නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Thursday, January 21, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Monthly Archives: October, 2020
- Advertisement -
පුවත්
ශ්‍රී ලංකාව, ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් සහිත රටක්! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Sri Lanka Brief
-
31/10/2020
0
ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඔනෑම රජයක වගකීමක් වුවත්, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට එරෙහි එකම අපරාධයක් සම්බන්ධයෙන්වත් යුක්තිය ඉටු නොකළ ඉතිහාසයක් හිමි රටක...
Read more
පුවත්
කොවිඩ් වසංගතය පුපුරා හමාරයි ණය ගිණිකන්ද පුපුරමින් ඇත- පාඨලී චම්පික රණවක
Sri Lanka Brief
-
31/10/2020
0
ලෝකයේ චිර ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් වන GOLDMAN SACHS මෑතදී නිකුත් කරන ලද සිය Global Economic Paper නම් ලේඛනය මඟින් පසුගිය දශක හතරක කාලය තුළ...
Read more
පුවත්
“කොරෝනා ඉවරයි කියළ සෞඛ්‍යය අමාත්‍යාංශයේ ලොක්කෙක් කිව්වා” – රවි කුමුදේශ්; පරීක්ෂණ ප්‍රතිපල පමාව බරපතලයි!
Sri Lanka Brief
-
30/10/2020
0
ඡායාරූපය: ඇදිරි නීතිය බලාත්මකවීමටත් පෙර බස්නාහිර පළාත රැකවල් ලන හමුදා පිරිස් ( ඉකොනොමි නෙකස්ට්) තම සංගමය නව කොරෝනා වසංගතය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට...
Read more
පුවත්
බිගේඩියර් වරයකු සම්පත් නුවර දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි: “පර දෙමළු, තොපි මරණවා”
Sri Lanka Brief
-
29/10/2020
0
පසුගිය දිනක මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, සම්පත්නුවර දිසා රොහලට කඩා වැදුණූ බ්‍රිගේඩියර් කේ. කේ. එස්. පැරකුම් එහි ප්‍රධානියා ඇතුලු කාර්ය මණ්ඩළයට “පර දෙමළු, ප්රභාකරන්, ත්රස්තවාදීන්,...
Read more
පුවත්
සිංහරාජය හරහා කපන ලංකාගම මාර්ගය සම්බන්ධ පරිසර වාර්තා වහාම අධීක්ෂණය පිනිස ලබා දෙන්න; යුනෙස්කෝව ලංකාන්ඩුවට දන්වයි!
Sri Lanka Brief
-
28/10/2020
0
"ලෝක උරුම දේපලක්”වන ශ්‍රී ලංකාවෙහි “සිංහරාජ වන රක්ෂිතය” හරහා යන කොන්ක්‍රීට් මාර්ගයක් ඉදිකිරීම පිළිබඳ තෙවන පාර්ශවීය තොරතුරු සහිත ඊමේල් රාශියක් තමන්ට ලැබී ඇතැයි පවසන...
Read more
පුවත්
පාාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලිකයින් 300 ගැන සිරිසේන වගකියයුතු බවට කාදිනල්ගේ නීතිඥයා යෝජනා කරයි!
Sri Lanka Brief
-
26/10/2020
0
2018 වර්ශයේ අප්‍රෙල් මාසයේ පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බොම්මබ ප්රහාරයන්ගෙන් මියගිය 300ක් පමණ කතෝලිකයින් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සිරිසේන වගකිය යුතු බව...
Read more
පුවත්
අනිවාර්ය ස්වයං නිරෝධායනයේ සිටින ඇඟලුම් කම්හල් සහ මෑන්පවර් සේවකයින්ගේ තත්වය ගැන හදිසි අභියාචනයක්
Sri Lanka Brief
-
26/10/2020
0
"මම මෑන්පවර් ඒජන්සියක් හරහා වැඩට ගිය කෙනෙක්. මට දැන් හිතෙනවා කොරෝනා හැදුන නම් මීට වඩා හොඳයි කියලා. එහෙම වුනා නම් ස්පිරිතාලෙක හරි ගිහින් වැටිලා...
Read more
පුවත්
කතානායක මහින්දත් ගෝටාට පස්ස පෙන්නා පවුලේ පහක්ම දා ගනී.
Sri Lanka Brief
-
25/10/2020
0
වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අභයවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලූම තනතුරු සඳහා පවුලේ ළඟම ඥාතීන් පත්කර ඇතැයි ලංකා ට්රුත් වාර්තා කරයි. ඒ් අනුව සිය සහෝදරයා වන...
Read more
පුවත් විශේෂාංග
මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග
Sri Lanka Brief
-
24/10/2020
0
මානසික රෝගීන් ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන් වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....
Read more
පුවත්
සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
Sri Lanka Brief
-
23/10/2020
0
මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...
Read more
පුවත් විශේෂාංග
වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම
Sri Lanka Brief
-
23/10/2020
0
පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...
Read more
පුවත්
මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
22/10/2020
0
ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...
Read more
පුවත්
මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්
Sri Lanka Brief
-
22/10/2020
0
ජොර්දානයේ අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...
Read more
පුවත්
ආණ්ඩුවට විවෘත ලිපියක්: කොවිඩ් වසංගතය පිටුදැකිය හැක්කේ බිය මත නොව මහජන විශ්වාසය මතය.
Sri Lanka Brief
-
22/10/2020
0
කොවිඩ් 19 ව්‍යප්තිය රජය විසින් කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රසිද්ධ ප්‍රකාශය (2020 ඔක්තෝබර් 22) COVID – 19 වසංගතය ගෝලීය අර්බුදයක් වන අතර, එය තවමත් විකාශනය...
Read more
පුවත් විශේෂාංග
ප්රචණ්ඩත්වය පරම්පරා ගත වීමේ ප්‍රභා- මධුෂ් චක්‍රය හා තරුණ පරපුරේ ඛේද වාචකය
Sri Lanka Brief
-
21/10/2020
0
මදුෂ් මරා දැම්මේ අධිකරණයෙන් පරිභාහිර ක්රමයකටය. නාට්‍ය පිටපත ඉතාම බොළඳ හා පිළිගත නොහැකි වන්නේ තිරගත වීමට පෙර රටේ හා විදේශයන්හි මානව හිමිකම් හා දේශපාලන...
Read more
පුවත්
රම්සි රසීක්ට ඇපදීමේ නඩු තීන්දුව: අත් අඩංඟුවට ගැනීමට පොලීසිය දැක්වූ කරුණු ගැටළු සහගතයි; විරෝධතා දැක්වීම අයිතියක් – විනිසුරු
Sri Lanka Brief
-
20/10/2020
0
ඡායාරූපය: රම්සි රසීක් සිය බිරිඳ සමඟ. පසුගිය අප්‍රෙල් 03 දින අයිසීසීපීආර් පතන යටතේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මාස හයක් තරම් රඳවා තබාගෙන සිටි සමාජ ක්‍රියාකාරී...
Read more
විවරණ
ජී.එල්.ගේ කෙප්ප සහ විස්ස ගැන තිත්ත ඇත්ත – සුනිල් ජයසේකර
Sri Lanka Brief
-
19/10/2020
0
පසුගිය 13 වන අඟහරුවාදා ලංකාදීප පුවත්පතේ විමසුම අතිරේකයට අදහස් දක්වා ඇත්තේ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාය. එහිදී ඔහුගේ මූලික අවධානය යොමුව ඇත්තේ 19 වන ව්‍යවස්ථා...
Read more
පුවත්
කොවිඞ් 19 මර්දනය තුළ නිවෙක කම්කරු අයිතීන් කෙළසනු එපා! – සිවිල් සංවිධාන එකතුවක් මා.හි.කොමිසමට ලියයි
Sri Lanka Brief
-
19/10/2020
0
නිදහස් වෙළෙඳ කලාපය තුළ කොවිඞ් 19 මර්දනය සහ නිරෝධායන කටයුතු වලදී සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය නොවන බව තහවුරු කිරීම පිණිස මාර්ගෝපදේශ/නිර්දේශ නිකුත් කරන ලෙස...
