Friday, December 4, 2020

රෝයල් පාක් ඝාතකයා රතන හිමිට කෝටි 3යි මෛත්‍රීට කෝටි 5යි දුන්නා – රංජන් රාමනායක

ඡායාරූපය: අද දෙරණ.
(newshu.lk)රෝයල් පාක් ඝාතනයේ වැරදිකරුවාට ජනාධිපති සමාව ලබා දීම සදහා අතුරලියේ රතන හිමිට කෝටි 3ක් සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට “ගෙදර යන ගමන්” රුපියල් කෝටි 5ක් ලබා දුන් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අනාවරණය කර සිටිනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (08) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මරණ දඩුවම හිමිව තිබූ ජූඩ් ශ්‍රමන්ත නැමැති අයගේ දෙමව්පියන් කෝටිපති ඇගලුම් ව්‍යාපාරිකයන් බව පෙන්වා දුන් රන්ජන් රාමනායක මහතා නිදහස ලැබූ සැණින් ජූඩ් ශ්‍රමන්ත සිංගප්පූරුවට ගොස් එතැනින් මැලේසියාවට ගොස් අතුරුදන් වූ බවද පෙන්වා දෙනු ලබනවා.

Archive

Latest news

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...

Related news