Wednesday, January 27, 2021

දෙමළ ජාතික සන්ධානයේ මැයි රැළිය

දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රධාන මැයි රැළිය පවත්වන ලද්දේ ත්‍රිකුනාමළයේ දී ය. එය  පා.ම. සම්පක්දක් සහ පා.ම. සුම්නදිරන්ගේ නායකත්වයෙන් පවත්වන ලද බව වාර්තාවේ.  දෙමළ ජාතික සන්ධනය මඩකළපුවෙහි දී තවත් මැයි දිනයක් පැවැත්වූ අතර උතුරු පළාත් සභාවේ මැයි දිනය යාපනයේ දී පවත්වන ලදී, ඉට අමතරව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික මහජනන පෙරමුනේ මැයි රැළිය පේදුරුතුඩුවේදී පවත්වන ලදී.

පහත පළවන්නේ දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුනාමළයේ දී පැවැත් වූ මැයි පෙළපාලියේ දසුන් ය‍. ජයාරෑප ටැමිල් ගාර්ඩියන් අනුග්‍රහයෙනි.

TNA 1TNA 2TNA 3TNA 4

Archive

Latest news

තමා ඇමැතිවරයකු වූ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ වැරදි බව විජේදාස රාජපක්ෂ කියන “පළිගැනීම් කොමිසමේ” සම්පූර්ණ වාර්තාව මෙන්න!

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දැන් වාර්තාව කැබිනට් පත්‍රිකාවක් ලෙස එළිදක්වා තිබේ. 2020 ජනවාරි මස 09...

පළිගැනීම් පිළිබද ජනපතිගේ කොමිෂන් සභාව සිය වාර්තාවට ලියූ අපූරු “පසුබිම” කියවන්න!

ජායාරූපය, කොමිසමේ පිටු 2043කින් යුතු සිය වාර්තාව  ජනාධිපතිවරයට පිළිගැන්වීම. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද පිළිගැනීම් විමර්ශන කොමිෂන් සභිව විසින් සිය වාර්තාවට ලියන ලද...

කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.

කොවිඩ් 19 අසාදිතව මියයන පුද්ගලයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් * ඊයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා...

ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම

අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින්...

Related news