Friday, December 4, 2020

Monthly Archives: November, 2020

- Advertisement -

මාර්සෙල් පර්න්ත්: හය හැවිරිදි නාසි විරෝධී සටන්කරු

දෙවන ලෝක යුද සමයේ ප්‍රංශය යටත් කරගත් පැසිස්ට්වාදී නාසි හමුදවෙන්ට එරෙහි විරුද්ධකම්පෑමේ යුද්ධයේ ලාබලම සටන්කරු වශයෙන් මිය යන විට හය හැවිරිදි වූ මාර්සෙල් පර්න්ත...

දියණියකගෙන් මහර වෙඩි වැදී මිය ගිය තාත්තාට: තාත්තේ ඔබට අපෙ හඬ ඇහෙනව ද? තාත්තේ ටිකක් ඇහැ ඇර බලනව ද?

දින ගණිමින් හිටියෙ තාත්තව දැක ගන්න තව සති තුනයි නොවැ තිබුණේ ගත වෙන්න හිතුණේ නැද්ද තව ඩිංගක් ඉවසන්න කාකි ඇස්වලින් සැඟවී ගෙන ඉන්න අසාධාරණය දැක නිහඬව ඉවසන්න පුරුදුවෙලා සිටියේ...

පාසල් ආරම්භ කරේ සැළැස්මක් නැතිව; මෙය අනතුරකට අතවැනීමක් – ජෝෂප් ස්ටාලින්, ලංකා ගුරු සංගමය‍ (වීඩියෝ)

පාසල් ආරම්භ කිරන්නේ කිසිම සැලැස්මක් නැතිව යැයි පවසන ලංකා ගුරු සංගමයේ ප්‍රධානී ජෝෂප් ස්ටාලින් ඒ පිළිබඳව කරන පැහැදිළි කිරීමට සවන් දෙන්න. https://www.youtube.com/watch?v=hx4xrt9Bubs&feature=youtu.be

අදාහනය කරන මුස්ලිම් කොවිඩ් වින්දිතයින් වෙනුවෙන් රු.60,000ක් ඉල්ලයි!

පුස්තකාල ජායාරූපයකි. ආන්ඩුව විසින් පවුල්වල කැමැත්ත නොවිමසා බලයෙන් ආදාහනය කරන කොවිඩ් අසාදිත මුස්ලිම් අයගේ මරණ සඳහා  එම පවුල් වලින් " පෙට්ටිය සහ අලු " සඳහායැයි...

ඊලාම් යුද්ධයේ සිරකරුවන්ගේ මානසික ගැටළු – වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඡායාරූපය: ජිනීවා සම්මුතීන් මගින් යුද සිරකරුවන්ට යූතු අන්දම පැහැදිලි කරන ප්‍රධානතම මෙවළම වේ. ‍ඊලාම් යුද සමයේ යුද සිරකරුවන් වී (POW) සිටි පිරිස් මේ වන විට...

ශානි අබේසේකරට විවෘත ලිපියක්: “අපේ නිහඩබවට සමා වෙන්න” – සුදේශ් ද සිල්වා

පුදුමය කියන්නේ අපේ මිත්‍ර සුජිත් ප්‍රසන්න පෙරේරා ගේ ඝාතනය ගැන පරීක්ෂණ කරලා ඝාතකයනට දඩුවම් දීලා තියෙන්න කටයුතු කරලා තියෙන්නේත් ඔබ. සුජිත් නැමති රජයේ නිලධාරියාට...

ආණ්ඩුව ඉව අල්ලන්නේ මාධ්‍ය මර්දනයට – පා.ම. හරිනි අමරසූරිය

ජනමාධ්‍ය ජනතාවගේ සමාජ හා දේශපාලන ජීවිතයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සෑම සමාජයකම මාධ්‍යයේ ගුණාත්මකභාවය – ස්වාධීනත්වයේ හා නිදහසේ මට්ටම බොහෝ විට එම සමාජවල ප්‍රජාතන්ත්‍රවාදයේ...

ගෝටාගේ ගජයකු වන දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිෂමට පත්කිරීම රාජ්‍ය සේවයටම අතුල් පහරකි – ලාල් කාන්ත

රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් පත්කිරීම්, උසස්කිරීම් හා විනය කටයුතු සම්බන්ධව බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. දිගින් දිගටම රාජ්‍ය සේවාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේ යැයි...

ශානි අබේසේකර ගල්ලෑල්ලට යැවීම පුදුමයක්; වහාම ජිවිතාරක්ෂක පියවර ගන්න – මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර කොමසාරිස්ට

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වවරයා වෙක ලිපියක් යවන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමෙහි විමර්ශන හා විමසීම් භාර කොමසාරිස් රමණී මුත්තෙට්ටුවෙගම " මහර බන්ධනාගාරයේ ඔබගේ අත් අඩංගුවේ සිටියදී...

හිජාස් හිස්බුල්ලා: ශ්‍රී ලංකාවේ අවනීතියේ ජීවමාන සංකේතය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: නීතිඥ හිජාස් හිස්බුල්ලා සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට විරුද්ධව අධිකරණයෙහි මෙන්ම වීදියේද සටන් කළේය. මානව හිමිකම් නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංඟුවට ගැනුණේ පසුගිය අලුත් අව්රුදු උත්සවය මැද...

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට පහර පිට පහර; මහ තෙරුන්ගේ අදහස්වලටත් පොලිස් පොල්ල! -කරු ජයසූරිය

කතාකිරීමේ හා අදහස් පලකිරීමේ අයිතියට එල්ල වන බාධා කිරීම් ගැන රට තුළින් දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.ඒ පිළිබදව වන සංවාදයන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටදීත්...

අතුරුදහන් වූ අයගේ පවුල්වලට යෝජිත මාසික 6000 දිමනාව සඳහා අයවැයේ ප්‍රතිපාදන නැහැ – බ්‍රිටෝ ප්‍රනාන්දු

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අන්තර්වාර වාර්තාව විසින් යෝජනා කරන ලද අතුරුදහන්වූවන්ගේ පවුල්වලට මාසිකව රු.6000ක් ගෙවීම ක්‍රියාත්මක කිරීම සඳහා පසුගිය දා මහින්ද රාජපක්ෂ විසින්...

ශානි අබේසේකරට කොවිඩ් පොසිටිව්: ජීවිතාරක්ශාව ලබා දෙන්නැයි ලෙස බිරිද කළ ඉල්ලීමට තවම ප්‍රතිචාරයක් නැහැ!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක පොලිස් අධිකාරී ශානි අබේසේකරට මහර බන්දානාගරය තුළදී කොරෝනා වෛරසය අසාදනය වී තිබේ.මේ නිසා ඔහු  මේ වනවිට වැලිකඩ බන්ධනාගාර රෝහලට...

ස්ත්‍රී සනීපාරක්ෂක නිශ්පාදන නොමිලයේ ලබාදෙන ප්‍රථම රට බවට ස්කොට්ලන්තය පත්වෙයි!

ඡායාරූපය: මංත්‍රිනී මොනිකා ලෙනන් ( වමේ සිට දෙවැනියා) පෙබරවාරි මාසයේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවෙන් පිටත මාසික දරිද්‍රතාවයට එරෙහි උද් ඝෝෂෂකයින් සමඟ.(සීඑන්න්) ටැම්පූන්ස් සහ පෑඩ් ඇතුළු ස්ත්‍රී සනීපාරක්ෂක...

2021ට සංස්කෘතියක් නැති අයවැයක්- සුදේශ් ද සිල්වා

ඡායාරූපය: නෙළුම් කුළුනද දැන් ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ කොටසක්ය! පසුගිය දා රටේ අග්‍රාමාත්‍යවරයා මෙන්ම, මුදල් අමාත්‍යවරයා ද වන මහින්ද රාජපක්ෂ විසින් 2021 වසරේ අයවැය ඉදිරිපත් කරන...

වරද පිළිගන්නා ලෙස ප්‍රකාශ කරන්නැයි ත්‍ර.වැ.ප. යටතේ රඳවා සිටින සැකකරුවන්ට පොලිස් තර්ජන – මානව හිමිකම් කොමිසම

වැඩබලන පොලිස්පති සී. ඩී. සී. වික්‍රමරත්න, වෙත ලිපියක් යවන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ විමර්ශන හා විමසීම් භාර කොමසාරිස්  රමණී මුත්තෙට්ටුවේගම ත්‍රස්තවාදය වැළැක්වීමේ...

ජෝක් වන ජනාධිපතිට පණිවිඩයක්* – ජයදේව උයන්ගොඩ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ පළමුවැනි වසර සම්පූර්ණ කරන මේ සතිය වනවිට එතුමාගේ පාලන තන්ත්‍රයෙත්, එතුමාත් නාගරික මධ්‍යම පන්තියේ විවේචනයටත්, තියුණු හාස්‍යයටත් පාත්‍ර...