Read more
පුවත්
කොවිඩ් යුදකරණය: සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ නිර්දේෂ අභිබවා ආරක්ෂක අංශ ක්‍රියාත්මක වෙනවා! – සමස්ත ලංකා හෙද සංගමය
Sri Lanka Brief
-
18/10/2020
0
රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවුල්වල සාමාජිකයින් නැවත ආරක්ෂිත ලෙස නිවෙස් වෙත ගෙන්වා නිරෝධායනයට යොමු කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස සෞඛ්‍ය ලේකම්...
Read more
විවරණ
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනයේ වර්ධනය පිළිබඳ ප්‍රචාරය කරනු ලබන දුර්මත දුරලීම – නිමල් සිරිපාල (අවසන් කොටස)
Sri Lanka Brief
-
18/10/2020
0
මුස්ලිමුස්ලිම්ම් ජනගහනයේ වර්ධනය සිංහලයන්ගේ වර්ධනයට වඩා ඉහළ මට්ටමක දිගට ම පැවතුණොත්, කිසියම් කාලයකදී, එය සිංහලයන්ගේ ජනගහනය ඉක්මවා යා හැකි බව තර්ක කරනු ලැබේ. මෙය...
Read more
පුවත්
මහ රෑ නිරෝධායන මෙහෙයුම: ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වගඋත්තරකරුවෙකු කරමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
Sri Lanka Brief
-
17/10/2020
0
නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් 98 දෙනෙකු වෙනුවෙන්, කම්කරුවන් වටලාගත් ගත් අත්තනෝමතික නීති විරෝධී ආකාරය, සහ ඔවුන්ට කුරිරු, අමානුෂික හෝ පහත් ලෙස සැලකීම, ආණ්ඩුක්‍රම...
Read more
පුවත්
වියරුවක පෙරනිමිති: විස්සට එරෙහි වෘත්තීය සමිති එකතුවට පොලිස් කෙනහිලිකම් – සමිති එකතුව
Sri Lanka Brief
-
16/10/2020
0
ජනතා පරමාධිපත්‍ය අහෝසි කරමින් ඒකාධිපති විධායකයක් ගොඩනැගීමට එරෙහිව ලාංකීය වෘත්තීය සමිති ව්‍යාපාරය ලෙස අත්තනෝමතික 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගෙන ආ දින සිටම...
Read more
විවරණ
උතුරු මුස්ලිම්වරුන්ගේ කළු ඔක්තෝබරය: එතැන්සිට අවුරුදු 30ක්, අපි කොහිිිද? – ශ්‍රීන් සරූර්
Sri Lanka Brief
-
16/10/2020
0
ඡායාරූපය: උතුරුකරයෙන් පළවා හැරි මුස්ලිම් ජනයා 1990 ඔක්තෝබර් මාසයේ දී එල්ටීටීඊය විසින් උතුරු පළාතේ මුස්ලිම්වරුන් 75,000 ක් (පළාතේ මුළු ප්‍රමාණයෙන් සියයට පහක් පමණ) පමණ දෙනෙකු...
Read more
පුවත්
“හාල් නැත්නම් බාසුමතී කාපල්ලා” දේශපාලනය සහ මහ රෑ නිරෝධායන යුද මෙහෙයුම -සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
15/10/2020
0
ඡායාරූපය: මාරි අන්තුවනෙත් බිසව: "පාන් නැත්නම් කේක් කාපල්ලා" සාගින්නට පත් ගොවියෝ පාන් ඉල්ලා රටපුරා කෑගසමින් සිටියහ. එකළ එරටද කරවමින් සිටියේ රජෙකි. රජ පවුලකි. ඔස්ට්‍රියානු රජ...
