරෝගාමියෙකු ද විය. ගොගොල් රුසියානු සාහිත්‍යය තුළ යථාර්ථවාදයේ අඩිතාලම දැමීය....

මිෂෙල් බෂලේට සන්ධ්‍යාගෙන්: විනිසුරු උපාලි අබේරත්න පත්කිරීම වින්දිතයිනට එරෙහි අපහාසයක්; ප්‍රචන්ඩත්වයක්. මැදිහත්වන්න!

ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූ තැනැත්තන්ගේ කාර්යාලයේ සභාපති ලෙස විශ්‍රාමලත් විනිසුරු උපාලි අබේරත්න මහතා පත් කිරීම ඔහුගේ පසුබිම හා හැසිරීම සළකා බලන විට, බොහෝ විඳදරාගත් අතුරුදහන්...

හැමෝම ෆේල් රටක චම්පිකගේ ගෝත්‍රවාදය ජය ගනීද? – වික්ටර් අයිවන්

රට අසමත් රටක් බවටත්, රටේ සියලු නායකයන් අසමත් නායකයන් බවටත් රටේ සියලු පක්ෂ අසමත් පක්ෂ බවටත් රටේ ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය අසමත් ආයතන බවටත් පත්වී...

මානව හිමිකම් කොමිසමත් සෙත්ත පෝච්චි!

පසුගිය කාලය පුරා මෙරට ජනයාගේ මානව හිමිකම් සුරැකීමේ ලා ආදර්ශමත් සේවයක නියුතු වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි වත්මන් කොමසාරිසුවරුන් සහ කොමසාරිස්වරියන් ඉවත් කොට...

හතර වටින් සොහොන් ළකුණූ! – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: සුදු ලේන්සු විරෝධතාවය මර්දනය කිරීම  ආන්ඩුවේ බිය පෙන්වීමකි. සොහොන් බිම වනාහී නිදහස් සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී මානුශික සහ ඉදිරිගාමී සමාජයක භයංකාරත්වයේ සංකේතයක් නොවේ. අනුස්මරණයේ සන්සුන් නවාතැනකි....

පළිගැනීම් සොයන කොමිසමේ සභාපතිවූ උපාලි අබේරත්න අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයට එපා! – වින්දිත මා පියවරු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි සමම්ත වූ යෝජනා අනුව සංක්‍රමණිය යුක්ති යාන්ත්‍රණයක් ලෙස පිහිටුවන ලද "අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය" යේ නව සභාපති ලෙස...

රජයේ නීතිඥ නිශාරා ජයරත්නගේ NGO කතාව ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්

පසුගිය 15වනදා වැළිසර අධිකරණයෙහි මහර සිරකරු ඝාතනය පිළිබද නඩු විභාගය අවස්ථාවෙහිදී NGO කාරයින්ට ඕනෑ විදිහට නඩු කළ නොහැකි" යැයි රජයේ නීතිඥවරිය වූ නිශාරා ජයරත්න...

ආන්ඩුවේ මුල් ළමාවිය අධ්‍යාපන පිළිවෙත “හතේ අපේ පොත”ට විරුද්ධ වූ මැදගොඩ අභයතිස්ස හිමිගෙන්

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පසුගිය රජය සමයේ පාසල් දරුවන් විවිධ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වීම වැලැක්වීම වෙනුවෙන් සකස් කරන ලද ‘හතේ අපේ පොත’...

ඇමැති ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුව නොමඟ යවලා; මහර සිරකරුවන් මියගියේ වෙඩි ප්‍රහාරයකින්- වෛද්‍ය විශේඥ කමිටුව

මහර ඝාතනයවූ සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන නීතිඥයින්  යැයි නීතිපති දෙපාර්ථමේන්තුව කියයි. බන්ධනාගාර කළමනාකරණ ඇමැති වශයෙන් අලුත් පත්වීමක් ලද ලොහාන් රත්වත්තේ මහර ඝාතනයන්...

2020 ආර්ථික වර්ධනය 16.3%කින් පහළට

ශ්‍රී ලංකා ඉතිහාසයේ දරුණුම ආර්ථික කඩාවැටීම මේ වසරේ (2020) දෙවන කාර්තුවේදී සිදුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම මාධ්‍ය නිවේදනයෙන් හෙළි වේ. එම මාධ්‍ය...

ලොවපුරා අවසරැති මුස්ලිම් මෘතදේහ අදාහනය මෙරට නොකළ යුතුද? – මිලින්ද මොරගොඩ

ඡායාරූපය: මුස්ලිම් මෘතදේහ බලහතකාරයෙන් ආදාහනය කරන ආන්ඩුවේ පිිළිවෙතට එරෙහි සුදු ලෙන්සු විරෝධතාවය ට පවා ආන්ඩුව බිය විය. කොවිඩ් අසාදිත මුස්ලිම් මෟතදේහ අදාහනය කිරීම එම සමාජයෙහි...

දයා පතිරණ ඝාතනයේ අදට උචිත පාඩම් – දයාපාල තිරාණගම

දෙසැම්බර් 14වනදාට යෙදුණූ දයා පතිරණ ඝාතනයේ 34 වැනි වාර්ෂික අනුස්මරණය වෙනුවෙනි. දයා පතිරණ යනු කවුද? කොළඹ විශ්වවිද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායකයාව සිටි දයා පතිරණ ඝාතනය කොට...

බාසන් ද මේස්ගේ සාදික්කා පැනිය බොන්නට පෙර මෙය කියවන්න

සාදික්කා වල ඖෂධීය ගුණ තිබේ. එය නිසැකය. නමුත් එහි ඇති විවිධ ඖෂධ ගුණ නොසළකා එය වැඩිපුර ශරීර ගතවීම බරපතල ආබාධයන්ට හේතු වියහැකි බව අන්තර් ජාතික...

මාලදිවයන යැදීම නොහොත් කෝවිඩ් මළසිරුරු මැද රාජපක්ෂ ආන්ඩුව එම්බාම්වීම!

බලහත්කාරයෙන් කොවිඩ් අසාදිත මළසිරුරු ආදාහනය කිරීමේ අඥාන තිරණය නිසා රාජපක්ෂ ආන්ඩුව අමුවෙන්ම එම්බාම් වන තත්වයක් ඇතිව තිබේ. ඊයේ මාලදිවයිනෙහි විදේශ ඇමැතිවරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ...

මෘතදේහ අයිතිය පැතූ සුදු ලේන්සු විරෝධතාවයටත් රාජපක්ෂ ආන්ඩුව බයවෙයි!

ඡායාරූපය: බොරුල්ල කනත්ත ගරාදි වැටෙහි ගැටගැසූ  විරෝධතා සුද ලෙන්සු. ආන්ඩුවක ශක්තිය උරගා බැලෙන එක් අවස්ථාවක් නම් විසංවාදයට සමහ සාමකාමී විරෝධයට සාධනීය ලෙස මුහුණ දීමට ඇති...

“ශානි අබේසේකර ගැන බොරු පැමිණිලි දාන්න කියල බලකරනවා” – ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව බරපතල චෝදනා

සරෝජ් පතිරණ/BBC සිංහල අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව ව්‍යාජ පැමිණිල්ලක් ගොනුකරන මෙන් පොලිස් නිලධාරියෙකු ලෙසින් හඳුන්වාගත් පුද්ගලයෙක් තමන්ගෙන් ඉල්ලීමක්...

ශ්‍රී ලංකාව විසි දිනැති බිළිදකු මාපිය අනවසරයෙන් පුළුස්සා දැමූ රටක්! 

ඡායාරූපය: අනවසරයෙන් පුළුස්සා දමන ලද ඒ ලළදරුව සිහිකරමින් හිමිකම් ක්‍රියාකාරිනයක බොරුල්ල කනත්තේ වැටෙහි සුද රෙදි ගැට ගසයි. ( ටුවීට ජායාරූපයකි) ඒ බිළිදා ෂෙයික් නම් විය. දින...
- Advertisement -

Must Read

කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.

කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් * ඊයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා...
- Advertisement -

ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම

අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...

ශ්‍රී ලංකාවේ යුද අපරාධ: චූදිතයින්ට සම්බාධක සහ ජත්‍යන්තර යුද අධිකරණයට යොමු කිරීමට මිෂෙල් බෂලේ යෝජනා කරයි!

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරෙහි දී “මානව හිමිකම් උල්ලංනය කිරීම් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා ලැබ සිටින” අයවලුන්ට එරෙහිව සංචාරක තහනම් පනවන ලෙසත්, ඔවුන්ගේ විදෙස්...

රනිල්, සම්පන්දන්, අනුර කුමාර, මංගල, පාටලී, රවුෆ්, පොන්සේකා ඇතුළු 21 දෙනෙකුට දඩුවම් කරන සේ ජනපති කොමිසම නිර්දේශ කරයි!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කලේයැයි වෝදනා කොට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ තවත් 21 දෙනෙකුට දඬුවම් පැනවීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ...