Saturday, June 26, 2021

20 සංසෝධනය මෙන්න: ජනපතිට මුක්තිය. කොමිෂන් සභා ජනපතිගෙන්. ව්‍යවස්ථා සභාව අහොසියි!

20 වන ව්‍යවස්තා සංසෝධනය අනුව ජනාධිපතිවරයාට මුක්තිය ලැබෙන අතර ස්වාධීන කොමිෂන් සභා වෙනුවට පාර්ලිමේන්තු කමිටුවේ අදහස් විමසා ජනාධිපති විසින් පත් කරන කමිටු ඇති වෙයි.

එමෙන්ම අධිකරණයේ උසස් නිලතල පිරවීමටද එළෙසම සිදුවෙයි.

ඒ අනුව 

මැතිවරණ කොමිෂන් සභාව

රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

ජාතික පොලිස් කොමිෂන් සභාව.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

5. ල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව.

6. මුදල් කොමිෂන් සභා කොමිෂන් සභාව.

1. අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්.

2. අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිශ්චයකාරවරුන්.

3. අධිකරණ සේවා කොමිනේ සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් පත් කැරෙනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි.

සම්පූර්ණ 20 වන සංසෝධන ගැසට් පත්‍රය:20th Amendment in Sinhala

Archive

Latest news

සිවිල් තත්වය, ධනය, බලය හෝ දේශපාලන හිතවත්කම අනුව මිනීමරුවකු නිදහස් කිරීමද අපරාධයකි – නීතිඥ සේනක පෙරේරා

දුමින්ද සිල්වා නිදහස් කිරිම හා යුක්තියේ අපගමනය මරණ දඩුවම ලබා බන්ධනාගාර ගතකොට සිටි දුමින්ද සිල්වා නිදහස් කර තිබේ. සිරකරුවෙක් නිදහස් කිරිම සම්බන්ධයෙන් අප විරුද්ධ නොවුනත්...

මුත්තයියා සහාදේවන්, නාමල් රාජපක්ෂ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – සුනන්ද දේශප්‍රිය

නඩු පවරන්නේ නැතිව දිගු කළක් බන්ධනාගාරගතව සිටින එල්ටීටීඊ සැකකරුවන් නිදහස් කළ යුතු බවට ඇමති නාමල් රාජපක්ෂ කියා සිටීම යහපත් වර්ධනයකි. ආණ්ඩුව බලයට පැමිණ වසර...

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා...

ජීඑස්පී ප්ල්ස් : අහ්නාෆ් ජසීම්ටත් නීතිඥයින් සහ ඥාතීන් හමුවීමට අවස්ථාව

වසරකට වැඩි කාලයක් රඳවා තබාගෙන මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අහ්නාෆ් ජසීම් නම් කවියාට නීතිඥවරුන් හමුවීම සහ ඥාතීන් හමුවීම ඇතුළු අනෙකුත් රැඳවියෙකුට...

Related news