Saturday, October 24, 2020

Monthly Archives: August, 2020

- Advertisement -

රාජ්‍ය නොවන සංවිධාන පාලන පනත මාස දෙකකින් ඉදිරිපත් කිරීම සුසන්ත ගුණතිලක කමිටුවට පැවරේ.

ඡායාරූපය: ශ්‍රී ලංකා රාජ්‍ය නොවන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ජනරාල් රාජා ගුණරත්න පත්වීම් ලිපිය බාර ගනිමින්. (ශ්‍රී ලංකා බ්‍රීෆ්) රාජ්‍ය නොවන ක්ෂේත්‍රය සීමා කිරීම පිනිස රාජපක්ෂ...

මරණ දඬුවම නියම වූ චොකා මල්ලීට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය නොහැකිය -රජිත් කීර්ති තෙන්නකෝන්

2015 ජනාධිපති පූර්ව සමයේ මිනිසෙකුට වෙඩි තබා ඝාතනය කළ චොකා මල්ලීට මන්ත්‍රී ධූරයක් දැරිය නොහැකි බව මා දිගින් දිගටම පෙන්වා දුනිමි.  රත්නපුර මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර...

රටටම එන නීතියක්: පොලීසියෙන් ඉන්ද්‍රාට වෙඩි; සම්පායෝට සැප!

සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි කියන සමයං ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු යැයි පොලිස්-මාධ්‍ය විසින් හංඩඟු ලසා ඇති ඉඳුනිල් වජිර කුමාර ඒලියස් නොහොත් ඉන්ද්‍රා නම් සැකකරුට පොලීසිය...

සිරගත මුස්ලිම් නීතිඥ හෙජාස් හිස්බුල්ලා ගැන UN ප්‍රශ්න වලට ආණ්ඩුවට උත්තර නෑ!

නීතිය අයුතු ලෙස යොදා ගනිමින් මාස හතර හමාරකට වැඩි කාලයක් සිරගත කර සිටින ප්‍රකට මුස්ලිම් නීතිඥයකුට යුක්තිය ඉටු කිරීමට ගන්නා පියවර විමසමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය...

දියවන්නාසන ගැටුම: ආණ්ඩුවේ කීමට ඩී.අයි.ජී.දේශබන්දු, විමලතිස්ස හිමි හංගලා, ජනපති නිවසටත් ගෙනියලා!

අපේ ජන බල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් අතුරුදහන්වීම ආණ්ඩුවේ වැඩපිළිවෙළකට අනුව පොලිසියේ ප්‍රධාන භූමිකාවක නියැළෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තේනන්කෝන් දැනුවත්ව සිදුවූවක් බවට...

දේශපාලන පළිගැනීම්, පලාත් සභා ඉරණම සහ යූඇන්පී සිවිල් සමාජය – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: කරු ජයසූරිය පෙරටු කරගෙන ගොඩඒමට ගිය රනිල්ගේ යූඇන්පී සිවිල් සමාජය දැන් කොහි යන්නද? යහ පාලනය යටතේ සිදුවූ දේශපාලන පළිගැනීම් පරීක්ෂා කිරීමට පත් කර ඇති...

ඊළඟ ආන්ඩුවත් “පළිගැනීම් සොයන කොමිසමක්” දැම්මොත් මොනව වෙයිද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසන් සභාව හමුවේ දැන් ඉදිරිපත්වන පැමිණිළි දෙස බලන විට අතිශය වැදගත් ප්‍රශ්ණයක් මතුවේ. එනම්...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අහෝසි කිරීම ස්ත්‍රීන් අවතක්සේරු කිරීමක්; එය යළි පිහිටුවන්න, සිවිල් සංවිධාන ඉල්ලයි.

නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟම 1993 වසරෙහි ස්ථාපිත කළ “කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය” අහෝසි කර, එය වෙනත් අමත්‍යාංශයක් යටතට පත් කර (අධ්‍යාපන අමාත්‍යාංශය)...

රාජපක්ෂ පාලනය හමුවේ අභියෝග තුනක් – මහාචාර්ය අමීර් අලි

ගෝඨාභය, මහින්ද සහ බැසිල් යන රාජපක්ෂවරුන්ගේ පොදුජන පෙරමුණෙහි ජයග්‍රහණය සෑම දෙනාම පාහේ අපේක්ෂා කළ නමුත්, එම ජයග්‍රහණයේ දෙගොඩතලා යාමක් වැනි විිසල් ජයග්‍රහණය සෑම...

සිවිල් සමාජයට අවදානමක් සහ ඉතාම සීමිත අවකාශයක් තිබෙන කාලයක් – අර්ජුන පරාක්‍රම

මේ මැතිවරණ ප්‍රතිඵලය මේ ආකාර වීම ගැන අපි පුදුම විය යුතු නැහැ. මොකද බිම් මට්ටමේ එහෙම නැත්නම් ඊටත් වඩා යටි ස්ථරයක විශ්වාස මාලාවක් මේ...