Read more
විවරණ
20වන සංසෝධනය: විජයදාස රාජපක්ෂ ජනාධිපති රාජපක්ෂට ලියූ සම්පුර්ණ ලිපිය
Sri Lanka Brief
-
15/10/2020
0
2020 ඔක්තෝබර් 12 අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ 01. අතිගරු ජනාධිපතිතුමනි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 20 වන සංශෝධනය මෙරට පැවති දේශපාලන ව්‍යාකූලතාවය, ජාතික ආරක්ෂාව අහිමි...
Read more
පුවත් විශේෂාංග
“හමුදාව අපට සැළකුවේ සිරකරුවන් විදිහට” – ඇගලුම් සේවිකාවන් නිරෝධායනයට දැමූ හැටි!
Sri Lanka Brief
-
15/10/2020
0
ඡායාරූපය: කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා. කටුනායක ඇඟලුම් කම්හල් සේවකයින්ගේ තත්වය - COVID-19 යාවත්කාලීන කිරීම මරිසා ද සිල්වා 2020 ඔක්තෝබර් 5 වන දින,...
Read more
පුවත් විශේෂාංග
හමුදා නිරෝධායනය: ඇගලුම් සේවක සේවිකාවන් 500ක්; 30 දෙනෙකුට වැසිකිළි 2යි. සින්ක් 2යි!
Sri Lanka Brief
-
14/10/2020
0
ජායාරූපය: හමුදාපති කොවිඩ් ගැන කතා කරයි.සෞඛ්‍ය ඇමැතිනිය පසෙක සිටී. “මේ අවුරුද්දේ මුල පළවෙනි ලෝක් ඩවුන් එක කරපු වෙලාවේ, කට්ට අව්වේ හමුදාවේ අය බංකර් ළඟ හිටගෙන...
Read more
පුවත්
20 වන සංසෝධනයේ කරුණු ගණනාවක් සමාලෝචනය කළ යුතුයි – ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය
Sri Lanka Brief
-
13/10/2020
0
19වන ව්‍යවස්ථා සංසෝධනයෙහි ඇති සාධනීය අංග පවත්වා ගත් යුතු බවත් එය මුලුමනින්ම අහෝසි කිරීමට 20වන සංසෝධනය සම්මත කිරීමට පෙර මහජන සාකච්ජාවක් අවශ්‍ය බව පෙන්වා...
Read more
පුවත්
මුලතිව්හි මාධ්‍යවේදීන් දෙදෙනාට පහරදීම පරීක්ෂා කරනු – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
Sri Lanka Brief
-
12/10/2020
0
මුලතිව්හි නීති විරෝධීව තේක්ක ගස් කැපීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය එම මාධ්‍යවේදීන් දෙනෛකුට එම නීතිවිරෝධී ක්රියාවේ නිරතව සිටි පිරිස විසින් පහර දෙනු ලැබීම සම්බන්ධයෙන්...
Read more
පුවත්
චීනයෙන් ලැබුණු ඩොලර් මිලියන 90, ලංකාවේ දවස් 8 ක වෙළෙඳ ශේෂය පියවන්නත් මදි – රජිත් කීර්ති තෙන්නකෝන්
Sri Lanka Brief
-
12/10/2020
0
ඡායාරූපය මහින්ද රාජපක්ෂ ටිවීටයකිනි. චීනයෙන් ලැබුණු ඩොලර් මිලියන 90, ලංකාවේ දවස් 8 ක වෙළෙඳ ශේෂය පියවන්නත් මදි. 2021 වසරේ රජයේ වියදම රු. බිලියන 2,700 හෙවත් ට්‍රිලියන 2.7...
Read more
1
2
Page 1 of 2
- Advertisement -
Must Read
පුවත්
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
Sri Lanka Brief
-
19/01/2021
0
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
Read more
- Advertisement -
පුවත්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
Sri Lanka Brief
-
18/01/2021
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...
Read more
පුවත්
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
Sri Lanka Brief
-
18/01/2021
0
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...
Read more
පුවත්
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
Sri Lanka Brief
-
17/01/2021
0
ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
Read more