Saturday, October 24, 2020

Monthly Archives: July, 2020

- Advertisement -

ජනාධිපතිගෙ ලොජික් – ශාස්ත්‍රීය විෂයයන් ඇලජික්!

Image courtesy of theconversation.com. කටාන ප්‍රදේශයේ ඊයේ පැවති පොදුජන පෙරමුණේ රැළියකදී ගෝඨාභය ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත ප්‍රදර්ශනය විය. උසස්පෙළට කලා විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුවියකට...

1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: මැතිවරණ  සමයේ දැල්වෙන අපේක්ෂා ඉදිරියට ගෙන යාමට රට කරවූ නිල් කොළ දේශපාලනය අසමත් වී තිබේ. අප බොහෝ දෙනෙකු 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු...

‍කොරෝනා වසංගතය වැලැක්වූ හොඳම රටවල් 05 අතර ලංකාව නැහැ!

ඡායාරූපය: රෝගීන් 420ක් සහ මරණ සංඛ්‍යාව 0ක් ලෙස වාර්තා වූ වියට්නාමය ද රටවල් පහ අතර සිටී. කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා මහා පරිමාණයෙන් වෙහෙස මහන්සි...

ඩුබායි වල හිරවුන 40,000ක් තරම් ලාංකිකයින් ගැන ඇසින් දුටු සාක්ෂියක්

ඡායාරූපය:තානාපති කාර්යාලය පවත්වා ගෙන යන  දහම් පාසල තුළ. මේ ගැන රජයේ සහ රජයට කඩේ යන අයගෙ කතා පරස්පර නිසා අද මමම ගියා ඩුබායි කන්සියුලේට් එකට. 1....

කලබල වෙන්න එපා. නිරුවත කියන්නේ අවියක් – මහේෂ් හපුගොඩ

Image by Reuters. ඇමෙරිකානු කළු ජාතික අරගලයේ තවත් එක් දිනක් පෝට්ලන්ඩ් හිදී ඊයේ මෙසේ දිගහැරී තිබෙනවා. ඒ කළු ජාතික ජීවිත වැදගත් (Black Lives Matter) නම්...

කොරෝන වසංගතය 2021 ජූනි දක්වා පවතීයැයි ගූගල් සමාගම සේවක සේවිකාවන් දෙලක්ෂයකට එතෙක් නිවසේ සිට වැඩ කිරීමට උපදෙස් දෙයි.

ලොව වඩාත්ම විශ්වාසදායක අන්තර්ජාල සෙවුම් මෙවළම ලෙස සැළකෙන ගූගල් සමාගම එහි සේවකයින් සහ කොන්ත්‍රාත්කරුවන් 200,000 න් වැඩි ප්‍රමාණයක් ලබන ජුනි මාසය දක්වා නිවසේ...

වීරවංසගේ සිට රාජපක්ෂ දක්වා උප්පැන්න සහතිකය ගැන අඥාන කතා.

1864 දී යටත් විජිත රජය විසින් පිහිටුවන ලද රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව එතරම් කැපී පෙනෙන එකක් නොවේ. නමුත් එය මෑත දිනවල මතභේදයකට තුඩු දුන්නේය. උප්පැන්න...

මහ මැතිවරණයේ ස්ත්‍රිය‌ට නොමැති තැන නාම යෝජනා ඇසුරෙන් විමසා බැලීමක්

සිරිමා බණ්ඩාරනායකගේ ජයග්‍රහණයත් සමඟ 1960 දී ශ්‍රී ලංකාව ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බිහි කළ අතර, 1994දී ලෝකයේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරියකද බිහි කළ බවට අපි...

එලියන්ත වයිට්ට ආරක්ෂක රථ දෙකයි – පොලිසියේ 13යි – ලක්ෂ්මන් නිපුණ ආරච්චි අනාවරණය කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ සිට ඔහුගේ පෞද්ගලික බෞත චිකිත්සක සෙල කටයුතු කරන වෛද්‍ය එලියන්ත වයිට් නැමැත්තාට ආරක්ෂක රථ දෙකක් සමග පොලිස්...

යාපන සරසවි නීති පීඨාධිපති ආචාර්ය කේ. ගුරුපරන්ට එල්ල වූ බලපෑම් ගැන ලංකා ගුරු සංගමයේ කණස්සල්ල

අතුරුදහන් වූවන් පිළිබඳ නඩු කටයුතුවලට සහභාගි වූ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට විවිධ බලපෑම්. යාපනය විශ්වවිද්‍යාලයේ නීතිපීඨාධිපති ප්‍රධානී තනතුරේ සිටින ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට...

ඊළඟ අමිත් කරුනාරත්න ඔබද? – සුනන්ද දේශප්‍රිය

අමිත් කරුනාරත්න, සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ අමිත් කරුනාරත්න. හුඟක් වේලාවට ඔබ මේ නම දන්නෙ නැතුව ඇති. ඔහු නිරපරාදේ මරා දැමුණු ලාංකිකයෙක්. පොලිස් වෙඩි පහරකින්. බීමත්ව සිටි...

ඒකාධිපතියන් සමඟ සටන් වදින අරාබි රැප් ගායිකාවෝ

ඡායාරූපය: බයිසිකලයේ නැගී මැද සිටින්නේ රැප්කාරියක වන මනල් බෙන්ච්ලිකාය. මැද පෙරදිග පාලකයෝ කැමති පද රචනා නොමැතිව ගීත වලට ය. නමුත් දැන් එය අභියෝගයට ලක්වෙයි. “ජුන්ඩන්ගේ භුමියේ...

මෙරට පුරාවස්තු විනාශ කිරීමට අදාළ නීතිය – නීතිඥ අථිල ආතාවුද

ශ්‍රී ලංකාවේ පුරාවස්තු වලට අදාළව 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනත වැදගත් වේ. පුරාවස්තු කියන්නේ මොනවාද? පුරාවස්තු...

ආණ්ඩුව අධ්‍යාපන කාර්ය සාධක බලකා ඔස්සේ මැතිවරණ මෙහෙයුමක

මේ දක්වා කිසිදු සාධනීය කි‍්‍රයාමාර්ගයක් ගත නොහැකි වූ අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට සංශෝධනයක් සිදු කරමින් 2020.07.09 දිනැති අංක 2183/43 දරණ අතිවිශේෂ ගැසට්...

ප්‍රජාතන්ත්‍රවාදයද? පොලිස් රාජ්‍යයක්ද? – මහාචාර්ය රත්නජීවන් හූල්

පොලීසියක් ඇත්තේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට සහාය දැක්වීමටත්ය. අවාසනාවකට මෙන්, පොලීසිය, බලයේ සිටින රජය අතෙහි ඇති මෙවලමක් බවට පෙන්වන භයානක සංඥා...

සුළුතර ජනවර්ග, ප‍්‍රජාතාන්ත‍්‍රික විපක්ෂය සහ ඉන්දීය අක්ෂය – සුමිත් චාමින්ද

මා මෙහිදී අවධානය යොමු කරන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රික දේශපාලනය පිළිබඳ කිසිදු පරමාදර්ශී හෝ ප‍්‍රතිමානාත්මක අදහසක් ගැන නොවේ. හරයාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සඳහා ඉතාම සක‍්‍රීය සහ දැනුවත් සිවිල් සමාජ...

සුනිල් රත්නායකට සමාව දීම අභියෝගයට ලක්කැරෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බරයට කල්යයි.

මිරුසුවිල් හි සමූලඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ හමුදා සාජන්වරයා වූ සුනිල් රත්නායකට ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා...

110,000 වැඩි විශ්‍රාමිකයිනගේ වැටුප් වර්ධක කප්පාදුවට එරෙහිව හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් උසාවි යයි.

ඡායාරූපය: 2020 පෙබරවාරි මාසයේදී  විශ‍්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික මධ්‍යස්ථාන මේ සම්බන්ධයෙන් පුවත් පත් සාකච්ජාවක් පවත්වන ලදී. අංක 03/2016 දරණ වක්‍රලේඛනය මගින් පසුගිය රජය විශ්‍රාමිකයිනට ලැබීමට...

ජනතාව නියෝජනය කරන අයයි පාර්ලිමේන්තුවට යවන්න ඕන – හරිනි අමරසූරිය

කීර්තිමත් ශාස්ත්‍රඥවරියක් වන හරිනි අමරසුරිය 2011 දී විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සමඟ සිය ක්‍රියාකාරීත්වය ආරම්භ කළ අතර අද ජාතික ජන බලවේගයේ ආධාරකාරියක සහ එහි මහා...

ආන්ඩුව කියන්නේ බොරු; ජූලි 14 දා වනවිට අනුරාධපුර දිස්ති‍්‍රකයේ කොවිඩ් අසාදිතයින් 26 දෙනෙක් වාර්තා වෙලා හිටියා – දුමින්ද නාගමුව

කොරෝනා වසංගතයට අදාළව සිදුවීම් ගණනාවක් වාර්තා වෙලා තියෙනවා.  ආණ්ඩුව මේ වසංගතයට අදාළව කි‍්‍රයා මාර්ග ගත්තා. වසංගතය පරාජය කිරීමට කටයුතු කිරීම ගැන ත්‍යාග  ප්‍රධානොත්සව පවා...

