නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Thursday, January 21, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Monthly Archives: September, 2020
- Advertisement -
පුවත්
“තොරතුරු ඉල්ලන මාධ්‍යවේදීන් පසු පස දැන් පොලීසිය හඹා එනවා” – තොරතුරු දින හෙළිදරව්වක්
Sri Lanka Brief
-
30/09/2020
0
“තොරතුරු දැනගැනීමේ පනත - ජයග්‍රහණ සහ අභියෝග” මැයෙන් ඉකුත් සදුදා (28) කොළඹදී පැවැති විවෘත සංවාදයට සහභාගි වූ ජවමාධ්යවේදීන් ගණනාවක්ම තොරතුරු කොමිසමෙන් තොරතුරු ඉල්ලා සිටීමේදී...
Read more
පුවත්
ඉන්දියාව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ගිනුම් තහනම් කරයි; මානව හිමිකම් කටයුතු ඇණහිටී.
Sri Lanka Brief
-
29/09/2020
0
ඡායාරූපය: ඉන්දියානු ඇම්නෙස්ටි ශාඛාවට සහය දක්වන බර්ලිනයේ ඇම්නෙස්ටි කණ්ඩායමක්. © Amnesty International / Jan Petersmann ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඉන්දියාවනු ශාඛාවෙහි බැංකු ගිණුම් ඉන්දියාවේ රජයේ විමර්ශන ආයතනයක්...
Read more
පුවත්
විලාසිතාවක් නොවන කළක් නැති ලෝහිත භාෂණය: ලිංගිකත්වය, කෝපය, රාගය, අනතුර
Sri Lanka Brief
-
28/09/2020
0
1. රතු යනු කරදරයක්. සමහර විට එය ඕනෑවට වඩා කරදරකි. එය කෙළවරක් නැති වරදෙහි බැදීමක් වැන්න: රුධිරය, ආශාව, අන්තරාය, කෝපය, ආදරය, වාසනාව, අසාර්ථකත්වය, අපේක්ෂා භංගත්වය, සටන,...
Read more
පුවත්
ව්‍යවස්ථා සංසෝධනයක් අවශ්‍ය වන්නේ විනිවිදභාවය සහ මහජන අධීක්ෂණය දුර්වල කිරීමට නොව, එය ශක්තිමත් කිරීමටය – ශ්‍රීන් අබ්දුල් සරූර්
Sri Lanka Brief
-
28/09/2020
0
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමටත් ඉන්පසුව එය ගැසට් කිරීම...
Read more
පුවත්
ගෝඨාභයගේ විස්සට එරෙහිව නීතීඥවරුන් සහ නීතිඥවරියන් විස්සක් ශ්‍රේෂ්ඨාධිකරණයට
Sri Lanka Brief
-
27/09/2020
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විසිවන සංසෝධන කෙටුම්පතට එරෙහිව නීතිඥවරුන් සහ නීතිඥවරියන් විසි දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදනම් කර ඇතැයි අලුත්කඩේ ආරංචි...
Read more
පුවත්
“වාචික නියෝග චක්‍රලේඛ සේ සලකනු” යන ගෝඨාභය නියෝගය අත්තනෝමතික රජාන්ඩු සමයට යෑමක් – සේනක පෙරේරා, ජනතා නීතිඥයෝ
Sri Lanka Brief
-
26/09/2020
0
ජනතාවගේ පොදු යහපත පිණිස දෙන සියලු වාචික නියෝග චක්‍රලේඛ සේ සලකා ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද නියෝගය රජ සමය...
Read more
පුවත්
පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදයත් තමන්වත් සිය කැමැත්තෙන්ම ඝාතනය කරනු ඇත්ද?- සකුන්තලා කදිරගාමර්
Sri Lanka Brief
-
25/09/2020
0
පසුගිය සතියේ (සැප්තැම්බර් 15) ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී දිනය සමරනු ලැබූ අතර, ප්රජාතන්ත්රවාදය සඳහා වූ ශ්‍රී ලංකාවේ කැපවීම සනාථ කරමින් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයන් ද...
Read more
පුවත්
ශ්‍රී ලාංකීය ප්රජාතන්ත්රවාදයේ අවසානය : අප එයට එරෙහි විය යුතු නොවේද?- ජයදේව උයන්ගොඩ
Sri Lanka Brief
-
25/09/2020
0
1978 වර්ෂයේදී මෙරට ස්ථාපිත ව්‍යවස්ථාවට යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය දිනෙන් දින වේගවත් වෙමින් පවතී. රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇති...
Read more
පුවත්
මහින්දගේ දහඅට ගෝඨාභයගේ විස්ස නොවන හැටි – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
24/09/2020
0
18.19.20. ඉදින් විස්ස යනු දහඅට නොවන බව නොදන්නේ කව්ද? ඒ අංක ගණිතයේදීය. නමුත් වීජ ගණිතමය සමීකරණයකදී එය එසේ නොවීමට ඉඩ තිබේ. මන්ද යත් වීජ ගණිතයේ...
Read more
නිර්මාණ
වික්ටර් හියුගෝ: ප්‍රංශ සාහිත්‍යයේ දැවැන්තයා – වෛද්‍ය රුවන් එම් ජයතුංග
Sri Lanka Brief
-
24/09/2020
0
Image courtesy of CC0 Paris Musées / Maisons de Victor Hugo Paris-Guernesey. ප්‍රංශ කවියෙකු, නවකතාකරුවෙකු සහ රොමෑන්ටික ව්‍යාපාරයේ නාට්‍යකරුවෙකු වූ වික්ටර් මාරි හියුගෝ 1802 පෙබරවාරි...
Read more
පුවත්
ප්‍රගීත් එකැනැළිගොඩ ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක් ආපසු හැරෙයි; මහාධිකරණයෙන් අවවාද
Sri Lanka Brief
-
23/09/2020
0
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරීන් නම දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවෙහි තෙවන සාක්ෂිකරු වන යුද හමුදා විශ්‍රාමික බුද්ධි...
Read more
නිර්මාණ
වොල්ටෙයාර්: අටවන සියවසේ ලක්ෂණය – වෛද්‍ය රුවන් එම ජයතුංග
Sri Lanka Brief
-
21/09/2020
0
1694 දී ප්‍රංශයේ පැරිස් නුවර උපත ලැබූ වොල්ටෙයාර් ප්රබුද්ධ ලේඛකයෙකු ලෙස හැඳින්විය හැක. ඔහු දාර්ශනික නිබන්ධනයන් හා ග්රන්ථවලට අමතරව ගද්‍ය, කවි හා නාට්‍ය නාට්‍ය...
Read more
පුවත්
20 වන සංසෝධනය අධිකරණ ස්වාධීනවත්වයට හානිදායකයි- විශ්‍රාමික විනිසුරු සංගමය
Sri Lanka Brief
-
20/09/2020
0
20 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල බල විභේදනය කෙරෙහි ඇති විය හැකි බලපෑම, විශේෂයෙන් අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවන් තෝරා ගැනීම හා පත්...
Read more
පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරය සිරිසේන නොදැන සිටියේයැයි විශ්වාස කරන්න බැහැ – හිටපු ආක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු
Sri Lanka Brief
-
20/09/2020
0
(පාස්කුImage courtesy of www.dailysabah.com) හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (එස්අයිඑස්) අධ්යක්ෂ, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජාතික තව්හීඩ් ජමාත් නායක සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයන්...
Read more
පුවත්
විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය ඔත්තුකරුවන් යෙදවන බව ආන්ඩුව පිළිගනී – ප්‍රදීප් රාමනායක
Sri Lanka Brief
-
19/09/2020
0
කාටූනය ඩේලි මිරර් වෙතිනි. “නවකවදය මැඩීමේ වැඩපිලිවෙල” යටතේ විශ්වවිද්‍යාල තුලට රාජ්‍ය බුද්ධි අංශය යෙදවීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න පවසා ඇත....
