Saturday, October 24, 2020

ලෝකයේ මේ තාක් වඳ පෙත්තක් නැහැ! – ලෝක සෞඛ්‍ය සංවිධානය

ජායාරූපය: අම්පාරෙහි මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කරන ලද්දේ  කොත්තු රොටියක වඳ පෙති තිබුනේ යැයි බොරුවක් නිරිමාණය කිරීම මගිනි.

මිනිසුන් ස්ථිරව වඳ බවට පත් කරන බෙහෙතක් හෝ පෙත්තක් මේ තාක් ලෝකයේ ඇත්තේ නැතැයි ශ්‍රී  ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගමන අරමුදල ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එමෙන්ම එම නිවේදනය පසුගිය දිනයන්හි ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකියි.

එම නිවේදනය පහත පළවේ.

Archive

Latest news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...

Related news