9 වෙනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අමතා ජනපති රාජපක්ෂ කළ කතාව

කථානායක ධූරයට අභිනවයෙන් තේරි පත් වූ ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාට මාගේ සුබපැතුම් පිරිනමනවා.එලෙසම අද දින නියෝජ්‍ය කථානායක ධූරයට තේරි පත් වූ ගරු රංජිත්...

මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි – වෛද්‍ය රුවන් එම් ජයතුංග

ලියෝ ටෝල්ස්ටෝයි මුළු ලෝකයේම ජනප්‍රියම හා වඩාත්ම කියවන ලද කතුවරයෙකි. එසේම ඔහු විවිධාකාර චරිත ගැඹුරින් විශ්ලේෂණය කළ විශිෂ්ට ලේඛකයෙකි. ටෝල්ස්ටෝයි රුසියානු සාහිත්‍යයේ දැවැන්තයෙකු ලෙස සැලකේ; ඔහුගේ...

බොදු බලසේනා දියවන්නාසන පොරය: “ඥානසාර හාමුදුරුවෝ කඩුවක් අරගෙන ආවා, සභාපති මට පිස්තෝලකින් ගැහුවා”

අතුරලියේ රතන හිමි, ගලගොඩඅත්තේ ඥානසාර හිමි, ආනන්ද සාගර හිමි ඇතුළු වත්මන් රාජපක්ෂ පාලනය බලයට ගෙන ඒම සඳහා දැඩිව වෙහෙස වී කටයුතු කළ භික්ෂූන්වහන්සේලා එක්ව...

බුවනෙක නඩුවේ කුරුණෑගල නගරාධිපතිගේ ගාස්තුව රු. 2,180,000 මහජන මුදලින්!

ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම...

හිටපු මිලිටරි නිලධාරීන්ට එරෙහි නඩුවල වින්දිතයන්ගේ නීතීඥවරියට අනවරත ජීවිත තර්ජන

සංජය ජයසේකර. වර්ගවාදී යුද්ධයේ අවසන් සමයේ තරුනයන් එකලොස් දෙනෙකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් මිලිටරියේ ඉහලම නිලධාරීන්ට විරුද්ධව පනවා ඇති අපරාධ නඩුව ඇතුලු එවන් නඩු කිහිපයක වින්දිතයන්...

බේරුට් ඛේදවාචකය සහ අපි, සුදු මල් රැගත් ගැහැණූ, ආසනයක් නිසා අපායට යෑම සහ තවත් කතා – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: මේ අපරාධය කලේ මගේ ආණ්ඩුවයි - බේරුට්හි විරෝධතා බිත්ති සටන් පාඨයක්. බේරුට් ඛේදවාචකය සහ අපි පසුගිය 04 දා ලෙබනනයේ අගනුවර වන බේරුට්හි වරායෙහි දැවැන්ත පිපිරීමක්...

අධ්‍යාපනය කෑලි හතරකට; ස්වදේශ කටයුතු ආරක්ෂ අමාත්‍යාංශයට: කැබිනට්ටුව අවිද්‍යානුකූලයි – ලංකා ගුරු සංගමය

පසුගිය 12දා දිව්රුම් දෙන ලද ඇමති මංඩළයට අනුව අධ්‍යාපන විෂය පථය යටතේ අධ්‍යාපන අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු 4 ක් දක්වා ඇති අතර මේ වන...

විරවංසට ජනපති දුන් තෑග්ග: ශෂී වීරවංසට ව්‍යාජ පාස්පෝට් හැදූ චූලානන්ද, දැන් වීරවංසගේ අමාත්‍යංශයේ ලේකම්

වත්මන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කර්මාන්ත ඇමති විමල් වීරවංස මහතාගේ අමාත්‍යාංශ ලේකම් වරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත්තේ විමල් වීරවංස මහතා පැවති...

ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂ යටතට දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළුව ආයතන 35ක්.

ජායාරූපය: ආරක්ෂක ඇමැති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති වමල් රාජපක්ෂ. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ගේ   විෂය පථය යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය පවත්නාා බව ආරක්ෂ අමාතයංශ වෙබ් අඩවිය...

ඥනසාර හිමිගේ පක්ෂයේ ලේකම් හිමි පසුපස මැරයෝ, පොලීසිය සහ ගැති මාධ්‍ය පන්නති.

අන්තාවදී සිංහල භික්ෂුන්ගේ දේශපාලන හවුල වන අපේ ජන බල පක්ෂයෙහි ජාතික ලැයිස්තු මංත්‍රී ධුරය පිළිබඳ ප්‍රශ්ණය උඩ එහි ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියනට මරණ...

නිර්ලබ්ධික (Unorthodox): නිව් යෝර්ක්හි හැසිඩික් ප්‍රජාවෙන් පලායන තරුන කාන්තාවකගේ කතාව කියන නෙට්ෆ්ලික්ස් චිත්‍රපටය- ෆ්‍රෙඩ් මසෙලිස්

නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශනය වුනු කොටස් සතරකින් සමන්විත නිර්ලබ්ධි චිත්‍රපටය, යුදෙව් උග්‍ර-සත්‍ය ලබ්ධික හැසිඩික් ප්‍රජාව අත්හැර දමා, සිය මව හමු වී අලුත් ජීවිතයක් පටන්ගැනීමට බර්ලිනය වෙත යන,...