Read more
පුවත්
විස්සේ මුල් වටයේ දිනුම ගෝටට! අප කොතැනටද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
17/09/2020
0
ජායාරූපය: ප්‍රගීත් පැහැර ගැනීම පිළිබඳ විශේෂ මහාධිකරණයෙහි පසුගිය 02 දා සන්ධ්‍යා දුන් සාක්ෂිය ස්වයං ජනමාධ්‍ය වාරණයකට හසුවීද? මෙම සටහන ලියන අවස්ථාව වන විට අගමැති රාජපක්ෂගේ...
Read more
පුවත්
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය: විධායක ජනපති ක්‍රමය ගැන මහින්ද, මෛත්‍රී, ජීඑල් සහ විමල් එදා සහ අද
Sri Lanka Brief
-
17/09/2020
0
සරෝජ් පතිරණ/ බීබීසී සිංහල. 1978 දී ජනාධිපති ජේආර් ජයවර්ධන විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනු ලැබූ අවස්ථාවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සියලු විරුද්ධ...
Read more
පුවත්
යෝජිත 20 වැනි සංශෝධනයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා මාධ්‍ය නිදහස බරපතල ලෙස උල්ලංඝණය වීමේ අවදානමක. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Sri Lanka Brief
-
16/09/2020
0
" අග්‍ර විනිශ්චයකාර තනතුර ඇතුලු විනිසුරුවරුන් පත් කිරීම සහ රටේ ඉහළම තනතුරු සඳහා සියලු පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරන දේශපාලන පත්වීම් බවට පත්...
Read more
පුවත්
අප හැමෝම ස්ත්‍රීවාදීන් විය යුතුය. – චිමමන්දා න්ගෝසා අඩීචියේ
Sri Lanka Brief
-
16/09/2020
0
ස්ත්‍රීවාදය ගැන මා කියවා ඇති ලස්සනම පොතක් තමයි නයිජීරියානු කතුවරියක් වන Chimamanda Ngozi Adichie "අප සැවොම ස්ත්‍රීවාදීන් විය යුතුය" කියන පොත් පිංච. මේක මං...
Read more
පුවත්
උපාධිධාරීන්ට හමුදාව පුහුනුව දෙන වැඩසටහන හමුදා මධ්‍යස්ථාන 51 ක දී
Sri Lanka Brief
-
16/09/2020
0
රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් ජනාධිපති උපදෙස් ප්‍රකාරව, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත...
Read more
නිර්මාණ
චොකාස්ලා වෙනුවෙන් නීතිය නවාස්ලා – පුංචිහේවා
Sri Lanka Brief
-
15/09/2020
0
නවනහැටි දැනගෙන හිටියත් හැමෝටම නීතිය නවන්නට බැරිය. වෙනත් දේවල් නවන්නට ඇඟේ හයිය අත්‍යවශ්‍ය අයුරින් නීතිය නවන්නට අවශ්‍ය හයිය වනුයේ දේශපාලන හයිය හෙවත් දේශපාලන බලයයි. ධනබලයට එකවරම...
Read more
පුවත්
රමණය සහ සුරතාන්තය උඩි-යටිකුරු කළ පුරෝගාමී ලිංගික පර්යේෂිකාව: ෂෙයර් හයිට්
Sri Lanka Brief
-
14/09/2020
0
තරුණ ස්ත්‍රීන් කිහිප දෙනෙකු පිළිසඳරක යෙදී සිටියහ. ඉන් එකියන මෙසේ ඇසුවාය. “ උඹට රමණ සූරතාන්තය දැනුනහම එය කොල්ලට දන්වන්නේ කොහොමද?” ඇය ගත් කටටම මෙසේ...
Read more
පුවත්
විදුහල්පතිවරු පත්කිරීම ඇතුළු අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය වන තීන්දු ගණනාවක්
Sri Lanka Brief
-
13/09/2020
0
(Image courtesy of retailpharmacymagazine.) රාජ්‍ය ඇමතිවරු සහ ජනාධිපති අතර පැවති සාකච්ඡාවේදී වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම ඇතුළු අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය වන තීන්දු ගණනාවක් ගෙන ඇතැයි ලංකා ගුරු...