ජෝන් ඩෙන්වර් ; සංගීතය සහ ස්මරණය- වෛද්‍ය රුවන් එම් ජයතුංග

අවාසනාවන්ත ගුවන් යානා අණතුරකින් ජෝන් ඩෙන්වර් මිය ගියේ නොමැති නම් ඔහු මේ වන විට තම ජීවිතයේ 70 සැතපුම් කණුව පසු කරන්නේය. එහෙත් 1997 වසරේදී...

ආණ්ඩුව ගේන්න යන සමාජ මාධ්‍ය පාලනයේ සිංගප්පූරු මාදිලිය

සිංගප්පූරු ආණ්ඩුවේ   මුල්‍ය පාලනය ප්‍රශ්ණ කළ පොස්ටුවකට සිදුවූ දේ. ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි නියාමනය කිරීම සඳහා දෙසතියක් ඇතුළත නීතිරීති පනවන බව ජනමාධ්‍ය...

“පිට්ටු හා වඩේ කාපු උතුරට අපි පීසා කන්න හදල දුන්නා” – යාපනයේ පොලිස් එච්කියුඅයි ප්‍රසාද් ප්‍රනාන්දු

යාපනයේ පීසා හට් පින්තූරය ටැමිල් ගාර්ඩියන් වෙතිනි. "මීට පෙර පිට්ටු, වඩෙයි සහ සෝරු කාපු යාපනේ මිනිස්සුන්ට අප යුද්දය ඉවර කරලා පීසා කන්න පුලුවන් තත්වයක්...

ඩොලර් 332,000ක් වංචා චෝදනාවෙන් ඥති සහෝදරයා ඇමෙරිකාවෙහිදී බේරා ගැනීමට රාජපක්ෂ ආණ්ඩුවේ තැත වරදී!

ඡායාරූපය: ජාලිය වික්‍රමසූරිය සහ මහින්ද රාජපක්ෂ ඥාති සහෝදයින්ය. 2013 වර්ශයේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා නව නිවසක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් 332,000 වංචා කළ බවට...

රජය විවේචනය කරන මාධ්‍යවේදීන්-වේදිනියන් 200ක ලැයිස්තුවක් පොලීසියට.

2008 වසරෙහි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ප්‍රකාශයට පත්කල පොස්ටරයක්. (c) s.deshapriya රජය විවේචනය කරන මාධ්‍යවේදීන්ට බාධා කිරීමට රජය කටයුතු කරන බවට චෝදනා කරන...

පාසල් නැවත ආරම්භ කිරීමේ රජයේ තීරණය අත්තනෝමතිකයි – ලංකා ගුරු සංගමය

2020 නොවැම්බර් 23 දින තෙවන පාසල් වාරය සඳහා බස්නාහිර පළාත සහ හුදකලා කළ ප‍්‍රදේශ හැර පාසල්වල 6-13 ශ්‍රේණි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත....

බහුතර අපේක්ෂා ආමන්ත්‍රණය නොකර සජබට ඉදිරියක් නැහැ! -අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

සාකච්ජා කළේ ධනුෂ්ක සිල්වා ජනාධිපතිවරයා ධුරයට පත්වී වසරක් ගතවන මොහොතකි. අලුතින් පත්වූ පාර්ලීමේන්තුව දින 100කට වඩා ගෙවා තිබේ. මෙය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයෙහි මේ මොහොතේ උත්ගතව ඇති...

විල්සන් කරූට උපදෙස් දීම සහ කලා වෘත්තිකයින්ගේ ඛේදවාචකය- සුදේශ් ද සිල්වා

කරු අයියා ලෙසින් ක්ෂේත්‍රයේ කවුරුත් හඳුනන විල්සන් කරුණාරත්න ව 2020 නොවැම්බර් 20 දින මුඛ ආවරණයක් පැළද නොසිටියේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින සිදුවීමක්...

දර්ශනයක් නැති අයවැයේ එකම අරමුණ කළු සල්ලි සුදු කිරීමට ගජ මිතුරන්ට අවස්ථාව සැලසීමයි – මංගල සමරවීර

2021 අයවැය ඉදිරිපත් කරමින් පසුගිය වසර තුළ ආර්ථිකය කඩා වැටී ඇතැයි පිළිගෙන ඇති රජය ආර්ථික උත්තේජනය සඳහා මුදල් විශුද්ධිකරණය නිල වශයෙන් පිළිගෙන තිබීමෙන් ශ්‍රී...

කොළඹ නගරයේ ලක්ෂයක් ජනයාට කොවිඩ් සහනාධාර අවශ්‍යයි – රෝසි සේනානායක

ජායාරූපය: කොළඹ දුගීන් ලක්ෂ ගණනාවක් මෙවැනි පැල්පත්හි වාසය කරයි. කොළඹ නගරයේ ලක්ෂයකට ආසන්න පිරිසක් ආර්ථික වශයෙන් වසංගතය නිසා විපතට පත්ව ඇතැයි කොවිඩ් 19 තත්වය සහ...

ජනාධිපතිගේ කතාව පසුපස පාදයේ ක්‍රීඩා කිරීමක්- සුනන්ද දේශප්‍රිය

ජනාධිපති රාජපක්ෂගේ ජාතිය ඇමැතීම සියලු රෑපවාහිනී නාලිකා සහ සියලු ගුවන් විදුලි නාලිකා මගින් සජීවීව ප්‍රචාරය කරන බව ජනාධිපතිම ටිවීට පණිවිඩයකින් අපට දැනුම් දී තිබුණි. එම...

2020 ජූනි සිට නොවැ දක්වා පොලිස් අත්අඩංගුවේදී මදූශ් ඇතුළු මරණ අටක් – මානව හිමිකම් කොමිසම

පසුගිය ජූනි මාසයේදී සිට මේ  දක්වා පොලිස් අතු අඩංගුවෙහි සිටි පුද්ගලයින් අට දෙනෙකු මරණයට පත්ව ඇති බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම...

වෙළදාම ඒක පාර්ශවික මාවතක් නොවේ; ශ්‍රී ලංකාවේ ආනයන සීමා සහ එජා යෝජනාවන්ගෙන් ඉවත්වීම ගැන යුරෝපා සංගමයේ කණස්සල්ල

වෙළදාම යනු ඒකපාර්ශවික මාවතක් නොවන බවත් ශ්‍රී ලංකාව විසින් පනවා ඇති ආනයන සීමා විසින් යුරෝපා සංගමයේ ව්‍යපාරවලට මෙන්ම ඍජු විදේශ ආයෝජනයන්ටත් නිශේධාත්මක බලපෑමක් ඇතිව...
- Advertisement -

Must Read

වීරවංස පෙත්ත, මහර සහ දේශපාලනය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: ගොනාට ඇඳිම සහ ඇන්ඳවීම යනු නූගත්කමේ දේශපාලනයේ  දෙපැත්තය. ඉස්සර තිබුණේ ගුලිය. දැන් පෙතිය. සියල්ලටම වඩා සැර පෙත්තට “වීරවංස පෙත්ත” යැයි කියනු ලැබේ. නොදන්නා දෙයක් නැති...
- Advertisement -

දැනුමේ නූතන දාන පාරමිතාව: ප්‍රියත් – සුදේශ් ද සිල්වා

Image @cfhaviland. මුළු රටම ගිනිගත් අවදියක්. අපොස උසස් පෙළ අවසන් කළ අප සවස් වන තුන හතර විට විට නිවසට ඒමට උත්සාහ කරමු. එලෙස පැමිණි පසු අප...

මහර ඝාතනයන්හෙළාදැකීමේ සිරකරු අයිතීන් සුරැකීමේ විරෝධතාවයටත් තහනම් නියෝගයක්

මහර බන්ධනාගාරයේ සිදු කරන ලද සමූළ ඝාතනයට එරෙහිව  අද දහවල් කොළඹ වැළිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ සාමකාමී විරෝධතාවය මහේස්ත්‍රාත් නියෝගයක් මගින් තහනම්...

ශ්‍රී ලංකාවේ කොවිඩ්19 භයානක මට්ටමක. සංචාරයෙන් වළකින්න – ඇමෙරිකානු අනතුරු හැඟවීමක්

ඇමරිකා එක්සත් ජනපදයේ කොව්ඩ් 19 වසංගතය සම්බන්ධයෙන් කටයුතු කරන බෝවන රෝග මර්ධන සහ පාලනය කිරිමේ මධ්‍යස්ථාන (Centers for Disease Control and Prevention –...