පූර්ව සහ යටත් විජිත යුගය හා නිදහස දියවීයාම – වික්ටර් අයිවන්

ඡායාරූපය: මහා වෙනස්කම් ඇති කිරීමෙහිෙලා බලපෑ ප්‍රමුඛ ප්‍රතිසංස්කරන වැඩ සටහන ලෙස සැලකිය හැක්කේ කොල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරනයන්‍ ය. ලංකාව නිදහසේ 73 වන සංවත්සරය සමරන මෙම අවස්ථාව වන විට තිබෙන්නේ මීට පෙර කොයි කවර කාලෙකදී වත් නොසිටි අවලස්සන කාලකන්නි තත්වයකය. බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබෙන විට අප සිටියේ ආසියානු රටවල් අතර බැබලෙන තත්වයකය. ඉන් දසක හතකට තරමක වැඩි කාලයක් ගතවීමෙන් … Continue reading පූර්ව සහ යටත් විජිත යුගය හා නිදහස දියවීයාම – වික්ටර් අයිවන්