මාධ්‍ය මර්දනයේ “කලු ජනවාරිය” කුමක්ද කෙසේද යත්? – සුනන්ද දේශප්‍රිය

පහත පළවන ලිපිය මවිසින් ලියන ලද්දේ 2013 වර්ශයේ ජනවාරි මාසයේදී රාවය පුවත්පතටය. එහි මැය වූයේ “කලු ජනවාරිය 2013 වන තෙක්ම කලුය” යනුය. 2013න් පසු ජනවාරී මාසයන්හි සිදුවූ මාධ්‍ය මර්දනයේ සිදුවීම් මෙහි අඩංඟු නොවේ. මෙහි සිදුවීම් 51ක් ඇතුළත් වන අතර සමහර සිදුවීම් මගහැරී තිබීමට ඉඩ නැතුවා නොවේ. කාලීන වැදගත්කම සළකා එම ලිපිය යළි පල කැරේ. මාධ්‍ය … Continue reading මාධ්‍ය මර්දනයේ “කලු ජනවාරිය” කුමක්ද කෙසේද යත්? – සුනන්ද දේශප්‍රිය