Wednesday, May 12, 2021

Monthly Archives: June, 2019

- Advertisement -

සත්‍යය වන්නේ, ඊළඟ ජනාධිපතිවරණයෙන්, උත්තරවලට වඩා තව තවත් ප්‍රශ්න බෝ කරන බවයි

කාටූනය: RCPradeep @RcSullan. 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා තිබේ. ඔහු සිතන පරිදි...

පියාට කළ හිංසාව වෙනුවෙන් ‌ අහිම්සාගේ සාධාරණ ගවේෂණ‌යේ කතාව – මනෝජ් කොළඹගේ

දිනය 2019 අප්‍රේල් 7, කැලිෆෝනියාවේ සාමකාමී අර්ධ නාගරික පෙදෙසක් වන මොන්ට්‍රෝස්හි පිහිටි සුපිරි වෙළෙඳසලක රථගාලක තමන් ගමන්ගත් වාහනය නවත්වා එයින් බිමට බැස්සේ මේ රටේ...

මරණ දඩුවම ක්‍රියාවට නැගීම සිරිසේනගේ දේශපාලන සෙල්ලමකි.

කාටූනය: Sajith Bandara @tmdsbekanayaka . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නැවත වරක් සැරසෙන බව වාර්තා වේ. මෙය, ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලනික සහ...

විවේචකයින්ට තඩි බැම නවත්වා අස්ගිරි පංසල ඉදිරිපිටට ගොස් බුදුන්ව උපුටා දක්වන්න – සම්පත් සමරකෝන් 

ඡායාරූපය: බෞද්ධ සාහිත්‍යට අනුව තමා හමුවට රා පොවා එවූ නාලාගිරි දමනය කළා සහ දේවදත්ත සාසනයට ඇතුල් කර ගත්තා මිස ඝාතනයට බුදුන් අනුබල නොදුනේ ය. ‘සියලු...

ගෝඨාභයට විරුද්ධව අමෙරිකාවෙහි දී වධහිංසා පැමිනවීම සම්බන්ධයෙන් තවත් නඩු දහයක්.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක  ලේකම් ලෙසින් සිටියදී වධහිංසාවට ගොදුුරු  වූ වින්දිතයන් විසින් වන්දි ඉල්ලා එක්සත් ජනපදගේ මධ්‍යම කැලිපෝනියා දිස්ත්‍රික්කගේ පවරා ඇති අලුත් නඩු දහයකට මුහුණ දීමට දැන් ඔහුට...

අද රාජපක්ෂ දේශපාලනය මුස්ලිම් විරෝධය ද? — සුනන්ද දේශප්‍රිය

  පාස්කු ඉරිදා ප්‍රහාරය හැරණ විට මෑත කාලයෙහි ශ්‍රී ලංකාවෙහි ජනවාර්ගයන් අතර අවිශ්වාසය සහ සිංහල බෞද්ධයින් අතර මුස්ලිම් විරෝධය ඇවිල යාමට හේතු වූ කාරණය නම්...

දොස්තර සාෆි සිදුවීම: ‌කතාව දුන්නේ ඩී.අයි.ජී – දිවයින; මං ඒහෙම කිව්වේ නෑ – ඩී.අයි.ජි‍; ‌චෝදනා ‌බොරු – රහස් පොලීසිය

සාෆි ශිහබ්දීන් වෛද්‍යවරයාට එරෙහි චෝදනා සනාථ නොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) අධිකරණයට දැනුම් දුන්නේය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් වෛද්‍ය සාෆි ශිහබ්දීන් මහතා සැත්කම්...

මුස්ලිම්වරුන් සම්බන්ධ අස්ගිරි මහනාහිමිගේ ප්‍රකාශය හෙළා දකින බව දලයි ලාමා පවසති

ඡායාරූපය:"මම බෞද්ධයෙක්. මගේ විශ්වාසය තිබෙන්නේ බුද්ධාගම කෙරෙහි. නමුත් මම අන් සියලු සම්ප්‍රදායන්ට ගරු කරනවා" - දලයි ලාමා‍‍. මුස්ලිම්වරුන්ට අයත් වෙළෙඳසල් වර්ජනය කරන ලෙස ඉල්ලා සිටිමින් සහ...

මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාව සමඟ සහයෝගය දුර්වල වේවි!  – බ්‍රිතාන්‍ය ය

“මරණ දඬුවම ක්‍රියාත්මක නොකරමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන පැමිණි ක්‍රමවේදය නවත්වමින් ශ්‍රී ලංකාව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අපි...

අභූත විශ්වාසයන් මහා ක‍්‍රෑරත්වයක් බවට පත්වී මහා විනාශයන් ගෙනදීම – ජෙහාන් පෙරේරා

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයන් මඟින් සමාජය කෙරෙහි ඇති කළ තුවාල තව තවත් පැසවමින් සහ විසකුරු වෙමින් පවතී. යම් විනාශයට පත් වින්දිතයන් හැරුණු කොට සෙසු...

ගාමිණී ලොකුගේගේ කට නිසා අසරණයන්ට නොමිලේ ආහාර දෙන ජනපෝෂ ව්‍යාපෘතිය නවතී

පොදු ජන පෙරමුණෙහි නායකුයකු වන ගාමිණී ලොකුගේ වීසින් දිවයින පුවත් පත හරහා ගෙන යන ලද විෂ ප්‍රචාරයක් හේතුවෙන්  අසරණ ජනතාව වෙනුවෙන් වසර ගණනක් පුරා...

කලාව දඩුකඳේ ගැසීමට යොදා ගන්නා අයිසීසිපීආර් පනත කුමක්ද කෙසේද යත්!

007 අංක 56 දරන ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති ICCPR පනත පිළිබඳ මහජනතා සාකච්ඡුාවක් ඇති වෙමින් පවතින්නේ නුදුරු කාලයක්...

මුස්ලිම් පාඩම් පොතේ එන මරණ දඩුවම ගැන විපරමක්.

සෑම නීති පද්ධතියක්ම එක් එක් රටවල සමාජයීය හා සංස්කෘතික හර පද්ධතියේ ක්‍රමික විකාශනයේ දිගුවක් වන අතර ජාත්‍යන්තර ප්‍රඥප්ති හරහා ඒවාට යම් සුසාධිත තත්වයක් ලබා...

මුස්ලිම් අනන්‍යතාව, ශ්‍රී ලාංකීය අනන්‍යතාව තුළ සංයුක්ත විය යුතුය. – ආචාර්ය අමීර් අලි

බෞද්ධ අන්ත-දක්ෂිණාංශයේ නැගීම. දේශපාලනික අන්ත-දක්ෂිණාංශය මතු වීම 21 වැනි සියවසේ ජාත්‍යන්තර වශයෙන් දක්නට ලැබුණු. ප්‍රපංචයකි. එසේ මතුවීමට හේතු සෙවිය යුත්තේ, එක පැත්තකින් සීතල යුද්ධ සමය...

වෛර ජනමාධ්‍ය වාර්තා වැළැක්වීමට මානව හිමිකම් කොමිෂමෙන් මඟපෙන්වීම් මාලාවක්

ඡායාරූපය: දොස්තර ශාපි සම්බන්ධයෙන් ව්‍යාජ පුවත්වලින් පිරවූ පුවත්පත් ( එතික්ස් අයි) පුවත්පත් විසින් යම් සිදුවීම් ඉතා ත්‍රාසජනක ලෙස ජනතාව අතර භීතියක් හා මුස්ලිම් ජනතාව කෙරෙහි...

සහරාන්ගේ අන්තිම වීඩියේව දැක්කම මං හොල්මන් වුණා – කාත්තන්කුඩි නගරාධිපති

ඡායාරූපය: කාත්තන්කුඩි නගර සභාවේ නගරාධිපති ෂාහුල් හමීඩ් මොහොමඩ් අස්ෆර්. බොහෝ කලෙක සිටම තවුහිද් ජමාඩ් කණ්ඩායම් රාශියක්ම කාත්තන්කුඩියේ ඉන්නවා. කණ්ඩායම් වශයෙන් ගත්තොත් හයක් . හැබැයි අන්තවාදයට...

මුස්ලිම් ප්‍රජාව ස්වයං-පරාරෝපණයකට (තමන් විසින්ම සමාජයෙන් පිටස්තර වීමකට) ලක්වීම – ආචාර්ය අමීර් අලි

ජායාරූය: අපට ප්‍රජාතන්ත්‍රවාදය එපා. අවශ්‍ය ඉස්ලාමය පමණකි. සියවස් ගණනාවක් තිස්සේ ලංකාවේ පැවති මිශ්‍ර ඉස්ලාම් ධර්මය 1950 මැද භාගයේ තබ්ලිග් ජමාත් දර්ශනය පැමිණීමත් සමග වෙනසකට භාජනය...