අප්‍රි­කාවේ මහා ලේඛ­කයා: චිනුවා අචෙබේ – වෛද්‍ය රුවන් එම් ජයතුංග

චිනුවා අචෙබේ අප්‍රිකාවේ බලගතු ලේඛකයෙකි. ඔහු අප්‍රිකානු සාහිත්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට වෙහෙස ගත්තේය. නූතන අප්‍රිකානු සාහිත්‍යය නිර්වචනය කිරීමේදී ඔහුගේ බලපෑම ප්‍රබලය. අචෙබේ ගේ නිර්මාණ...

සර්! මගේ ගමත් අඟුලාන සර්! – ෂෙනු පෙරේරා

Black Lives Matter පටන් ගත්තු වෙලේ ඒකට හදවතින්ම සහයෝගය දක්වපු මිනිස්සුන්ට එක ක්ෂණයකින් මෙහෙ Lives also Matter කියන එක අමතක වුණා. පොලිස් නිළධාරියෙක්, නිරායුධ, මිනිහෙක්ට...

ගෝඨාභය රාජ්‍යකරණය: දළ විමසීමක් – සුනන්ද දේශප්‍රිය

ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි දෙවැනි දින ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය. “එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යන් සඳහා මගේ ජායාරූප භාවිතා නොකළ...

මාතර මාධ්‍යවේදියාට බාධා කිරීම අවිචාරවත් පොලිස් හැසිරීමට තවත් උදාහරණයක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාතර කිරින්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් අනතුරට පත් කරමින් රිය ධාවනය කළ සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එන අවස්ථාව වාර්තා කිරීමට 2020.07.15 දින අධිකරණය අසළ...

නියෝමාල් රංගජීව, නාකොටික් වැටලීම් සහ අඟුලාන: “ශ්‍රී ලංකාවේ පොලිසිය ඉන්නේ ලුම්පන් සල්ලිකාරයන් වෙනුවෙන්

සරෝජ් පතිරණ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කලක් සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අධිකරණ පරිශ්‍රයක් තුළ දී මාධ්‍යවේදියෙකුට හිරිහැර කිරීම පසුගිය සතියේ ප්‍රබල අවධානයට ලක්විය. ඒ...

දෙමළ දේශපාලන සිරකරුවන්ට වයිරසය අසාදනය වෙයි; සහනදායී පියවරක් ගන්නැයි සේනාධිරාජා ඉල්ලයි

ඡායාරූපය: ටැමිල් අරසු කචචි පක්ෂයේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මාවෙයි සොනාධිරාජා. මෙරට බන්ධනාගාරයන්හි දී්ර්ඝ කාලයක් පුරා රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකුරුවන් අතරින් කිහිප දෙනෙකුට නව...

මද වශයෙන් හටගත්තත්, Covid-19 මොළ ආබාධ ඇති කළ හැකියි

Covid-19 මද වශයෙන් හටගත්තේ වී නමුදු Covid-19 භ්‍රාන්තිය සහ අනෙකුත් මොළයේ ප්‍රශ්න ඇතැම් විට ඇති විය හැකිය. SARS-CoV-2 නිසාවෙන් හටගන්නා Covid-19 මහා වසංගතය හේතුවෙන්...

දිසා 16ක 3000කට වැඩි පිරිසක් නිරෝධායනයට – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

ඊයේ සමාජ මාධ්‍යයන්හි සංසරණය වූ සීමාපනවන ලද ප්‍රදේශ යනුවෙන් නම් කරන ලද ලංකා සිතියම වැරදි පුවතක් බවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව විසින් කරන...

රියදුරු බලපත් මුද්‍රණය යුද හමුදාවට පැවරීමට පියවර ගැනේ.

ශ්‍රී ලංකාවේ ආර්ථක කටයුතු යුද්ධ හමුදාව වෙත බාර දීමේ තවත් පියවරක් ගැන අද වාර්තාවෙයි. එනම් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගමකින් ඉවත් කර හමුදාවට භාර...

ග්ලයිෆොසේට් භාවිතයට වන්දි වශයෙන් ඩොලර් බිලියන10.9ක් ගෙවීමට බේයර් සමාගම එකඟ වෙයි.

ජර්මානු කෘෂි රසායනික සමාගමක් වන බේයර් ග්ලයිෆොසේට් අඩංඟු වල්පැල නාශකයක් වූ රවුන්ඩ්අප් නම් කෘෂි රසායනය නිසා පිළිකා ඇතිවූ බවට ඇමෙරිකාවෙහිදී කරන ලද පැමිණිළි ගණනාවක්...
- Advertisement -

Must Read

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...
- Advertisement -

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...