නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Thursday, January 21, 2021
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Latest news
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
“දේශීය යාන්ත්‍රණ බොරුවක්; ලංකාව ජ්‍යත්තන්තර යුධ අපරාධ අධිකරණයට යොමු කරන්න” – දෙමළ පක්ෂ සහ සිවිල් සංවිධාන එක්ව ඉල්ලයි
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
English
type here...
Search
Monthly Archives: July, 2020
- Advertisement -
පුවත්
ජනාධිපතිගෙ ලොජික් – ශාස්ත්‍රීය විෂයයන් ඇලජික්!
Sri Lanka Brief
-
31/07/2020
0
Image courtesy of theconversation.com. කටාන ප්‍රදේශයේ ඊයේ පැවති පොදුජන පෙරමුණේ රැළියකදී ගෝඨාභය ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත ප්‍රදර්ශනය විය. උසස්පෙළට කලා විෂය ධාරාවෙන් පෙනී සිටින සිසුවියකට...
Read more
පුවත්
1994, 2015 සහ 2020 : මෙතැනින් කොතැනටද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
31/07/2020
0
ඡායාරූපය: මැතිවරණ සමයේ දැල්වෙන අපේක්ෂා ඉදිරියට ගෙන යාමට රට කරවූ නිල් කොළ දේශපාලනය අසමත් වී තිබේ. අප බොහෝ දෙනෙකු 1994 චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදු...
Read more
පුවත්
කොරෝනා වසංගතය වැලැක්වූ හොඳම රටවල් 05 අතර ලංකාව නැහැ!
Sri Lanka Brief
-
31/07/2020
0
ඡායාරූපය: රෝගීන් 420ක් සහ මරණ සංඛ්‍යාව 0ක් ලෙස වාර්තා වූ වියට්නාමය ද රටවල් පහ අතර සිටී. කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා මහා පරිමාණයෙන් වෙහෙස මහන්සි...
Read more
පුවත්
ඩුබායි වල හිරවුන 40,000ක් තරම් ලාංකිකයින් ගැන ඇසින් දුටු සාක්ෂියක්
Sri Lanka Brief
-
29/07/2020
0
ඡායාරූපය:තානාපති කාර්යාලය පවත්වා ගෙන යන දහම් පාසල තුළ. මේ ගැන රජයේ සහ රජයට කඩේ යන අයගෙ කතා පරස්පර නිසා අද මමම ගියා ඩුබායි කන්සියුලේට් එකට. 1....
Read more
පුවත්
කලබල වෙන්න එපා. නිරුවත කියන්නේ අවියක් – මහේෂ් හපුගොඩ
Sri Lanka Brief
-
28/07/2020
0
Image by Reuters. ඇමෙරිකානු කළු ජාතික අරගලයේ තවත් එක් දිනක් පෝට්ලන්ඩ් හිදී ඊයේ මෙසේ දිගහැරී තිබෙනවා. ඒ කළු ජාතික ජීවිත වැදගත් (Black Lives Matter) නම්...
Read more
පුවත්
කොරෝන වසංගතය 2021 ජූනි දක්වා පවතීයැයි ගූගල් සමාගම සේවක සේවිකාවන් දෙලක්ෂයකට එතෙක් නිවසේ සිට වැඩ කිරීමට උපදෙස් දෙයි.
Sri Lanka Brief
-
28/07/2020
0
ලොව වඩාත්ම විශ්වාසදායක අන්තර්ජාල සෙවුම් මෙවළම ලෙස සැළකෙන ගූගල් සමාගම එහි සේවකයින් සහ කොන්ත්‍රාත්කරුවන් 200,000 න් වැඩි ප්‍රමාණයක් ලබන ජුනි මාසය දක්වා නිවසේ...
Read more
පුවත්
වීරවංසගේ සිට රාජපක්ෂ දක්වා උප්පැන්න සහතිකය ගැන අඥාන කතා.
Sri Lanka Brief
-
27/07/2020
0
1864 දී යටත් විජිත රජය විසින් පිහිටුවන ලද රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව එතරම් කැපී පෙනෙන එකක් නොවේ. නමුත් එය මෑත දිනවල මතභේදයකට තුඩු දුන්නේය. උප්පැන්න...
Read more
පුවත්
මහ මැතිවරණයේ ස්ත්‍රියට නොමැති තැන නාම යෝජනා ඇසුරෙන් විමසා බැලීමක්
Sri Lanka Brief
-
27/07/2020
0
සිරිමා බණ්ඩාරනායකගේ ජයග්‍රහණයත් සමඟ 1960 දී ශ්‍රී ලංකාව ලොව ප්‍රථම කාන්තා අග්‍රාමාත්‍යවරිය බිහි කළ අතර, 1994දී ලෝකයේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරියකද බිහි කළ බවට අපි...
