Sri Lanka Brief
පුවත්පුරවැසි බලය මාධ්‍ය මර්දනයට එරෙහිව හෙට 3ට කොළඹ කොටුවේ

පුරවැසි බලය මාධ්‍ය මර්දනයට එරෙහිව හෙට 3ට කොළඹ කොටුවේ

by

හෙට එනම් 12වන සිකුරාදා සවම තුනට පුරවැසි බලය සාධාරණ මැතිවරයකට මඟ අවුරන මාධ්‍ය මර්දනයට එරෙහිව විරොධතාවයක් පවත්වයි
ඊට සහභාගි වී මර්දනයකාරි රාජපක්ෂ පාලනය පෙරළා දැමීමේ අරගලය ශක්තිමත් කරන ලෙස පුරවැසි බලය පරවැසි පිරිස් කෙරෙන් ඉල්ලා සිටී.

unnamed

Back to Top