නිර්ප්‍රචණ්ඩ සිවිල් විරෝධතාවල සාර්ථකත්වය – එරිකා චෙනොවෙච් – 2 කොටස

සිවිල් විරෝධතා විවිධාකාර මට්ටමේ ශාරීරික හැකියාවන් ඇති පුද්ගලයින්ට සම්බන්ධවීමට ඉඩ සලසනව. වැඩිහිටි පුද්ගලයින්, ශාරීරික ගැටඵකාරීත්වයන් ඇති පුද්ගලයින්, ස්ත්‍රීන්, සහ සම්බන්ධ වීමට කැමති ඕනම අයෙකුට...

අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාර සහ වෛරි ප‍්‍රකාශවලට අදාළ නීති සංශෝධනය සැළැස්ම ගැන පැහැදිළිි කිරීමක් අවශ්‍යයි – නි.මා.ව්‍යා.

ආණ්ඩුවේ යෝජිත අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාර සහ වෛරි  ප‍්‍රකාශවලට අදාළ නීති සංශෝධනය සැළැස්ම පිළිබද කිසිදු විධිමත් පැහැදිළි කිරීමක්ද මේ වනතෙක් සිදුව නොමැති අතර, අසත්‍ය ප‍්‍රවෘත්ති හෝ...

මෙරට ඇවිලෙමින් තිබූ මුස්ලිම්-විරෝධය පසුපස ඇති කරුණු කාරණා සොයා බැලීමක් (1) ආචාර්ය අමීර් අලි

ජායාරූපය: මැයි මාසයේ ඇවිල ගිය මුස්ලිම් විරෝධී ප්‍රචන්ඩ ක්‍රියා දුප්පත් මිනිසාට එරෙහිවද එල්ල විය. උන්මත්තකයන් කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡත්වයක් නිසා සමස්ත ප්‍රජාවක්ම අසාධාරණ ලෙස පීඩාවට පත්වෙමින්...

අංගුලිමාලටත් මෛත්‍රිය දැක් වූ බුදු දහම තුළ වධහිංසාවට ඉඩක් නෑ.- ගල්කන්දේ ධම්මානන්ද හිමි

ඡායාරූපය: ගැබිණි මව්වරුන්ට පිහිටවූ බව කියන අංගුලිමාල මහ රහතන්වහන්සේගේ සිතුවමක්. වල්පොල රාහුල ආයතනයේ විධායක අධ්‍යක්ෂ, කැළණි විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය වන්දනීය ගල්කන්දේ ධම්මානන්ද හිමි විසින්...

නිර්ප්‍රචණ්ඩ සිවිල් විරෝධතාවල සාර්ථකත්වය – එරිකා චෙනොවෙච් – 1 කොටස

පරිවර්තනය – බුද්ධික බණ්ඩාර. ඔබ ඉතාම මර්ධනකාරී රටක ජීවත් වන බව සිතන්න. මැතිවරණ පවත්වනව. ඒත් ඒවා ව්‍යාජයි. නායකය සැම විටම ඡන්ද වලින් 100% ම අරගන්නව....

කාන්තා රාජ්‍ය සේවිකාවන්ගේ නිළ ඇඳුම් කතා වස්තුව නොහොත්  පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම 

ඡායාරූපය: රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් පාර්ලිමේන්තු කාරක සභාව හමුවෙහි. කාන්තා නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්යෙන් රාජ්‍ය පරිපාලන ලේකම් පාර්ලිමේන්තු කාරක සභාවේදී ලබා දුන් සාක්ෂිය පිලිබඳ විමසුමක්. ලාංකික...

හානිපූර්ණය සහ අපටත් පාඩම් ගත හැකි වින්දිත කේන්ද්‍රීය ‌‌කොළෙම්බියානු අත් දැකීම – සුලොචනා රාජපක්ෂ

හානිපූර්ණයන් යනු හුදෙක් ප්‍රතිපත්තිමය බැඳීමක් නොව සැබෑ ගැටළුවලට මුහුණ දෙන සැබෑ මිනිසුන්‍ගේ අවශ්‍යතා පිළිබඳ කටයුතු කිරීමයි. හානිපූර්ණයේ කේන්ද්‍රීය ස්ථානය විය යුත්තේ වින්දිතයන්ය. කොළොම්බියාව යනු “වින්දිතයන්...

ආගමීක ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය හා ගෝලීය යුධ පද්ධතිය -ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

ඡායාරූපය: ආයුධ ජාවාරම සහ ගෝලීය ත්‍රස්තවාදය එකනෙකා මත යැපේ, අප්‍රේල් 21 වෙනි දින සිදුවුනු භයානක, ම්ලේච්ඡ සිද්ධීන් පසුබිමේ ඉඳලා අපිට මේ රටේ ආගමික ප්‍රජාවට ප්‍රබලතම,...

අයි.සී.සී.පි.ආර් පනත යොදාගෙන ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවේදීන් මර්දනය කිරීමේ උත්සාහයන් හෙළා දකිමු- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡායාරූපය: ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා. 2019 ජුනි 16 /මාධ්‍ය නිවේදනය . ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා විසින් ‍ඩේලි මිරර් පුවත්පතට ලියූ ලිපියක් පදනම් කරගෙන අයි. සී. සී. පි. ආර්. පනත...

පාස්කු ඉරිදා ප්‍රහාර නැවත ඇති නොවන සේ රට ආරක්ෂා කර ගැනීම – ආචාර්ය ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ 2009 දී අවසන් වූ දශක තුනක වාර්ගික යුද්ධයෙන් ගොඩ ඒමට තැත් කරමිනි. අවාසනාවට, අයි.එස්. සංවිධානයට සම්බන්ධ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත්,...

ශක්තික ප්‍රශ්ණය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්ණයක් ලෙස- ක්‍රිශාන් රාජපක්ෂ  

දරැණු ගණයේ බෙදීමටකට සහ මුලු සමාජයම යුධ මානසිකත්වයක ඔසවා තැබූ වර්ගවාදී ජනසංහාරක යුද්ධයකින් පසුව හෝ රටක් අවම වශයෙන් යුක්තිගරැක නොවීමේ පලවිපාක අදවන විට ලංකා...

ජාතිකවාදය ශාපයක්ද ආශිර්වාදයක්ද – ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

ජායාරූපය: හින්දුත්වා ජාතිකවාදය මත උන්මාදයට පත් ඉන්දියානු හින්දු මැර කල්ලියක් ප්‍රහාරයෙකට සැරසී. ආගමෙන් බෞද්ධ වූ සහ ජාතියෙන් සිංහල වූ බොහෝ දෙනා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ...

වඳ තිසර පට භීතිකාව – සුලෝචනා රාජපක්ෂ

මේ දිනවල මුස්ලිම් විරෝධී ඕනෑම පුවතක් උණු කැවුම් වගේ විකිණෙන්න පටන්ගෙන ඇත. මේ අතර බොහොමයක් මාධ්‍යද මෙය ප්‍රයෝජනයට ගෙන ජනයා අතර අසත්‍ය තොරතුරු පතුරවා...
- Advertisement -

Must Read

රැඩිකල් සමාජවාදී රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප ගැන සිතීම – ජයදේව උයන්ගොඩ

රාජ්‍ය-කේන්ද්‍රීය සමාජවාදී මාදිලිය පිළිබඳව පරිපූර්ණ විවේචනයක් ගොඩනැගීම අවශ්‍ය යි. අප සාකච්ඡා කළ යුතු දෙයක් නම්, ‘නිදහස’, ‘අයිතිවාසිකම්’, ‘සමානත්වය’ යන මේවා පිළිබඳව එකිනෙකට පටහැණි දාර්ශනික සහ...
- Advertisement -

මවක් පොලිස් අත්අඩංඟුවේ සිටින සිය පුතාගේ ජීවිතය රැක දෙන ලෙස පොලිස්පති සහ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලයි!

ඡායාරූපය: කොස්ගොඩ තාරක කොස්ගොඩ තාරක නමින් හැදින්වේන ධර්මකීර්තිලාගේ තාරක විජේසේකර යන සිය පුත්‍රයා කොලඹ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒ්කකයට ගෙන ගොස් ඇති බැවින් ඔහුගේ ජීවිතය...

දිනෙත් මෙලන් ඝාතනය සහ ශ්‍රී ලංකාවේ ඝාතක දේශපාලනය

ඡායාරූපය: ජෙඩීඑස් අඩවියෙනි. මබුලාගේ දිනෙත් මෙලන් මබුලා පසුගිය 10වැනි දින අඟුණකොළපැලැස්ස සිරගෙදරින් නිදහස් වූයේ අට වසරකට පසුය. දිනෙත් මෙලන්ට ඌරු ජුවා ලෙස පටබැදුනු නමක්ද තිබේ. ඔහු නිදහස්...

බොල්සොනාරෝ සහ බ්‍රසීල කොවිඩ් ඛේදවාචකයේ පාඩම්: ලංකාව හිතේ තියාගෙන කියවන්න

මෙම ලිපිය බ්‍රසීලය යන්නට ශ්‍රී ලංකාවක් බොල්සොනාරෝ යන්නට ගෝඨාභය රාජපක්ෂත් ආදේශ කර කියවිය හැකිය. කවර සන්සන්දනයක්වත් එකනෙකට සමුපූර්නයෙන් සම්පාත නොවන්නා සේම යම් යම් සිදුවීම්...