Saturday, October 24, 2020

Monthly Archives: May, 2020

- Advertisement -

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහට තොන්ඩමන්ගේ මළ ගෙදරින් තර්ජනයක්! 

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමඟුල් කටයුතු සංවිධානය කරන අයකු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දුරකථනය මගින් තර්ජනය කර ඇතැයි...

පොලිස් නිලධරයකු විසින් දණ හිසෙන් ගෙල සිරකර මැරූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් වචන

එක්සත් ජනපද පොලිස් නිලධාරියකු විසින් සිය දණහිසෙන් ගෙල හිරකර ඝාතනය කරන ලද 46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ අවසන් වචන මේවාය. හුස්ම හිරවන තෙක් මිනිත්තු...

රණවිරුවෝ, සඟවිරුවෝ සහ රණකාමී ජාතිවාදියෝ; නව අශුද්ධ ත්‍රිත්වය- තිසරණී ගුණසේකර

ජායාරූපය: අන්ත ජාතිවාදී ප්‍රචන්ඩ භික්ෂුවක් වන අම්පිටියේ සුමන සමත සනහ පාන යුදහමුදාපති ශ්වේන්ද්‍ර සිල්වා. වූහාන්  COVID-19 වසංගතය හමුවේ සමස්ත ලෝකයා අරගලයක යෙදෙමින් සිටියදී චීන රජය...

නාවික හමුදාව නතරවී සිටින පාසලකට කැඳවූ ගුරුවර-ගුරුවරියන් 26ක් නිරෝධායනයට

එහි රැදී සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් 19 ආසාධිතයන් බව තහවුරු වී ඇති  පාසලට කැඳවූ ගුරුවරුන් 26 දෙනකු ඔවුන්ගේ නිවෙස් තුළම...

මිලිටරි කරණය දිගටම: තවත් රාජ්‍ය ආයතන ආරක්ෂක අමාත්‍යංශය යටතට – ප්‍රදීප් රාමනායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඉකුත් 22වනදා, අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය ආයතන හයක පරිපාලනය ඇතුලු තවත් විෂය පථයන් කිහිපයක්ම ආරක්ෂක අමාත්‍යංශය යටතට ගෙන ඇත.  රාජ්‍ය පරිපාලන සහ...

කොරෝනා කාලේ ආලේ – මරාලේ! – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: මුලතිව්හි ගෝඨාභය හන්දියේ අලුතින් පිහිටුවූ යුද හමුදා මුර පොළ (ටැමිල් ගාර්ඩියන්) “කොරෙනො කළේ ආලේ” කියා ප්‍රබන්ධ දැනටමත් ලියැවෙමින් තිබෙනවා වෙන්නට පුලුවන. අප නොදන්නා රටවල...

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ අතරමං වී සිටින මැදපෙරදිග ශ‍්‍රමිකයන්ට සහන සලසනු! – වෘත්තීය සමිති 15ක් රජයට කියයි

කෝවිඞ් 19 වසංගත තත්වය තුළ අතරමං වී සිටින මැදපෙරදිග ශ‍්‍රමිකයන්ට සහන සැලසීම රජයේ වගකීමකි. කෝවිඞ් 19 වසංගත තත්වය තුළ කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල සේවය කරන...

ඔසප් වීම නිසා කිසිම කාන්තාවකට හෝ ගැහැණු ළමයකුට පසුබසින්නට ඉඩ නොදෙමු!

සෑම දිනකම ලොව පුරා කාන්තාවන් මිලියන 300ක් පමණ ඔසප් වෙනවා. එය ඉතාම සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් වුණත්, බොහෝදෙනෙකු ඒ ගැන කතා කරන්නට මැලිවෙනවා. ඔසප් වීම...

මැරෙනවා නම් තොන්ඩමන් වගේ මැරෙමු…

දුප්පත් මිනිහෙකුගේ මිනියක් පැය විසිහතරක් ගෙදර තියාගන්න බැරි, මගුලක් කන්නට ගියත්, එකේ ඉන්න ඕනේ ගාන ආණ්ඩුව තීරණය කරන වෙලාවක, තොන්ඩමන් මහතා ගේ දේහය මුලින්ම ජයරත්න මල් ශාලාවෙන්...

වසංගතය මැද වගා පාලු වූ‍ යාපනේ එළවලු ගොවියෝ

ඡායාරූපය: බාලසිංහම් බාස්කරන්, ඔහුගේ අතහැර දැමූ වත්තේ. යාපනයේ සංගානෙයි හි 35 හැවිරිදි බාලසිංහම් බාස්කරන් මෙසේ පවසයි” එලවලු අස්වැන්න ලබා ගත නොහැකි බැවින් සතුන් සඳහා ආහාර...

අවසන් නොවන වසංගතය: මැලේරියාව – වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඡායාරූපය: Mosquirix නම් මැලේරියා ඒන්නත දැන්  මලාවි, කෙන්යාවේ   සහ ඝානාවේ තෝරාගත් ප්‍රදේශවල යොදා ගැනෙමින් තිබෙන අතර  2021 දී පුළුල් පරාසයක් පිළිබඳ තීරණයක් අපේක්ෂා කෙරේ....

මේක බොරුවෙන් ඉපදුණු, බොරුවෙන් පාලනය ගෙන යන බොරුවෙන්ම අවසන් ගමන් යාමට නියමිත ආණ්ඩුවක් – අනුර කුමාර

සැබැවින්ම මේ පාලනය බොරුවෙන් උපන්, බොරුවෙන් යැපෙන බොරුවෙන්ම අවසන් ගමන් යාමට නියමිත ආණ්ඩුවක්. රු. 5000 දීමනාව ගැන මැතිවරණ කොමිසමේ සභාපති ලිපියක් යවපුවාම එහි දේශපාලන...

අටලුගමදී මාධ්‍යවේදියකුට තර්ජනය කිරීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකියි

බාධා කිරීම් හා තර්ජනය කිරීම් මගින් ප්‍රාදේශිය මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ගේ වෘත්තිය කාර්යය අවහිර කිරීම මාධ්‍ය නිදහස උදුරා ගැනීමක්- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය. හිරු,දෙරණ හා ස්වර්ණවාහීනි ...

පාර්ලිමේන්තුව අධිකරණ බලයේ ගර්භ ගෘහය (repository) ද වේ. – ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න (ජනාධිපති නීතිඥ)

රාජ්‍යයේ අවයව තුන අතර සම්බන්ධතාවය පිළිබඳව, විශේෂයෙන් ඉන් එක් අවයවයක් එනම් පාර්ලිමේන්තුව ක්‍රියාකාරී නොවන වර්තමාන සන්දර්භය තුළ, ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක් මහජන අවකාශය තුළ පැවැත්වෙමින්...

11 දෙනෙකු අතුරුදන් කරවීමේ නඩුවේ වින්දිතයින්ගේ නීතීඥවරිය අචලා සෙනවිරත්නට මරණ තර්ජන

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තම චරිතයට සහ ජීවිතයට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය විසින් ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්...

හැම තැනටම හමුදාව දාන්නේ පරිපාලන සේවය ෆේල් නිසාද? – රේඛා නිලුක්ෂි හේරත්

Cartoon by @awanthaartigala රටම වසංගතයකට මුහුණදෙමින් සිටින අතරමැද්දේ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් වෙනස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය. මාරුවීම් ලැබූ අය අතර මේ මොහොතේ තීරණාත්මකම අමාත්‍යාංශයක් වන සෞඛ්‍ය...

රාජපක්ෂවාදී  දයාන් ජයතිලක සහ තමාරා කුනනායගම්ගෙන් ජනපති ගෝඨාභයට ප්‍රහාරයක්!

දයාන් ජයතිලක සහ තමාරා කුනනායගම් යන දෙදෙනාම උග්‍ර මහින්ද රාජපක්ෂවාදීන් ය. දෙදෙනාම මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සදහා රාජපක්ෂ...

උගත හැකි පාඩම්: ශයිලාජා නම් කේරළයේ “කොරෝන වයිරස ඝාතනය කරන්නිය”- සුනන්ද දේශප්‍රිය

63 හැවිරිදි කේ.කේ. ශයිලාජා කේරලයේ සෞඛ්‍ය ඇමැතිවරියයි. පසුගිය දා ඇය පිළිබඳව දීර්ඝ ලිපියක් පළ කළ බ්‍රිතාන්‍ය ගාර්ඩියන් පුවත්පත් ඇය හැදින්වූයේ THE CORONAVIRUS SLAYER කියාය....

ලේඛක ශක්තික සත්කුමාර රඳවා තබා ගැනීම අත්තනෝමතිකයි; වන්දි ගෙවන්න – එක්සත් ජාතීන් (WGAD) ලංකාණ්ඩුවට කියයි

ලේඛක ශක්තික සත්කුමාර නඩු විභාගයක් නැතිව මාස හතරක් රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය බැදී සිටින ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම්වලට පටහැනි බවට අත්තනෝමතික රඳවා...

ෂානි අබේසේකර සහ රවි සෙනවිරත්න ගැන තවත් පරීක්ෂණයක්

රිශාඩ් බද්ර්දීන් සම්බන්ධයෙන් හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ පොලිස්පති රවි සෙනවිරත්නට...

රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර ගුරුවර ගුරුරියන්ගේ දිනක වැටුප් බලයෙන්ම කපා ගනී

කැමැත්තකින් තොරව කිසිදු රාජ්‍ය සේවකයකුගේ වැටුප් කිසිදු අරමුදලක් සදහා කපා ගත නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී තිබියදීත් නැගෙනහිර පළාතෙහි ගුරු සේවයේ නියුතු සියළුම  දෙනාගේ...