Read more
පුවත්
රැකියාවන්ට බඳවා ගන්නා පිරිස්වලට යුද පුහුණුව දෙන්නේ අවනත බලකා හදන්න – දුමින්ද නාගමුව
Sri Lanka Brief
-
12/09/2020
0
(Image courtesy of https://etc.usf.edu) මේ වන විට උපාධිධාරීන් පනස් දහසකට ආසන්න පිරිසකට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක වෙනවා. ඒ වගේම ඒ බඳවා ගන්න පිරිස හමුදා පුහුණුවකට...
Read more
නිර්මාණ
ඇමරිකානු සාහිත්‍යයේ කේන්ද්‍රීය චරිතය: එඩ්ගර් ඇලන් පෝ – වෛද්‍ය රුවන් එම් ජයතුංග
Sri Lanka Brief
-
12/09/2020
0
ඇමරිකානු ලේඛකයෙකු, කවියෙකු, සංස්කාරකයෙකු සහ සාහිත්‍ය විචාරකයෙකු වන එඩ්ගර් ඇලන් පෝ ඇමරිකානු සාහිත්‍යයේ රොමෑන්ටිකවාදයේ කේන්ද්‍රීය චරිතයක් ලෙස සැලකේ. ඔහුගේ පරිකල්පනීය කතන්දර හා අභිරහස හා...
Read more
පුවත්
අලි සබ්රි, ජී.එල් සහ විස්ස ගැන ප්‍රශ්න – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
11/09/2020
0
20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ....
Read more
පුවත්
20 වන සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ
Sri Lanka Brief
-
10/09/2020
0
ඡායාරූපය: ස්විස් වැසියන් අත උසසා ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවක් (Keystone) 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පල කර ඇත. එය එක වාක්‍යයකින් විස්තර කරනවා නම්...
Read more
පුවත්
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය – වගවීම දුර්වල කරන පියවර හතරක් – TISL
Sri Lanka Brief
-
10/09/2020
0
(කාටූනය ඩේලි මිරර් පුවත්පතිනි) තොරතුරු දැනගැනීමේ අයිතියෙහි ක්‍රියාකාරීත්වය අවධානමක. විගණන කොමිසම අහෝසි කිරීමෙන්, රාජ්‍ය වියදම් නිරීක්ෂණය දුර්වල කරයි. අල්ලස් කොමිසමේ විමර්ශන බලය අඩපන කරයි. පොදු දේපල...
Read more
පුවත්
සිංහරාජය සහ හොෆ්මන් කියැවීම – පාඨලී චම්පික රණවක
Sri Lanka Brief
-
09/09/2020
0
"සිංහරාජය පෙනෙන මානයේ ජීවත් වන්නේ බෞද්ධයෝය. ඔවුන් මේ වනය වන්දනා කරති. වනයට එරෙහි අපරාධ පාපයක් යැයි විශ්වාස කරති. සත්ව ඝාතනය හා මස් මාංශ අනුභවය...
Read more
පුවත්
නඩු විභාග දෙකක චූදිත නියෝජ්‍ය පොලිස්පතිවරයකු සේවයේ පිහිටුවන ලෙස “පළිගැනීම් විමසන කොමිසම“ නිර්දේශ කරයි.
Sri Lanka Brief
-
08/09/2020
0
දැනට වැඩ තහනමට ලක්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යළි සේවයේ පිහිටුවන ලෙස නිර්දේශ කරන්නැයි පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වැඩ බලන පොලිස්පතිෙවරයාට...
Read more
1
2
Page 1 of 2
- Advertisement -
Must Read
පුවත්
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
Sri Lanka Brief
-
19/01/2021
0
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
Read more
- Advertisement -
පුවත්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
Sri Lanka Brief
-
18/01/2021
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...
Read more
පුවත්
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
Sri Lanka Brief
-
18/01/2021
0
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...
Read more
පුවත්
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
Sri Lanka Brief
-
17/01/2021
0
ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
Read more