Saturday, October 24, 2020

තව පරීක්ෂන කොමිෂමක් පත් කිරීම ඇතුලුව, ජිනීවා මානව හිමිකම් ‌කොමිසමට ආණ්ඩුවෙන් ‌යෝජනා පහක්

ඡායාරූපය: මානව හිමිකම් කවුන්සිලයේ ධජ පේළියෙහි ශ්‍රී ලංකා ධජය.© සුනන්ද දේශප්‍රිය.

නව පරීක්ෂන කොමිසමක් පත්කිරීම අතුලු යෝජනා පහක් ලබන 24වන දින ජිනීවාහි ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසටම ඉදිරිපත් කිරීමට අද එනම් පෙබරවාරි 20දා පැවැති අමාත්‍ය මණ්ඩළ රැස්වීමේ දී තීරණය කර තිබේ.

මෙම යෝජනා මගින් කියැවෙන්නේ යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් සොයා බැලීමට දේශීය යාන්ත්‍රණයන් සකස් කරන බවත් ඒ සදහා මේතාක් පිහිටුවන ලද පරීක්ෂන කොමිෂන් සභාවන්හි වාර්තා පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විත අලුත් කොමිසමක් පිහිටුවන බවයි.

මෙම යෝජනා සම්බන්ධයෙන් අදහස් දැක් වූ මානව හිමිකම් ක්‍රියාදරයකු පැවසුවේ මෙම නව යෝජනා රාජපක්ෂවරුන්ගේ හුදු උප්පරවැට්ටියක් පමණක් බවයි. මෙයට පෙර රාජපක්ෂ ආන්ඩු විසින්ම පත් කල එවැනි කොමිෂන් සභා තීරන හමස් පෙට්ටියට යැවූ පරිදි මෙම කොමිෂන් සභා තීරණ ද කඩදාසිවලට පමණක් සීමා වනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

එම යෝජනා පහ පහත දැක්වේ.

Archive

Latest news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...

Related news