පොතුවිල් මුහුදු මහා විහාරය සහ ඉඩම් අත්පත් කර ගැනීමේ නීති සහ හමුදාව අනිසි ලෙස භාවිතා කිරීම

පොතුවිල් මුහුදු මහා විහාරයේ මෑත කාලීන වර්ධනයන් පිළිබඳව ඉඩම් අයිතිය සඳහා වූ මහජන සන්ධානයේ ප්‍රකාශය: ඉඩම් අත්පත් කර ගැනීමේ නීති සහ හමුදාව අනිසි ලෙස...

වසංගතය පාලනය වෙනුවට මිනිසුන් සිරගත කිරීම – රුවිනි අයේෂා බියගම

Image courtesy of Economy Next. කොවිඩ් 19 වසංගතය රට පුරා පැතිරී යාම ආරම්භ වීමත් සමග 'පොලිස් ඇදිරි නීතිය' රට පුරා ක්‍රියාත්මක කරවීම ආරම්භ විය. වසංගතයේ පැතිරීමටත් වඩා වේගයෙන්...

ජීවිතේ ගැයූ පාන්කිරිත්තා: ප්‍රෙඩී සිල්වා

අදට අවුරුදු බර ගානකට කලින් කැඳවල වලව්වේ මහා සාදයක්.! ප්‍රංශ රූපිකාවන් ආලිංගන රංගනයන් හා මදු විත පදමට සප්පායම් වූ වංශවතුන්ගෙන් පිරි සුරපුරයක් බඳු මෙම සාදය...

පේස් බුක් සටහනක් නිසා අත්අඩංඟුවට ගත් රම්සි රසාක්: කව්ද? කුමක්ද? කොයිබටද?

කිසිදු වරදක් නැති පේස්බුක් සටහනක් නිසා අත් අඩංඟුවට ගෙන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත (ICCPR) යටතේ සිරගත කර සිටින රම්සි රසාක් නම් මුස්ලිම්...

පාසල් 582ක වැසිකිළි නෑ, 800 ජල පහසුකම් නෑ: ගහපු කයිවාරු කෝ? ලංකා ගුරු සංගමය විමසයි.

පාසල් දරුවන්ගේ පෝෂණය, ජල හා සනීපාරක්ෂණ පහසුකම් සඳහා රුපියල් මිලියන ගණනින් මුදල් වෙන්කර තිබියදී එම ප්‍රතිලාභ පාසල් හරහා දරුවන් වෙත ළඟා නොවීමෙන් පැහැදිලි වන්නේ...

කතු සංසදයේ ලේකම් හිටගෙනම ජඩමාධ්‍ය අසූචි හලයි! කරු ජයසුරියගෙන් නිවේදනයක්.

රාජපක්ෂවාදී පුවත්පතක් වන "මවිබිම" හිටපු කතා නායක සහ ව්‍යවස්ථා මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා සම්බන්ධයෙන් පළ කර ඇති මඩ පුවතක් පිළිබදව මාධ්‍ය නිවේදනයක් නිකුත්...

පකිස්තානය විසින් වල දමන ලද, ශ්‍රී ලංකාව ගොඩ නොගත යුතු “අවශ්‍යතාවේ මූලධර්මය” – ජනාධිපති නීතීඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ඡායාරූපය:  1958දී අවශ්‍යතාවේ මූලධර්මය භාවිතා කරනු ලැබුවේ හමුදා කුමන්ත්‍රණයක් යුක්තියුක්ත කිරීමට ය. අවශ්‍යතාවේ මූලධර්මය මුල් වරට සාකච්ඡාවට බඳුන් වුණේ අපරාධ නීතියේ මූලධර්මයක් ලෙසය.. එමගින් මෙතෙක් අනීතික...

පොලීසිය සහ හමුදාව උතුරේ අහිංසක දෙමල ජනතාවට දිගටම අඩන්තේට්ටම් කරයි. – සුභාශ් සෝමචන්ද්‍රන්

ඡායාරුපය: කුඩත්තනෙයි හි මව උකුලේ හොවාගෙන අඬමින් සිටි කුඩා දැරියක්. කොරෝනා වසංගතය මැඩීමේ නාමයෙන් මහජනතාව “විනයගත” කිරීම සඳහා දී ඇති බලතල යොදා ගනිමින්, පොලීසිය සහ...

කොවිඩ් දේශපාලනය සහ යුදවාදී අන්තවාදය- සුනන්ද දේශප්‍රිය

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාර කළමනාකරු වූ පෝල් මැනපොට් 2019 මාර්තු මාසයේ දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සත් වසරක සිර දඩුවමකට යටත් කරන ලද්දේ ආදායම්...
- Advertisement -

Must Read

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...
- Advertisement -

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...