බලහත්කාරයෙන් අතුරුදහන් වූ තැනැත්තන් සඳහා යුක්තිය සහතික කිරීම රජයේ මූලික නීතිමය බැඳීමකි – සාලිය පීරිස්, සභාපති, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

ජායාරූපය:  අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල‌ෙයේ තාවකාලික අනුුුුුුුස්මරණ තාප්පය © Sunanda Deshapriyaල 2019. 27 වන දින අතුරුදහන් වූවන්ගේ ජාතික දිනය සමරනු ලබන්ගන් ශ්‍රී ලංකාගේ අතුරුදහන් වූ සහ අතුරුදහන් කර වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන සංවිධාන විසින් බලහත්කාරයෙන් අතුරුදහන් කළ දස දහස් සංඛ්‍යාත පුරවැසියන් සිහිගැන්වීමට සහ අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ධෛර්ය සම්පන්න උත්සාහය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ … Continue reading බලහත්කාරයෙන් අතුරුදහන් වූ තැනැත්තන් සඳහා යුක්තිය සහතික කිරීම රජයේ මූලික නීතිමය බැඳීමකි – සාලිය පීරිස්, සභාපති, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය