නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
Facebook
Instagram
Twitter
Youtube
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Monday, August 8, 2022
Sign in / Join
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
Latest news
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.
රනිල් රාජපක්ෂ: අරගලකරුවන්ට කොකා පෙන්වා පොදු සමා ප්‍රෝඩාවකින් භීෂනය සාධාරණ කිරීම
2022 ජූලි මහජන විප්ලවය සහ රනිල් රාජපක්ෂගේ ප්‍රති විප්ලවය – සුනන්ද දේශප්‍රිය
හිරේ දැමූ ජෝසෆ් ගැන නොකී කතා!
Sri Lanka Brief
News, views and analysis of Human Rights & Democratic Governance in Sri Lanka
නිවස
පුවත්
පුවත් විශේෂාංග
විශ්ලේෂන
විවරණ
නිර්මාණ
අප ගැන
Archives
English
type here...
Search
SRI LANKA HR REPORTS
SRI LANKA AT UNHRC – BIBILIOGRAPHY
SLB BRIEFING NOTES
පුවත්
ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.
Sri Lanka Brief
-
07/08/2022
පුවත්
පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.
Sri Lanka Brief
-
06/08/2022
0
බැසිල් රාජපක්ෂ විසින් බෑගවල දමා බාර දුන් කේටි ගණනක මුදලක් එල්ටීටීඊ සංවිධානයට ලබා දීමට මැදිහත් කරුවකු වූ වර්තමාන මහජන ආරක්ෂක ඇමති එනම් පොලිසිය බාර...
Read more
පුවත්
රනිල් රාජපක්ෂ: අරගලකරුවන්ට කොකා පෙන්වා පොදු සමා ප්‍රෝඩාවකින් භීෂනය සාධාරණ කිරීම
Sri Lanka Brief
-
06/08/2022
0
ඡායාරූපය: රනිල් රාජපක්ෂ මර්දනයට එරෙහි විරෝධය දෙස් විදෙස් ක්‍රියාවලියකි. ( ඡායාරූපය- @Amaliniii) රනිල් රාජපක්ෂ ඊයේ එනම් 05දා අරගලකරුවන් කණ්ඩායමක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක දී ඔවුන්ට...
Read more
පුවත්
හිරේ දැමූ ජෝසෆ් ගැන නොකී කතා!
Sri Lanka Brief
-
04/08/2022
0
Joseph Stalin in Geneva/2011 © Sunanda Deshapriya. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුබද්ධ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් ට්විටර් පණිවිඩයක් මගින් ලංකා ගුරු සංගමයේ...
Read more
පුවත්
ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම, ආණ්ඩුවේ මර්දනකාරී ක්‍රියාදාමයෙහි දිගුවකි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
Sri Lanka Brief
-
04/08/2022
0
ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු හා ඉදිරිපෙළ සමාජ ක්‍රියාකාරිකයකු වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින්...
Read more
පුවත්
රනිල් රාජපක්ෂ මිලිටරි ප්රචණ්ඩත්ව ඇසින් දුටු සාක්ෂියක්! ගුවන් හමුදාව පහර දුන් හැටි
Sri Lanka Brief
-
03/08/2022
0
ගුවන් හමුදාව භටයින් තමන්ටත්, තමන් සමඟ ගිය පියවරුන් දෙනෛකුටත් නීතිඥවරයකුටත් පහර දුන් හැටි හිමිකම් ක්රිියාකාරී ශෙහාන් මාලක ගමගේ විස්තර කරනු පහත වීඩියෝවේ දැක්වේ. https://webnews.lk/%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b7%85%e0%b7%93-%e0%b7%84%e0%b7%9a%e0%b7%80%e0%b7%8f%e0%b6%ba/
Read more
පුවත්
“සිරස මාධ්‍යවේදීන්ට පහරදීම අයිතීන් කෙළෙසීමක්; ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලියනගේ වගකිව යුතුයි; ඔහුගේ සාක්ෂිය සැක සහිතයි” – මානව හිමිකම් කොමිසම නිගමනය කරයි
Sri Lanka Brief
-
02/08/2022
0
ඡායාරූපය: ප්‍රහාරයට ලක් වූ සිරස මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන්. ( සිරස අනුග්රහයෙනි) 'සිරස' ප්රවෘත්ති නාලිකාවේ මාධ්‍යවේදී කණ්ඩායමකට 2022 ජුලි 9 වැනි දින කොළඹ 03, 5 වැනි...