Read more
පුවත්
එලියන්ත වයිට්ට ආරක්ෂක රථ දෙකයි – පොලිසියේ 13යි – ලක්ෂ්මන් නිපුණ ආරච්චි අනාවරණය කරයි
Sri Lanka Brief
-
25/07/2020
0
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ සිට ඔහුගේ පෞද්ගලික බෞත චිකිත්සක සෙල කටයුතු කරන වෛද්‍ය එලියන්ත වයිට් නැමැත්තාට ආරක්ෂක රථ දෙකක් සමග පොලිස්...
Read more
පුවත්
යාපන සරසවි නීති පීඨාධිපති ආචාර්ය කේ. ගුරුපරන්ට එල්ල වූ බලපෑම් ගැන ලංකා ගුරු සංගමයේ කණස්සල්ල
Sri Lanka Brief
-
24/07/2020
0
අතුරුදහන් වූවන් පිළිබඳ නඩු කටයුතුවලට සහභාගි වූ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට විවිධ බලපෑම්. යාපනය විශ්වවිද්‍යාලයේ නීතිපීඨාධිපති ප්‍රධානී තනතුරේ සිටින ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට...
Read more
පුවත්
ඊළඟ අමිත් කරුනාරත්න ඔබද? – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
23/07/2020
0
අමිත් කරුනාරත්න, සම්පූර්ණ නම කස්තුරි ආරච්චිගේ අමිත් කරුනාරත්න. හුඟක් වේලාවට ඔබ මේ නම දන්නෙ නැතුව ඇති. ඔහු නිරපරාදේ මරා දැමුණු ලාංකිකයෙක්. පොලිස් වෙඩි පහරකින්. බීමත්ව සිටි...
Read more
පුවත්
ඒකාධිපතියන් සමඟ සටන් වදින අරාබි රැප් ගායිකාවෝ
Sri Lanka Brief
-
22/07/2020
0
ඡායාරූපය: බයිසිකලයේ නැගී මැද සිටින්නේ රැප්කාරියක වන මනල් බෙන්ච්ලිකාය. මැද පෙරදිග පාලකයෝ කැමති පද රචනා නොමැතිව ගීත වලට ය. නමුත් දැන් එය අභියෝගයට ලක්වෙයි. “ජුන්ඩන්ගේ භුමියේ...
Read more
පුවත්
මෙරට පුරාවස්තු විනාශ කිරීමට අදාළ නීතිය – නීතිඥ අථිල ආතාවුද
Sri Lanka Brief
-
21/07/2020
0
ශ්‍රී ලංකාවේ පුරාවස්තු වලට අදාළව 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනත වැදගත් වේ. පුරාවස්තු කියන්නේ මොනවාද? පුරාවස්තු...
Read more
පුවත්
ආණ්ඩුව අධ්‍යාපන කාර්ය සාධක බලකා ඔස්සේ මැතිවරණ මෙහෙයුමක
Sri Lanka Brief
-
20/07/2020
0
මේ දක්වා කිසිදු සාධනීය කි‍්‍රයාමාර්ගයක් ගත නොහැකි වූ අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට සංශෝධනයක් සිදු කරමින් 2020.07.09 දිනැති අංක 2183/43 දරණ අතිවිශේෂ ගැසට්...
Read more
පුවත්
ප්‍රජාතන්ත්‍රවාදයද? පොලිස් රාජ්‍යයක්ද? – මහාචාර්ය රත්නජීවන් හූල්
Sri Lanka Brief
-
20/07/2020
0
පොලීසියක් ඇත්තේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත් ප්රජාතන්ත්රවාදී ආයතනවලට සහාය දැක්වීමටත්ය. අවාසනාවකට මෙන්, පොලීසිය, බලයේ සිටින රජය අතෙහි ඇති මෙවලමක් බවට පෙන්වන භයානක සංඥා...
Read more
විවරණ
සුළුතර ජනවර්ග, ප්‍රජාතාන්ත්‍රික විපක්ෂය සහ ඉන්දීය අක්ෂය – සුමිත් චාමින්ද
Sri Lanka Brief
-
20/07/2020
0
මා මෙහිදී අවධානය යොමු කරන්නේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය පිළිබඳ කිසිදු පරමාදර්ශී හෝ ප්රතිමානාත්මක අදහසක් ගැන නොවේ. හරයාත්මක ප්රජාතන්ත්රවාදයක් සඳහා ඉතාම සක්‍රීය සහ දැනුවත් සිවිල් සමාජ...
Read more
පුවත්
සුනිල් රත්නායකට සමාව දීම අභියෝගයට ලක්කැරෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බරයට කල්යයි.
Sri Lanka Brief
-
19/07/2020
0
මිරුසුවිල් හි සමූලඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ හමුදා සාජන්වරයා වූ සුනිල් රත්නායකට ලබා දුන් ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සළකා...
Read more
පුවත්
110,000 වැඩි විශ්රාමිකයිනගේ වැටුප් වර්ධක කප්පාදුවට එරෙහිව හිටපු විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් උසාවි යයි.
Sri Lanka Brief
-
19/07/2020
0
ඡායාරූපය: 2020 පෙබරවාරි මාසයේදී විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික මධ්‍යස්ථාන මේ සම්බන්ධයෙන් පුවත් පත් සාකච්ජාවක් පවත්වන ලදී. අංක 03/2016 දරණ වක්රලේඛනය මගින් පසුගිය රජය විශ්‍රාමිකයිනට ලැබීමට...
Read more
පුවත්
ජනතාව නියෝජනය කරන අයයි පාර්ලිමේන්තුවට යවන්න ඕන – හරිනි අමරසූරිය
Sri Lanka Brief
-
18/07/2020
0
කීර්තිමත් ශාස්ත්‍රඥවරියක් වන හරිනි අමරසුරිය 2011 දී විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සමඟ සිය ක්‍රියාකාරීත්වය ආරම්භ කළ අතර අද ජාතික ජන බලවේගයේ ආධාරකාරියක සහ එහි මහා...
Read more
පුවත්
ආන්ඩුව කියන්නේ බොරු; ජූලි 14 දා වනවිට අනුරාධපුර දිස්ති‍්‍රකයේ කොවිඩ් අසාදිතයින් 26 දෙනෙක් වාර්තා වෙලා හිටියා – දුමින්ද නාගමුව
Sri Lanka Brief
-
17/07/2020
0
කොරෝනා වසංගතයට අදාළව සිදුවීම් ගණනාවක් වාර්තා වෙලා තියෙනවා. ආණ්ඩුව මේ වසංගතයට අදාළව කි‍්‍රයා මාර්ග ගත්තා. වසංගතය පරාජය කිරීමට කටයුතු කිරීම ගැන ත්‍යාග ප්රධානොත්සව පවා...
Read more
පුවත්
අප්‍රිකාවේ මහා ලේඛකයා: චිනුවා අචෙබේ – වෛද්‍ය රුවන් එම් ජයතුංග
Sri Lanka Brief
-
17/07/2020
0
චිනුවා අචෙබේ අප්‍රිකාවේ බලගතු ලේඛකයෙකි. ඔහු අප්‍රිකානු සාහිත්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට වෙහෙස ගත්තේය. නූතන අප්‍රිකානු සාහිත්‍යය නිර්වචනය කිරීමේදී ඔහුගේ බලපෑම ප්රබලය. අචෙබේ ගේ නිර්මාණ...
Read more
පුවත්
සර්! මගේ ගමත් අඟුලාන සර්! – ෂෙනු පෙරේරා
Sri Lanka Brief
-
17/07/2020
0
Black Lives Matter පටන් ගත්තු වෙලේ ඒකට හදවතින්ම සහයෝගය දක්වපු මිනිස්සුන්ට එක ක්ෂණයකින් මෙහෙ Lives also Matter කියන එක අමතක වුණා. පොලිස් නිළධාරියෙක්, නිරායුධ, මිනිහෙක්ට...
Read more
පුවත්
ගෝඨාභය රාජ්‍යකරණය: දළ විමසීමක් – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
17/07/2020
0
ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි දෙවැනි දින ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය. “එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්රචාරක කාර්යන් සඳහා මගේ ජායාරූප භාවිතා නොකළ...
Read more
පුවත්
මාතර මාධ්‍යවේදියාට බාධා කිරීම අවිචාරවත් පොලිස් හැසිරීමට තවත් උදාහරණයක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Sri Lanka Brief
-
17/07/2020
0
මාතර කිරින්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් අනතුරට පත් කරමින් රිය ධාවනය කළ සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එන අවස්ථාව වාර්තා කිරීමට 2020.07.15 දින අධිකරණය අසළ...
Read more
පුවත්
නියෝමාල් රංගජීව, නාකොටික් වැටලීම් සහ අඟුලාන: “ශ්‍රී ලංකාවේ පොලිසිය ඉන්නේ ලුම්පන් සල්ලිකාරයන් වෙනුවෙන්
Sri Lanka Brief
-
16/07/2020
0
සරෝජ් පතිරණ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ කලක් සේවය කළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අධිකරණ පරිශ්‍රයක් තුළ දී මාධ්‍යවේදියෙකුට හිරිහැර කිරීම පසුගිය සතියේ ප්‍රබල අවධානයට ලක්විය. ඒ...
Read more
පුවත්
දෙමළ දේශපාලන සිරකරුවන්ට වයිරසය අසාදනය වෙයි; සහනදායී පියවරක් ගන්නැයි සේනාධිරාජා ඉල්ලයි
Sri Lanka Brief
-
16/07/2020
0
ඡායාරූපය: ටැමිල් අරසු කචචි පක්ෂයේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මාවෙයි සොනාධිරාජා. මෙරට බන්ධනාගාරයන්හි දී්ර්ඝ කාලයක් පුරා රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකුරුවන් අතරින් කිහිප දෙනෙකුට නව...
Read more
පුවත්
මද වශයෙන් හටගත්තත්, Covid-19 මොළ ආබාධ ඇති කළ හැකියි
Sri Lanka Brief
-
16/07/2020
0
Covid-19 මද වශයෙන් හටගත්තේ වී නමුදු Covid-19 භ්‍රාන්තිය සහ අනෙකුත් මොළයේ ප්‍රශ්න ඇතැම් විට ඇති විය හැකිය. SARS-CoV-2 නිසාවෙන් හටගන්නා Covid-19 මහා වසංගතය හේතුවෙන්...
Read more
පුවත්
දිසා 16ක 3000කට වැඩි පිරිසක් නිරෝධායනයට – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
Sri Lanka Brief
-
15/07/2020
0
ඊයේ සමාජ මාධ්‍යයන්හි සංසරණය වූ සීමාපනවන ලද ප්‍රදේශ යනුවෙන් නම් කරන ලද ලංකා සිතියම වැරදි පුවතක් බවට රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ නාලක කලුවැව විසින් කරන...
Read more
පුවත්
රියදුරු බලපත් මුද්‍රණය යුද හමුදාවට පැවරීමට පියවර ගැනේ.
Sri Lanka Brief
-
15/07/2020
0
ශ්‍රී ලංකාවේ ආර්ථක කටයුතු යුද්ධ හමුදාව වෙත බාර දීමේ තවත් පියවරක් ගැන අද වාර්තාවෙයි. එනම් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගමකින් ඉවත් කර හමුදාවට භාර...
Read more
පුවත්
ග්ලයිෆොසේට් භාවිතයට වන්දි වශයෙන් ඩොලර් බිලියන10.9ක් ගෙවීමට බේයර් සමාගම එකඟ වෙයි.
Sri Lanka Brief
-
14/07/2020
0
ජර්මානු කෘෂි රසායනික සමාගමක් වන බේයර් ග්ලයිෆොසේට් අඩංඟු වල්පැල නාශකයක් වූ රවුන්ඩ්අප් නම් කෘෂි රසායනය නිසා පිළිකා ඇතිවූ බවට ඇමෙරිකාවෙහිදී කරන ලද පැමිණිළි ගණනාවක්...
Read more
1
2
Page 1 of 2
- Advertisement -
Must Read
පුවත්
රංජන් පිරිසිදු අවංක දේශපාලනඥයෙක්; පෙර නොවූ විරූ දඩුවම අතිවිශේෂ දරුණූ එකක් – පා.ම. එම්.ඒ. සුමන්දිරන්
Sri Lanka Brief
-
19/01/2021
0
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගකීම සම්බන්ධ කරුණු එකක් හෝ දෙකක් සටහන් කිරීමට මට අවශ්‍යය. නමුත් මම එය කිරීමට පෙර මේ කාරණය පිළිබඳ මගේ ලැදියාව හෙළි...
Read more
- Advertisement -
පුවත්
එදා සිය දරුවන්ගේ යහපත උදෙසා හමුදාව හැර ගිය ගෝඨාභය රාජපක්ෂ යටතේ මෙදා දරුවන්ට යුද සේවය අනීවාර්ය වෙයිද?
Sri Lanka Brief
-
18/01/2021
0
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතමයකු ලෙස සැළකෙන මහජන ආරක්ෂක රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අදමිරාල් සරත් වීරසේකර මෙරට වයස 18න් වැඩි සියළුම දෙනාට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව...
Read more
පුවත්
ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය: සිහිවටන විනාශ කළද මතකයන් විනාශ කළ නොහැකිය…
Sri Lanka Brief
-
18/01/2021
0
ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ ප්රතිසන්ධාන ක්‍රියාවලිය දිගින් දිගටම වැනසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි ඒකාබද්ධ ප්‍රකාශය. පහත අත්සන් කරන අපි, 2009 මැයි මාසයේ යුද්ධයහි අවසාන...
Read more
පුවත්
භාෂණයේ නිදහස උදෙසා විරෝධය පෑමට බුත්තලදී පොලිිිිස් පොල්ල!
Sri Lanka Brief
-
17/01/2021
0
ඡායාරූපය: සමගි ජන බලවේගය විසින් පවත්වවන ලද විරෝධතාවයක්. (ජායාරූපය මුහුණු පොතිනි) මර්දනයරට ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතිය ද ඇතුලු භාෂණයේ නිදහසට එල්ල වන මර්දනයට විරෝධය...
Read more