පින්තූරයක කතාව: සංකේතාත්මක ඇඟවීම දේශපාලනිකද? සංස්කෘතිකද?

මා හිතන විදිහට 2020 මහ මැතිවරණයේ වැදගත්ම සංකේතාත්මක පින්තුරය මෙයයි.‍‍‍‍‍‍  ගෝඨාභය මහිනන්ද රාජපක්ෂට දෙකට නැවී වදින්නේ හුදෙක්ම සංස්කෘතිය නිසා යැයි සිතීම දේශපාලනය අමතක කර වෙනත්...

අද්විතීය කේතයන්ගෙන් යුත් සාහිත්‍ය ලෝකයක් නිර්මාණය කල ෆ්‍රාන්ස් කෆ්කා – වෛද්‍ය රුවන් එම් ජයතුංග

ෆ්‍රාන්ස් කෆ්කා විසිවන සියවසේ නූතනවාදී ලේඛකයන්ගෙන් කෙනෙකු ලෙස සලකනු ලැබේ. ඔහුගේ සාහිත්‍යය නූතනවාදය විචක්‍ෂණ ලෙස ස්පර්ශ කරයි. මානව වේදනාව අවංකව හා ගැඹුරින් ග්‍රහණය කර...

මැතිවරණ ප්‍රතිපලය මැතිවරණ සිතියමේ මෙන්ම දේශපාලන බල සමතුලිතතාවයේ භූ කම්පන වෙනසකි.- ජයදේව උයන්ගොඩ

ඡායාරූපය:Ishara S. Kodikara/Agence France-Presse — Getty Images/NYT පසුගිය සභාග ආන්ඩුවේ අසාර්ථකත්වය උපයෝගී කරගෙන දේශපාලන ස්ථාවරත්වය ප්‍රක්ෂේපනය කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශාල මහජන...

නිදහස සඳහා මානව අභිලාශය: කතා තුනක් – සුනන්ද දේශප්‍රිය

ජාතික දින උද්ඝෝෂකයින් සිරගෙට. ඔව්හු සිය රටෙහි ජාතික දිනය දා කතා කිරීමේ නිදහස ඉල්ලා සාමකාමී උද්ඝෝෂනයක් සංවිධානය කළහ. ඔවුන් සිය කණ්ඩායම හදුන්වා ගත්තේ “ව්‍යවස්ථා කණ්ඩායම”...

මකර දූපතක ඡන්දය සහ ඉන් පස්සේ

ඒක දූපතක්. ඉන්දියන් සාගරයේ දකුණු භාගයේ පිහිටලා තිබෙන් ලස්සන දූපතක්. පරිසරය සතා සීපාවගෙන් අඩු නැති දූපතක්. කාලයක් එකට කිව්වා පෙරදිග ධාන්‍යාගාරය කියලා. ඒ බත...

ආදර කතාවක්: ඉන්දියානු පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකු සමරිසි ප්‍රේමය වෙනුවෙන් කළ සටන

Photo: Sharon McCutcheon/Unsplash. 1980 ගණන්වල ඩයිනෝසෝර බිත්තර සහ පොසිල සොයා ගැනීම සඳහා ප්‍රසිද්ධ වූ ඉන්දියාවෙහි ගුජරාටයේ මහීසගර් පෙදෙස නැවත වරක් ප්‍රවෘත්තිවලට පැමිණ තිබේ, මෙවර එම...

ආදරය ගැන කතාවක්: අනෙකා තනි නොකර අවසන් ගමන් ගිය සිංහ යුවළ

ලොස් ඇන්ජලීස් සත්ව උද්‍යානයෙහි හියුබට් සහ කලීසා නමින් අප්‍රිකානු සිංහ යුවලක් වාසය කළහ. වනගතව ජීවත්වන සිංහයින් සාමාන්‍යයෙන් වසර 13 -16ක් පමණ ජීවත් වන අතර...

ප්‍රේමලාල් ජයසේකර නඩුවේ සාක්ෂිකරුවනුත් අප දුන් සාක්ෂි බොරු යැයි කියාවිද? – කේ.සංජීව

ජූලි 31 දා දවස විශේෂ ය. උදේ පාන්දරම අහන්නට ලැබුණේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා කොළඹ අපරාද කොට්ඨාශය, අත්අඩංගුවට ගෙන ඇති...

ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ ප්‍රමුඛයා ; ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් – වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඡායාරූපය: medium.com. ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් 20 වන සියවසේ වඩාත්ම වැදගත් කතුවරුන්ගෙන් කෙනෙකු ලෙස සැලකේ. ඔහු ඉන්ද්‍රජාලික යථාර්ථවාදයේ ප්‍රමුඛ ලේඛකයෙකි.  සර්වන්ටෙස්ගෙන් පසු ස්පාඤ්ඤ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය...
- Advertisement -

Must Read

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...
- Advertisement -

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...