Read more
තවත් පුවත් >>
පුවත් විශේෂාංග
පුවත් විශේෂාංග
2022 ජූලි මහජන විප්ලවය සහ රනිල් රාජපක්ෂගේ ප්‍රති විප්ලවය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
05/08/2022
පුවත් විශේෂාංග
විසම්මුතික ස්මරණය සහ ප්‍රජාතාන්ත්‍රික පුරවැසිභාවය: සන්ධ්‍යා එක්නැලිගොඩ සහ යුක්තිය සඳහා ඇගේ අරගලය – චූලනී කොඩිකාර
Sri Lanka Brief
-
29/07/2022
0
සන්ධ්‍යා එක්නැලිගොඩ, 2022 ජනවාරි 25. පරිවර්තනය: රදිකා ගුණරත්න. මාධ්‍යවේදියකු, කාටුන් ශිල්පියකු සහ දේශපාලන ක්‍රියාධරයකු වූ ප්‍රගීත් එක්නැලිගොඩ 2010 ජනවාරි 24 දා රාත්‍රී 8.30 ත් 9 ත්...
Read more
පුවත් විශේෂාංග
රනිල ශාඛයේ සාපය: අරගලය මෙතැනින් කොතැනටද? – රමිදු ලක්තිලක පෙරේරා
Sri Lanka Brief
-
27/07/2022
0
මැතිවරණයකින් පරාජය ලැබ, දේශපාලනයේ කුණු කූඩයට විසි වූ බංකොලොත් දේශපාලනඥයෙක්, අති මහත් බලතල සහිත විධායක ජනාධිපති ධූරයට පත්වූ විහිලුසහගත නිමේෂයක් අප ඉදිරියේ එලැඹ තිබේ....
Read more
පුවත් විශේෂාංග
රනිල් රාජපක්ෂ: මෙය මෙසේ නොවුණා නම් පුදුමයකි. – රංජිත් හේනායක ආරච්චි
Sri Lanka Brief
-
27/07/2022
0
ඡාායරූපය: රනිල් රාජපක්ෂ ජනාධිපති බවට පත් කරගන්නා ලද්දේ කුමකටදැයි මැර දේශපාලනඥයකු වන සනත් නිශාන්ත ප්‍රසිද්ධියේම කියයි! ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගත නොහැකි බව අපේ ජනවහරේ කියැවේ....
Read more
පුවත් විශේෂාංග
රනිල් ජනාධිපති වීමෙන් පසු ජන අරගලය ගතයුතු මඟ විමසීමක්
Sri Lanka Brief
-
26/07/2022
0
ජන අරගලය ජනාධිපති ගෝඨා ගෙදර යැවීය. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අගමැති නිල නිවස අරගලකරුවන් විසින් අත්පත් කර ගනු ලැබූ අතර පොලීසිය හා හමුදාව...
Read more
පුවත් විශේෂාංග
දෙමළ ජනයා, අරගලය සහ ක්‍රම වෙනස – ගජේන්ද්ර කුමාර් පොනන්නම්බලන්ගේ කියවීම
Sri Lanka Brief
-
25/07/2022
0
පවතින ක්‍රමය වෙනස් කිරීම, එසේත් නැතිනම් ක්‍රමය පෙරළීම පිලිබඳ සටන් පාඨය දකුණේ මෑතකාලීන ආණ්ඩු විරෝධී සටන්වලදී වැඩි වැඩියෙන් කියැවුණි. එහිදී බොහෝ දෙනෙකු මගහරින, එසේත්...
Read more
පුවත් විශේෂාංග
රනිල් රාජපක්ෂ වැඩ ඇල්ලීම: ගෝටාටත් එහා යන මර්දනකාරී හදිසි නීතියක්
Sri Lanka Brief
-
20/07/2022
0
වැඩබලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ විසින් පනවනු ලැබූ හදිසි නීති රෙගුලාසි මගින් මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය වන බව නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා කියයි. හදිසි...
Read more
පුවත් විශේෂාංග
ජූලි අහස නැවතත් කළු දුමින් වැසෙන්නට ඉඩ නොතබමු. -රංජිත් හේනායක ආරච්චි
Sri Lanka Brief
-
18/07/2022
0
මේ ජූලි මාසයයි. දැනට වසර 39 ක ට ඉහතදී ජූලි මාසයේ ලංකා අහස කළු දුමින් වසා දමමින් ලංකා අහස පමනක් නොව එහි තිබූ මිනිස්කමද...
Read more
පුවත් විශේෂාංග
රජ පවුලට කුමක් වෙයිද?- “පියා මියගිය පසු, අපි පුතාටයි” (අතීතයෙන් පාඩමක්-01) – විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
Sri Lanka Brief
-
18/07/2022
0
මීට බොහෝ කලකට පෙර මා එක්සත් රාජධානියේ වෛද්‍ය පුහුණුව ලැබූ මුල්ම රෝහල පිහිටා තිබුනේ යෝක්ෂයර් ප්‍රාන්තයේ, පොන්ටිෆ්රැක්ට් නම් නගරයෙහිය. මෙම නගරයේ ආදර්ශ පාඨය වුයේ...
Read more
තවත් පුවත් විශේෂාංග >>
විවරණ
විවරණ
ඊලාම් යුද්ධයේ සිරකරුවන්ගේ මානසික ගැටළු – වෛද්‍ය රුවන් එම් ජයතුංග
Sri Lanka Brief
-
29/11/2020
0
ඡායාරූපය: ජිනීවා සම්මුතීන් මගින් යුද සිරකරුවන්ට යූතු අන්දම පැහැදිලි කරන ප්‍රධානතම මෙවළම වේ. ඊලාම් යුද සමයේ යුද සිරකරුවන් වී (POW) සිටි පිරිස් මේ වන විට...
Read more
විවරණ
ආණ්ඩුව ඉව අල්ලන්නේ මාධ්‍ය මර්දනයට – පා.ම. හරිනි අමරසූරිය
Sri Lanka Brief
-
27/11/2020
0
ජනමාධ්‍ය ජනතාවගේ සමාජ හා දේශපාලන ජීවිතයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සෑම සමාජයකම මාධ්‍යයේ ගුණාත්මකභාවය – ස්වාධීනත්වයේ හා නිදහසේ මට්ටම බොහෝ විට එම සමාජවල ප්රජාතන්ත්රවාදයේ...
Read more
විවරණ
බහුතර අපේක්ෂා ආමන්ත්‍රණය නොකර සජබට ඉදිරියක් නැහැ! -අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
Sri Lanka Brief
-
21/11/2020
0
සාකච්ජා කළේ ධනුෂ්ක සිල්වා ජනාධිපතිවරයා ධුරයට පත්වී වසරක් ගතවන මොහොතකි. අලුතින් පත්වූ පාර්ලීමේන්තුව දින 100කට වඩා ගෙවා තිබේ. මෙය ලංකාවේ ප්රජාතන්ත්රවාදයෙහි මේ මොහොතේ උත්ගතව ඇති...
Read more
විවරණ
2020 ජනාධිපතිවරන ප්‍රතිඵල අනන්‍යතා දේශපාලන ආඛ්‍යානය පුපුරුවා හරියි
Sri Lanka Brief
-
09/11/2020
0
එරික් ලන්ඩන් 2020 ජනාධිපතිවරනයේ ඡන්දය දීමේ දත්ත පිලිබඳ ප්රාරම්භක පරීක්ෂාවක් මඟින් හෙලිදරව් කෙරෙන්නේ, ඩිමොක්රටික් පක්ෂය විසින් නිර්දය ලෙස ප්‍රවර්ධනය කරනු ලැබූ වර්ගවාදී ආඛ්‍යානය ව්‍යාජයක් බවයි....
Read more
තවත් විවරණ >>
නිර්මාණ
නිර්මාණ
අඳුර කොතරම් ගලා හැලුනද – මාවතක් ඇත ප්‍රදීපය වෙත…
Sri Lanka Brief
-
06/06/2021
0
වැහිබරෙන් යුතු වලාකුළු පොද නැතද අහසේ බැලූ බැල්මට එහෙත් වැහිබිඳු වැටි ඇති සැටි මටත් රහසින් මගේ උරමත කඳුළු කැට ලෙස ගලා බසිනා නුඹේ සොම්නස් දෙනෙත් තරු එළි සුළඟ සමගින් ඔහේ...
Read more
නිර්මාණ
කවි: සහෝදරයට මතක නැතුවැති, එහෙම නැත්නං වලදාලා ඇති- චූලානන්ද සමරනායක
Sri Lanka Brief
-
31/05/2021
0
සහෝදරයට මතක නැතුවැති එහෙම නැත්නං වලදාලා ඇති පාර දිග පෙලපාලි ගියහැටි පංති සතුරට තග දාපු හැටි උස්සලා අත් දෙකම ඉහලට මිට මොළවලා කෑ ගහපු හැටි බිම හෙලන තුරු සූරා කන්නන් සටන්...
Read more
නිර්මාණ
ඔබ හිතුවොත් ඔබ අද්විතීයයි කියලා, ඔබ අවසානයි. කිසිවෙක් අද්විතීය නැහැ. කිසිවෙක් විශේෂ නැහැ.- ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස්
Sri Lanka Brief
-
19/05/2021
0
සුදේශ් ද සිල්වා විසිනි. “This is life, it’s not a rehearsal." රංගනය පෙරහුරුවක් නොවේ. එය ජීවිතය යි. 83 වියැති වියැති ශ්‍රීමත් ඇන්තනී හොප්කින්ස් හොඳම නළුවාට හිමි ඇකඩමි...
Read more
නිර්මාණ
නූතන ජනකවි: ඉන්ට රටක් කිවුවට දැන් බලනකොට, හතර රියනෙ උරුමෙත් අහිමිය අපට – චූලාන්නද සමරනායක
Sri Lanka Brief
-
10/05/2021
තවත් නිර්මාණ >>
පිළිසදර
පුවත්
රුපියලේ ඉරණම (2): ප්රශ්නයේ මූලයන්ට ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව – ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන
Sri Lanka Brief
-
15/10/2018
0
‘යක්ෂයාගේ විකල්පයට’ අදාළ තේරීමක්. අද ඊයේ පටන් නොව, 1948 දී බි්රතාන්යයන්ගෙන් නිදහස ලැබූ දා පටන්ම රුපියලේ අගය පල්ලම් බැසීමේ තනි දිසාවටම ගියේ කෙසේද යන්න ගිය...
Read more
පුවත්
විරෝධතාව, අරාබි වසන්තය සහ සිම්බාබ්වේ – රවි පෙරේරා
Sri Lanka Brief
-
01/10/2018
0
“ක්‍රිකට් ක්‍රීඩාවෙන් මිනිසුන්ව ශිෂ්ට සම්පන්න කෙරේ. යහපත් මහත්වරුන්ව නිර්මාණය කෙරේ“ - රොබට් මුගාබේ සැප්තැම්බර් 5 වැනි දා උදෑසන වෙන දාට වඩා කොළඹ නගරය නිශ්ශබ්ද විය. එසේම...
Read more
පුවත්
ශ්‍රී ලංකාව: අමුතුම රටක්
Sri Lanka Brief
-
01/10/2018
0
දුෂ්කර අඩියකට මුහුණදී සිටි මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීරත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉදිරි සති කිහිපය තුළ තවත්...
Read more
පිළිසදර >>
මැතිවරණ නිරීක්ෂන වාර්තා
පුවත්
බොරු සාක්කි දුන් බව කියන අය එළියේ තබා ශානි අබේසේකර රිමාන්ඩ් කිරිම බියජනක පූර්වාදර්ශයක්
Sri Lanka Brief
-
01/08/2020
0
ශ්‍රී ලංකාවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ඡන්ද වේදිකාවක කතා කරන කටට එන දේ කියන දේශපාලඥයකු වැනිය. ඒ තරමටම අද පොලීසිය...
Read more
පුවත්
රජයේ වෛද්‍ය නිලධාරින් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්න- මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV)
Sri Lanka Brief
-
29/10/2019
0
ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර...
Read more
පුවත්
බලහත්කාරයෙන් අතුරුදහන් වූ තැනැත්තන් සඳහා යුක්තිය සහතික කිරීම රජයේ මූලික නීතිමය බැඳීමකි – සාලිය පීරිස්, සභාපති, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය
Sri Lanka Brief
-
28/10/2019
0
ජායාරූපය: අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලෙයේ තාවකාලික අනුුුුුුුස්මරණ තාප්පය © Sunanda Deshapriyaල 2019. 27 වන දින අතුරුදහන් වූවන්ගේ ජාතික දිනය සමරනු ලබන්ගන් ශ්‍රී ලංකාගේ අතුරුදහන් වූ සහ අතුරුදහන්...
Read more
පුවත් විශේෂාංග
ඇතුගල්පුර අවනීතිය සහ නීතියේ පාලනය – සුනන්ද දේශප්‍රිය
Sri Lanka Brief
-
26/07/2019
0
මුලින් මෙහෙම හිතන්න. පාසල් ගුරුවරයකු වන අතරම සවස් භාගයේ ත්‍රී රෝද රථයක් පදවමින් ජීවිකාව කරගෙන යන මැදි වයස් පියෙකු සිටියේ ය. සවස 5.00ට පමණ ත්‍රී...
Read more