Friday, January 15, 2021

ආරියරත්න ඇතුගලගේ මරණ තර්ජනය ගැන කුමාර අලගියවන්නගෙන් පැමිණිල්ලක්

2010 ජනවාරි 28 වන දින එවකට ජාතික රූපවාහිනී සංසථාවෙහි සභාපති වූ ආරියරත්න ඇතුලග විසින් තමා ඇතුලු තවත් ජනමාධ්‍යවේදීන් ගණනාවකට කරන ලද මරණ තර්ජනය ගැනත් එම තර්ජනය ගැන කරන ලද පැමිණිල්ල කුරුදුවත්ත පොලීසිය විසින් නොසළකා හැරීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පවත්වන සේ කුමාර අලගියවන්න විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

2010 ජනාධිපතිවරණයෙන් පසු දේශපාලන හේතූන් මත වැඩ තහනමට ලක් වූ ජාතික රෑපවාහිනී ජනමධ්‍ය වේදී කුමාර අලගියන්නට නව රජය යටතේ ද සාධාරණය ඉටු වී නැත

සම්පූර්ණ පැමිණිල්ල පිඩීඑෆ් ගොනුවක් ලෙස කියවන්න: IGP 2015.01.26

Archive

Latest news

ප්‍රිය රංජන් රාමනායක වෙත ලියමි- සුනන්ද දේශප්‍රිය

රංජන්, ඔබ ජම්පරයක් ඇද සිටිනු දුටු විට මට ම‌ා ජම්පරය ඇද සිටි කාලය මතක් විය. ඒ් කාලය සහ මේ කාලය අතර වෙනස්කම්ද සමානකම්ද වෙත්....

ලංකාවේ නොවේ: ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් සිව් දෙනෙකුට කළ අපහාසයට එක් රුපියලක දඩයක් ගැසීම

ඡායාරූපය: රුපියල අතැතිව සිටින ප්‍රශන්ත් භූෂාන් ( ද වයර්) 2020 වසරෙහි අගොස්තු 31වන දින ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශාන්ත් භූෂාන් නම් නීතිවේදියකු අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වරදකරු බවට...

මඩකළපු මාධ්‍යවේදී මුරුගේසුපිල්ලෙයි කෝකුලදාසන් දින 50ක් නඩු නැතිව හිරේ!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංඟුවට ගන්නා ලද මඩකළපුව පදනම් කරගත් නිදහස් වාර්තාකරුවකු වන මුරුගේසුපිල්ලයෙි කෝකුලදාසන් මේ වන විට දෙමසකට වඩා නඩු නැතිව රැදවුම්භාරයේ තබාගෙන...

විදෙස්ගත ලාංකිකයන් ගසා කෑමේ මාෆියාවක් නැත්නම් මේ මොකක්ද?

මම මුල් කාලයේ ටිකක් සද්ද නැතුව සිටියේ ගෙදර යන්න අවසර ලැබීමට ඒවා බාදාවක් වේවි යයි සිතාය. මට අවසර දෙන බවක් නොපෙනෙන නිසා මම දැන්...

Related news