මෝඩි පරදා අරවින්ද් කේජිරිවාල් ලද නවදිල්ලි ජය සහ ඊට හේතු – විරංජන හේරත්
ඡායාරූපය: අරවින්ද් කේජිරිවාල් තම්න ලද ජය භාරත මාතාව ලද ජයකැයි කීය. (ජායාරූපය අලිජසීරාවෙනි) අද නිකුත් වූ දිල්ලියේ ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵලයට අනුව අරවින්ද් කේජිරිවාල්ගේ නායකත්වයෙන් යුත් ආමි ආද්මි පක්ෂය හෙවත් පොදු ජනයාගේ පක්ෂය දිල්ලි ප්‍රාන්ත සභාවෙි මන්ත්‍රී ධුර 70 න් 62 ක් හිමිකරගෙන පිට පිට තුන්වන වතාවටත් එහි බලය තහවුරැ කරගෙන තිබෙි. අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් … Continue reading මෝඩි පරදා අරවින්ද් කේජිරිවාල් ලද නවදිල්ලි ජය සහ ඊට හේතු – විරංජන හේරත්
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed